ආව සුපිරි ශොට් එකක් අරන් ගින්දර වගේ. 😀 ඉතින් අපේ වික්‍රම් මේ පාර සුපිරිම චිත්‍රපටයක් එකක් තමයි කරල තියෙන්නෙ. ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. මන් ගොඩක්ම ආස මේ චිත්‍රපටයේ වික්‍රම්ගේ විලාසිතාවට. කොන්ඩෙ, රවුල ආයෙ ඉතින් සුපිරිම තමා. ඉතින් මන් කොච්චර ආසයිද කියන වනම් සැප්තැම්බර් විසි නම (29) වැනිදම උපසිරැ…

ආව සුපිරි ශොට් එකක් අරන් ගින්දර වගේ. 😀 ඉතින් අපේ වික්‍රම් මේ පාර සුපිරිම චිත්‍රපටයක් එකක් තමයි කරල තියෙන්නෙ. ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. මන් ගොඩක්ම ආස මේ චිත්‍රපටයේ වික්‍රම්ගේ විලාසිතාවට. කොන්ඩෙ, රවුල ආයෙ ඉතින් සුපිරිම තමා. ඉතින් මන් කොච්චර ආසයිද කියන වනම් සැප්තැම්බර් විසි නම (29) වැනිදම උපසිරැසිය හදල ඉවර කරන් තියන් හිටිය. ඒ විතරක් නෙමෙයි මට කලින්ම දැනගන්න ලැබුන අද [11-11] තමයි චිත්‍රපටයේ හොද කොපියක් එන්නෙ කියල. ඉතින් විශ්වාස කරන්න මන් පාන්දර තුනේ (3) ඉදන් ඇහැරිල ඉදල මේක ඩවුන්ලෝඩ් කරගත්ත. ඩයලොග් දෙයියට පිං සිද්ද වෙන්න පැය දෙකකින් ඩවුන්ලොඩ් කරගත්ත.:( ඩවුන්ලෝඩ් කළෙත් එසේ මෙසේ එකක් නෙමෙයි 1.6GB කොපියක්. ඉතින් ඩවුන්ලොඩ් කරපු ගමන්ම ෆිල්ම් එක සුපිරියටම බැලුව. හරි ඔන්න ඊට පස්සෙ තමයි ගේම තිබ්බෙ, හදපු උපසිරැසිය ගානට Sync කරගන්න එක. හප්පේ ඒක මතක් වෙනකොට මට කන්දක් නගින්න හිතෙනවා. ඒ තරම් කට්ටක් කෑව. 😀 ඉතින් වැඩේ කියන්නෙ චිත්‍රපටයේ හොද කොපියත් එක්කම ඉංග්‍රීසි උපසිරැසියකුත් ඇවිල්ලයි තිබ්බෙ. පස්සෙ මන් හිතුව දමිල දන්නෙ නැති අයට ඒක ගොඩක් උදව් වෙයි කියල. 😀 ඔව් ඔව් උදව් වුනා නේන්නම්. 😀 හි හි හි.. [ඔයාල දන්නවනෙ වික්‍රම්ගෙ එකක් නම් RAJ තමයි ඈ.. ] ආ ඒ වගේම චිත්‍රපටයේ ඔක්කොම ගීත වලට සිංහල උපසිරැසි දාලයි තියෙන්නෙ 🙂 හරි එහෙනම් මම චිත්‍රපටයේ විස්තර ටිකක් කියන්නම්.
ඉතින් මේ සුපිරි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anand Shankar විසින්. ඉතින් කතාවත් ලියල තියෙන්නෙ Anand Shankar ම තමයි. සුපර් හිට් චිත්‍රපටයක් කිව්වොත් නැවැරදී. චිත්‍රපටයේ ප්‍රධාන නළුවට රඟ පාන්නේ [ඔව් ඔව්] Vikram තමයි. 😀 එදකොට ප්‍රධාන නිළියට රඟ පාන්නේ මගේ ප්‍රියතම සහ ආදරනීය, දක්ෂ, තැන්පත්, වාසනාවන්ත, ලස්සන, සුන්දර, හැමෝගෙම ආදරයට පත් වුණු Nayanthara. 😀 අනිත් ප්‍රධාන නිළිය තමයි Nithya Menon. ඔයා මෙයාව “24” “OK Kanmani ” කියන චිත්‍රපට වල දැකගන්න ඇති. එහෙනම් මන් කියන්නම් මේ සුපිරි චිත්‍රපටයේ කතාව..
