ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරගෙන මම ආවා. මේක නම් ටිකක් පරණ ෆිලුමක්. සබ් කරන්නද කියලා අහපු ගමන් හා කරලා එවන්න කියපු සිසිල අයියටත්, ෆිලුම බාගන්න තැනක් හොයලා දුන්න අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. මේක ඇවිල්ලා වෙනස්ම ජාතියේ ෆිලුමක්. “The Wonderfull Wizard of Oz” කියන කෘතිය අනුව තමයි මේක නිර්මානය කරලා ත…

ඔන්න එහෙනම් තවත් ෆිලුමක් අරගෙන මම ආවා. මේක නම් ටිකක් පරණ ෆිලුමක්. සබ් කරන්නද කියලා අහපු ගමන් හා කරලා එවන්න කියපු සිසිල අයියටත්, ෆිලුම බාගන්න තැනක් හොයලා දුන්න අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. මේක ඇවිල්ලා වෙනස්ම ජාතියේ ෆිලුමක්. “The Wonderfull Wizard of Oz” කියන කෘතිය අනුව තමයි මේක නිර්මානය කරලා තියෙන්නේ. ozland කිව්ව ගමන් කවුද නොදන්නේ. හැබැයි මේකෙන් සටන් ජවනිකා, වීර චාරිකා, කම්මැලි නැතුව එක දිගට ගහගන්න හිනාවෙන්න එවා මේවා නෑ. ඉතින් බොරු කියලා මොකටද ඇගේ ගහන්නේ. වෙනස් විදිහේ ෆිලුම් හොයන අය වෙනුවෙනුයි මේක අරගෙන ආවේ. ඔක්කටම කලින් කෝකටත් trailer එක බලලා ඉන්න එතකොට කතාව තේරෙයි. කොහොමහරි ලස්සන ෆිලුමක්. Reality හා Fantasy ලෝක අතර හුවමාරු වෙන කතාවක්. බලමු එහෙනම් කතාව ගැන.
Director : Michael Williams
Writer : Michael Williams
Stars : Zack Ratkovich, Glenn Payne, Dunlap Peeples
In Theaters : Oct 16 2015 (Limited)
Running Time : Minutes 105
Genre : Drama, Science Fiction & Fantasy
IMDb Rating : 5.0
Rottentomatoes Rating : 69%
Award n Nomination : Best Feature at Magnolia Independent Film Festival (2015)
Best Cinematography, Magnolia Independent Film Festival (2015)
Best of Show, Tupelo Film Festival (2015)
1st Place Feature, Tupelo Film Festival (2015)
Elvin Whitesides Director’s Award, Tupelo Film Festival (2015)
Best Feature Film, Real to Reel Film Festival (2015)
Best Narrative Feature, Offshoot Film Festival (2015)
Best Cinematography, FestivalSouth Film Expo (2015)
කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ. ලීෆ් සහ එම්රි කියන කොල්ලො දෙන්නෙක් වැස්ස නැතුව වේලීමෙන් අන්ත අසරණ වුන ලෝකයක ඉතුරු වුන දෙන්නෙක්. කන්න බොන්න ඉතාමත් අඩුයි. ඉතින් මේ ලීෆ් කියන කෙනාට “The Wonderfull Wizard of Oz” කියන පොත හම්බුවෙනවා. මේක මේ දෙන්නා කියව කියව යනවා. එම්රිට කියවන්න බෑ එයාටත් ඇහෙන්න ලීෆ් කියවනවා. මෙහෙම ජීවත් වෙලා ඉන්න ඉස්සරහට මෙයලා යනකොට මේ පොතේ තියෙන සමහර දේවල් හරියනවා, ඇත්ත කියලා පේනවා. ලීෆ් හිතන්නේ එහෙමයි. ඒත් එම්රි හිතන්නේ ඒවා නිකන් කතාවක් විතරයි කියලා. මෙහෙම යන ගමනේ වෙන දේවල් තමයි මේ ෆිලුමේ තියෙන්නේ. ඉතින් කියලා තේරුම් කරන්න අමාරුයි. අරගෙනම බලන්න වෙනස් විදිහේ කතාවක්.
අනික මම මේක කරනකොට ටිකක් සුක්ෂමව කරන්න වුනා. මොකද අර කියපු පොතේ කොටස් එහෙම්මම මේ කතාවේ තියෙනවා. ඒවා හරියටම දෙන්න ඔනී නිසා තමයි ටිකක් අමාරු වුනේ. සමහර තැන් වල කාලරාමු වල ප්‍රශ්නත් තිබ්බා, ඒවත් අතින් හදාගෙන තමයි සබ කලේ. එහෙනම් වැරද්දක් තිබ්බොත් සමාවෙන්න ඔනී. මම ගිහින් එන්නම් එහෙනම්. තවත් උපසිරසියකින් හමුවෙමු ඉකමනින්. ජය ශ්‍රී.

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
1,240 downloadsDownload OzLand-2014.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
15 comments
sashindramax
Achi
තැන්ක්ස් මචෝ සබ් එකට්
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!THE NEW FOLDER
thanks broo ela.............
බොබී
ඔන්න ගත්තා සහෝ. මාත් කැමතියි වෙනස් කතා බලන්න.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks.....
Tharaka
thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Dewadithya
Thanks for Sub!
harshani11112
ස්තුති කවිශල් සහො .....
Uditha Lakmal
Thank u brooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
Advertisement
Sab ekata thanks brother