පළමු උපසිරැසියෙන් අවුරුදු දෙකකට පස්සේ තවත් චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුවා. මේ චිත්‍රපටිය තෝරාගන්න ඇත්තටම හේතුව වුණේ youtube වීඩියෝ එකක්. 15 incredible movies that will blow your mind කියල තිබුන මේ වීඩියෝ එකේ තිබුන අනිත් චිත්‍රපට සියල්ලම මගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුවේ තිබුන ඒවා. මගේ ප්‍රියතම නි…

පළමු උපසිරැසියෙන් අවුරුදු දෙකකට පස්සේ තවත් චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුවා. මේ චිත්‍රපටිය තෝරාගන්න ඇත්තටම හේතුව වුණේ youtube වීඩියෝ එකක්. 15 incredible movies that will blow your mind කියල තිබුන මේ වීඩියෝ එකේ තිබුන අනිත් චිත්‍රපට සියල්ලම මගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුවේ තිබුන ඒවා. මගේ ප්‍රියතම නිළිය මේ චිත්‍රපටයේ රඟපාන නිසාත් , මේ චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අඩවියේ නොතිබුණ නිසාත් උපසිරැසිය කරන්න තෝර ගත්තා.
Cameron Diaz හා James Marsden ගෙ රංගනයෙන් හැඩ උන The Box (2009) චිත්‍රපටය ඔබ ටිකක් අමුතු ත්‍රිලර් චිත්‍රපටි වලට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබගේ චිත්‍රපටි ලැයිස්තුවට එක් කරගන්න ඕන චිත්‍රපටයක්. ඩොලර් මිලියන තිස් තුනක ආදායමක් ලබා box office ලැයිස්තුවට ඇතුළත් වුණ මේ චිත්‍රපටයට ලැබිලා තියෙන imdb අගය 5.9 ක්.
කතාව කියනවනම් ආතර් සහ නෝර්මා කියන යුවලට ලැබෙන එක්තරා පාර්සලයක තියෙන්නෙ button එකක් තියෙන පෙට්ටියක්. ඔහුට මේ අද්භූත පෙට්ටිය එම පුද්ගලයා දෙන උපදෙස් අනුව ඔවුන්ට මේ බොත්තම එබීමෙන් ඩොලර් මිලියනයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන අතර ඔවුන් නොදන්නා පුද්ගලයෙකුට මරණය හිමිවේ. ඉතින් මුදල් අගහිඟකමින් පෙළෙන ආතර් සහ නෝර්මා මේ බොත්තම ඔබනවද?
ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
3,098 downloadsDownload The-Box-2009.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Anurada-Ariyarathne-e1407577263455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-08-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ ආරියරත්න
Subtitles
28 comments
kavindu
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Chami.S
Thanks..
Good Luck..Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
ha ha api nam nobla idiwi.
keti unath lassna lipiya...
Meka supiri Twisted Thrill filumak
Puluwan nam Mulholland Drive (2001) film ekath sab denna
jaya wewa..!!Lanka Lions
එල එල ෆිල්ම් පිස්සෝ අපි ජයවේවා බ්roooooo
Lanka Lions
යකූ අපි නොබලපු පට්ට ෆිල්ම් කොපමණ තියනවද හිතෙනවා මේක බලපුවාම අනිවා සුපිරිම සුපිරි අනුරුද්ධ ආරියරත්න
මල්ලිTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
madusara
එලම තමයි.බොහොම ස්තුතියි...
දිගටම සුබ් dදෙන්න..Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Lahiru
Niiyamai bro...ela..ela..digatama wede demu.ubalata pin bn me karanna sewawata
Poorna
Machan oka mokak hari novel ekaka kathawakda. Mata mathakyi oya kathawama issara drama ekak giya. Jank kubukage ehema inna ekak mata nama maathaka naha. man podi kale e kathawa giye. Man hithanne anu ganan wala (99) man e kale e dram ekta henata bayath una.
vishva
ow matath mathakai
Kasun Lakshan
Me wage Films tikak hoya hoya hitiye
godaaaak sthuthyi sahooothawa best Mind blowing , Suspense movie tikakata sub denna
vishva
meke tele drama ekak giya issara rupawahiniye hehe.....
Preethika
මේක පට්ටම චිත්‍රපටියක්. හැමෝම බලන්න ඕන එකක්. තවත් මේ වගේ පට්ටම චිත්‍රපටි වලට සබ් දෙන්න සහෝදරයා.
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ashan lankanath
Thanks ..............good luck ....................
Buddi
Thanks.................
විජිත
සබ දුන්නට ස්තූතියි. හොදටම කරල තිබ්බා. කිසිම අඩුපාඩුවක් නැහැ.
Sherlock holmes
Elama thanks
Malith Samarawickrama
Thanks machan sub ekata.
Anonymous
The jack in the box movie එකට sinhala sub ඕනේ
Advertisement

Super