ඔන්න ටික දවසකට පස්සේ අයෙත් ඔයාලට දෙන්න ආවා තවත් මරු හොල්මන් ෆිල්ම් එකක් අරගෙන .මේක Horror / Mystery / Thriller ගණයට අයත් වෙන IMDb දර්ශකයේ අගය 5.1 වෙන ෆිල්ම් එකක්.වැඩේ කියන්නේ IMDb වල 2013 වර්ෂය සදහන් වුණත් මේක රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 14 වෙනිදායි.රේට් ඒක අඩු වුණත් බලන්න පුළුවන් නිය…

ඔන්න ටික දවසකට පස්සේ අයෙත් ඔයාලට දෙන්න ආවා තවත් මරු හොල්මන් ෆිල්ම් එකක් අරගෙන .මේක Horror / Mystery / Thriller ගණයට අයත් වෙන IMDb දර්ශකයේ අගය 5.1 වෙන ෆිල්ම් එකක්.වැඩේ කියන්නේ IMDb වල 2013 වර්ෂය සදහන් වුණත් මේක රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 14 වෙනිදායි.රේට් ඒක අඩු වුණත් බලන්න පුළුවන් නියම කතාවක් මේකේ තියෙන්නේ.
***** යාළුවනේ ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා ඔයාලට.මගේ අතින් වැරැද්දක් වුණා බයිස්කෝප් අඩවියට.ඒ ගැන බයිස්කෝප් එකේ අයනම් දන්නවා ඇති.ඒත් ඒක මා නොදැනුවත්ම මගේ සිදුවුණා වරදක්.ඒ ගැන ඔයාලගේන් මම මායි මගේ සොහොයුරා වෙනුවෙනුත් දහස් වාරයක් සමාව ඉල්ලනවා.******
කොහොමහරි මේකේ කතාව කියනවනම්…මේක ඒක පවුලක් වටා ගෙතුණු කතාවක්. ඔවුන් පිටරටකට යාමට සිටියත් දුවගේ පාස්පෝට් එක අයගේ නිවෙදිකාවගේ ගෙදර දමා එන අතර.ඔවුන් එහි යාමට අදහස් කරනවා.කෙසෝ හෝ ඔවුන් කෙටි මාර්ගයක් භාවිතා කරනවා එතනට යන්ට.ඔවුන් කෙසේ හෝ ඒ පාරේ යද්දී වැහි කුණාටුවකට අසුවෙනවා.අවුන් අනතුරකට මුහුණපානවා. ඔවුන්ගේ වාහනය ප්‍රපාතයකට පෙරේලෙනවා. එහිදී ඔවුන් අසල තිබෙන නිවසකට යනවා උදව් ඉල්ලගෙන. ඒත් ඒක නිවසක් නෙමේ ඒක ගැලෝස් හිල් නම් වන පරණ හෝටලයක්…..
එකේ ඉන්නේ වයසක පුස්ගලයෙක් විතරයි. ඒත් එකේ තව පුද්ගලයෙක් ඉන්නවා.ඒ එයාගේ දුව. ඔහු එයාව හිර කරලා තියෙන්නේ. ඒත් මෙ පවුල අයව කෙසේ හෝ නිදහස් කරනවා. ඒත් ඔවුන් දන්නේ නෑ ඒ නිසා ඔවුන්ට වෙන්න යන අනතුර. මොකද ඇය යක්ෂණියක්. කොහොම හරි අන්තිමට මුළු පවුලම විනාශ වෙලා යනවා. පවුලේ පියා විතරයි ඉතුරුවෙන්නේ, ඔවුන්ව සාපයකට අසු වෙනවා…
අන්තිමට පොඩ්ඩක් දුකත් හිතෙනවා. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් යාළුවනේ ඒක. ඔයාලම බලන්නකෝ එයාලට මොකද වෙන්නේ කියලා.
පොඩි දේටත් බයවෙන ඇය එහෙම ඉන්නවනම් මේක බලන්නනම් එපෝ……
එහෙනම් ඔබට ජය වේවා……
21F677A717B38F94D30CE4CABD20CE5B9B2D1E7F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,853 downloadsDownload The.Damned.2013.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
46 comments
චන්දිම අමරසිංහ
Geeth
ස්තුතියි සබ් එකට....ඔන් මමයි ඉස්සෙල්ලම ගත්තේ. :D
Geeth
sorry sorry...mata kalin eka yaaluwek baalaa
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
නලින්
ස්තුතියි පැතුම් සහෝ!
කොහොම හරි කමක් නැහැ. වැරදි හදාගෙන ඉදිිරියට යමු!
ජය වේවා!
pathum
ane macho kathaawa uba sampuurnayenma kiyalane. ai eeee. ehema karanna epa yakooo
LAKSHAN
ස්තුතියි පැතුම් සහෝ!
Dinesh
ela....thnaks..
Kulanjana Maduranga
ela.subata thanks PATHUM saho.digatama sub demu.jaya wewa...................
