16 වැනි සියවසේ මුල් භාගයේ දී බොහෝ ස්පාඤ්ඤ ජාතිකයන් කුස ගින්න හා දරිද්‍රතාව නිසාවෙන් සොල්දාදුවන් බවට පත් වුනා. අලුතින් සොයාගත් කොදෙව් (දේශයන්) ඔවුනට ධනයේ හා ප්‍රසිද්ධියේ සිහිනය මවා පෑවා. බොහොම පිරිසක් ඒ වෙත ගමන් කළා සියල්ල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ හැරෙන්නට නැතිවීමට කිසිවක් නොමැති…

16 වැනි සියවසේ මුල් භාගයේ දී බොහෝ ස්පාඤ්ඤ ජාතිකයන් කුස ගින්න හා දරිද්‍රතාව නිසාවෙන් සොල්දාදුවන් බවට පත් වුනා. අලුතින් සොයාගත් කොදෙව් (දේශයන්) ඔවුනට ධනයේ හා ප්‍රසිද්ධියේ සිහිනය මවා පෑවා. බොහොම පිරිසක් ඒ වෙත ගමන් කළා සියල්ල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔවුන්ගේ ජීවිතයේ හැරෙන්නට නැතිවීමට කිසිවක් නොමැති බැවින්. ඔවුන් කටුකයි, අහංකාරයි, කෘරයි, බොහෝ විට ඔහුගේ අඬදබර නිසාවෙන් හා උපන් ස්ථාන නිසාවෙන් බෙදී වෙන්ව සිටියා. ඔවුන් දෙගිඩියාවකින් තොරව ඝාතන සිදුකලා, අකමැත්තකින් තොරව ජිවිත පුජා කළා, රත්රන් සොයා යාම වෙනුවෙන්, ඔවුන් නොදන්නා දේශයක් වෙත පියමැන යන අතරතුරේ. මේ මිනිස්සුන් හා ගැහැනුන් නොදැනුවත්වම නව ලෝකයක් විවෘත කර දෙනු ලැබුවා.

ඉතින් එවන් පිරිසකගේ කතාවක් තමයි 1538 වගේ කාලයක මේ තිරයේ රූ මවන්නේ. ඩොන් ගොන්සාලෝගේ නායකත්වයෙන් ස්පාඤ්ඤ රජුගේ ආශිර්වාදයෙන් නැව ලෝකක් ඉසුරු සොයා යන ඒ කාටුන බියකරු ගමන තමයි පැය 1 කුත් මිනිත්තු 43 ඇතුලත දැකගන්නට හැකි වෙන්නේ. එක ස්පාඤ්ඤ කොඩියක් යට සටන් වැදුනත් තණ්හාව නම් මහා කළු වලාව රුදුරු වනාන්තරය ඇතුලත මොවුන් වෙලා ගන්නා මොහොතක තමුන්ගේ මව් බිම, ගම දනව් වෙනුවෙන් සටන් කරන ඉන්දියානු ගෝත්‍රයන් මොවුනට හරස් වෙනවා… විතරක් නෙමෙයි එකම කොඩියක් යට මත දෙකක් නිසාවෙන් ඔවුනොවුන් පවා නායකත්වයේ අභිලාෂයෙන් ඇනකොටා ගන්නවා. මේ සියල්ල මැද සුරුපිනියක් මහා වනයේ ඒ සුන්දර වටපිටාව ආලෝකමත් කරමින් ඔවුන් හා ගැටෙනා අන්දම ඔබට දැකගත හැකි වේවි.

ඉතින් එහෙව් කතාව අයත් වෙන්නේ Adventure, Drama, History කාණ්ඩ ටිකට. හැබැයි මතක් කල යුතු කඩු කිහිපයකුත් අන්තර්ගතයි මේ කතාව ඇතුලේ. පසුගිය වසරේ නොවැම්බරයේ තමයි මේ සිනමා නිර්මාය දොරට වැඩිලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Agustín Díaz Yanes ගෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ Raúl Arévalo, Bárbara Lennie, Óscar Jaenada, José Coronado, José Manuel Cervino හා තවත් පිරිසක්. ඒ වගේමයි මතක් කල යුතුයි මෙය පොඩි හිටියන් සඳහා නොවෙයි.

