ඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්රපටයක් නෙවෙයි ලොව ජනප්රියම චිත්රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙන…
ඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්රපටයක් නෙවෙයි ලොව ජනප්රියම චිත්රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙනයි හිටියෙ..
මෙන්න මේකයි කතාව. ඇමරිකාවට එකතරා වසන්ගත රොගයක් පැතිරිලා ජීවත්වෙන හැම පුද්ගලයෙක්ම මිනීමස් කන Zombies ලා වෙනවා. කතාව පටන් ගන්නෙ නම් මේ වයිරස් එකෙන් බේරිලා ඉන්න තරුනයෙකුගෙන්. මේකෙ කතාව තව දුරටත් කියුවොත් බලන එකෙන් වැඩක් නැති වෙනවා, මොකද මේ ෆිල්ම එකේ දාවන කාලයත් මිනිත්තු 88 යි. නමුත් ෆිල්ම් එක ගහපු අය හිතපු නැති විදියට මේක සාර්ථක උනා. තව දෙයක් කියන්න ඕනෙ , ෆිල්ම් එකෙ රංගනයෙන් දායක වෙන අය ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඒ තරම් තාත්වික විදියට රඟපාල තියනව. වැඩිය කියවන්න ඕනෙ නෑ ෆිල්ම් එක බාගෙනම හිනා වෙවී බය වෙන්න..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
සිංහල උපසිරැසිය ලබාගන්න මෙතනින් පිවිසෙන්න.
53 comments
ඉන්දික
chamila
බාලම බලමු හරි නැත්තම් රොකියාගේ මස් තමයි කන්න වෙන්නේ (කටු වැඩි එක තමයි කේස් එක) :(
Rotiya
අහා.මන් මෙ ෆිල්ම් එක ගෑන ලිපියක් දානකම් බලන් හිටියේ.
එල එල
බාමු බාමුඋදිත ඉසුරංග
නියමයි. බාන්න දැම්ම හොදයි අඩු ධාවන කාලයක් තියෙන නිසා බලලා ඉවරයක් කරගන්න පුළුවන්.
චම්පික
බෑවා.
kathu
එළකිරි තමා...!!!
Uraj Deemantha
වැඩිය දිග නැති ෆිල්ම් එකක් නිසා, අදම බාගෙන බලන්න ඕනා...... :)
maneesh
film eka baalanam dan dawas dekak wenawaa....meke English sub titles link ekak denna barida?
දිනුෂ්ක උදාර | රොකියා
@ ඉන්දික :- බලලම හොඳ නරක කියන්නකො
@ chamila :- අවුලක් නෑ ජලභීතිකාවට බේත් ගහල නෙ!
ෆිල්ම් එක එලටම තියනව මචන්.@ Rotiya :- ඒකනෙ අපිම ඉන්න ඕනෙ ඒකට.
@ උදිත ඉසුරංග :- ඔවු. හැබැයි ඉතින් ෆිල්ම් එක බලනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ.
@ චම්පික :- බෑවා වගේ නෙමෙයි. කවද්ද බලන්නෙ?
@ kathu :- :)
@ Uraj Deemantha :- ඒකනෙ මම පැය තුනක් යන හින්දි ෆිල්ම් බලන්නෙ නැත්තෙ
@ maneesh :- මමත් පන කඩාගෙන සබ් එකක් හෙවුවා. නමුත් නෙට් එකේ තියන හැම ඉන්ගිරිසි සබ් එකේම අවුලක් තියනව. මමත් බැලුවෙ සබ් නැතුව
සහන්
ඇමරිකාවට මෙච්චර වසංගත හැදෙන්නෙ මොකෝ.... :P
ashan
apith banna dammo....Grazie Mille... :)
Udara | රොකියා
@ සහන් : - ඒකනම් ඇත්ත. ඒක කොහොමත් ලෝකෙටම වසන්ගත බෝ කරන රටනෙ.
@ ashan :- :P
ජනුක
තාමත් DVD-Rip එක ඇවිත් නැත්ද මචාන්?
පොතේ ගුරා
බාන්න දැම්මා.. ස්තූතියි සහෝ..
xyz
මම බාමි
AL1717
Mekath Thama R%i Ne DVDRipak Enakam ma Innawa...
රොයිලි
මටනම් වැඩියේ ඇල්ලුවේ නෑ මචං මේක. :(
Anonymous
gud but TS
Anonymous
ela kiri
RANUSHKA
මෙක වැඩ කරන්නැ යාවත්කාලීන කරන්න
RANUSHKA
UPDATE KERANNE
sonlanka
Torrent not found.........
රොයිලි
සබැඳුම යාවත් කාලීන කර ඇත.
Sagasaga
Koooo
පිස්සු කොල්ලා
අනෙ මෙකෙ subtitles නැහැනෙ... කො කොහෙද එක තියෙන්නෙ ...!!!
gessy
maxxa bro...thanks
Ramraj
ane manda. mama e kale comment dalama ne wage. mekath beluwa. ada nikamata mama me check karanawa. etakota mewa hamu une.
Rook
torrent eka nethooooooo
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)wimal
goog.wi
chethana
ko sub,,,?
aiyooosachintha
download link eka wada natoooooo
tharindu gunarathna
sub plz
ashan lankanath
sub eka plz
dimthu susantha
sub plz
sadeepa
sub plzzz
Kalpajith
Sub naa bn
janith
sub plz
heshanhp97
sub diyooo
Kvdz lkshan
Sub eka nane
Abewardana
ko meke sub eka bro ???????
chamikaralakshan
sub1 pls?
eranga_poorna
kooo sub eka???
lakshaniresha
Koo sub eka?????
lasithalanka
sub eka ko?
Dark Rider
Sun Eka Koheda BAn
sangeethraseewa
කො බන් රෙද්ද මෙකේ සබ් එක නැනේ මගුල බයිස්කොප් එක මගුලක් මෙකනම්
sanka_raj
අඩේ සබ් එක නෑ නේ
gagulinu
Subtitle nane meke download karannaa
sr
puluwannm mekata sub eka hadala denna sahoo loku udawwak
RavinduUmanjana
sub nanee
Sachintha wickrama
sub koooo
Advertisement
ඔන්න මම තමයි මේක ඉස්සරවෙලාම බාන්න දැම්මේ වෙලාව ආවහම බලනවෝ