හැමෝම ආසාවෙන් බලාසිටි අවසන් කොටස තමයි අද මම අරගෙන ආවෙ. පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ. මයිකල් සමඟ තවත් 6 දෙනෙක් හිරෙන් පැනීමට සුදානමින් සිටියත් 4 දෙනෙක්ට පමණයි හිරෙන් පැනගන්න පුලුවන් වුනේ. මොකද මයිකල්ගේ සැලැස්ම වුනේ ලිචෙරෝ, ටීබෑග් සහ බෙලික්ව ඇමට යොදා හිරෙන් පැන යාමයි. සුක්රේව හමුදාවට හසුවුන නිසා ඔහ…
හැමෝම ආසාවෙන් බලාසිටි අවසන් කොටස තමයි අද මම අරගෙන ආවෙ. පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ.
මයිකල් සමඟ තවත් 6 දෙනෙක් හිරෙන් පැනීමට සුදානමින් සිටියත් 4 දෙනෙක්ට පමණයි හිරෙන් පැනගන්න පුලුවන් වුනේ. මොකද මයිකල්ගේ සැලැස්ම වුනේ ලිචෙරෝ, ටීබෑග් සහ බෙලික්ව ඇමට යොදා හිරෙන් පැන යාමයි. සුක්රේව හමුදාවට හසුවුන නිසා ඔහුට නොහැකි වෙනව බෝට්ටුව රැගෙන මයිකල් ඇතුලු කණ්ඩායම බේරගන්න යන්න. නමුත් වාසනාවට මැක්ග්රේඩිගෙ තාත්ත ඇවිත් හැමෝමව බේරගන්නව.
මේ අතර සුක්රේගෙන් හමුදාව දිගින් දිගටම මයිකල් සිටින තැන විමසනවා. නමුත් ඔහු එක වචනයක්වත් පිට කරන්නෙ නැහැ. දැන් මයිකල් සහ ලින්කන්ට දැන් ඉතුරුව ඇත්තේ LJ සහ සොෆියාව ග්රේචන්ගෙන් බේරගන්න එක පමණයි. නමුත් ඒ දේ කරන්න කලින් විස්ලර් ඔවුන් සිටි තැනින් පලා යනවා. අද කොටසත් නැරඹූ විට ඔබට වැටහේවි විස්ලර් කියන්නෙ තනිකරම වංචාකාරයෙක් බව. මොකද ඛණ්ඩාංක ගැන ප්‍රශ්නයක් මතු කර දක්වමින් ඔහු සහ ග්‍රේචන් සිදු කර ඇත්තේ අන් අයව නොමග යැවීමක්.
කෙසේ හෝ ලින්කන් විස්ලර්ව නැවත අල්ලා ගන්නවා. දැන් මයිකල් සැලැස්මක් සකස් කරනවා ග්රේචන්ගෙන් LJව ආරක්ෂිත මුදා ගැනීම සඳහා. මේ සඳහා ඔහු ඉතා බුද්ධිමත්ව වඩාත් ආරක්ෂිත සැලැස්මක් සූදානම් කරනවා. නමුත් LJව බේරා ගැනීමෙන් පමණක් මයිකල්ගේ ගනුදෙනුව අවසන් වන්නේ නැහැ. තමන්ට සාරාව අහිමි වීමේ පලිය ගැනීමටද ඔහු මේ අතර සූදානම් වනවා. මෙලෙසින් මෙම කොටසේ අවසානය සනිටුහන් වෙත්ම තවත් නව ඇරඹුමකට මං පෙත් විවර වෙනවා…
එහෙනම් 3වන කතා සමය මින් නිමාවට පත් වනවා. ඉතාමත් වැඩ රාජකාරි බහුල කාල සීමාවක මේ උපසිරැසි සකස් කිරීම මා හට ඉතා දුෂ්කර කාර්යයක් වුනා. කෙසේ හෝ මෙතෙක් දුර මා සමඟ රැඳී සිටිමින් මේ කර්තව්‍ය නොකඩවා කරගෙන යාමට දිරි දුන් සියලුමදෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එහෙනම් මම සමුගන්නම්. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,510 downloadsDownload Prison.Break_.S03E13.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
127 comments
indika
zumo man
ade meyka denakm unne maru
vee
ela ela maxxxa
quik
thanks
kalinga
පට්ට මචං 4 ත් ඉවරයක් කරමු
yasas
balana supirima tv kathawa jaya!
hh
mamath gannawa danma machan
dedunu- yatalamatta,
Thanks..
season 4 sub me wagema oni..chamara
nice work didula go ahead
saman
ammoooo Season 3 ewara wuna... theruneth na.... godakma godak thank you.... sub tika godak ikmanata dunna.. godak ewa dawas 2k parak wage hambuna... prison break eke ikmanatama dunna Season eka meka... godak thank you....
amilatk
jaya wewa!!!
shann
ගින්දර කතාව හොදේ :)
fd
aniwa balanooooo
“චූටී මල්ලි”
පට්ටයි ඈ.........
