MENU

18+ (TV)AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්හින්දි (TV)

Sacred Games S01E05 Sinhala Subtitles | එක පිට එක මරණ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.9/10. From 22 votes.
Please wait...

මං තමයි ගනේෂ් ගයිතොන්ඩේ.
කිසිම එකෙක් විශ්වාස කරන්නේ නැහැ මං.
උඩ ඉන්න කෙනාට වත් බැහැ මට අත තියන්න,
මොකද මං ඉන්නේ එයාටත් වඩා උඩින් නිසා.
අද ඉඳන් එකම එක දෙවිකෙනෙක්ට විතරයි
උඹලා පුද පූජා පවත්වන්න ඕනේ.
ඒ තමයි මම.
මං තමයි උඹලා හැම එකාටම ඉන්න
එකම එක ඇත්තම ඇත්ත දෙවියා!

මෙහෙම කියන ගනේෂ් ගයිතොන්ඩේ නම් සාහසික අපරාධකාරයා තමයි පළවෙනි වතාවට අද දරුණු පරාජයකට මුහුණ දීලා, අන්ත අසරණ වෙන්නෙ!

බලය කියන්නේ…
තියෙනකොට ඇතිවෙන්නම තියෙනවා,
නැතිවෙනකොට නැත්තටම නැතිවෙලා යනවා.
කාලය බොහොම ඉක්මණට වෙනස් වෙනවා, මහත්තයෝ.
මට ජීවිතය දීපු දිවියාම,
දැන් මගේ මාරයා වෙලා තියෙනවා.

ගයිතොන්ඩෙගේ කල්ලියේ ඉඳපු විශ්වාසවන්තම මිනිහා වෙච්ච බන්ටිව අල්ලගන්න පොලිස් නිලධාරී සර්ටාජ් එක්ක රෝ නිලධාරීවරිය ගහපු ගැටයෙන් බන්ටි ලේසියෙන්ම පැනගන්නවා. නිකන් නෙමෙයි, පොලිස් නිලධාරී සර්ටාජ් සිංටත් නොසෑහෙන්න ගුටි බැට සංග්‍රහයක් දීලා. ඒත් එක්කම, බන්ටිව අල්ලගන්න ඇම විදියට දාපු කෙල්ලවත් කුදලගෙන තමයි බන්ටි පැනලා යන්නේ. කොහෙද මේ බන්ටි හනි හනිකට පැනලා යන්නේ? මොකකින්ද පැනලා යන්නේ? හැබැයි, එහෙම ලේසියට බන්ටිට පැනලා යන්න විදියකුත් නැහැ. ඔය අස්සේ තමයි රෝ නිලධාරීවරිය මාතුර් එක්ක බන්ටි රහස් ගණුදෙනුවකට එන්නේ. විස්තර ලබාදෙන පොරොන්දුව පිට බන්ටිව ආරක්ෂිතව ඉන්දියාවෙන් පිටකරන්න රෝ නිලධාරීවරිය පොරොන්දු වෙනවා.

මේ ගිවිසුම් ගැන කිසිදෙයක් නොදන්න සර්ටාජ් සිංට අන්තිමේදී කොහොමහරි වැඩේ පත්තු වෙනවා. එක පැත්තකින් බන්ටිව රටින් පිටකරලා, විස්තර ටික අරගන්න බලාගෙන ඉන්න රෝ නිලධාරීවරිය… අනිත් පැත්තෙන්, බන්ටිට රටින් පනින්න නොදී, අල්ලගෙන විස්තර ටික අරගන්න බලාගