Watch Trailer

Under World (2019) Sinhala Subtitle | කළු සල්ලි වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

නීතිවිරෝධී මුදල් පසුපස හඹා යන කේරළයේ පාතාල ලෝකයේ අඳුරු හා අපිරිසිදු ක්‍රීඩා වල සැරිසරන්නන් පිරිසකගේ කතාවයි මේ. දේශපාලනය <—> පාතාලය | පාතාලය <—>පොලීසිය | දේශපාලනය <—> පොලීසිය. මේක ත්‍රිකෝණයක ශීර්ෂ තුනක්. එකිනෙකට අන්තර් සම්බන්ධයි. හැමදේම තමන්ගේ යහ පැවැත්ම වෙනුවෙන්. සල්ලි වෙනුවෙන් කලු සල්ලි වෙනුවෙන්.…

නීතිවිරෝධී මුදල් පසුපස හඹා යන කේරළයේ පාතාල ලෝකයේ අඳුරු හා අපිරිසිදු ක්‍රීඩා වල සැරිසරන්නන් පිරිසකගේ කතාවයි මේ. දේශපාලනය <—> පාතාලය | පාතාලය <—>පොලීසිය | දේශපාලනය <—> පොලීසිය. මේක ත්‍රිකෝණයක ශීර්ෂ තුනක්. එකිනෙකට අන්තර් සම්බන්ධයි. හැමදේම තමන්ගේ යහ පැවැත්ම වෙනුවෙන්. සල්ලි වෙනුවෙන් කලු සල්ලි වෙනුවෙන්. බල කෑදරකම වෙනුවෙන්.

අද ගෙනාවෙ ටිකක් වෙනස් ආකෘතියක මලයාලම් චිත්‍රපටියක්. ඉතින් මේ චිත්‍රපටිය ගැන මතක් කරෙ කවිනු සහෝදරය.ඔහුටත් ස්තුතිවන්ත වෙනව. මලයාලම් සිනමාවෙ වෙනස් පෙරලියක් කියන්නත් පුලුවන් මේ චිත්‍රපටය. සමාජයේ තියෙන ස්තර තුනක අන්තර් සම්බන්ධතා ගැන කතාවෙන සිනමා නිර්මාණයක්. Asif Ali, Farhaan Faasil, Jean Paul Lal... ඇතුලු පිරිසක් තමයි මේකෙ චරිත වෙනුවෙන් පෙනී ඉන්නෙ. මේ නිර්මාණය Action| Drama | Thriller විදියිහට වර්ගීකරණය වෙල තියෙන්නෙ. මේ චිත්‍රපටය නරඹන්නන්ට හිතල ගොඩක් දේවල් තේරුම් ගන්න වෙන විදියට තමයි නිර්මාණය වෙල තියෙන්නෙ.

  • අධ්‍යක්ෂණය : Arun Kumar
  • Imdb අගය : 7.4/10
  • කතාව : Shibin Francis
  • කාලය : පැය 2 මිනිත්තු 40

කතාව ගැන කියනවනම් ස්ටාලින් ජෝන්, මජීඩ්, පද්මනාභන්, සොලමන් … කියන කියන පිරිස වටා තමයි මේ සිදුවීම ජාලාව ගලාගෙන යන්නෙ. මුලින් මේක පටලැවිල්ලක්.චිත්‍රපටයේ යම් කාල සීමාවක් වෙනකම්ම මේක අවුල් ජාලයක්. ඒත් අවසානයේ මේ සියල්ල පැහැදිලි වේවි. විවිධාකාර මිනිසුන් හතර දෙනෙකුගේ ජීවිත පසු පස හඹා යාමක්. මේ නිර්මාණයයේ පැය 2 විනාඩි 40 දාවන කාලයක් තියෙනව. ඒ කාලයෙන් පළමු අර්ධය අපරාධ, ද්‍රෝහිකම සහ ඒකාධිකාරිය යන සීමාවන් වටා ගලායනව. සෑම චරිතයක්ම පොදුවේ ගත්තම බොහෝ දුරට නීති විරෝධී මාර්ගයෙන් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගැනීමේ උත්සාහයක යෙදෙන අය. පද්මනාභන් කියන දේශපාලන බලවතා කෝටි 500 ක මුදලක් අල්ලස් අරගෙන අත් අඩංගුවට පත් වෙනව. මේ සිද්දිය මුල් කරගෙන තමයි හැම දෙයක්ම පටන් ගන්නෙ.ඉතින් මේ කෝටි 500 වෙනුවෙන් මොන මොන දේවල් සිද්ද වේවිද? එහෙනම් මේක රසවිඳින්න කියල අරාධනා කරනව. හොඳ නරක තීරණය කිරීම ඔබ අතේ !!!

ඊලඟ චිත්‍රපටියෙන් ඉක්මනටම හම්බවෙමු. සුභ දවසක් !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Malayalam720p HDRip / Malayalam True Web-DL පිටපත සඳහා අදාළ වේ.

9,481 downloadsDownload Under-World-2019.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

9,481 downloadsDownload Subtitles59 KB

30 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Niharika

      Nice attempt and all the very best to you

  2. Dilshan Karunarathne

    Thanks Brother..

  3. gihan perera

    පට්ට බං සහෝ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  4. D.Chamara

    bohoma sthuthi sahoo

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  6. Athula

    thanks ...

    1. Suranjan

      Thanks jayawewa.........!

  7. arawindasunimal

    thanks sub ekata jayawewa..............

  8. Bandara76

    Thanks Kasun Bro...

  9. rangika Kariyawasam

    බෝම තුති සහෝ. නියම වැඩක්. ජය වේවා. තව මලයාලම් වලට සබ දෙන්න කියලා ඉල්ලනවා.ජය

  10. Upul Jeewantha

    Thank s...brother ..

  11. Lalani Maduwanthi

    Thank you malli,,God bless you and your family

  12. ranga11112

    thanks malli..bs

  13. mskbranda

    Thanks Bro!!!

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. dusmantha

    thanks boorrr

  16. Sanjeewa2010

    Thnxxxxxxxx

  17. nana

    Thanks bro

  18. Shehan putha

    Thank you so much kasun

  19. Shehan putha

    Thanks kasun

  20. Suresh Madhusanka

    Thanks for sub

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  22. Kanchaka

    Thanks bro

  23. C lakmal

    thank u

  24. Ravisara Dharmapala

    Sub ekanm hodata krla tynwa dhao eth film eka nm madi bn ratings mechra dunatt paduui mn nm kine mtanm booring una film eka.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. duminda0991

    thnks brother

  27. කවිනු වීරක්කොඩි

    අසිෆ්ගේ අලුත්ම එකත් අන්න අද ඩිජිටල් රිලීස් වෙලා!
    ස්තූතියි...

  28. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.