Watch Trailer

True Lies (1994) with Sinhala subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! හැමෝම හොඳින් කියල හිතනව, ඉතින් තවත් සුපිරි මූවි එකක් අරගෙන තමයි ආවෙ, ඔයාල දන්නවනෙ, Arnold Alois Schwarzenegger මෙයාගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමටවත්ම අමතක කරන්න බෑ කියල, එහෙනම් මෙන්න ඔයාල බලපු තවත් අනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක්, මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆි…

True Lies (1994)

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! හැමෝම හොඳින් කියල හිතනව, ඉතින් තවත් සුපිරි මූවි එකක් අරගෙන තමයි ආවෙ, ඔයාල දන්නවනෙ, Arnold Alois Schwarzenegger මෙයාගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමටවත්ම අමතක කරන්න බෑ කියල, එහෙනම් මෙන්න ඔයාල බලපු තවත් අනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක්, මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එක අපේ ශාන් සහෝ තමයි මට බාර දුන්නෙ, එයාට බොහොම ස්තූතියි කියල නැවත වතාවක් මතක් කරනව, ඉතින් මේ ෆිල්ම් එක ස්පයි මූවි ටයිප් එකට තමයි අයිති, IMDB අගය 7.2 ක් අරගෙන තියෙනව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 අවුරුද්දෙ, ජූලි මාසෙ 15 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ජේම්ස් කැමරන්, හොඳ අධ්‍යක්ෂක වරයෙක්. ඉතින් මේ ෆිල්ම් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, බලපු අය ඉන්නවනම්, නැවත මතකය අලුත් කර ගන්න, හොඳ ෆිල්ම් එකක් කියල මතක් කරනව,, සුපුරුදු විදිහට නවතින්න කලින්, සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි !!

True Lies (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

True.Lies.1994.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

981 downloadsDownload True.Lies_.1994.Baiscopelk.com_.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

981 downloadsDownload Subtitles56 KB

16 comments

  1. thisal

    ස්තුතියි සහෝ....

  2. Dulanga

    thanks

  3. අසිත

    patta filumak....
    kawuruth balanna
    jaya wewa!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharindu Athukorala

    balami jaya...:D

  6. Saman kumara..

    patta saho.. jaya wewa

  7. chamee

    මේක මන් බලපු සුපිරි ‍ෆිල්ම් එකක් ආයේ බලනව sub tenxz

  8. Bobby

    Thank you dinusha. good luck

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sajith Anthony

    මේවා නම් අනිවා බලන්න ඕනෙ..
    නියමයි සහෝ සබ් එකට
    ජයෙන් ජයම වේවා...!!

  11. පසිදු අමරසිංහ

    Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්

  12. හෙයාන් රත්නායක.

    හම්මට ආනල්ඩ් සුබසිංහ ඉන්නෙ.

  13. nimal dissanayake

    ස්තුතියි දිනුෂ.
    ඔයා කියලා තියෙනවා වගේම
    ෆිල්ම් එක බැලුවාම මතකය අලුත් වුණා.
    කලින් බැලුවේ සබ්ස් නැතිවනේ.
    ගොඩක් ස්තුතියි!

  14. Eranda Malith 2.0

    Thawmcn

  15. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  16. Sandun

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.