…සත්‍ය කතාවක් පදනම් කරගෙන ඇත… ඉතින් ගොඩ දවසකට පස්සේ සුපිරි ෆිලුමක් ගෙන්න හදන්නේ. මේ කතාව ගෙන එන්න ගොඩක් පරක්කු වුනා. ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඕනේ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ ෆිලුම පැය 2 විනාඩි 8 ක් පුරා දිවෙන Action War යන වර්ගයට අයිති වෙන එකක්. IMDb දර්ශකයේ 5.0 ක හොද අගයක් අරන් තියෙනවා. ඒ වගේම…

…සත්‍ය කතාවක් පදනම් කරගෙන ඇත…
ඉතින් ගොඩ දවසකට පස්සේ සුපිරි ෆිලුමක් ගෙන්න හදන්නේ. මේ කතාව ගෙන එන්න ගොඩක් පරක්කු වුනා. ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඕනේ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ ෆිලුම පැය 2 විනාඩි 8 ක් පුරා දිවෙන Action War යන වර්ගයට අයිති වෙන එකක්. IMDb දර්ශකයේ 5.0 ක හොද අගයක් අරන් තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා කියන නිකලස් කේජ් තමයි මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ. ඉස්සල්ලාම කියන්න හැමෝටම රසවිදින්න පුළුවන් ලස්සන ෆිලුමක් මේක. ඇත්තටම ලස්සනයි. මොකද මේකේ දුක සතුට කියන හැමදේම අන්තර්ගත වුන ෆිලුමක් නිසා.
ඉතින් මේ කතාවේ සිද්දවෙන්නේ එක නව්කාවක් පැකේජ දෙකක් බාරදෙන්න යනවා. ඒ වගේම ඒ නාවේ කපිතාන් වෙන්නේ මැක්වේ කියන කෙනෙක්. ඒ වගේම එයා සමග තව මේ නැවේ නාවිකයින් ගොඩ දෙනෙක් යනවා. ඉතින් ඔයාල දන්නවා ඇතිනේ හිරෝෂිමා නාගසාකි සිද්දිය. ඒ සිද්දය සිද්දවෙන්නේ මේ පැකේජ නිසා තමයි. ඒ කියන්නේ මේ නැවේ අරන් යන්නේ පරමාණු බෝම්බ දෙකක්. ඔයාල ඒ කතාව අහල ඇති කියලා හිතනවා. ඉතින් මේ නව්කාව කිසිම ආරක්ෂා නව්කා නොමැතිව යනවා මේ පැකේජ දෙක බාරදෙන්න. අනික මේක ඉතා රහසිගත මෙහෙයුමක් වෙනවා. කොහොම හෝ පැකේජ දෙක සාර්ථකව බාරදෙනවා. ඉන්පසු මොවුන් ආපසු ඇමරිකාවට පැමිණෙනවා. එයාල පිලිපීන මුහුදේදී ගමන් කරද්දේ එයාලට හසුවෙනවා ජපනුන්ගේ ප්‍රහාරක සබ්මැරීන් එකක්. ඉතින් ඔවුන් ඒ සමග සටන් වැදිලා දිවි ගලවගන්නවා. ඒ අනුව ජපනුන්ගේ පළමු උත්සාහය මගහැරෙනවා. ඉතින් රෑ උදාවුනාට පස්සේ කාලගුණයෙන් නැවට බාදා එල්ලවෙනවා. එමනිසා ඔවුන් උපරිම වේගයෙන් ගමන් කරනවා නැතව හතුරන් පහරදෙයි කියලා.
ඒ වගේම ජපන්නු ලාස්තිවෙලා ඉන්නවා දෙවැනි ප්‍රහාරය දියත් කරන්න. ඒ බවක් මේ නාවේ කපිතාන්වත් කවුරුත් දන්නේ නැහැ. කොහොම හරි ජපන්නු දෙවැනි ප්‍රහාරය දියත් කරනවා. ඔවුන්ගේ තව ටෝපිඩෝ යවනවා. ඒ සමග නැවට එම ප්‍රහාරය එල්ල වෙනවා. නැව සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. කැප්ටන් සමග ගොඩ දෙනෙක් පන බේරාගන්නවා. පෙළක් ඇය නැව සමගම මිය යනවා. ඉතින් ඊට පස්සේ මේ කතාව දිග හැරෙන්නේ මොරුන්ගෙන් ඔවුන්ගේ පන බේරගන්න එක. ගොඩ දෙනෙක් හමාතේ මිය යනවා. ගොඩක් දෙනෙක් මෝරුන්ට බිලි වෙනවා.