සබ් ටික නිකන් වතුර වගෙ දුන්නා
වැඩ අස්සෙ අපි වෙනුවෙන් වෙහෙසුනාට බොට පිං බන්
හැකිනම් 4 වෙනි සීසන් එකම හරි එකෙන් භාගයක් හරිවත්
දෙන්න කියලා බොහොම කරුනාවෙන් ඉල්ලා සිටිනවා
එල එල
උබට නම් අනිවා ජය..............ccnp
Thanks
ns
thanx...
danushka
so 3 ikmanatama sub dunnata godak suthuthi macho...ewagema so4 me wagema ikmanatama sub denna hekiwewai prarthana karame....jaya wewa!!!
MD
thanks machan...
ranga
subs denawa nam mey speed aken denna one naththam balana aka epa wenawa :) thxxxxxxxxxxxxxxxxx
NU
Thanks
[chathura]
ඇත්තමයි දිදුල සහෝ ගොඩාක් ස්තූතියි මෙච්චර ඉක්මණට සීසන් 3 ඉවර කරන්න වෙච්ච මහන්සියට. ඒ වගේම ඔයාලගෙ වෙලාව අපි වෙනුවෙන් කැප කරල කරන මේ සේවයට ගොඩාක් පිං. ඔබගේ අනාගතය සුභම සුභ වේවා. ගොඩක් ස්තූතියි.
Sahan
ammo ekat ivarai.. anith ekat patan gamu bro ikmanata.. tnx a lot..
Ishan
Thanx machan,,,, puluwan nam S04 eketh episode 5k wath diyanko,,,meka kohoma hari iwara karala diyan,,,
sachith
Thanks Machan Maxxxxxxxxxxxa wadak season 4 ekath oni macha (y)
manula
එළකිරි මචන් අනිත් සීරීස් එකත් දාපන්...නියම වැඩක් මචන්
Iresh Madhushanka
thanks for all bro...,
Start next season subtitle...Lahriu
Thanks macho kiyala wadak uba nam deiyek
දිනුර
ඇත්තමයි දිදුල සහෝ ගොඩාක් ස්තූතියි මෙච්චර ඉක්මණට සීසන් 3 ඉවර කරන්න වෙච්ච මහන්සියට. ඒ වගේම ඔයාලගෙ වෙලාව අපි වෙනුවෙන් කැප කරල කරන මේ සේවයට ගොඩාක් පිං. ඔබගේ අනාගතය සුභම සුභ වේවා. ගොඩක් ස්තූතියි.පුලුවන්නම් ඊලග සීසන් එකත් දෙන්න ඉක්මනටම.
hasithadn
thankz
CJ
pattaaaa...thanx..
nuwanga
ayye oyage sob nam kiyala wadak na maru tax ayye 4 danna ko
ganesh
ala machan thanks meka anakan thamai maga balan hitiye
nalaka
thank u machoo
kavinda
thank you machan 4th pulwannm denna macho
viraj
ela ela..... Macha... Didula, uba hamadama anthimata dannawa 'E laga kotasen nawatha hamu wemu' kiyala... Eth meke ehema na.... A kiyanne uba anith season eka denna kiyana ekada macho.....ehemanum karanna epa kollo... Api sub eka aran bota cmmnt ekak dala giye hamadama... Uba wenuwen eta wada deyak karanna puluwannam api ekath karanawa... A monawa unath biscope eka gana api thiyapu wiswase paludu karana ekak nahai kiyala mn hithanawa
දිදුල Kd සිල්වා
මම මේ කොටස් වලට සබ් දැම්මෙත් හුඟක් වැඩ රාජකාරි අතරෙ ලොකු වෙහෙසක් දරලා.. පුලුවන් කමක් ලැබුනොත් උපරිම උත්සාහය දරන්නම් සීසන් 4 කරල දෙන්න.
nalaka
මචන් ගොඩක් ස්තුතියි,ඔයාලා සැම දෙනාම කරනා මේ සේවයට,මම ගොඩක් ආසාවෙන් බලපු drama එකක් තමයි prison break කථා මලාව,ඔයාල මහන්සි නොබලා කරන්නා වූ සේවය ඉතාම විශිෂ්ට ගණයේ .පරිත්තාගයක්. 4 වෙනි කොටසටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.ඔයා කරන්නා වූ මෙම සේවය නැවතත් මම අගය කරමි. බොහොම ස්තුතියි.
