Watch Trailer

Polar (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය… [සිංහල උපසිරැසි සමඟ](18+)

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් ආවේ.…

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් ආවේ. ජනවාරි 25 චිත්‍රපටය හරියටම නිකුත් වෙන්න තිබ්බෙ නමුත් සතියකට කලින් ආවා. හරි කතා ඕන නෑ ඉවසිල්ලක් නැතිවනෙ ඇත්තෙ. හරි එහෙනම් මුලින්ම අපි බලමුකො මොකක්ද මේ Polar කියල.

Polar කියන්නෙ 2012 වර්ෂයේදී Webcomic එකක් වගේම Graphic Novel එකක් විදියට නිර්මාණය කරපු පොතක්. ඒවගේම මෙහි නිර්මාතෘ වන්නෙ Victor Santos නැමති පුද්ගලයෙක්. මොහු කොමික් කීපයක්ම වගේ නිර්මාණය කර තිබෙනව. එහින් කිහිපයක් පහත දකින්න තියෙනව.


Polar : No Mercy For Sister Maria


Polar : Eye For An Eye


Polar : Came From The Cold

ඔන්න ඔය ඉහත සඳහන් කරපු පොත් ත්‍රිත්වය තමයි. ඉතිං මෙම පොත් ත්‍රිත්වයෙන් චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නෙ Polar : Came From The Cold යන කෘතියයි. ඒවගේම තමයි මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Spun (2002) | Load Of Chaos (2018) | Horsemen (2008) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Jonas Åkerlund ය. මේ කියපු චිත්‍රපට බලලවත් නැතිව ඇති. හැබැයි ඔහු 2019 වර්ෂයෙ කරපු චිත්‍රපටය නම් අනිවාර්යයෙන්ම බැලිය යුත්තක්. රංගනයෙන් දායක වන කට්ටිය ගැන කියනවා නම් Hannibal රූපවාහිනී කතාමාලාවේ සහ The Hunt (2012) | Casino Royale (2006) | Doctor Strange (2016) | Clash Of The Titans (2010) | Rouge One (2016) චිත්‍රපට වලදී දකින්නට ලැබෙන Mads Mikkelsen ය.

ඒවගේම තමයි Vikings රූපවාහිනී කතාමලාවේ ලගතාගෙ චරිතයට පණ පොවන Katheryn Winnick සහ Vanessa Hudgens | Matt Lucas | Robert Maillet | Inga Cadranel | Johnny Knoxville ආදී නළුකැලයි. විනාඩි 80 ක දාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය අයිති වන්නෙ Action | Crime කාණ්ඩයටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

බ්ලැක් කයිසර් කියන්නෙ ඩැමොක්ලීස් නැමති සංවිධානයක් සඳහා වැඩ කරපු කුලී ඝාතකයෙක්. මොහු ඉතා බයානක ඝාතකයෙක්. ඉතිං මෙම සංවිධානයෙ අවුරුදු 50 හක් සපිරුණුට පස්සෙ විශ්‍රාම යන්න ඕන. හැබැයි මේ ගියාට විශ්‍රාමික වැටුපකුත් හම්බවෙනවා. ඒවගේම තමයි මොවුන් මේ අත්සන් කරන කොන්ත්‍රාත්තුවේ සඳහන් වෙනව විශ්‍රාම යෑමට කලින් මොහුන් කේෂ්ත්‍රයේ වැඩකට ගිහින් මැරුණොත් එහෙම ඔහුගෙ සියලු සල්ලියම කම්පැනියට අයිති වෙන බව. ඔන්න ඉතිං කයිසර්ට විශ්‍රාම යන්න තියෙන්නෙ දවස් 14 යි. මොහුට අවසාන වශයෙන් කිරීමට මෙහෙයුමක් ලබාදෙනව. හැබැයි ඉතිං උගුලක් මොහුව මරාගන්න. කොහොමහරි මොහුට ඒ ලබාදුන්නු කාර්ය ඉවරයක් කරනව. හැබැයි මොහුට තේරුම් යනව මෙය උගුලක් බව. පස්සෙ බ්ලුට් කරන්නෙ තරුණ ඝාතක කල්ලියකට මෙම වැඩේ බාරදෙන එකයි. ඉතිං අපි බලමුකො බ්ලැක් කයිසර් නමැති දරුණු ඝාතකයාගෙන් බේරී මෙය කරන්න හැකි වේවිද නැත්තම් මොහුන්ට මරණය උරුම වේවිද කියල. අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මේක ජෝක් වික් චිත්‍රපටය වගේ කියල. ඒකම නෙමේ නමුත් ඒ හා සමානයි. එහෙනම් ඉතිං නැවත වරක් ආරාධනා කරනව ක්‍රියාදාම සපිරි මෙම චිත්‍රපටය නැරඹීම සඳහා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

22,033 downloadsDownload Polar-2019.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,033 downloadsDownload Subtitles43 KB

89 comments

  1. Shansenarathne

    Tnx..ptta film eka

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..පට්ට ෆිලුමක් තමා ඉතිං..බුදුසරණයි..ජයවේවා..!

  3. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  4. gihan perera

    ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo sub ekata. Netflix ge nm supiri...

  8. anushkawebnet

    thanx bro

  9. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa..!

  10. dsdkavishka

    Thenks bro subata

  11. Kulanjana Maduranga

    subata thanks saho....

  12. Madura Lakshan

    Thanks sub ekata

  13. gayan4

    ස්තූතියි රවිදු. ජය...

  14. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජය වේවා....!

  15. Nandana_kumara

    Tu shoo

  16. harshani11112

    ස්තුති රවිඳු සහො
    තෙරැවන්සරණයි

  17. Suranjan

    Thanks machan......jayawewa.....!

  18. NuwanK

    Thank u bro..

  19. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි සහෝ. ජය වේවා!!

  20. Sanath Perera

    wasi kathamak ban.....
    thanks....

  21. wnrodrigo

    Good work friend, Thanks!

  22. rohanahe

    POLAR 2019 ට්‍රේලර් එක බැලුවා.හොඳයි වගේ....sub එකට thanks යාලුවා....

  23. thilinaasiri

    THANKS ... BRO....!!!! JAYAWEWA>>>!!!!

  24. aquaseal123

    Thank you for subtitle ..

  25. lakmal chathuranga

    tank you so mach sho... y
    jayawewa

  26. Nuwan-milinda

    Thanks bro

  27. Farmchemie_Roshan

    Thanks bro.jayen jaya...

  28. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  29. wasanthamax

    thanks!!!!!

  30. dulakshitha

    thanx bn meka dana kl blan hitye

  31. jagath55

    Thanks

  32. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  33. Buddi

    Thanks...............

  34. Amila Sadagalathanna

    thanks macho

  35. chathuranga kumara

    tnkz bro

  36. chathuranga kumara

    tnkz bro for a sub

  37. suranuwan

    thank you..

  38. nisala_d

    Thank you bro...!!!

  39. Rumesh dhanushka

    Thanks ravidu

  40. Rukshan37

    Ela ela

  41. Haritha245

    Thank you

  42. -uMc-

    Ela machan.

  43. sks

    tks for sub
    meka hamoma balanna
    balapu supirima action pack movie ekak

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. sashan

    Thanks sub ekata.

  46. Dilshan Kelum

    Thanks bro...

  47. Kapila4499

    thanks for sub

  48. Pramukmili

    thanxx bro....

  49. madush79

    සබට තෑම්ක්ස්..

  50. Kanchaka

    Thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.