පටන් ගන්නෙ අවුරුදු හැත්තෑවක විතර වයසක සීය කෙනෙක් ඉන්දියානු එම්බසියට යන්නෙ එයාගෙ මොකක් හරි වැඩකට වෙන්න ඇති. 😀 ඉතින් මෙහෙම එම්බසියට ඇතුල් වුණු සීය කෙලින්ම හොයන්නෙ CCtv කැමරාවක් කොහෙද තියෙන්නෙ කියලයි. පස්සෙ කැමරාව ලගට ගිහින් මෙයා සාක්කුවෙන් එළියට දෙයක් ගන්නවා. ඒ තමයි ඉන්හේලර් එකක්. [ඔයාල දන්නව ඇතිනෙ ඒ මොකද්ද කියල.] ඉතින් එළියට ගත්තු ඒ හින්හේලර් එක එයා පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරාට පස්සෙ සීය සන්සුන්ව ඉන්නවා හිටගෙන, එදකොට එතන ඉන්න ආරක්ෂකයෙක් ඇවිල්ල බලනව මේ මොකෝ කියල. ආරක්ෂකයට දෙන පාරෙන් විසික් වෙලා යනවා. [නාකි විසේ] කොහොම හරි එම්බසියේ හිටපු ඉන්දියානු කොමාන්ඩෝ භටයො විසි දෙනෙක් මේ සීය මරනව ඒ වගේම ඒ සීයත් මැරෙනව. ඉතින් මේ පරීක්ෂණය ඉන්දියාවේ බුද්ධි අංශයට භාර වෙනවා. ඉතින් මෙයාලට මේ සීයගෙන් හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙනව. ඒ තමයි එයාගෙ බෙල්ලෙ කොටල තියෙන පච්චයක් මාර්ගයෙන්. ආදරයේ සලකුණ. ඉතින් මේ සලකුණේ අයිතිකාරය තමයි “ලවු” කියන්නෙ. ඉතින් මේ ලවු කියන්නෙ අවුරුදු ගාණකට කලින් මැරුණු කෙනෙක්. ඉතින් මේ ලවු කියන කෙනාව මරල තියෙන්නෙ අකිලන් විනෝද්. [අපේ හීරෝ.] ඉතින් ඒජන්සියේ අය තීරණය කරනව මේ ලවු ගැන හොදටම දන්නෙ අකිලන් නිසා එයාට මේ පරීක්ෂණය භාර දෙන්න. නමුත් අකිලන් මේ වෙනකොට වැඩ තහනමට ලක් වෙලයි ඉන්නෙ. ඉතින් මේ පරීක්ෂණය අකිලන්ට භාර දෙන්න හදනකොට එයා කැමති වෙන්නෙ නෑ භාරගන්න. ඒ වුනත් එක පාරටම එයාට මේ පරීක්ෂණය භාරගන්නම වෙනව ඒ ලවු නිසා. අකිලන්ගෙ බිරිඳව මරන්නෙ මේ ලවු. ඉතින් ඒ තරහ පිරිමහා ගන්න අකිලන් මේ පරීක්ෂණය භාරගන්නව. අකිලන්ට තේරුම් යනව ඉන්හේලර් එකේ මොකක් හරි සැඟවුණු විශ්මිත දෙයක් තියෙනව කියල. ඉතින් මේ ඉන්හේලර් එක පාවිච්චි කරල කොහොමද අර වයස හැත්තෑවක විතර සීය කෙනෙකුට එච්චර ලොකු බලයක් ආවෙ? මේ ලවු කියන්නෙ කවුද? ලවු ඇයි අකිලන්ගෙ බිරිඳව මැරුවෙ? ඉතින් මේ හැම දේකටම සුපිරි ක්‍රියාදාමයන් එක්ක චිත්‍රපටය නරඹන්න කියල අරාධනා කරනව.
