ඉතින් හැමොටම සුබ දවසක්.ඔන්න තවත් ලස්සන ස්වීඩන් චිත්රපටියකට උපසිරැසියක් අරන් බයිස්කොප් එක පැත්තට ආව.ඉතින් මේ චිත්රපටීය 2010 තිරගත උන එකක්. IMDB දර්ශකයේ 6.9 ක අගයකුත් Google usersලාගෙන් 81% ලැබිලා තියෙනවා.ඒ වගේම මේක නාට්‍යමය කතාවක්.පැයයි මිනිත්තු තිස් හතක් තිස්සේ දිග ඇරෙන මේ චිත්රපටිය ඇත්තටම වැඩිහිටි…

ඉතින් හැමොටම සුබ දවසක්.ඔන්න තවත් ලස්සන ස්වීඩන් චිත්රපටියකට උපසිරැසියක් අරන් බයිස්කොප් එක පැත්තට ආව.ඉතින් මේ චිත්රපටීය 2010 තිරගත උන එකක්. IMDB දර්ශකයේ 6.9 ක අගයකුත් Google usersලාගෙන් 81% ලැබිලා තියෙනවා.ඒ වගේම මේක නාට්‍යමය කතාවක්.පැයයි මිනිත්තු තිස් හතක් තිස්සේ දිග ඇරෙන මේ චිත්රපටිය ඇත්තටම වැඩිහිටියන්ට පමනක් ගැලපෙන එකක්.මොකද මේකේ තියන සමහර දර්ශන නිසා.ඒවගේම කියන්න ඕනේ මම මේක බාරගෙනත් ටික කාලයක් වෙනවා.තිබ්බ වැඩ නිසා පොඩ්ඩක් අතපසු උනා.
චිත්රපටීයේ රගපාන නලු නිලියන් විදියට ගත්තාම Katarina චරිතය රගපාන්නේ අපි හැමොම දන්න නිලියක්. ඒ තමයි Alicia Vikander.මේයාගේ අනිත් චිත්රපටී විදියට Ex Machina(2014), Tomb Raider (2018) ලබන අවිරුද්දේ එන්න තියන Tomb Raider 2 එකෙත් ඉන්නේ මෙයාම තමයි.ඒවගේම Adam විදියට රගපාන Samuel Froler ගේ Nobel (2016), A Corner of Paradise (1997) දැකගන්න පුලුවන්.
චිත්රපටියේ කතාව ගැන කිවොත් මේකට පාදක වෙන්නේ අවිරුදු 20 ක තරුනියකට ජිවිතයේ වෙන සිදුවිමක්.ජිව්තයේ කිසිම අරමුනක් නැතිව ඔහේ ගලාගන යන තරුනියකට එක පාරට සංගිතය පිලිබද ආශාවක් ඇති වෙනවා. ඒක අන්තිමට නතර වෙන්නේ මෙයා ඒ සංගිතය උගන්වන තැන රැකියාවක් හොයගෙන.මේයාගෙ පව්ල් වටපිටාවත් එච්චර හොද වටපිටාවක් නෙමේ.කොහොමහරි ඒ ආයතනයේ ලොක්කා මෙයා එක්ක අනියම් සම්බන්දයක් පටන් ගන්නවා.හැබැයි ඒක එයා පටන් ගන්නේ ටික කාලයකට විතරයි.ඒත් මේ තරුනිය ඒ පුද්ගලයාට ආදරය කරන්න ගන්නවා.ඔන්න ඔතනින් තමා ප්‍රශ්න පටන් ගන්නේ.මේ දෙවල් වලින් මේ තරුනියගෙ ජිවිතේ කන පිට හැරෙනවා. ඉතින් හැගිම් වලට වහල් වෙලා ගන්න තිරන නිසා වෙන දෙවල් නිසා මෙයාට තමන්ගේ ජිවිතය කොහොමද හදා ගන්නේ.මොනවද මේ තරුනියට මුහුන දෙන්න වෙන දෙවල්.මේ ඔක්කොම කටිටීයට මෙ චිත්රපටිය බලලා දැනගන්න පුලුවන්.
එහෙනමි තවත් සිංහල උපසිරැසියක් එක්ක හම්බ වෙමු.බුදු සරනයි හැමොටම.

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.
1,844 downloadsDownload Till-Det-Som-Ar-Vackert-2010.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ඉන්දික (කස්සා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් ඉන්දික (කස්සා)
Subtitles
15 comments
හසිත මධුෂාන්
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
madhubashana bandara
thanks bro.
Suranjan
Thanks jayawewa......!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bandara
Thanks Kasun Bro..good luck
Zebu
සබ් එකේ ඔරිජිනල් නම අයින් කලාම මූවි ක්ලිප් එක හොයාගන්නෙ කොහොමද?
indika75
thanks..
hastalavista
thank sub ekata
download link ekak tiyeida ?isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wayantha Sandaruwan
සුපිරි කතාවක් වගේ
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
ජය වේවා !!!tharangani
thanx
Dewadithya
Thanks for sub!
Anonymous
උපසිරසට බොහොම ස්තූතියි
Advertisement
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!