Watch Trailer

RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක. කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාව…

ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක. 

කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් කියන දිස්ත්‍රික්කයක. අනතුරකට භාජනය වන පොලිස් නිලදාරියකුට රොබෝ ඇදුමක් ඇන්දවීම වටා ගෙතුනු ලස්සන කතාවක් මේක. IMDB රෙටින්ග්ස් 6.6ක් ලැබු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ජොඑල් කින්නමන් කියන නලුවෙක්.  මෙයා චිත්‍රපටිවල මහා පරිමානයෙන් රගපාලා නැතත් The Killing කියන මාලා නාටකයේ රගපාලා ජනප්‍රිය වෙච්ච කෙනෙක්..

මගේ තේරීම අනුව හොද චිත්‍රපටියක්. රසවිදින්න කාටත් ආරධනා කරනවා.

Robo Cop (2014) on IMDb

 

 

9,661 downloadsDownload Robocop-2014.zip240 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,661 downloadsDownload Subtitles240 KB

119 comments

  1. Sam

    thanksss..sub denakn balan hitiyee..........

  2. praveen

    fatta fata fata niyama film eka

  3. Nimesh Tharanga

    Thanks Mchn SUB dunnata Sub eka denakamai balan idiye
    thanks u
    Jaya WEWA

  4. Pamuditha

    Thankx bro ..... :)

  5. lasantha

    g

  6. Isuru Sandaruwan

    ela machan ela,,math bava,,,,,bohoma isthuthi

  7. දසුන් සුචරිත

    නියමයි මෙක ඒනකම් හිටියෙ.

  8. pubudu

    Thanks Machan.... Sub Denakan Balagena unne , KIT

  9. නලින්

    ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙදෙනාටම

    මෙක දෙනකම් බලාගෙන හිටියේ

    ජය වේවා!

  10. asanka

    thanks machan

  11. බොරා

    මගේ පළවෙනි කොමෙන්ටුව මේක,
    එල වැඩක් ඈ... :)
    ස්තූතියි සබ් එකට (සහ ෆිල්ම් එකට )

  12. හර්ෂ ලහිරු

    මේක මං බාගෙන ඊයෙ රෑම බැලුවා :P
    බොහොම ස්තුතියි දෙන්නටම :P

  13. Sanjaya

    anakan Balan Unne.... Thankzzzzzzzz Dennatama

  14. lasantha

    ealama eala machan bohoma stuti. godak pin.tanx biscope.

  15. ද රොක්

    elazz. :) :) :)

  16. Ayesh

    MAXAAA...

  17. yomal

    ftttaa mcn thx

  18. shalana

    Dennatama stuti .......

  19. Amila Gihan (Sandy)

    thnxxxx brov...

  20. Susantha

    Tnx machoooo... Menna bewa udenma

  21. chami

    tbxxxxxx

  22. udara

    Thanks baiscope is best pf best site ever

  23. Navodya Deshan

    The One of Worst Movie I've Ever Seen....

  24. saxka

    ගොඩක් ස්තූතියි සබ් එකට පොඩි කාලෙ ආසාවෙන් බලපු කථාවක් මේක.

  25. නිෂූ

    මරු ජෝ්ඩුව !
    ජයවේවා !

  26. widuranga

    thanks bro and sister

  27. Givantha Arshakularathne

    Thank you

  28. kasun

    Ela Machooo...!

  29. jack

    නියමයි.. මේක දෙනක්ම්මයි උන්නේ...
    ස්තුතියි දෙන්නටම.

  30. Pium Madushanka

    දෙන්නත් එක්කම සබ් එක ලියපු නිසාද කොහෙද සබ් ෆයිල් එකේ සයිස් එකත් වැඩී ......... :) ...... Thanks a lot ..... :)

  31. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  32. ලක්ෂාන්

    ඔන්න මචන් බෑබා.....මේකට සබ්දෙනකන් තමයි බලන් හිටියෙ........එල මචන්.......සබට බොහොම තුති.....ජය වේවා.........

  33. isuru

    red sky 1ta sub danna machanla.

  34. Kulanjana Maduranga

    niayamai saho…mekata sub denakn baln hitiyeee.onna mmth gatta.subata thanks mcn....keep itv up.jaya wewa...

  35. KproX

    මේකෙ 500MB කොපිය කැමරා කොපියක්නේ? සබ් එක මැච් වෙන්නෙත් නෑ!

    1. නිෂූ

      ඔවුනේ මාත් බාගත්තා දැන් මාර අවුල මොකද කරන්නේ ?

    2. KproX

      HD කොපිය අප්ඩේට් කරලා. 550MB

    3. lasantha

      අපරාදෙ ,, කමක් නෑ

  36. waruna

    thanku wewaaa saho
    sub denakan balan hitiye
    jayawewaaa

  37. Dhanusha Buddhika $andaruwan

    Thank u bro ...

  38. Thilina

    බොහොම ස්තූතියී...

  39. Tharindu Perera

    Niyamai machann......
    denakanmai balan unneeee.....
    danma bava danma baluvaa....
    thanks machan sub ekatahh...

  40. Gayan

    thanksss..

  41. sujan wasala

    Thank u very much saho me film eka dunnata.math meka kawada daida kiyala balagena hitiye.. eth awulak thiyenawa..mama bewe 5ooMB copy eka. eka camera copy ekak ne.. anika subs match wenneth ne wage.. eka poddak balanna puluwanda?? Thanks again

  42. යශෝධ

    බොහෝම ස්තූතියි උපසිරසට... දෙනකම් ආසාවෙන් බලන් හිටියේ.. ජයම වේවා.. එලස්ස්ස්ස්..

  43. tharaka dhanushka

    Thank u sahooo supiri film 1k.........

  44. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍....
    ‍ඔ‍යා‍ලා ‍දෙන්‍‍න‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍දෙන්‍‍න‍ට‍ම ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  45. Asa

    pattama wage hitenne,bagatta onna mat..dennatama bohoma sthuthii..

  46. Prasad Sanjeewa

    Thanks bro.NFS movie ekath sinhala sub ekkama denna hodada

  47. bee

    patta patta tnx wewaaaaaaaaaa

  48. රාම් රාජ්

    තරහා වෙන්න එපා මෙහෙම කීවාට.500 සයිස් එකේ තියෙන කොපිය අජූතයි.මේ වගේ ජරා කොපියක් මීට කලින් මේ සයිට් එකේ නම් දීලා නෑ.ඇයි මෙහෙම දෙයක් කලේ්‍.අපි හැමදාම මේ සයිට් එකත් එක්ක ඉන්නවා.අලරාදේ ඉතිං මේ වගේ දෙයක් කලේ.අපි මේ සයිට් එකෙන් හොද කොපියක් දෙනතල්ම ඉන්නවා.ඇමසන් ස්පයිඩර් මෑන් එකේ හොද කොපියත් තවම දුන්නේ නැති නිසා තාම බැලුවේ නෑ.ඉතිං මේ වගේ ජරා කොපිනම් ආය කවදාවත් දාන්න එපා.

  49. රාම් රාජ්

    තොපිය අවුල් උනාට සබ් එකට ගොඩක් ස්තූතියි.ඒකේ වරදක් මම කියන්නේ නෑ.ඒකට හිත රිදුනානම් සමාවෙන්න.දෙන්නටම මගේ හදපිරි ස්තූතිය.

  50. Aditha Praween

    elaz...
    niyamai
    digatama sub demu.
    :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.