අබා
ඔයාගෙ කොටස හරියටම ඉක්මනින් සුපිරියටම කරා සහෝ..පොඩ්ඩක් වත් පරක්කු කලේ නෑ ඔයා..ස්තූතියි දහස් වරක් ඔබට..නැවත හමුවෙමු..ජයවේවා...
shalitha
machan thnx..me 2 para balanne sub nisa oyage...season 4 ikmnta ei kiyla hithnwa.
saumya
thanxxxxxxxxxxxxxxxxxxxx........godak...
AMA
අදහස් ගැන අහන්න දෙයක් නෑ. පට්ට පට පට තමයි. මම බලපු හොදම කථා මාලාව 4ත් ඉක්මනින් දෙනවද
sheharaka Dilshan
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට 4 වෙනි සිසන් එකත් පටන් ගමු නෙහ් එහෙනම් :D
Dhanu
පට්ට සුපිරි වැඩක් thank u so much yaaaaaaar................... හතර වෙනි season 1 එනකම් අපි බලාගෙන ඉන්නවා ......... පුලුවන්නම් game of the trone 1කේ ඊ ලග season 1 ත් දෙන්න..... ඉක්මනට මේකේ හතර වෙනි season 1 එයි කියලා අපි බලන් ඉන්නවා thank u so much.................................. පට්ට සුපිරි වැඩක්
suranga
KD aiya itiriewath oyama karanna mokada anith ayata wada oyaikmanata porondu itukarananisa...baiscopelk ekata jayawewa...
දිනිඳු සම්පත්
තුන්වෙනි සීසන් එකත් ඉවරයි එහෙනම්... බොහොම සතුටුයි..!! ඒ වගේම දිදුල සහෝ කරපු මේ කැප කිරීමට බොහොම ස්තූතියි..
sadun
delidu sahodarayata godak sthuthi machan puluwan kamak labunoth 4th ekmanata patan gamu yaluwa jayawewa.
සමීර කරුණාරත්න
මෙන්න මේකා සීසන් 3 ඉඅවරයක් කරලා.... :o
පිස්සු හැදෙනවා හොදේ...!
බලන අයට නම් සෝක!
හොදා හොදා එහෙනම් ඒ උදවියව ඊලග සමනුත්
එතෙර කරන්න හැකිවේවා කියා පතනවා...!
ජය වේවා....!nalaka
ane machoo tharaha nathiwa 4 ikmanatama denna balanna..pissu wetila inne..plz
jina
pattaaaa
Anjana
thakzz
janaka wickramasinghe
දිදුල සහෝ ගොඩාක් ස්තූතියි ..... ජය වේවා….! 4th denawa neda
Shashi Fernando
මේ ප්‍රිසන් බ්රේක් කතා මාලාව ගෙනල්ල දුන්න සහෝදරයට විශේෂයෙන්ම වචනයක් කියන්න ඕන. ඔබට ඉස්තුති කරන්න වචන නැහැ සහෝ. ඇත්තමයි. මම මේ කතා මාලාව මුල ඉදන්ම බැලුව. මේකට සිංහල සබ් දෙන්න තව කට්ටිය දායක උනා, ඒ අයටත් බෙහෙවින් ඉස්තුති. මට හැමදාම කොටසින් කොමෙන්ටුවක් දාන්න උනේ නැහැ, එත් මේ අද අවසන් කතා මාලාවේදී දැම්මේ ඔබලාගේ වෙහෙස මහන්සිය අගය කරන්නම ඕන නිසා. අපි එක දිගටම මේක දාගෙන බලනවා වගේ නෙවෙයි මේක හදන්න ගියාම. කිසිම ආර්ථික වාසියක් නොතකා තවකෙකුගේ වින්දනය සඳහා තම කාලය මිඩංගු කරන මෙවන් මහත්වරුවන්ම අපි හැමෝම අගය කරන්න ඕන.
buwa
Aniwa machan.
Advertisement

ela.. elaa.. thnxxx machoooo...!!!