Watch Trailer

The Brass Teapot (2012) Sinhala Subtitle | අත්භූත තේ පෝච්චිය [සිංහල උපසිරසි සමඟ]

“වැරදි අතකට මේක ගියොත් විශාල හානියක් වෙන්න පුලුවන්. නපුරුකමේ අවුන්සයක් හරි ඔයාල ළග තිබුනොත්, තේ පෝච්චිය ඒක අදුරගනීවි” The brass Teapot නම් අතිශය ජනප්‍රිය චිත්‍ර කතා මාලාව අනුසාරයෙන් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටිය අගහිගකමින් වලින් මිරිකෙමින් ජීවත් වන තරුන යුවළක් වටා ගෙතෙමින් දිව යන අපූරු සළරුවක්. ඇලිස්…

“වැරදි අතකට මේක ගියොත් විශාල හානියක් වෙන්න පුලුවන්.
නපුරුකමේ අවුන්සයක් හරි ඔයාල ළග තිබුනොත්, තේ පෝච්චිය ඒක අදුරගනීවි”

The brass Teapot නම් අතිශය ජනප්‍රිය චිත්‍ර කතා මාලාව අනුසාරයෙන් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටිය අගහිගකමින් වලින් මිරිකෙමින් ජීවත් වන තරුන යුවළක් වටා ගෙතෙමින් දිව යන අපූරු සළරුවක්.

ඇලිස්( Juno Temple) හා ජෝන්( Michael Angarano) අපේ ප්‍රධාන චරිත දෙකට තම නිවසේ කුලියවත් ගෙවිය නොහැකි ලෙස අසරන වුන අවස්තාවක ජෝන්ට තමාගෙ රැකියාවත් අහිමිවෙනව.. එයින් තවත් පහල අඩියට වැටෙන මොවුන්ට හදිස්සියේම පැරණි බඩු එකතු කරන ගෑණු කෙනෙක් ලග තිබිල පිත්තල තේ පොච්චියක් හම්බවෙනව. ඇත්තටම කිව්වොත් ඇලිස් ඒක හොරකම් කරනව. ඔන්න ඕකත් අරගෙන ගෙදර යන ඇලිස්ට දවසක් අහම්බෙන් සිද්ධවෙන අනතුරකින් පස්සෙ දකින්න ලැබෙනව මේ තේ පොච්චිය අස්සෙ ඩොලර් නෝට්ටු කිහිපයක් තියෙනව. ඒකත් එසේ මෙසේ ඒව නෙමෙයි ඩොලර් 100 නෝට්ටු. ඇලිස් හොයාගන්නව මේ නෝට්ටු මතුවෙන්නෙ තමන්ගෙ ශරීරයට අනතුරක් වුනාම කියල. ඔන්න මේ ගැන ජෝන් ගෙදර ආපු ගමන් කියන ඇලිස් පස්සෙ තමා දැනගන්නෙ ජෝන්ගෙ රස්සාවත් එයාට නැතිවෙලා. ඔන්න ඉතින් දැන් දෙන්නම එකතුවෙලා පටන් ගන්නව මේ තේ පෝච්චියෙන් සල්ලි හොයන්න. කොහොමද ඒ සල්ලි හොයන්නෙ? දෙන්නම තමන්ට තුවාල කරගෙන.

ඉතින් ඇත්තටම මොකක්ද මේ තේ පෝච්චිය? කොහෙන්ද මේක පාත් වුනේ? කවුද මේකෙ අයිතිකාරයො? මේ දෙන්න සල්ලි හොයන්න ගිහිල්ල මොනවගේ කරදර වලට මූහුණ පායිද? මේ ඔක්කොම දැන ගන්න ඕන නම් IMDB මීටරය 6.4 ක් දක්වා කරකවපු මේ චිත්‍රපටිය බලන්නම වෙයි. තව එකක්, මේ චිත්‍රපටිය ඔබ නරබා තිබෙන අනෙක් චිත්‍රපට වලට වඩා වෙනස්ම මාතෘකාවක් ඔස්සෙ ඔබව රැගෙන යන නිසා කිසිම කම්මැලිකමකින් තොරව නරඹන්න පුලුවන් කියල විශ්වාසයෙන් කියන්න පුලුවන්. ඒ වගේම වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කිහිපයක් මේ තුල අඩංගු වෙලා තියෙනව.

එහෙනම් තවත් අලුත් උපසිරසියකින් ඔබ හමුවීමට පැමිනෙන බලාපොරොත්තුවෙන් මම නවතිනව.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

5,645 downloadsDownload The-Brass-Teapot-2012.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,645 downloadsDownload Subtitles42 KB

23 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Pramod

    Thanks saho thanks

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  4. Anonymous

    Thank u

  5. මයුර

    ඌප්ස් කාලෙකට පස්සෙනේ..
    තැන්කූ වේවා සබට.
    දිගටම සබ් කරන්න ලැබේවා.

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. indika75

    Thanks..

  8. Udaya Fdo

    Thank you

  9. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  10. nish47

    ස්තූතියි සහෝ

  11. jagath55

    Thanks

  12. Lahiru Lakshan

    thanks machn....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Sasiru

    thank you for the sub buddy..

  15. Malith Samarawickrama

    Thanks sub ekata

  16. Dewadithya

    Thanks for sub!

  17. Ruchira

    Thanks for the sub!!!!

  18. MAALNATH

    Thanks ..............good luck ...............

  19. Pramukmili

    Thanx bro............

  20. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Sahan Gayantha

    thanks a lot Ishan saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.