Watch Trailer

Solo AKA Alone (2018) Sinhala Subtitles | මැරෙනවද පණ බේරගන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර් 6 වෙනිදා මගේ මතකෙ හැටියට, සර්ෆ් කරන්න අපූරු සුන්දර දූපතයක් අමතක නොවන අපූරු කාලයක් යහළුවොත් එක්ක ගත කරේ, ඒ වගේම අමතක නොවන සිදුවීමක් දෛවයද මේ? ඒ ගැන කිසිම අදහසක් නැහැ. කොහොම නමුත් එවෙලෙ දැනිච්ච ඒ හැඟීම ජීවිතයෙ කිසිදා නොදැනිච්ච දෙයක්. ලොකු තනිකමක් වගේම වරදකාරී හැඟීමක් ඒත් සමඟම ඇති වෙන…

2014 සැප්තැම්බර් 6 වෙනිදා
මගේ මතකෙ හැටියට,
සර්ෆ් කරන්න අපූරු සුන්දර දූපතයක්
අමතක නොවන අපූරු කාලයක්
යහළුවොත් එක්ක ගත කරේ,
ඒ වගේම අමතක නොවන සිදුවීමක්
දෛවයද මේ?
ඒ ගැන කිසිම අදහසක් නැහැ.
කොහොම නමුත් එවෙලෙ දැනිච්ච ඒ හැඟීම
ජීවිතයෙ කිසිදා නොදැනිච්ච දෙයක්.
ලොකු තනිකමක් වගේම වරදකාරී හැඟීමක්
ඒත් සමඟම ඇති වෙන්න ගත්තා.
ඒ මැරෙන්න යන නිසාද?
මං මැරුණොත් ඒ වේදානවෙන් නිදහස් වෙයිද?
යන දේවල් හිතෙන්න ගත්තෙ.
මෙතරක් දක්ෂ සර්ෆර් කෙනෙක් වෙලත්
කරකියාගන්න දෙයක් නැතිවෙච්ච මොහොතක්
ඇතිවෙයි කියල සිතුවෙම නැහැ.
කරපු දේවල් එක්ක ජීවත් වෙනවද මැරෙනවද
කියල හිතාගන්න බැහැ.

ඔහුගෙ ජීවිතයෙ අමතක නොවන බයානක සිදුවීම කුමක්ද? ඔහුට කිසිම පිළිසරණක් නැති මේ වෙලාවේ ජීවිතය නසාගැනීද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකො. චිත්‍රපටය ගැන කියනවා නම් මෙය විදේශීය සිනමාපටයක්. ගිය අවුරුද්දෙ අගෝස්තු 3 නිකුත් වෙච්ච එකක්. විනාඩි 91 ක කාලයක් දිවෙනා මෙම චිත්‍රපටය හට IMDb අගය 4.9 වැනි අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එහෙනම් ඉතිං අවසානය තෙක් නරඹන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,889 downloadsDownload Solo.2018.Baiscopelk.com_.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,889 downloadsDownload Subtitles16 KB

21 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  4. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා

  5. desha_akuru

    meka hoya ganna nene..link ekak dannako

  6. greshan chathu

    ei appa oyalata hari torrent ekak denna beri ..link ekakwath mewai torrent hoyanna yanakota oyalai site ekath epa wenawa.sub dena eka godak hodai ekata gelapena torrent ekaka link ekak denawana eka godak watinawa

    1. Himal Sandaruwan

      Me minissu oyata okkoma karala denna bandila innawada.... Me minissu mahansiyen den deyata thank u kiyannath kalin oya weradi kiyanawada.... Ehma epa... Eka kethai.....

  7. Arun chala

    ELa

  8. Rashmina_Nurasha

    ATTACK ON TITAN series eke sub denna barida
    Eng thiyanawa....

  9. Tharaka

    THANKS MACHO.................

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Udaya Saman

    බොහොම තුති උපසිරසියට සහෝ,ජය.

  12. Himal Sandaruwan

    Thanks Malli

  13. D.Chamara

    bohoma sthuthi sahooo

  14. Supun_no

    Thank you

  15. AsithaDilruwan

    ela saho thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. jagath55

    Thanks

  18. Chathura Dinuranga

    sub aka weradie

  19. isuru kodithuwakku

    මේ 2020 අලෝන් හොල්මන් සබ් එක නැද්ද?

  20. Rishantha

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.