[box]ඔබට මතකද? මීට අවුරුදු 3 කට පෙර බයිස්කෝප් එකෙන් ප්‍රදර්ශනය වුනු ෆෝබියා – 2 චිත්‍රපටිය. “මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි.” – (දිනුෂ්ක…
ඔබට මතකද? මීට අවුරුදු 3 කට පෙර බයිස්කෝප් එකෙන් ප්‍රදර්ශනය වුනු ෆෝබියා – 2 චිත්‍රපටිය.
“මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි.” – (දිනුෂ්ක උදාර)
දිනුෂ්ක උදාර : රොකියා – අපේ සහෝදර ශිල්පියා සිදු කල මෙම අද්වීතීය උපසිරසි ගැන්වීම දුටු විට මම 2010 සිට 2013 දක්වා අවුරුදු 3ක් එක දිගට මෙම චිත්‍රපටියේ PHOBIA Part 01 දැන් ලබාදෙයිදෝ කියා බලා සිටි වාර ගණන අපමණය. එවකට හොඳ පිටපතක් සොයා ගැනීමෙ දැඩි අසරණකමක් අප හට තිබුණි. අන් වෙබ් අඩවි මෙන් නොව, පාඨකයා අතරමං නොකරන අපි, වඩාත්ම විශිෂ්ඨ ගනයේ නිර්මාණ පමණක් ඔබට ලබා දීමට අවුරුදු 3 ක් වැනි දිගු කාලයක් කල් මැරුවෙය.
අන් චිත්‍රපට මෙන් නොව කොරියානු සහිත්‍ය මෙහි එන ඇතුලාන්තය දෙස බලනුයේ ආගමික මුහුණුවරකින්ය. සාමාන්‍ය චිත්‍රපටි මෙන් නොව මෙම චිත්‍රපටිය තුල එකිනෙකට වෙනස් වූ දෘෂ්ටීන්ගෙන් සමන්විත කතාන්දර 04 ක් ඇතුලත්ය. ෆෝබියා 2 බලපු අපේ යාලුවන් ට නම් මෙය අලුත් අත්දැකීමක් නම් නෙවෙ. ෂටර් චිත්‍රපටිය ඔබ බැලුවානම්, එහි අධ්‍යක්ෂකවරයෙකුද මෙයට දායක වී තිඛෙ. එහෙයින් සැබෑ භයංකාර අත්දැකීම් පෙලකට මෙම අධ්‍යක්ෂකවරු 04 දෙනාම ඔබව රැගෙන යන්නට පොළඹවාලයි.
Banjong Pisanthanakun
Paween Purikitpanya
Yongyoot Thongkongtoon
Parkpoom Wongpoom
කෙනෙක් ජීවිතයේ මොනයම් හෝ වැරැද්දක් සිදු කලා නම්, එම පුද්ගලයා නිරන්තරයෙන් එය විඳවන ලද කාරණයක්. මිනීමැරුමක්, හොරකමක් මොනයම් හෝ දෙයක් සිදු කලාට පසුව එය රහසිගතව වළලන්ට සිතුනු බොහෝ මිනිසුන් අවුරුදු 5, 6 ගොස් නීතියේ රාමුවට කොටු කරගැනීමට සිදු වීම පිළිබද කොතෙකුත් ප්රවෘත්ති අද සමාජය තුළ තිඛෙනවාද? සමහර අපරාධයන් සදාකාලිකව අප අතරින් වෙන්වෙන්නේ එය සිදු කල අපරාධකරුවන්ව නිදැල්ලේ ද තබමින් බව ඔබත් මමත් දන්නා කරුණක්.
ඉතින් ඊට පස්සේ..හෙලි නොවුනු අපරාධ රැසක සුල මුල වැලලී ගියොත්? එහෙම අවස්ථාවක දඩුවම් දීමට පෙළඹෙන්නේ කවුරුන්ද? මිය ගිය එම මිනිසුන්ගේ නොමල ආත්මයන් ද?
