Watch Trailer

Oculus (2013) | එයට පෙන්වන්නට උවමනා දේ ඔබ බලන්න.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්…!!! ටික දවසකට පස්සේ මම ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios…

Oculus (2013)

හැමෝටම සුභ දවසක්…!!!

ටික දවසකට පස්සේ මම ඔයාලට අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ටිකක් අමුතුම තාලේ ෆිල්ම් එකක්. මේකෙ මංගල දර්ශනය 2013 සැප්තැම්බර් 8 වෙනිදා Toronto Interracial Film Festival එකේදී තමයි පෙන්නලා තියෙන්නේ. Release කරලා තියෙන්නේ 2014 අප්‍රේල් 11. මේක නිශ්පාදනට දායකවෙලා තියෙන්නේ WWE Studios.

මේකෙ කතාව යන්නේ අද්භූත කන්නාඩියක් සම්බන්ධවයි. මේ කන්නාඩිය ටිකක් ලොකු පරණ තාලෙ කන්නාඩියක්. කාලෙන් කාලෙට මේක එක එක්කෙනාට අයිතිවෙනවා. ඒ අයිතිවෙන අය හැමෝම හරිම බිහිසුනු විදිහට මැරෙනවා. ඉතින් මේක අවසානෙට අයිතිවෙලා තිබ්බ කෙනාටත් හරිම අද්භූත සිදුවීම් වලට මූනදෙන්න වෙනවා. ටික කාලෙකට පස්සේ එයාගෙ දුවයි, පුතයි එකතුවෙලා මේ සිදුවීම් පිටුපස තියන ඇත්ත මොකද්ද කියලා හොයන්න ගන්නවා. ඉතිරි ටික ඉතින් film එක බැලුවාම බලාගන්න පුලුවන්.

කලින් කිව්වා වගේම මේක හරිම අමුතුම film එකක්. සමහරවෙලාවට තෙරෙන්නේ දෙපාරක් වත් බැලුවම. මේක Psychological Horrorවර්ගයට අයත් film එකක්. ඒ වගේම IMDB වල 6.6ක ඉහල රේටින් අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. ඔයාලත් මේක බලලම අදහසක් දාන්න බලන්න.අන්තිමට කියන්න ඕනෙ මං මේකට සබ් එක දාන්න බාර ගත්තේ මැයි මාසෙ. එතකොට මේකෙ Copy එකක් විතරයි ඇවිත් තිබ්බේ. කොහොමහරි මේකට හොඳ සබ් එකක් ආවේ ජූලි මාසෙ අන්තිමට වගේ. ඉතින් ඒ නිසා මේක පොඩ්ඩක් පරක්කු උනා. ඒක එච්චර ගනන්ගන්න එපා.

තව මේකෙ මුල ඉඳලම මාත් එක්ක අදහස් හුවමාරු කරගත්ත හසන්ත වික්‍රමරත්න සහෝදරයාට මම ස්තූතිවන්ත වෙනවා. උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!

Oculus (I) (2013) on IMDb

 

 

390 MB (480ප් BD) කොපිය මෙතනින් බාගන්න

A0875529E4540897975C580A998EE16829CE1F0D

800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

8DF5EB33DABCA60202AFDF71743E2DEAE0E41677

1.60 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

99D372502D9F34A9CFBB70D689F46D8945AAB70B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,890 downloadsDownload Oculus-2013.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,890 downloadsDownload Subtitles103 KB

66 comments

  1. janaka

    thnx.....ela....

  2. D.chamara

    niyamai saho niyamai elakiri ekakane genath thiyanna .. thax ...

  3. නලින්

    ස්තුතියි චතුරංග සහෝ

    ජය වේවා!

  4. Kulanjana Maduranga

    niyamai............subata thanks CHATHURANGA saho.keep it up.jaya wewa...........

  5. Jayasooriya

    niyamai saho. mekata sub labenakan balagena hitiye. jaya wewa

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Rashmika

    thanks lot saho...digtma sub denna JAYA WEWA!!

  8. Tharindu

    thank you wewa saho , enakan balan hitapu film ekak.

  9. ජයනි චතුප්‍රභා

    Thank youuu

  10. Jack

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  11. Yasmika

    ඔයාද මේකේ සබ් එක දුන්නේ... එළ එළ.. පට්ට ෆිල්ම් එකක්.. හැබැයි ටිකක් තේරුම් ගත්තෙ නැත්නම් ෆිල්ම් එක හරියන්නෑ.. :) :) :)

  12. Aditha Praween

    නියමයි !
    නියම චිත්‍රපටයක් !
    කලින් බැලුවා .දැන් සබත් එක්කම බලනවා .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා !
    :D

  13. Sisira Hegoda

    Thanks.

