Watch Trailer

Night School (2018) Sinhala Subtitles | ආයෙත් පාසලට! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්‍රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්‍රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්‍රපටිය 5…

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්‍රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්‍රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්‍රපටිය 5.6ක imdb අගයක් අරගෙන තියෙනවා. අගය ටිකක් අඩුවුනත් ආදායම් අතින් ඉතා සාර්ථක වුනා. ප්‍රධාන චරිත විදියට Kevin Hart(ටෙඩී) සහ Tiffany Haddish (කැරී) රංගනයෙන් දායකවෙනවා. කතාව වෙන්නෙ මේකයි.

අපේ කතා නායකයා වන ටෙඩී කියන්නෙ ඉගෙනීමට ඒ හැටි හැකියාවක් නැතිකෙනෙක්. කොටින්ම මිනිහට ලියන කරන ගණන් හදන මොනාවත් අල්ලන්නෙම නෑ. මේ නිසාම පොර ඉස්කෝලෙ යන එකත් අතරමඟ නතරකරල දානවා. මිනිහට ඕනෙ ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න. පොතේ පතේ දේවල් නැතුව සමාජෙත් එක්ක ගැලපිලා ඉන්න. කොහොමින් හරි කාලයක් ගිහින් මිනිහ හොද රැකියාවක් කාරිය දක්ෂ විදියට කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙමේ ටෙඩීට කෙල්ලෙක් ඉන්නවා පොර බොක්කෙන්ම ලව්කරන. හැබැයි කෙල්ල සල්ලිකාර, උගත් කෙල්ලෙක්. කොටින්ම ටෙඩීගෙ මට්ටමට ගැලපෙන්නෙ නැති කෙනෙක්. කොහොමවුනත් දෙන්නට දෙන්නා ආදරයෙන් ඉන්න අතරේ ටෙඩී කෙල්ලට විවාහ යෝජනාවකුත් ගේනවා. ඒකටත් කෙල්ල කැමතිවෙලා සතුටින් ඉන්න වෙලාවක තමයි නොහිතපු විදියට ටෙඩීගේ ජීවිතේට හෙනහුරා කඩාපාත්වෙන්නෙ. ඒ සිද්ධියෙන් පස්සෙ ටෙඩීට රස්සාවත් නැතිවෙලා යන හින්දා රස්සාවක් හොයාගන්නනම් ටෙඩීට එක විභාගයක් සමත්වෙන්න සිද්ධවෙනවා.

ඉතින් ටෙඩීට සිද්ධවෙනවා ආයෙ කවදාවත් නොඑන්න හිතපු කලින් ගිය පාසලටම ආයෙ එන්න. ඇවිත් රාත්‍රී පාසලට සහභාගීවෙලා විභාගෙ ගොඩදාගන්න. ඉතින් රාත්‍රී පාසලේදී හම්බවෙන, ටෙඩීට වගේම අකරතැබ්බ වෙලා මේ විභාගෙ ගොඩදාගන්න උත්සහ කරන පිරිසක් එක්ක ටෙඩී විභාගෙ සමත්වෙලා ජීවිතෙන් ගොඩයන්න දරන වෑයම තමා කතාව වෙන්නෙ. කට්ටියගේ ඒ උත්සහය කොමඩි අනුසාරයෙන් බලාගන්නයි තියෙන්නෙ. එහෙනම් කතාව එක්ක
එකතුවෙන්න කියලා කාටත් ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Extended BR පිටපත් සඳහා අදාළ වේ.

18,377 downloadsDownload Night-School-2018.zip91 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,377 downloadsDownload Subtitles91 KB

83 comments

  1. dsdkavishka

    Thenks bro sub ekata

  2. Drkmc

    sub eka enakalma hitiyaa..thanks bro..jayawewaaa!!!

  3. Kulanjana Maduranga

    subata thanks saho.....

  4. Themiya125

    elama elama meka enakal godak kal balan hitya,thanks baiscopelk

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  7. McMillanStyles

    බොහොම ස්තුතියි

  8. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  9. Dhanushkadill

    Thankssasssssss!!!!!!!!!!!!!!!!!!!

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකත් පට්ට කොමඩියක්....

  11. Gayan dushmantha

    Meka denakam hitiye bohoma sthuthiy...... puluwannam "Bohemian Rhapsody (2018)" sub denna.

  12. Tharusha2021

    එල

  13. gayan215

    bohoma sthuthi saho..

  14. Subhash13

    එනකම් හිටිය එකක් බන්

  15. Ishan

    එනකන් බලන් ඉදිය එකක් බන්...
    සබට ස්තූතී ඉසුරු සහෝ

  16. TharakaWAS

    Ela..ela..suba denakan balana hitiye...
    thanks bro...
    Jaya wewa...!!!

  17. anonymous_boy

    සුපිරි මචන් සබ් එකට tnx පුලුවන්නම් Wedding Crashers ෆිල්ම් එකට සබ් එක දෙන්න

  18. Amalka Himeshan

    Thanks machan sub ekata

  19. Nilush Angana

    Sub ekata thanx

  20. SithiJa PraDeepa

    සබට බොහෝම ස්තුතියි සහෝදරයා .

  21. baiscopelkishu

    Thanx machn

  22. NuwanK

    Thank u bro..

  23. sampath n perera

    thanks

  24. wnrodrigo

    Good work friend, Thanks!!

  25. sampath5687788

    Thank you bro

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  27. Hasinth

    Thanks bro♥️

  28. aquaseal123

    Thanks for your success subtitle. go bro...

  29. Sarangaamali

    Thanks bicecopelk

  30. Buddhika nuwan gunawardana

    Sinhala subtitel download karala subtitle file aka open karala adaala file aka dunnata subtitles open wen nane

  31. Sanath Indika

    thx brooo

  32. uditha Kavinda

    sub ekata thankz bro

  33. jagath55

    Thanks

  34. malithmadhushan45

    අම්මො දෙනකන් බාගෙන තියන් හිටියේ ස්තුතියි සහෝ සබ් එකට

  35. Lahiru Chinthana

    Thanks Bro.

  36. gayanmagee

    thanks

  37. wajira

    Thanks for sub

  38. V.T.Piyumal

    Thanks sub ekata!jaya wewa!

  39. dinusha

    thanx bro sub akata

  40. udara.saumya

    sub eka enakn maga balan hitya film ekk.. thanks brother

  41. AsithaDilruwan

    ela saho thanks

  42. aks

    Thanks...

  43. Ara N Madhu

    Thanks alot malli.....ela!

  44. Kavishka Ransara

    ela

  45. jiiwantha lakmal

    ela

  46. Chamod2000

    Elaa

  47. Udara Damith Dissanayaka

    tewniq

  48. ricadodamien

    Thank u Isuru brother & baiscope team for the sub, all the best to baiscope team............

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. DILEKA

    Thanks for the sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.