Watch Trailer

The Remaining (2014) with Sinhala Subtitles | භයානක මංගල රාත්‍රිය [සිංහල උපසිරසි සමඟ]

මේකෙ ප්‍රදාන චරිත තමයි ඩෑන්, ඇලිසන්(ඇලී) ස්කයිලර්(ස්කයි) ටොමී සහ සෑම් මෙයාල ඔක්කොම හොඳම යාලුවෝ, මෙයාල සහභාගි වෙනවා ස්කයි ගෙ Wedding එකට. ඉතින් ඒකෙදි මෙයාලට මුහුන දෙන්න වෙනවා භයානක අත්දැකීමකට…

The Remaining (2014)

ඉතින් යාලුවනෙ ඔයාලට කොහොමද? මේක තමයි මගේ පලවෙනි සබ් එක. ඔයාලට කියන්න ඕනෙ මේක ගොඩක් හදිස්සියෙන් තමයි කරේ මොකද ඇත්තටම සබ් එකක් කරන්න පොඩි අසාවක් තිබ්බා, ඒක නිසාමයි ඒක කරේ, ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලම දෙන්න හදන්නෙ Horror ගනයට අයත් වෙන ෆිල්ම් එකක්. මේක IMDb 4.3 ක අගයක් අරන් තියන ෆිල්ම් එකක්.

අපි එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. මේකෙ ප්‍රදාන චරිත තමයි ඩෑන්, ඇලිසන්(ඇලී) ස්කයිලර්(ස්කයි) ටොමී සහ සෑම් මෙයාල ඔක්කොම හොඳම යාලුවෝ, මෙයාල සහභාගි වෙනවා ස්කයි ගෙ Wedding එකට. ඉතින් ඒකෙදි මෙයාලට මුහුන දෙන්න වෙනවා භයානක අත්දැකීමකට, ඉතින් ඒක කිව්වොත් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙනවා, අහ් තව කියන්න ඕනෙ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Casey La Scala කියන කෙනා. සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි. හරි එහෙනම්, ඔයාල බලල තීරනය කරන්නකො. හොඳ නරක කමෙන්ට් කරලා එවන්න, ඊළඟට පට්ට ෆිල්ම් එකක් අරන් එන්නම්. එහෙනම්

ජය වේවා!!!

The Remaining (2014) on IMDb

 

 

702 MB බ්ලුරේ කොපිය මෙතනින් බාගන්න

FC654A84C5983B2E14A303AF74AC433A8494E157 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,936 downloadsDownload The-Remaining-2014.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/කසුන්-ප්‍රභාෂණ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ප්‍රභාෂණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,936 downloadsDownload Subtitles37 KB

24 comments

  1. kasun

    Thx bro

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  3. yasiru jayasundara

    පළමු උපසිරසියට සුභ පැතුම් සහෝ ස්තුතියි !!!

  4. සචින් ගිම්හාන්

    නියමයි කසුනෝ. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.

  5. මධුකප්‍රිය පෙරේරා

    පලමු උපසිරසියට සුබපැතුම්.
    දිගු ගමනක් යන්න අවශ්‍ය කාලය හා ශක්තිය ලැබෙන්න
    කියලා ප්‍රාර්ථනා කරනවා .ඔබට ජය.

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Hasitha Dulanjan

    ඔන්න මාත් බාගත්තා... සබ් එකට ස්තූතියි....

  9. natasha

    thanks !

  10. Ruwan Kariyawasam

    හරිම භයානක අත්දැකීමක් වෙන්න ඇති නේද ඒක? බලන එවුන්ම තීරණය කරහල්ලකො.. :D

  11. k.g.m.

    niyamai thawa deenna/

  12. Aditha Praween

    පළමු උපසිරසියට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.

  13. Tharindra

    ela bro....digatama kara gena yamu..

  14. Pragéèth KãLpagë

    fattah!

  15. Sajith Anthony

    පළමු උපසිරසියට සුභ පැතුම් !
    ජයවේවා……!!!

  16. Sameera Ruwan

    ඩව්න්ලෝඩ් කරනගමන්, ගොඩක් ස්තූති..

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. නලින් පෙරේරා

    ස්තුතියි කසුන් සහෝ! පළමු නිර්මාණයට සුභ පැතුම්. ඉක්මනින් දෙවැන්නත් කරලා එවන්න. ජය වේවා!

  19. Tharindu

    Thanks bro

  20. Nipun

    Niyamaaaiii... Thanks....!!!!!!!!!

  21. Isuru

    Thnx....!!!

  22. oshada

    tnx saho digatama sub dann

  23. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  24. madusha

    Jayawewa ehenam

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.