ඉතින් ඇති සුන්දර වන බිමක ගෙතෙන කුතුහලය හා කුරිරුකම් පිරි මේ වික්‍රමාන්විත ස්පාඤ්ඤ චාරිකාවට ගොඩවෙන්න ඔවුන්ගේ සටන්වල පැති බෙදා ගන්නට ඔබට භාරයි එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ආවඩා ආයුබෝවේවා !!!

 

පා.ලි. සමහර නම් ගම් නම් ඇහෙන හැටියට තමයි දැම්මේ, මොකද ඒවා කියාගන්න පුදුම අමාරුවක් තිබ්බේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

20,102 downloadsDownload Oro-2017.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,102 downloadsDownload Subtitles38 KB

56 comments

  1. sasindu mihiran

    thank you

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Panther

    ස්තුතිය සහෝ උපසිරසියට

  4. Anjulakshan

    meka download karana Link 1 denkoooo Plz

  5. Bandaramudiyansi

    මල්ලි කරන සේවයට බොහොම තුති ඔයට.. චිත්‍රපට බැලිල්ල අස කරනව
    ඔහොම උපසිරැසි ලියද්දී අසයි චිත්‍රපට බලන්නත්.. ගත්ත සබ්ෆයිල් එක... සතුටුයි

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. dil_shan

    tnz sub ekata

  8. S.M.Rukshan

    Thanks.....

  9. Udara Damith Dissanayaka

    කමක් නෑ නම් ගම වෙනස් උනාට තේරුම් ගන්da පුළුවන්නේ ඒ ඇති ..❤❤❤❤❤❤

  10. Ashi Roxx

    Nice

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. A Mune Munasinghe

    ඉස්තුටියි සහෝ.............

  14. ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

  15. AsithaDilruwan

    ela ela thanks

  16. janitha11

    ela

  17. gayanveranga

    tnx bro

  18. Shemil90

    Thank you for sub. can anyone give me the movie link

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  20. kosala1980

    thnx.. puluwannam aye link ekath ekka danna. bs

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. jagath55

    Thanks

  23. damithprasadwijesinghe

    mata film download karaganna bahane meken , kauruhari support karanawad

    1. sahanprashan

      GOLD (ORO) (2017) + torrent search 749mb file

  24. Suranjan

    Thanks bro......jayawewa.......!

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. HARSHANA9211

    thanks....

  27. malith

    Ela ela

  28. Gihan199801310102

    elama

  29. dskumara

    me flim eka hoya gnna bene please tell me a link

    1. JPECP

      YTS web site eke

  30. Rashmika dumidu

    බොහෝම ස්තුතියි

  31. Sandeepmadushan

    Supirima..elh

  32. Sandeepmadushan

    Supiri saho.. ela

  33. gihan perera

    Superb saho....niyamai...keep it up...

  34. hasitha86

    බොහෝම ස්තුතියි

  35. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි........!

  36. sampathsujeeva

    Thanks….

  37. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  38. Mevandhanushka

    Thanks

  39. sampath n perera

    සබ් එකට බොහොම ස්තූතියි……..!

  40. chinthaka_priyadrshana

    Thanks Bro................

  41. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  42. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසියට.....

  43. kasun tharuka

    TNx bro

  44. Nishanfernando

    Thanx bro

  45. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  46. Rajapakshaa

    Elm bro

  47. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  48. sandharu

    Thanks sahooo

  49. Amilamobilebatapola

    thank u

  50. Nidi

    ගන වනයක දුක් ගැහැට මැද ආදරය, වෛරය, පක්ෂපාතීත්වය, ද්‍රෝහිකම, කරුණාව, මිත්‍රත්වය වගේ හැම හැඟීමක්ම විඳපු වෙලාවක්. ඔයාගේ මහන්සිය වටිනවා සමීර. හොඳයි, ස්තිතියි!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.