Watch Trailer

Robinson Crusoe (1997) | දූපතේ ජීවිතය…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න විශ්ව සාහිත්‍යයේ සුපිරිම කථාවකින් හදපු නියම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට. ඔයාල බලල ඇති මුහුදු අනතුරුවලට අහුවෙලා මිනිස්සු දූපත් වලට ගියපු කතා.. ගොඩක් අයට ඒව ඉතින් ඒව පට්ටයි.. මේක තමයි ඒ කතා ඔක්කොගෙම ලොකු තාත්තා.. ඒවගේ කථාවලට ආසයිනම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. මේ චිත්‍රප…

Robinson Crusoe (1997)

කොහොමද යාළුවනේ…ඔන්න විශ්ව සාහිත්‍යයේ සුපිරිම කථාවකින් හදපු නියම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට. ඔයාල බලල ඇති මුහුදු අනතුරුවලට අහුවෙලා මිනිස්සු දූපත් වලට ගියපු කතා.. ගොඩක් අයට ඒව ඉතින් ඒව පට්ටයි.. මේක තමයි ඒ කතා ඔක්කොගෙම ලොකු තාත්තා.. ඒවගේ කථාවලට ආසයිනම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හදල එන්නෙ 1997. ඒත් මේකට පාදක උන ග්‍රන්ථය ලියල තියෙන්නෙ 1719 අවුරුද්දේ. ඒ විශ්ව සාහිත්‍යයේ සුපිරි ලේඛකයෙකු වන ” ඩැනියල් ඩෙෆෝ (daniel defoe) ” විසින්. මේක ගැන චිත්‍රපට2ක් හදලා තියෙනවා.. එකක් මේ පිටපත.. අනික 1954දි.  කතාව යන්නෙ එයාම කියන කතාවක් විදියට.

කතාව ගැන යමක් කියනවනම් රොබින්සන් ස්කොට්ලන්තයෙන් පැනල එන්නෙ ප්‍රේම සම්බන්ධයක ප්‍රශ්නෙකට එයාගෙ යාළුව මරලා. ඉතින් එයා ජීවිතය බේරගන්න නැව් නගිනව. ඊටපස්සෙ තමයි එයාට මේ හැම දෙයක්ම වෙන්නෙ. අවුරුද්දෙන් ගෙදර එන්නම් කිව්ව රොබින්සන්ට ගෙදර යන්න ලැබෙයිද? ඒ තියා දූපතේ ඉන්න කෑම හොයාගන්න පුළුවන්වෙයිද? ගෝත්‍රිකයන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? එයා ගෙදර එනකන් එයාගෙ පෙම්වතිය බලගෙන ඉඳිඳ? මේකනම් ඔයාල බලන්නම ඕන කතාවක් යාළුවනේ. සමහර අය මේක බලලත් ඇති.මොකද හඩකවපු පිටපතක් රූපවාහින්යෙ විකාශනය උනා. ඒත් උපසිරැසියක් එක්ක බලන්න පුළුවන් දැන් තමයි යාළුවනේ.. මේක මගේ 3න්වෙනි උපසිරැසිය. ඉතින් ඔයාල චිත්‍රපටය රසවින්ඳානම් පල්ලෙන් හොඳ නරක කොමෙන්ටුවක් දාලයන්න.

තවදෙයක්, මම ROME(2005-2007) සහ PERSON OF INTEREST (2011-) TV series 2ක දෙන්න හිතන් ඉන්නෙ. ඒගැන ඔයාලගෙ අදහස් කොමෙන්ටුවක් දාල යන්න.ජයවේවා.

Robinson Crusoe (1997) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

ab001a423758d09009bdfa6f4c4c455d3739243e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,596 downloadsDownload Robinson.Crusoe.1997.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/-මලිත්-e1410028638337.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මලිත් (මලියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,596 downloadsDownload Subtitles26 KB

49 comments

  1. Ranasinghe

    tahnx saho...

  2. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  3. yasiru

    niyamai saho... thanks... balagena innawa ewa denakam....

  4. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  5. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    පොතනම් කියවල තියනව
    ෆිල්ම් එක බලලා නැහැ
    බලමුකෝ එහෙනම්
    රෝම් දෙන්නද යන්නේ
    එල එල :D

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ඉෂාන් සහෝ.. :-P
    මාර ස්පිඩ් එකක්නේ. ඊයේ එකක් දිලා අදත්එකක් දෙනවා.
    හොද කතාවක් ගෙනත් තියෙන්නේ.
    කතා මලා දෙකක්ම දෙන්න හදනවා කියන්නෙ සුපිරි.
    Person of Interest දෙන්න හදන එකනම් තවත් සුපිරි.
    වැඩෙ ලස්සනට කරගෙන යමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  7. Ashan ravihansa

    thankz machan mama oya potha 10 parak vithara kiyavala thiyenava etharam patta pothak ban mekata sub dei kiyala nam hithuve na thnkz machan

  8. sanjaya

    niyamai sho...thanks...

