ආයුබෝවන් රසික රසිකාවියනි අදත් ඔබ හමුවට සපැමිනෙණ්නේ දකුණු ඉන්දීය දමිළසිනමාවේ විකට නළු රජු වන වඩිවේලුගේ තවත් විකට ජවනිකා කිහිපයක් සමඟිනුයි.! 2004 වර්ෂයේදි ජනප්‍රිය චිත්‍රපටයක් වූ GIRI නම් දමිළ චිත්‍රපටයේ වඩිවේලු නිරුපණය කල වීරබාහු නම් හාත්ස්‍ය උත්පාදක විකට චරිතය එකල ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රි…

ආයුබෝවන් රසික රසිකාවියනි අදත් ඔබ හමුවට සපැමිනෙණ්නේ දකුණු ඉන්දීය දමිළසිනමාවේ විකට නළු රජු වන වඩිවේලුගේ තවත් විකට ජවනිකා කිහිපයක් සමඟිනුයි.! 2004 වර්ෂයේදි ජනප්‍රිය චිත්‍රපටයක් වූ GIRI නම් දමිළ චිත්‍රපටයේ වඩිවේලු නිරුපණය කල වීරබාහු නම් හාත්ස්‍ය උත්පාදක විකට චරිතය එකල ප්‍රේක්ෂකයින් අතර දැඩි ලෙස ජනප්‍රිය වී තිබෙනවා. අද කාලයේ පවා දකුණු ඉන්දීය චිත්‍රපටයන් හි විකට ජවනිකා විකාශණය කරන රූපවාහීණි නාලිකා වල මෙන්ම රූපවාහීණි වැඩ සටහන් වලද නිරතුරුවම මේ චිත්‍රපටයේ ඇති වඩිවේලුගේ හාස්‍ය උත්පාදන ජවනිකා විකාශණය කිරීමට තොරාගනු ලබනවා. එතරම්ම එම හාත්ස්‍ය ජවනිකා අදටත් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය බවට එය මනා සාධකයක්ද වෙනවා.

ඔබට මේ ලබාදී තිබෙනා උපසිරැසි සඳහා ගැලපෙන වීඩියෝව බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ලබාගත හැකි අතරම උපසිරැසි ගොනුවේ තිබෙන නම ගුගල් හි හො ඩේලිමෝෂන් වෙබ් අඩවියේ සෙවිමක් කිරිමෙන් පසු ලැබෙන ලැයිස්තුවෙන් ඩේලිමෝෂන් වෙබ් අඩවියෙහි ඇති විනාඩි 23 යි තප්පර 48 ත ධාවන කාලයකින් යුත් වීඩීයෝව සඳහාද උපසිරැසි ගැලපෙන අයුරින් සකසා ඇත. එසෙ නම් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ONLINE VIDEO පිටපත් සඳහා අදාළ වේ.

1,754 downloadsDownload Vadivelu-Comedy-in-Giri.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,754 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Chami

    Thanks bro but there is no video in 23.48 please check

    1. Anonymous

      Dailymotion.eke 23.40 video ekata weda thanks bro puluwannam brahmanadan geth comedy clip walata sub denna thanks

  2. indika75

    thanks..

  3. CHAMIKA MADUSHAN

    mekath nesamani wagema athi balalama comment ekak dannam. Thanks for ur dedication toward Mr. vadivelus fans

  4. චාමික මධුශාන්

    mekath nesamani wagema athi balalama comment ekak dannam. Thanks for ur dedication toward Mr. vadivelus fans

  5. isuru srinath sjs

    ස්තුතියි අයියෙ උපසිරැසියට ..

  6. ඩොක් අයියා

    අඩේ තව එකක් දාලා. දැන් නේ දැක්කේ. මේකත් බලලා කොමෙන්ට් එකක් දාන්නම් මල්ලියෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  10. Sachira

    Comedy scence walata sub dennakk vadivelu ge

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.