[box]මේ ලිපිය අලුත්ම චිත්‍රපටියක් ගැන නම් නෙවෙයි. හැබැයි අදායම් වාර්ථා තියපු සුපිරි චිත්‍රපටියක් ගැන. 2007 අවුරුද්දේ තිරගත වෙච්ච මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar, Kathrina Kaif සහ Rishi Kapoor. සාමාන්‍යයෙන් Akshay Kumar ඉන්න චිත්‍රපටියක් කිව්වම් අපේ හිතෙ මැවෙන්නේ comedy චිත්‍රපටියක්…
මේ ලිපිය අලුත්ම චිත්‍රපටියක් ගැන නම් නෙවෙයි. හැබැයි අදායම් වාර්ථා තියපු සුපිරි චිත්‍රපටියක් ගැන. 2007 අවුරුද්දේ තිරගත වෙච්ච මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar, Kathrina Kaif සහ Rishi Kapoor. සාමාන්‍යයෙන් Akshay Kumar ඉන්න චිත්‍රපටියක් කිව්වම් අපේ හිතෙ මැවෙන්නේ comedy චිත්‍රපටියක් ගැන. නමුත් මේක හාස්‍යයත් සමග ගලා යන බොහොම් සංවේදී කථාවක් රැගත් චිත්‍රපටියක්. Akshay කොච්චර දක්ශ නලුවෙක්ද කියන එක මේ චිත්‍රපටිය බලපු කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕන කමක් වෙන්නේ නෑ. මේ චිත්‍රපටිය ගැන කියපු එක් විචාරකයෙක් කියලා තිබුනේ, චිත්‍රපටියක් නැරඹුවාට පස්සේ ආයෙත් ආයෙත් බලන්න හිතෙන චිත්‍රපටි තියෙන්නේ බොහොම් ටිකයි. මේක එවට හොදම උදාහරණයක් කියලා. ඒකෙන්ම චිත්‍රපටියේ තත්වය ගැන වැටහීමක් ගතහැකියි.
මේකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් Jazz (Katrina) කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන බටහිර පන්නෙට හැදිච්ච තරුණියක්. නමුත් ඇගෙ පියාට ඔනේ ඇය කෙසේ හෝ ඉන්දියනු තරුණයෙක් සමග විවාහ කරවන්න. ඔවුන් නිවාඩුවකට ඉන්දියවට ගිය අවස්ථාවක ඇයව තම මිතුරගේ පුතා Arjun(Akshey) ට විවාහ කර දෙනවා. Arjun, Jazzට ඇත්තටම ආදරේ කරත් නැවතත් ලන්ඩන්වලට පැමිනීමෙන් පසු Jazz පවසන්නේ පියාගේ බල කිරීමට ඉන්දියාවේදී සිදු කළ විවාහය තම නොපිළිගන්නා බවය. නමුත් Arjun Jazz ගේ ආදරය ලබා ගැනීමේ උත්සහය අත හරින්නේ නෑ. ඔහුගේ උත්සාහය සාර්ථක වෙයිද?
comment එකකුත් දාලම යන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය Climax සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB කොපිය මෙතනින් බාගන්න c8634f19809e6b9b4f936e45923d963b0f63a118 690 MB කොපිය මෙතනින් බාගන්න 618cf802990b284de21031dfcce7b3d91a805363 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,975 downloadsDownload Namastey.London2007sinhala-sub.baiscope.lk_.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
*
Subtitles by
තිසර
Subtitles
82 comments
විකියා
chamila
thanks
රාම් රාජ්
thanks
halaya
sira film eka..3n parak baluwa..
thanksmadusanka
good.......................
THUSITHA
thanks
Dhana
thanx a lot saho.
darshi
Thanks.
Viraj
Thank you very much!!!
kenny
ජය වේවා.............
Edgar
Akshay Kumar kiyanne hindi cinemawe inna supiri satan naluwek eth dan comedy actor kenek wela eka dakshakama thama.Movie ekata thanks.
Dinusha
thnx
pathum from bandarawela
sha mara film eka thanks for
රත්ගමයා
ඉකේයියා...බැලුව නේ බොල
Sha
Hindi nam etin noba kohomada ? onna damma banna. Thankzzzzzzz film 1ta. puluwannam SRK inna tikak parana hindi film 1k denna puluwanada :)
Dilshan
Tnx
Sameera
Cool...downloading,,!!
dinnu
thanks saho.denna dawath denna.
jayawewa!!!shehan
thanks onna baiscope eke ayath salli hoyanna patanaran
Udaya සාලින්ද
maxxa film ekk.... mama kalin meka beluwa ela....thanks.
radi
mara lassana film ekak... mama deparakma baluwa....
mudiya
onna baanawa.thank u wewaaaaaa.
Jayan Chamal
ela ela fun thama thxxxxxxx
Udana
Bohoma sthuthi ...!
fast and furious 5 awith ekath denna
Anonymous
thnx a
AL1717
Aniwa Sarathaka Wenawa Machan
Nethnam Film Eken Wedak Nene Ban Mun Nikan Mahasiwecha Eknuth Wedek Nethi Wenawane Hema Unoth. :D :DEka Nisa Onna Bewenna Demmmaaaa
Thanks Machan Jaya Wewaaa
kathu
බලලම කියන්නම් කෙලෙසද කියා..!! :D
Uraj Deemantha
Akshay Kumar ඉන්නවා නම් සුපිරි ....!! :)
Black knight
Ela Ela machanz onna ehanum apith banawa.thanx bro..........:)
italy boy
thanz macho.......
roshan
namasthe movie 1kata shukriya
deeps
downloading
ganesh
thanks
rohan
onna bewa :) thanks machoo wedi wediyen lebenna oone (films :D )
Shammi
Thanx machan
Akalanka Yapa
ela ela
thanxAnonymous
got it thanks
saji
gindara wage ati. akshe kiyanne pattama joke buwane.
tesh
water for elephants dennako
raju
aniwaryenma ohu sarthaka wenawa3><3
mindika
Thanks!!!!!!!!!!!!!!
chameera
thak you,,, housefull 2 dvd rip
fim1 denna puluwanda?Supun
sinhala subs naha ne bro......
ඩෙන්සි මනෝහර
tnx yar
ඩෙන්සි මනෝහර
aiyo meka banna denne nane plzz help me
Lahiru Lakmal
Namastey London (2007) movie ake sinhala sub aka thiyenawada
chirath
sinhala sub eka nene
HarshA
ela machan 1st sub aka wage ne
upali
ela ela ela ela
tharanga
බොහොම තුති මචං
Advertisement

THNX Climax