මහත්තයෝ! අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු රුක්සානා කෙල්ල… ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ. ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ? ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ. ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ. ඒකි මනුස්සයෙක් නෙවෙයි. ඒකි සුරංගනාවියක්. හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල ඉන්න ජාතියෙ එක…

මහත්තයෝ!
අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු
රුක්සානා කෙල්ල…
ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ.
ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ?
ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ.
ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ.
ඒකි මනුස්සයෙක් නෙවෙයි.
ඒකි සුරංගනාවියක්.
හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල
ඉන්න ජාතියෙ එකෙක් නම් නෙවෙයි.
ඒ සුරංගනාවි පේන තරම් අහිංසක නෑ.
ඒකි ඔහේට ආදරේ කරයි.
ඊට පස්සෙ හෙමීට හෙමීට ඔහේ
ඒකිගෙ බොරු දැලේ පැටලෙයි.
දවසක ඒකි ඔහෙව කාල දායි ආදරෙන්ම.
පරී කියන්නෙ මේ අවුරුද්දෙ මාර්තු මාසෙ 02 වෙනිදා තිරගත වීම ආරම්බ කල වෙනස්ම ආකාරයේ Horror චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පෙබරවාරි 28 තිරගත වීමට නියමිත වී තිබුනත් ශ්‍රීදේවිගේ අභාවය නිසා මාර්තු මාසෙට කල් ගියා. අධ්‍යක්ශනය කරන්නෙ Prosit Roy. ඒ වගේම අනුශ්කගෙ තුන් වෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ පරී. සංගීත අධ්‍යක්ශනය Anupam Roy ගෙන්.
මේ චිත්‍රපටිය බොලිවුඩයේ Horror සම්ප්‍රදාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස හඳුන්වන්න පුලුවන්. සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන ආදර කතාවක්, ලස්සන සිංදු, පලි ගන්න බලන් ඉන්න හොල්මන් නැති වුනත් අමනුශ්‍ය බලවේගයකට යලිත් පන දෙන්නට උත්සහ කරන ආගමික කණ්ඩායමක් ගැන අමුතුම විදිහේ කතාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ තියෙනවා.
කෝටි දහයක වියදමයකින් නිපදවුනු මෙ චිත්‍රපටිය කෝටි 40ක ආදායමක් ලබන්නටද සමත් වුනා. චිත්‍රපටිය රූගත කිරීම අතරතුරදී මේ කණ්ඩායමේ සිටි තාක්ශන ශිල්පියෙක් විදුලි සැර වැදීමෙන් මිය යනවා. ඒ නිසාවෙන් රූගත කිරීම ටික කලකට නවතා තැබුනා. ඒ වගේම Black Magic වලට ප්‍රචාරනයක් ලබා දීම හේතුවෙන් පාකිස්තානයේ පරී තහනම් කලා.
හොඳ කොපියක් ඇවිල්ල දැන් ටික දවසක් උනත්, දෙන්න සෑහෙන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඒ වගේම මේ සබ් එක Tamilrockers එකේ තියෙන 700mb HDRip කොපියට වගේම Tamilmv එකේ True HDRip 700mb දෙකටම ගැලපෙනවා. එහෙනම් ආයෙ චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
14,885 downloadsDownload Pari-2018.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
76 comments
Tharaka
nuwan1234
මම ගොඩක් වෙලාවට ඔයාලගේ සයිට් එකෙන් සබ් ගන්න නිසා මට හිතුනා මම ත් එකක් කරලා ඔයාලගේ එකේ දාන්න.ඉතින් මම Sonu-Ke-Titu-Ki-Sweety-2018 හින්දි film එක කරා දවස් 4ක් න් විතර එකේ introduction එකත් එක්ක..එක ඔබලාගේ contact us කිනන එකෙන් පනිවිඩයක් තිබ්බා ඒකෙන් ලැබුන email එකට මම sub එක upload කරා. ඉතින් පලකරනවා නේද මගේ මුල්ම සබ් එක. ඔබට ජය
ශසිත් සඳරුවන්
ඒක වෙන කෙනෙක් කරනවනේ සහෝ.. සබ් එකක් කරන්න කලින් මේල් එකක් දාලා වෙන්කරගන්න ඕන. සයිට් එකේ "විස්තර" යටතේ තියන "ඔබටත් ඉඩක්" කියන ලිපිය කියවන්න. ජය!
anroida
බොහොම ස්තුතියි සබ් එකට .ඉස්සරහටත් සබ් දෙන්න.
ranga11112
Thanks Sis
Nirosh C
ස්තුතියි දහරා.ජයවේවා!
Udara Damith Dissanayaka
ස්තුතියි
ස්තුතියිශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
දිගටම සබ් දෙමු ආහ්.. :P
ඔබට ජය!pubudu prasanna
thank you vevaa!!!!!!!!!!!
Stranger
thanks
gihan perera
Thanks sis...Godak dawasaken hindi movie baluwa na..good luck and god bless you...keep continue it....
Rasheen Mansil
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
Helili Hemamali
බැලුවා අක්කේ, කාලෙකින් බලපු හොදම හොරර් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසියත් සුපිරියටම තිබුනා. බොහොම ස්තූතියි.
asanka_mapa
ඔබ සියලු දෙනාට ස්තුති..... The 100 season 05 ep 02 බැලුවා .. සබ සුපිරියටම තියනවා... මම නොයිව සිල්ලේන් ලබාගෙන හිටපු TV series එකක්... Thanks all
shanedesilva
Thanks a lot for the subtitle. Keep up the good work. Cheers!
Wicki
බොහොම ස්තුතියි
C lakmal
ගොඩක් හොදට ඔයා සබ් කරනවා , තවත් අලුත් ඒවටම (FILM ) සබ් කරන්න බලන්න - ජය වේවා.
nuwan1985
thank you ...........
Viraj
sub ekata thanks sis. jaya wewa!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි....
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Ara N Madhu
Was waiting for this. Thanks alot
pradeep darshana
Sub ekata jaya wewa
Aavl@8319
නියමයිනේ film eka
rkasun89
kohomada download karanne kiyandako
rkasun89
kohomada film eka download karaganne
Helayek
නියමයි අමා
Ashan Maduranga
niyamai ama thank you wewa sub ekata baiscopelk team ekata jaya
funybux
බොහෝම ස්තූතියි bro
Sam Yashan
Thanks nangi....
Pasan_Madusankha
Bohoma Sthuthiy Sahodari...
DAMILA
THANKS A LOT
mithunishan
thx machan
apesme
sthuthie sis.
Anonymous
Patta thanks
Kushan Charuka
Thanks මුතු...sis සබ් එකට film එකේ trailers බැලුවට පස්සෙ film එක එනකල් බලන් හිටියෙ... ජය වේවා. .
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
ජයෙන් ජය.malith
Ela ela
C lakmal
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි , Hichki (2018) Hindi WEB- සබ් කරන්න බලන්න.
N_R
Thanks.
Chathukandy
Thanks bro..
Chathukandy
Thanks sis...
duminda0991
THANKS NAGA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබට බොහොම ස්තූතියි......
nilantha7
thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!arunaprasad
thanks
dilipvijethunga
ස්තූතියි සිංහල උපසිරැසියට
baiscope __ test5
sanjay dutt ge film walata sub dannako - 1990
baiscope __ test5
akke -thanedaar 1990 film ekata sub eka denna barida
sachinthasw
Tnks lot!!!!!
Advertisement

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!