  9. sandaruwan

    thanx maliya..hoda tv series eka deepan.

  10. Tharindu Perera

    elazz elazz machan...
    hitu hitu gala denavanee...
    pattai ahhhh...
    mekath patta kathavak vagee.....
    me davasvala lost eka pissuven vage balanavaa..
    e nisa mekath niyamai..
    danma banava mekaa...
    thanks machan sub ekatahh..
    ara kivva tv series dekath aniva dipan machan....
    pattai ahhh

  11. sanjaya

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි........

  12. lakshan

    thanks a lot....

  13. charith

    මචො ROME(2005-2007) නම් නියමයි

  14. tharindu

    Rome (TV Series 2005–2007) patta]

  15. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. මේකේ කතා කීපයක් ම තියනවා නේද? පොත නම් මරු. මේ ටීවි එකේ දුන්න එක ම නම් හොදයි.

  16. shaalithaya

    උපසිරසට ස්තූතියි rome tv srs එක දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

  17. Shakthi

    rome ekanam diyan saho.. eka patta kiyala ahanna labuna :D

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. Ranga

    Thanks.

  20. sIlent$

    elazz....person of interest 1ka denna...habey dn season 3nama ewaray neda ???

  21. Kulanjana Maduranga

    niyamai mcn....maru ne dn sub denne nikan gindara wagene.ela ela.meka nm balala na...balanna ona... subata thanks ISHAN saho.......ohoma yn.....jayen jaya....

  22. මලියා

    ROME මුලින්ම දෙන්නයි හිතාගෙන ඉන්නෙ... ඔයාල හොඳයි කියල කියන තරමට අපෙන් සබ් හම්බෙනවා... අපි බලාපොරොත්තුවෙන්නෙ කට්ටියගෙ වචනෙන් දෙන් සහයෝගය විතරමයි...
    අළුත් එකකින් හම්බෙමු.... :D :D :D :D

  23. Buddhika

    Ela Ela

  24. sampath

    niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiii

  25. jaya

    potha nam patta,,,,,,,,,,thanx machan onna banna damma,,,,,,, puluwannam MOBI DICK film eke English eka denna.

  26. sameera

    thanks

  27. pathum

    ela ela machan supiri...

  28. heshad

    thanks sub walata......... rome patta ..........

  29. චන්දිම අමරසිංහ

    අනේ මෙන්න තවඑකක් නියමයි සහෝ නියමයි.... ටි. වි. සිරියස් දෙකටම සබ් ඕන දෙකම සුපිරි කතා දෙක්ක සුභපැතුම්...
    ජයෙන් ජය..!

  30. වරුණ රංගජිත් (වරූ)

    පට්ට ආ
    වේගවත් ගමනක් යන්න වගේ
    එලම තමා
    ජයම වේවා

  31. Akalanka Yapa

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  32. Global

    Thanks Bro..!

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ මේක වටින කතාවක් ,අනිවා බලන්න ඕනි, ජයවේවා.

  34. suneth

    ROME(2005-2007) maxxa ...!!

  35. හෂාන් මල්ලි

    මෙකනම් පට්ට කතාව....මම බලලා තමයි කමෙන්ට් එක දැම්මේ...සබ් එකට බොහොම ස්තුති..මට නම් කතාව බලපුවුහම ඇඩුනත් එකක් අන්තිමට.මෙක ඒ තරම් හිතට වදින කතාවක්...

  36. හෂාන් මල්ලි

    මේ ෆිල්ම් එකේ අනිතිමට යන ටිකත් සබ් එක තිබුනනම් ගොඩක් හොදයි සහෝ...මොකද එකෙන් තමයි කතාව මොකක්ද කියලා තෙරෙන්නේ...කොහොම වුනත් ඔයාට බොහොම පිං ඒ වගේම ස්තුති

  37. රොයිලි

    බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. “චූටී මල්ලි”

    එල මචෝ
    කලින් බැලුවා
    මන් ලගත් රෝම් එකෙ brrip
    කොපිය තියෙ
    ඒකට සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  39. imanthaka

    puluwannam amazan tv se ekata sinhala diyankooooooooooooo......

  40. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  41. Rajitha Abeysinghe

    thank you

  42. නලින්

    ස්තුතියි මලියා...

    දිගටම දෙන්න.. මෙව්වා පරණ වුනත් රත්තං කිව්වලු!

    ජය වේවා!

  43. niroshan

    thank you brother...

  44. බෙන් ටෙනිසන්

    නියමයි සහෝ

  45. Chathuranga

    තෑන්ක්ස් සහෝ

  46. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  47. sunanda shanth

    thanks

  48. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.