මම කතාව වැඩිය කියන්නේ නැහැ කතාව කියන්න ගියොත් තව කියන්න වෙනවා. මොකද මම මේ කතාව මෙහෙම සාර්න්ශයෙන් කිව්වට මේ ෆිලුම ඇතුලේ එක එක චරිත වටාත් මේ කතාව දුවනවා. චරිත ගොඩකින් මේ කතාව ලස්සන ගැන්විලා තියෙන්නේ. ඒ තරමට මේ කතාව ලස්සනයි. ඒ වගේම කොහොම හරි මෙයාල බේරගන්න කට්ටිය එනවා. ඒ වෙනකොටත් තමන්ගේ යාලුවෝ සහොදරයෝ ගොඩ දෙනෙක් මියගිහින් අවසානයි. ඔච්චරයි මම කියන්නේ ඉතුරු ටික ඔයාලට බාරයි.
එහෙනම් තව ෆිලුමකින් හමුවෙමු. ජයවේවා!!
BluRay පිටපතට යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
USS.Indianapolis.Men.of.Courage.2016.1080p.WEB-DL.AAC2.0.H264-FGT
USS.Indianapolis.Men.of.Courage.2016.720p.BluRay.H264.AAC-RARBG
USS.Indianapolis.Men.of.Courage.2016.BluRay.720p.x264.Ganool
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
8,738 downloadsDownload USS.Indianapolis.Men_.of_.Courage.2016.Baiscopelk.com_.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
40 comments
Obama_SL
Ayodya
Machan blue ray ekata update karanna
prabodhaya nirmana
HD rip ekata sub dennako
Udara Damith B/K
ela
SuDiYA
pahara bro
sagara
thanks bro
එල්.සී. දමැල්
ස්තුතියි පැතුම් ...
mithun
ලිපිය සිත් ඇදගන්න විදියට තියෙ.. කියපු විදියට නම් සුපිරි වගෙ ෆිල්ම් එක ගන්නව සහො උපසිරැසි ගැන්නුවට තුති ඔබට
Hasith
tnx machan
udaya saman
මේව කොහොමත් අතහරින්න පුලුවන්ද.ඔන්න ෆිලුම ගත්ත.ගොඩක් පින් සබ් එකට සහෝ.තවත් හොද ෆිලුමමක් ඉක්කමනින් අරන් එන්න.
saman
thanks
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
අසිත
kage ne balannama epay
ealam saho thanksDulanga
Thanks
Lushan Kuruppu
Elakiri Bro!
Dhanushka Marasinghe
kawuru hari link ekak denawada download karaganna..
dinith
mcn meke link aka hamba unada
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Nipuna Udayanga
තෑන්ක්ස් මචන් ! අනිව බලන්නම ඕනෙ.
Amalka Himeshan
Thanks machan
amal
machan me site eke subtitle download karanna dan be bun ..... puluwannam eka hadapan ...dawas ganak idan try karanawa bn ... wadak na mehema giyoth nam ... ilm down karata sub ganna api puduma wadayak ne bn widinne ....
website ofline kiya kiya hama welema enawa bn ... mala painawa ....ubala amaruwen wadak karata eke prathipala apita hariyata labenne na bn ....
puluwannam meka hadapan ...issara me case eka na ...dan thamai meka wenne ..danata masa 2 wage idan ..රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thamidu
meke eliment aul bn epa wnwa blna giyama.
Basnayaka
Sub download karanna ba bn epaawenawa. Siteekata ennath ba samahara welawata.eeka hadapallako bn.
Tilantha1
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ :)
Pushpakantha Sadaruwan
thanks bro
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සහෝ
malidu
Thanx bro... :-D
Waruna Kamalawansha
දෙවන ලෝක යුද්ධය පදමන් කර ගත් ඇත්ත කතා කියන්නේ මගේ ප්‍රියතම මාතෘකාවක්... බොහෝම ස්තූතියි මෙවන් කතා අපිට සිංහලෙන් ගේනවාට
සිහින ඉසව්ව
USS.Indianapolis.Men.of.Courage.2016.720p.BluRay.x264.ShAaNiG
මේ කොපියට සබ් එක ගැලපෙන්නේ නැහැනේ.. තියෙන කවුරු හරි ඉන්නවා නම් දෙන්න
Tharaka
ස්තුතියි මචෝ සබට.... ජයවේවා....!!!!!!!!!!
මුදිත මෙත්සර
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Nishan
Thanx bro
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. .. ජය,.
Farmchemie_Roshan
sub ekata thanks .jaya wewa!!!
Supun_no
Thanks
Wadiya.lk
නියම කතාව, පුලුවන් හැම දෙනාම බලන්න
blackLion007
Thanks
T.M.T.S JAYATHILAKE
උපසිරැසියක් හදනකොට මීට වඩා උවමනාවෙන් නිවැරදිව වචන ගැන පවා හිතල කරනවනම් තමයි හොඳ. එහෙම බැරි නම් නොකර ඉන්න එක වටිනවා. ගූගල් ට්‍රාන්ස්ලේට් ගැහුවනම් මීට වඩා හොඳයි.
උපසිරැසිය අන්තිමයි...
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......