එහෙනම් ඔන්න දුන්න සුපිරි චිත්‍රපටයක්, ගොඩක් යාළුවන්ට දැන් තියෙන ප්‍රශ්නෙ තමයි කොහෙන්ද ෆිල්ම් එක හරියටම ඩවුන්ලෝඩ් කරගන්නෙ කියල. වැඩිය මහන්සි වෙන්න එපා මෙන්න අපේ බයිස්කෝප් ඩිරෙක් සහ ටොරෙන්ට් ෆේස්බුක් ෆෑන් පේජ් එකෙන් ඔයාට ඕනි කරන කොපිය ඩවුන්ලෝඩ් කරගන්න 🙂 තවත් මොනා හරි ප්‍රශ්නයක් තිබුනොත් මට මැසේජ් එකක් දාන්න මම උදව් කරන්නම් 🙂 අනිවාර්යයෙන් ස්තූති කරන්න ඕනි දෙන්නෙක් ඉන්නවා ඒ තමයි සදුන් අයිය [මාමා] අනේ උදේ ඉදන් කෝල් කර කර ඇහුව ඉවරද ඉවරද කියල. අනිත් කෙනා තමයි අපේ සිසල අයිය. උදව්වක් ඉල්ලපු ගමන්ම බෑ කියන්නෙ නැතුව කරන්නම් මල්ලි කියල කිව්ව. ඔයාටත් ස්තූති අයියේ 😀
තවත් මේ වගේ චිත්‍රපටයකින් හමුවෙමු යාළුවනෙ එහෙනම්.. බුදු සරණයි! දෙවි පිහිටයි! ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Iru Mugan (2016)720p HD – AVC – MP4 – 1.6GB – Tamil
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
48,623 downloadsDownload Iru.Mugan_.2016.New_.Baiscopelk.com_.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/SnakeRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
97 comments
tglmt
mithun
පිස්සු හැදෙනවනෙ කොල්ල වැඩ කාරය සුපිරි සහො සතුටුයි
හොද පිටපතක් එනව කියල එහෙම් මෙහෙන් අරාන්චි උන නිස නිස් ඉයෙ රෑ ඉදම් සාර්ච් දෙනව ෆිලුම.. true story ... සිංහල උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහො ජය ඔබටmithun
රෙමො එහෙම බැලුව උපසිරැසි නම් උපරිමයි මල්ලි කියන්න චවන නෑ වැඩම කාරයෙක් ..
දිගටම සබ් කරන්නShehan Maxx
අයියා උබව අගේ කරන්න වටිනාවා දෙපැත්තේම සබට තැන්ක්ස් කරලා තියෙනවා වගේ අගේ කරලා තියෙනවා අන්නේකයි මනුස්ස ගතිය
Mangala
වික්රම්නම් සුපිරි ඇති ස්තුතියි මලෝ , ඩිරෙක්ට් ලින්ක් එකකුත් දැම්මනම් අපිටත් පිලුම බලන්න පුලුවන්
එල්.සී. දමැල්
හාද...
kent
Thnxs mchn
indika
ගොඩක් ස්තුති මචන්,
සුපිරි….Lukshan Waruna Livehitz
THANKZ MCN
nadub
Thanx sub ekata meka aran sub danakalmao balan hitiye.
Wgk Chathuranga
thanks saho mahansiyata.
Shnaka
elaa elaa sahoo..digatm sub demuu
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි නයි මලේ..
කවුරු කොහොම රැගුවත් ඉතින් සබ්නම් බයිස්කෝප් තමා..
දන්නෝ දනිති..
වික්රම්ගෙනම් ආයේ සුපිරියක්ම වෙන්ට එපැයි..එල්.සී. දමැල්
මෙහෙම කියමු කවුරු කොහොම රැඟුවත් කොලිටිම සබ් බයිස්කෝප් එකෙන් තමයි.......
