Watch Trailer

Saali Mohabbat (2025) Sinhala Subtitles | මිහිරි විෂ [සිංහල උපසිරැසි]

Saali Mohabbat (2025 Sinhala Subtitless ආයුබෝවන්, අද ගෙන එන්නෙ පහු ගිය දා ZEE5 හරහා නිකුත් උන ලස්සන හිංදි චිත්‍රපටයක්. Drama thriller ශානරයට අයත් මේ චිත්‍රපටයත් හොඳ ප්‍රතිචාර රැගත් චිත්‍රපටයක්. Tisca Chopra කියන ප්‍රවීණ නිළියගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය තමයි මේක. කොහොම උනත් තම්න්ගේ කුලුඳුල් අධ්‍යක්ෂන…

Saali Mohabbat (2025 Sinhala Subtitless

ආයුබෝවන්, අද ගෙන එන්නෙ පහු ගිය දා ZEE5 හරහා නිකුත් උන ලස්සන හිංදි චිත්‍රපටයක්. Drama thriller ශානරයට අයත් මේ චිත්‍රපටයත් හොඳ ප්‍රතිචාර රැගත් චිත්‍රපටයක්. Tisca Chopra කියන ප්‍රවීණ නිළියගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය තමයි මේක. කොහොම උනත් තම්න්ගේ කුලුඳුල් අධ්‍යක්ෂනය සඳා හොඳ චිත්‍රපටයක් පිරිමන්න ඇය සමත් වෙනවා.

Radhika Apte ප්‍රධාන චරිතය රඟන මෙහි Divyenndu, Anshumaan Pushkar, Sauraseni Maitra සම්ග් හිංදි සිනමාවේ දෑවැන්තයෙකු වන Anurag Kashyapද චරිත රඟපානවා.

ඉතිං කතාව පැත්තට ගියොත් ස්වේතා නැමති කාන්තාවක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඇය සිය සූදු අන්තුවෙකු වන සැමියා පංකජ් සමග සිය පියාගේ නිවසේ පදිංචි වෙලා ඉන්නවා. ණය බරින් පීඩිත පංකජ් බිරිඳ සතු දෙපළක් විකිණීමට උත්සාහ කලත් ඇය එයට විරුද්ධ වෙනවා. ඉතින් මේ ගැටළු වලින් ගහණ කැදැල්ලට තව චරිතයක් එකතු වෙනවා. ඒ ගෙදර බෝඩිං වෙන්න එන ස්මිතාගේ ඥාති සොයුරිය. ඒ සමග මේ නිවසේ විශාල පරිවර්ථනයක් සිදු වෙනවා. ඒකට සිව් වැන්නෙක් ලෙස ඉක්මණින් පොහොසත් වෙන්න මාන බලන තරුණ පොලිස් පරීක්ෂක වරෙයෙකුත් එකතු වෙනවා. තත්වය කුමක් වේවිද? බලලම ඉන්න. පැයකුත් විනාඩි 48ක් වැනි එතරම් දිගට ඇදෙන්නෙ නැති මේ කතන්දරයට හිංදි රසිකයින් කැමති වෙයි කියල හිතනවා.

එහෙනම් නැවත හමු වෙමු. ආයුබෝවන්

Saali Mohabbat (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,703 downloadsDownload Saali-Mohabbat-2024.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Saali Mohabbat (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,703 downloadsDownload Subtitles37 KB

4 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ්එකට

  3. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.