  14. Tharindu Dilshan

    ela machan.... Bagenama balamuko...

  15. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය..........

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි, ඔන්න මමත් ගන්නවා,ජයවේවා.

  17. deleepa

    මචං මට තේරැන විදිහට මේක කිසිම වැඩක් නැති චිත්‍රපටියක් බවයි පෙන්නේ මම මෙහෙම කිව්වට තරහ ගන්න එපා මොකද horror චිත්‍රපටියක් කරන්න ඔන කමකට කරපු එකක් අනික මෙකේ එච්චර ගන්න දේකුත් නැ මිලියන 5 ක බජට් එකක් කිව්වට ඒතරම් වත් වියදමක් ගිහිල්ලා නෑ වගෙයි පෙන්නේ ඒක නිසා මිට වඩා හොද horror ගනයේ චිත්‍රපටි ටිකක් දෙන්න බලන්න මම ඔයාට 05 ක් විතර කියන්නම් අරන් බලන්නකෝ මේවා හොදද කියලා
    the cave(2005)
    below(2002)
    man - thing(2005)
    darkness falls(2003)
    deep rising(1998)

    1. චතුරංග උස්වත්ත

      උඹ කියපු දේ නම් හරියටම හරි. මුලදී තියෙන ගතිය අවසානෙ වෙනකොට නෑ. කිව්වත් වගේ මේක කිසිම වැඩක් නැති එකක් වගේ තමයි.

  18. vikumdx

    මම පුදුම අාසාවකින් හිටියේ මෙකට සබ් දෙනකම්.බොහොම ස්තුති!

  19. Ayesh

    Thank You..

  20. lakmal

    thx sooooo mch frnd........

  21. Ruwan

    thx a lot...

  22. shashidil

    thank's saho....

  23. Baiscope_Lover

    Patta mama download kara gena baluwa.... Maruu ahhh

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  25. ලක්ෂාන් නිලංක

    මේකට සබ්දෙනකන් ගොඩක්කල් ඉදන් බලාගෙන ඉන්නෙ..ජය වේවා..!

  26. පසිඳු උදාර

    මේකත් නිකන් මිරර් වගේ එකක්ද ?? මොක උනත් උපසිරසියට තුති

  27. Mihiraj

    Thanks, නියමයි
    එළකිරි ජයවේවා!

  28. Thanu

    Thanx saho sub 1ta

  29. රොයිලි

    බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. kosala

    thanks bro

  31. kosala

    thanks bro

  32. chandu

    niyamai film 1. thanks yaluwa sub walata

  33. චතුරංග උස්වත්ත

    අදහස් දැක්වූ සැමට මාගේ ස්තූතිය..

  34. Naween

    නියමයි චතුරංග සහෝ...
    මේක දෙයි කියලා සෑහෙන කාලයක් බලන් හිටියා.
    මේකේ Trailer එකක් බැලුවා.ඒකෙන් තමා හිතට වැදුනේ...
    එහෙනම් උපසිරසියට තෑන්ක්ස්..දිගටම සබ් දෙන්න.ඔබට ජය...!

  35. thenuka

    meka nam supiri film ekak
    thanks for sub

  36. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  37. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  38. pamuditha

    thank U :)

  39. skull.dll

    Patta film eka machn!

  40. Suranjaya

    නියමයි :P:P

    උපසිරැසියට තුති…… :) :) :) :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :) :) :) :) :)

  41. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  42. Sameera

    Thanks saho...... :)

  43. Asela Gihan

    Pixu Hadenawane. Pattama Holman Thama

  44. චතුරංග උස්වත්ත

    මේක බාගත්ත අයනම් දෙදාස් ගානක් වෙලා ඒත්..
    කමෙන්ට් කරලා තියෙන්නේ හතලිස් ගානයි ඒකෙනුත් දෙක තුනක් මගේ රිප්ලයි.

    කොහොම උනත් අදහස් දැක්වූ හැමෝටම බොහොම ස්තූතියි..!! :)

  45. Tharaka

    සුපිරි.............

  46. Ranidu

    well done brother thank you

  47. Dimuthu

    Thank You so much for the film & the Sinhala sub..

  48. kavi

    thanx sahoo...jayama wewaa !!!!!!!

  49. wiki

    Thanks...

  50. dilranga madushan

    mtanm mukuth therun na bn theruna ekkenek kiynna mt plzz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.