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පරිදි, ප්‍රේත පිසාචයන්….ආදී නොමල මිනිසුන් තවමත් අපි අතර සැරි සරන්නේ, එකී පින් අපේක්ෂාවෙන්ය. තවත් නොමල ආත්මයන් දිවි ගෙවන්නේ.. පලි ගැනීමෙ චෙතනාවෙන්ය. ඔවුහු යක්ෂයන් යක්ෂණියන් වී උපත ලබන්නෝය. පෙළක් ආත්මයන් දෙවිවරුන් යයි සලකාගෙන සල්ලි කඩා වඩා ගන්නා ඇතැම් චිංචිමානවිකාන්ලාද නැතුවාද නොවෙ. ධර්මයේ එන පරිදි ධර්මයෙන් හැසිරෙන්නා ධර්මය විසින් ද ආරක්ෂා කරනු ලබයි.හොදම උදාහරණය නම් සුනාමි යෙන් බුදුගුණ සිහිකල පවුල්ය.වෙනත් ආගම්වල ඒඒ ඇදහිලිවලින් ලබා ගත් සුදන ගුණ හැමවිටම ඔවුන්වත් ආරක්ෂා කල ඡායාරූපද ඔබත් මමත් දැක තිබුනි.
වැසිකිලි වලවල් වල හංගන කුඩා දරුවන්, මිලේච්ඡ ඝාතන සිදුකරන මව්පියවරු, අද සමාජයේ බහුලය. බිලිදා පටන් කුඩා දරුපැටවුන් අමු අමුවෙ ඝාතනය කිරීම අද සාමාන්‍ය ප්‍රවෘත්තියක් වී හමාරය. එවන් තිරිසනුන් හට කිසිදාක ශාන්තියක් නොලැඛෙන්නේමය. ෆෝබියා 01 මෙයට කදිම සාක්ෂි සපයනු ඇත.
පහත සදහන් කොන්දේසි කීපය මත කරුණාකර මෙය ඩවුන්ලෝඩ් කරගැනීම සිදු කරන්නේනම් මා ඔබට සිය දහස් වාරයක් ස්තූතිවන්නත වෙමි
- ඔබ ලේ, හදිසි තැතිගැන්වීමෙන් ක්ලාන්තය ඇතිවන රෝගී තත්වයෙන් පෙලෙන්නෙක් නම් කරුණාකර මෙය නොබලන්න
- හෘද රෝග ඇති කිසිවෙකුත් මෙය නොබලන්න
- කරුණාකර මෙම චිත්‍රපටය අද රාති‍්‍රයේ 10 ට පමණක් බලන්න
- එක දිගට නොනවත්වාම නරඹන්න
- ෆෝවර්ඩ් නොකරන්න
- බැක්වර්ඩ් නොකරන්න
- අවසානයේ ඔබට දැනුනු භීතිය අපිත් එක්ක ඛෙදා හදා ගන්න
හ්ම්..අදට මගේ රාජකාරිය ඉවරයි. දැන් ඉතින් මම ඔයාලට පොරොන්දුවක් වෙනවා, මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේ නවතම පර්යේෂණාත්මක සත්‍ය කතාවක් දෙන්න. ඒක සම්මාන ගණනාවක් දිනා ගත්ත ෆිල්ම් එකක්. සත්‍ය සිදුවීම් පාදක කරගෙන සිද්ද කල එකක්. ඉතින් ඒ පොරොන්දුවක් එක්ක.. මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේදී බයිස්කෝප් අපිත් එක්ක විතරක්ම රැදිලා ඉන්න කියන ගමන්ම මම සමුගන්නම්.
5,627 downloadsDownload Phobia.2008.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
75 comments
Lakshan Mendis
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....ishan
thanks machan
notisamanalaya
ජය වේවා
janaka
Ela ela
hh
Bohoma thxxxxxxx
amila
Jayama wewa........
අරූ
හම්බෝ... බය වෙන්න ආසයි
bandula
Bohoma thuthi saho
dina
Elaz bro
lasidu
ජය වේවා Thanks
lk
Niyami macho
fd
maxxxxxaaaaa
nirosha
thank meka dunnata.2 ehemanam 1 kohomata adda.jaya wewa
mudiya / මුදියා
මාර එකක්නෙ සමීර අදත් දීල තියෙන්නෙ.මේක බලන්න පාට්නර් කෙනෙක් හොයාගන්නම වෙනව වගේ.ලිපියත් මරු හොඳේ.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!
පියුම් මධුශංඛ
තැන්කූ සහෝ......... නියම ෆිල්ම් එකක් වගේ.......... :D
නලින්
නියමයි සමීර සහෝ..
නියම වැඩක් මෙක නම්
ජය වේවා
danuka
බොහොම තුති මචං
vee
බොහොම පින්
naveen
thnxxxxxxxxxxxxx
කැලුම් ගුණසේකර
ඒ කියන්නේ දිනුෂ්ක උදාර නොහොත් රොකියා බයිස්කෝප් අඩවියේ උපසිරැසි ගන්වපු කෙනෙක් ද? නියමයි නේ? ස්තුතියි සමීර සහෝ දැනුවත් කිරීමට සහ උපසිරැසි ගැන්වීමට.