Emi
Thanks............:)
Global
Ammo Apinam Bayai..Hi..Hi..
Godak Thanks Saho..!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි පැතුම් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Janith
බොහෝම ස්තූති සහෝ.......... ජයෙන් ජය වෙිවා....!!!!
yasitha
machan uba kathawa serama kiyalane ban..balannadeyak nane...
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Tharindu Perera
patta filumak vagee ahhhh...
danma banava mekaaa...
thanks machan sub ekatahhh@yasith
ehenam wena ekak balapan
kavi
thanx pathum
THARINDU
thanks muchan.pattiny.
අදිත ප්‍රවින්
බොහොම ස්තුතියි උපසිරැසියට !
කතාව නම් පට්ට වගේ .
මේක හොය හොය හිටියේ .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .I.W.M.S Ilangakoon
ELAZZZ machoooo,,,
supiri katawak wage, bamak tamai,,
digatama demu,,
ela,,,,,,,රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි පැතුම් සහෝ,ජයවේවා.
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Dil
Maxxa Bro..keep it up
voyage inde
Quand a Petit fute, je troisieme place du podium apres
le Routard ou le Lonely.drinkmontreal.Com
S'ils le sont par un redacteur vivant sur place (seulement 10% des redacteurs), tu auras la chance d'avoir un guide
a jour.ideal honeymoon
No matter the event, Sound Traxx DJ Service will extend their services to you!
top rated 4k monitors
The 4K-capable HDMI input makes the Shogun particularly useful for
recording 4K output signals from cameras such as the Sony a7S and Panasonic GH4.cure for herpes
In addition to the skin, the fingernails and the head can also
get badly infected with ringworm.voice chronicles
Hi, i think that i saw you visited my web site so i got here to go back the
favor?.I'm attempting to in finding things to enhance my site!I assume
its ok to use a few of your ideas!!The Incredible Dream Machines Tumblr.com
Gonne are the days when you necessary a private invitation frokm a buddy just for the opportunity to dnger
$100,000, at a minimum, on a single deal.エクスビアンス  AR アイコントアー 15g(日本処方) (ARアイコントアー)Exuviance(目元専ç
WOW just what I was looking for. Came here by searching for %meta_keyword%
ケイトスペード Kate Spade ショルダーãƒãƒƒã‚° Cobble Hill Devin (spanish moss) コブル ヒル デビン 2WAYãƒãƒ³ãƒ‰ãƒãƒƒã‚°ï¼ˆã‚¹
My spouse and I stumbled over here coming from a different page and thought I should check things out. I like what I see so now i am following you. Look forward to looking over your web page again.
HERMES エルメス スムーズカレ90 エラスティック・カレーシュ オレンジ×ホワイト×ブラウン ã
Hi to all, how is everything, I think every one is getting more from this web site, and your views are nice for new people.
ã€ã‚スオンザグリーン/kiss on the green】ã€ä»£å¼•手数料&逿–™ç„¡æ–™ã€‘æ’¥æ°´é˜²æ°´åŠ å·¥ãƒ»ãƒã‚§ãƒƒã‚¯æŸ„
Hi to every single one, it's truly a fastidious for me to pay a visit this web site, it includes helpful Information.
ã€ãƒã‚¤ãƒ³ãƒˆ10å€ã€‘ ラベルシール MT5B タックシール (連続ラベル) レギュラータイプ 500折×2 ã€é€æ
Link exchange is nothing else except it is just placing the other person's web site link on your page at appropriate place and other person will also do similar for you.
CHANEL シャãƒãƒ«ã€€ã‚«ãƒ³ãƒœãƒ³ãƒ©ã‚¤ãƒ³ã€€ãƒ–ラック×シルãƒãƒ¼ã€€æ‰‹å¸³ã‚«ãƒãƒ¼ã€€A40115ã€ä¸å¤ã€‘ã€ï¼µï¼
What's up Dear, are you genuinely visiting this website daily, if so then you will without doubt get pleasant know-how.
erlaeuterung
Mit dem Make-up sah sie noch umwerfender aus und ich konnte es kaum erwarten, sie auf dem Parkplatz amateure livecam vorzuzeigen.
Bague Trinity Cartier
That is completely quite. I love things plenty. All quotation are sweet additionally container wrapped as part of good bow. It's not one particular astonishing bracelet ever before, however for the cost it exceeds our objectives. Can'thold off in order to offer it in order to my personal mom for Mother's evening!
Christian Louboutin Replica
Recieved this one product before the date provided in a very sweet gift box . Your image that's shown for the bracelet is what you will recieve. This will be extremely delicate however letter striking piece of jewelry that will past because iof all toggle clasp and is quite sturdy so the bracelet eill maybe not be removed.
Hermes Mens Bracelet
We have purchased the brand to bracelet some instances. Every single one is super cute, manufactured well, does not tarnish to significant based on that 1 you purchase and whom your promote information technology at.
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Advertisement

niyami onna bawa ..tha subapatum degatama karagana ymu..