ඊයේ දිනයේ නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී හැමෝටම බලන්න ලැබුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි මමයි චාමරයි එකතු වෙන්නේ. Red Notice හෙවත් රතු වරෙන්තුව නෙට්ෆ්ලික්ස් හරහා ඔබට ලැබෙන ලොකු වියදමක් දරපු සහ දැනට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළු දේපලක් වන Dwayne Johnson සහ Ryan Reynolds වගේම වොන්ඩර්වුමන් චරිතය හරහා මෑතකද…

ඊයේ දිනයේ නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී හැමෝටම බලන්න ලැබුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි මමයි චාමරයි එකතු වෙන්නේ. Red Notice හෙවත් රතු වරෙන්තුව නෙට්ෆ්ලික්ස් හරහා ඔබට ලැබෙන ලොකු වියදමක් දරපු සහ දැනට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළු දේපලක් වන Dwayne Johnson සහ Ryan Reynolds වගේම වොන්ඩර්වුමන් චරිතය හරහා මෑතකදී ඉමහත් ජනප්‍රිය වූ සුරූපී Gal Gadot මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හොබවනවා. චිත්‍රපටය ගැන කිව්වොත් ඩොලර් මිලියන 200ක වියදමක් මේ වෙනුවෙන් දරා තිබෙන අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන චරිත තුන ඩොලර් මිලියන 20 බැගින් රඟපෑම වෙනුවෙන් ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ආයතනය චිත්‍රපටයක් වෙනුවෙන් මේ දක්වා දරපු වැඩිම මුදලත් මෙය වෙනවා.
නොවැම්බර් 12 නෙට්ෆ්ලික්ස් හරහා දකින්න පෙරාතුව මෙය නොවැම්බර් 5 වෙනිදා සිට සතියක කාලයක් සිනමාහල් වල දර්ශනය කෙරුනා. එයින් ලැබූ ආදායම ඩොලර් මිලියන 1.3ක් වෙනවා. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වන රයන් රෙනොල්ඩ්ස් සහ රොක් තමන්ගේ නිෂ්පාදන වන Teremana Reposado Tequila සහ රයන් රෙනොල්ඩ්ස්ගේ හිමිකාරිත්වය ඇති Aviation American Gin මෙහි දක්නට ලැබෙනවා. පැය එකයි විනාඩි 55ක ධාවන කාලයක් සටහන් වුන මේ චිත්‍රපටයට මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.6ක අගයක් ලැබිලා තියෙනවා ඒ මනාප 16, 000+ අධික ප්‍රමාණයක් ලබා ගනිමින්. මේ චිත්‍රපටය වියදම අතින්, නළු නිලියන් අතින් සුවිශේෂී වෙද්දී ලොවක් ආදරය කරන තවත් අපූරු චරිතයක්ද එකතු වෙනවා චිත්‍රපටය සංගීතයෙන් වගේම රංගනයෙන්ද රසවත් කරන්න.
චිත්‍රපටය ගැන කිව්වොත් මේ කතාව දිවයන්නේ ඉහල වටිනාකමක් ඇති ඊජිප්තු කෞතුක වස්තු සොරකමේ යෙදෙන සොරුන් සහ ඔවුන් හඹා යන FBI සහ ජාත්‍යන්තර පොලිස් නිලධාරින් වටායි. කතාව ඇතුලෙ වෙන දේ මීට වඩා කියන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නෙ නැහැ මොකද චිත්‍රපටය ඊයෙ දිනයෙ අන්තර්ජාලයට නිකුත් වෙලා පැය 24ක් ගත වෙන්නත් කලින්ම සිංහල උපසිරැසිය ලබාදීලා තියෙන නිසා. එහෙමනම් ඉතිං බලලම ඉන්න මොකද වෙන්නෙ කියලා. ඒවගේම චිත්‍රපටය අවසන් වෙන විදිහත් එක්ක මේකෙම දෙවැනි චිත්‍රපටයක් බලන්නත් ලැස්ති වෙලාම ඉන්න.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
84,003 downloadsDownload Red-Notice-2021.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට සහ “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
70 comments
sachintha
DEKLS
සුපිරියක් තමා තෑම්ක්ස් සගෝ
Anonymous
බලන් හිටියා....
ඔයා එනකම්.....
ඔන්න ආවා.....
සුපිරි දැන්නම්...ජාති ජාතිත් මේ පින් පිනෙන් බලෙන් චිරාත් කාලෙයක් වැජබේවා......
CMAN
ela ela tnx sub ekata
Akila
Baiscope sub දානකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ.anyway thanks bro❤️
Gihan
සබට තුති සහෝ
එනකම් හිටියේ.....
ජය වේවා බයිස්කෝප් එකටNisal Heshan
සුපිරි වැඩක් ජය වේවා
RN
එනකම් බල්න් හිටියේ bossa
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Nilush Angana
Sub ekata thanx
Prabod wijesingha
Godak sthuuthi aiye sub ekata
Anonymous
ස්තුති වේවා..
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
indika
thanks
UDARA DAMITH
ELAA
ADE HASANTHA AYIYAAnonymous
ඔයාල නම් සුපිරි ආපු ගමන් සබ් එක දෙනවා.ගොඩක් ස්තුතියි.
Kushan
Sub akta thanks
Kasun
Sub eka km player eken open kalama amuthu letters wagayak enne ai. Eka hadanna bene font wenas kalath.?
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Naveen
Thank you bn
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Nice bosa. Balala kohomada kiyala dannm
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
indika 75
thanks..
Ravindu Shehara
සබ් එක මුලදිම අවුල් ගිහින් තිබ්බෙ මගෙ විතරද එතකොට
Buddhika Lakmal
ආපු ගමන්ම දීලා
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Rishantha
Thanks Brother
Roshan
Tnx bro...Good luck...Stay safe...
Anonymous
sub eka pattata thiyenwa film eka thama chora
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
lakvin
machan night riders 2021 movie eke sub oni machan
Anonymous
Thanks Brother
Anonymous
❤❤❤❤
viraj
thanks you....
Sahan Oshada
Thank you...keep it up
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
charith
සබ් එකට ස්තුතියි..ජය වේවා
c,n,k
thanks.............bro
sanjaya
thanks saho...bs
aka niyamaiBobby
Thank you very much Bro
Anonymous
Thanks for the subtitles
Udaya Fdo
Thank you
නිමේෂ් කාවින්ද
ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි හසන්ත , චාමර සහෝලා !!!
Bimbisha Adithya
thank you!
Hbx
Thnks ❤️❤️❤️
Anonymous
thanks sago
Anonymous
tnx
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
Rakitha Poornima Ranathunga
සබට තුති දෙන්නටම.
Neo
Thanks both
Keep it up
Advertisement
සිංහල උපසිරැසියට ස්තූතියි