හොඳයි මෙන්න එහෙනම් අදත් ඔයාලා කැමතිම රූපවාහිනී කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි වැඩිපුර කතා නොකරම අපි කතාව දිහාට හැරෙමු. ගියපාර කොටසෙන් අපි දැකපු ප්‍රධානම දෙයක් තමා දැන් දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න කලින් ඇමරිකානූ රජයට සම්බන්ධ කට්ටිය පේනවට වඩා බොහොම පැතිරුණු කට්ටියක් බව. විශේෂයෙන්ම මයිල්…

හොඳයි මෙන්න එහෙනම් අදත් ඔයාලා කැමතිම රූපවාහිනී කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. හොඳයි වැඩිපුර කතා නොකරම අපි කතාව දිහාට හැරෙමු.
ගියපාර කොටසෙන් අපි දැකපු ප්‍රධානම දෙයක් තමා දැන් දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න කලින් ඇමරිකානූ රජයට සම්බන්ධ කට්ටිය පේනවට වඩා බොහොම පැතිරුණු කට්ටියක් බව. විශේෂයෙන්ම මයිල්ස්, රේචල් හා ඇරොන් උන්නු ගම වටලපු ඇන්ඩෝවර් ප්‍රමුඛ කට්ටියට දීලා තිබ්බ උපදෙස තමා නගරයට බය කිරීම මිස හානි කරන්න එපා කියන එක. ඒත් මයිල්ස් බේරිලා පැනලා එද්දී අරගෙන ආපු ඇන්ඩෝවර්ගේ බිරිඳව ඇපේට තියාගෙන නගරය බේරගන්න හදපු උත්සහය අවසාන මොහොතේ වතුරේ යද්දීම ඔවුන්ගේ පිහිටට දේශප්‍රේමීන් එනවා. හරියටම මිසයිල වැටිලා සරණාගත කඳවුරේ උන්නු ජෝර්ජියාවේ සෙනඟ පැත්තට රාජ්‍ය ලේකම් ආවා වගේමයි. කොහොමහරි රේචල්ට ඊතලයක් වැදුණත් නාඩි වැටෙන තැනෙන් තමා ඒක අවසාන වුණේ. හැබැයි ටොම් නෙවිල් කරන්න හදපු බොරුවනම් අතේ මාට්ටු වුණා. දැන් ඔහු ගැන දේශප්‍රේමීන් ඇහැ ගහගෙන තමා ඉන්නේ. ඔය අතරම මොන්රෝට වගේම තමුන්ගේ අම්මගේ හිසටත් ගාණක් නියම වෙලා බව චාලි දැනගෙන ඔවුන්ට අනතුරු අඟවන්න යනවා.
ඔය තමා පහුගිය කතාවේ සංක්ෂිප්තය. අද කොටස එහෙනම් බැලීම ඔබට බාරයි. මගෙත් හිතට සතුටක් දැනෙන්න කමෙන්ට් එකක් දාගෙනම යමුද?240
4E42D6A8CC36D0BCDE92F504054F7F712D88ECC9 12ec1537b6e3ced02cc4ac1c48a4f9de1ffd5f45 db74f841afeab874f935ac246c3f448eb7f92c4c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,271 downloadsDownload RevolutionS02E04.Sinhala.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
89 comments
jeewantha
asiri
Thanks ayyye
ruchira
thanks brother
dilan
Loweth na patttaaa
geeth
Thx u so much
asiri
Sub akata pin
ccnp
Thanks
thilina
හුරේ එල එල නියමයි
vee
Maxxa machan
isuru
Elakiri hode
Buddika
ela ela .....
danuka
Supirima kathawa meyka tx
amilatk
Jayen jaya.....
sampath
බොහොම ස්තුතියි රොයිලි සහෝ ට. ඔන්න මම බාගන්නවා. මේ TV සීරියස් වලින් මම ආසම Revolution තමා. තෑන්ක්ස්
gihan
Subs denakan unnee
හර්ෂ ලහිරු
නියමයි රොයිලියෝ උඹනම් මැෂිමක් බං :D
මෙහෙම සබ් දෙනවා කියන්නෙ පිස්සුකොර
සදා ජයlakshan
thnks bro keep it up.......
Thusitha
thanks aiya good luck
sds
Niyamai bro
Sujith
Thanx bro!! keep it up :)
shani
thanks.
නියමයි. නියමයි.....
dilan
best niyamay
dana
niyamai niyamai..........
Udana Udayanga
බොහොම පින් !
Sahan
thankz a lot aiye..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල නියමයි...
ඔම්ම එහෙනම් බාන්න දැම්මා..
ජය වේවා රොයිලි සහෝ...waruna
නියමයි සහෝ
Dhanushka
thankssssssssssss
Kobin
Ela bro
me
Thanks
amal
thanks
සුනෙත්
දැන්නම් බලන්න වෙලාවක් නැතෝ ,ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියට
ක්‍රිෂාන්
බොහොම ස්තූතිය..
Neranji Sulakkana
මේ දවස් වල වැඩ එක්ක මම ටිකක් කමෙන්ට් කරනවා පරක්කුද මන්දා.. අද බලනවා අනිවාර්යෙනි.. රොයිලි අයියාගෙ ගිය පාර සබ් දැම්ල්ලට වඩා මේ පාර සබ් කිරිල්ලෙ වචන වල කොලිටිය හරිම ඉහළයි.. බලන්න ආසා හිතෙනවා.. තව තව සුපිරි
Thusitha
ela kiri
Lahiru
thankssssssssss
Sanath Indika
thx sahoo
sarath
thanks royle balagena unne.
indika
thanks
shalana
ela machan...
sp පියමල්
සතියේ බ්‍රහස්පතින්දා කියන දවස එනකන් ඇඟිලි ගැන ගැන ඉන්න තත්වෙට අපිව පත් කල එකේ වගකීම ගන්නේ කවුද?කවුද මේවට වග කියන්නේ
අපිව මේ තත්වෙට පත් කලාට ඔන්න එහෙනම් thanks කිව්වාLAKSHAN
Elakiri hode .....................
Rusiru
තෑන්ක්ස් මචන්....මේක එනකන් බලාගෙන හිටියෙ...
Keep It Up your good work.shehan
ubanam yakek bn..thanx
madushanka
=D
මිහාන්
thank you ayya !
[chathura]
ගොඩාක් ස්තූතියිරොයිලි අයියේ සබට.
Lakshan ads
අප වෙනුවෙන් කාලය ශ්මය වැයකරමින් කරන මේ කටයුත්ත මම බෙහෙවින් අගය කරමි.
මෙම කථා මාලාව මුලිසිටම මම අඛණ්ඩව අරගෙන බැලුවා ඔබට ගොඩක් ස්තුතියි.රිෂාන්
thq roily bro
dinura
Thanks
Advertisement

Maxxa subs denakm unne