Sameera
ඔබ ලේ, හදිසි තැතිගැන්වීමෙන් ක්ලාන්තය ඇතිවන රෝගී තත්වයෙන් පෙලෙන්නෙක් නම් කරුණාකර මෙය නොබලන්න
The_Unknown_Bone
Dan download karanna yanne. Elakiri...! (kiuwa wage ra 10ta nam balanna baha. bayaaaaaaiiiii...!) :D
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි ධනංජය සහෝ. අපිව බය කරන්න නේද හදන්නේ? ;)
Nilantha
Machanlaa, Me karana wadeta mage bokkenma salute Karanawa.
"ZORBA THE GREEK" saha "THE FIRST TEACHER" Sub ekka denna puluwannam Balanna.
Obe Watina kalayata saha sramayata mage gawrawaya.jarvis
මැක්සා.................................thankzz
sadayangy
elakiri malli jayaweva digatam karagena yanna fit 1 lebewa
dilan
thanks
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....
vernie
අනේ බයයි
bee
tnx tnx balalma kiyannm
Siraj priyantha
Thanks saho.kuda copyak ehema nedda?
rohan
ela... patta moie ekak.. thnx bro.
කේ.යු.ජී.උදාර
නියමයි සමීර........
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.indika
Thnq machoo...!!! kathwa nam baya hithenwa... !!! :)
මචං
මචං , උබලා ගොඩක් වෙලාවට දෙන්නේ 720p නැත්තම් dvd rip , පුලුවන්නම් හැම ෆිල්ම් එකකම 1080p rip එකකුත් දාපන් . නැත්තම් tv එකෙන් ඒවා බලද්දී මෙලෝ කොලිටියක් නැහැ බං . . . . download කරන උන් කරයි නැති උන් නොකර ඉදි . පොඩ්ඩක් මේ ඉල්ලීමත් සලකා බලපන් හරිද .
dev
ela ela,kalekin holman katawak beluwe ne appa...
bohoma stuti saho.. .pubudu supun
උඹේ ලිපිය කියවන කොටම බය හිතෙනවානේ. :P කොහොම උනත් බොහෝම ස්තුතියි සබ් එකට :D
ශාන් විමුක්ති [වීමා] 〠
උබ ගේන්නෙම මනස කලම්බන ඒව නොවැ
ආසයි ආසයි
මල් හතයි
ජය හොදේ ;)“චූටී මල්ලි”
ඔබට පිං සහෝ
ජය වේවා...thilina
හොද උත්සහයක්...............
දිගටම කරගෙන යන්න....viduranga
තැන්කූ ඈ !!!!!!
Uvindu sathsara
mamath bewa kamak na neda??
lol..
thanks bro
දිදුල Kd සිල්වා
මේ චිත්‍රපටිය ආපු දවස් වලම බැලුවා. සුපිරිම චිත්‍රපටියක්.. බොහොම ස්තූතියි මේක සිංහල උපසිරැසි සහිතව ලබා දුන්නට.. ජයවේවා෴
ප්‍රශන්න
මේකනම් අනිවා බලන්න ඕනගග ඉස්සෙල්ල එක වගේම ඇති මගේ හිතේ
sachini dias
ane me link eka wada na ne ayye.
Sameera
link serama wada mallie..,if u have any issue send email to me sameera[@]aiengineerings{dot}com
sasanka
patta macan supiri film ekak ada hodata baya venna puluvan niyamai saho me vage hoda baya hithena eva thava denna jaya veva
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
uda
සමීර ධනංජය සහෝ... ,
පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා මුල අමතක කරලා; එතැනින් නොනැවතී, ඒ මුල සලකුණක්වත් නැති වෙන්ඩම මකලා දාන්ඩත් වෙහෙසෙන මිනිසුන් සිටින ලෝකයක, ඔයා බොහොම හොද කෙනෙක් වාගේ පේනවා. අවුරුදු තුනක්ම ඉවසලා බලලා, අවසානයේ තමන්ම ඒ ගැන කටයුතු කළ එකම ඇති!
සුබපතනවා සහෝ, ඉදිරියට තව තවත් හොද ඒවා අපි වෙනුවෙන් අරන් එන්න හැකි වෙන්නට කියලා. ස්තුතියි. ජයවේවා! අගය කරනවා ඔයාගේ මේ වැඩේ... :D
Advertisement

thnx bro..patta film ekak..ahala tibunata ada bagenama balanawa