දිනේෂ් අකලංක
වික්‍රම්ගෙ film එකක් රාජ්ගෙ සබ් එකක්...ඉතින් නොබල කොහොමද? අනිව බානව :-D
සඳුන් සංජීව
ස්තුති සහෝ සබ් එකට ජයවේවා !
Nalaka
Maxxaaaa
Kasun
බොහොම ස්තූතියි සහෝ.....
mahesh
onna sub ekath aran film ekath download wenna damma adama balanna ona me wage supiri ekak pahukarala bane. thank you yaluwa digatama sub karanna. jaya!!!
Cathy
This makes evyirtheng so completely painless.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......mithun
Mb 700ta sb eka wada karuwa na
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Dulaj Indika
මෙන්න පාර MOVIE එකට.
Niram Suresh
දෙයියෙක් නෙමෙයි දේවාලයක් <3 ....
DJA
baiscopelink.com
බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ලබාදෙන උපසිරැසි සදහා ටොරන්ට් සහා ලින්ක් ඩිරෙක් ලින්ක්
EmJay
thanks sahoo
එල්.සී. දමැල්
ස්තුතියි සබට...
නැවත උපසිරසකින් හමුවෙමුKasun Widusha
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴
Gehan Shantha Darshana
ගොඩක් ස්තුති මචන්. ගොඩක් කල් බලන් හිටියෙ මේකට සබ් දෙන්නේ කවද්ද කියලා....
Krishan NiShalya
elama kiri
patta
thanks machan sub ekata
enakanma thama hitiye
digatama karamu
Good Luck...!
☺☺☺☺☺☺☺☺☺Hasith
thx lot macho
thisal
ස්තුතියි සබට…
denakam unneeegeeth
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
keshara
මචන් මෙ ෆිල්ම් එකෙ 400mb එක තියෙ
තිළිණ
තැන්කූ වේවා .....
Indrajith Udaya Kumāra
නියමයි ඉමේෂ් මල්ලි..
දිගටම උපසිරැසි කරන්න අවැසි කාලය හා ශක්තිය ලැබේවා.Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
maheshbabu
suppa.....suppa.....suppa...........,,,,,,,,,,ela wadak bro.....
silent$
Patttttaaaaaaaaaaaaaaa
Chinthaka Silva
meka enakam kochchara kal balan hitiyada . elama machan
Lushan Kuruppu
Ela Bro.. ela...
Rasheen Mansil
ela.thanks bn,sub ekata,,,
Dinusha
mama 3.5 gb donkale movie 1
Dinusha
thanks for the sub....
Shehan Maxx
සබට ස්තුතියි නයෝ මට ඉතින් කෙලින්ම සබ ඉන්බොක්ස් එකට අපු හින්දා ට්‍රැෆික් එකේ ඉන්න ඕනි උනේ නැ දැන් මේ කමෙන්ට් එකක් දාන්න ආවේ
SD
hash eka denna .
sub ekata thanksNimesh
Meka enakal blan hitiye...thanxx sub ekata saho....
SUCHITHRA
ගොඩක් ස්තුති මචන්
mpz
19d0024d18bac21f60d9b48f241ea54634165322
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dumiyaa
Tnq sub ekata...kick 2 telangu movie ekata puluwannam sub eka denna.
Niro
Thnx bro...... mama download kale "Iru Mugan (2016) [TAMIL - 4K UltraHD - x264 - (DD 5.1 - AAC 5.1) - 5.7GB - Esub] - MAZE" copy eka 5.9GB ..mekata sub eka wadada bro
gana
MCHAN 1.4GB PRINT EKATA HADGANNA BARIDA
ajantha
එල එල ගොඩාරියක් තැන්ක්ස් මචෝ....මත ගත්තා සබ .....ෆිල්ම් එකත් ආයේ දුක නැතිව බෑවා 4.5GB 1080p
Advertisement

ගොඩක් ස්තුති මචන්,මචන් වැඩේ සුපිරි....