කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියන්න පටන්ගත්තොත් අපිට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචක සුප්‍රසිද්ධ Roald Dahl මහතාව. මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට…

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියන්න පටන්ගත්තොත් අපිට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචක සුප්‍රසිද්ධ Roald Dahl මහතාව. මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට රචකයාගේThe Witches කියන නවකතාව පාදක කරගෙන. මේ නවකතාවෙන් 1990 වසරේදිත් Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයෙන් The witches නමින්ම චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ Roal Dahl ගේ නවකතා ඇසුරෙන්,
-
- The BFG
- James and the Giant Peach
- Charlie and the chocolate Factory
- Chitty Chitty Bang Bang වැනි චිත්‍රපට සහ තවත් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික රචක Roald Dahl
The Witches නවකතාවෙ ඉදිරිපස කවර කිහිපයක්.
1990 වර්ෂයේ නිකුත් වූ The Witches චිත්‍රපටයේ නිල පෝස්ටරය
2020 වර්ෂයේ නිකුත් වූ The witchesචිත්‍රපටයේ නිල පොස්ටරය
චිත්‍රපටය ගැන බැලුවොත් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.4 ක අගයක් ලැබී තියෙනවා. කුණු තක්කාලි දර්ශකයේ 50% ක අගයක්ද ලැබී තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Zemeckis විසින්. මෙය නිර්මාණය කිරීමෙන් දායක වී ඇති ආයතනය Warner Bros. Pictures ආයතනය හා Image Movers ආයතනය විසින්. මෙය නිකුත් වී තිබෙන්නෙ 2020 වර්ෂයේ ඔක්තෝම්බර් 22 වෙනිදා. ධාවන කාලය මිනිත්තු 106 ක් වන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 10.4 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙයට රංගන දායකත්වය දී තිබෙන්නෙ Anne Hathaway ( ප්‍රධාන මායාකාරිය), Octavia Spencer (ආච්චි) යන නළු නිලියන් විසින්.
ප්‍රධාන මායාකාරියට රඟ දක්වන Anne Hathaway
කතාව ගැන කිව්වොත් මායාකාරියො කියන්නෙ ලමයින්ට කරදර කරන පිරිසක්.ඉතින් මොවුන් මේ ඇමෙරිකාවේ ඉන්න බොහෝ ලමුන්ට හිරි හැර කරනවා. ඉතින් මේ කතාවෙ ඉන්න පොඩි ලමුන් පිරිසක් විසින් මේ මායාකාරියන්ව නවත්තන්න හදන්නේ. ඉතින් ඔවුන්ට එය කළ හැකි වේවිද? නැත්තම් මායාකාරියන් ජයග්‍රහණය කරාවිද? කියලා චිත්‍රපටයෙන්ම බලන්නකෝ..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
8,808 downloadsDownload The-Witches-2020-Blu-Ray.zip138 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
20 comments
Supun Kaushalya
Arawinda Sunimal
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!damith
thanks bro. jaya wewa....!!!
Anonymous
ස්තුතියි
මල්ෂා සිල්වා
ගොඩාක් ස්තුතියි ඉක්මනින් උපසිරස ලබා දීම ගැන
Nilush Angana
Sub ekata thanx
kanishka Amarasekara
bohoma sthuthi....
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Anonymous
supirii
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pramukmili
Thanxx bro................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
Dewadithya
Thanks for sub!
D.Chamara
බොහොම ස්තූතියි .... !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you, bro
YasasPerera
thank you
indika75
thanks..
Advertisement
![The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/The-witches-2020.jpg)
තෑන්ක්ස් සහෝ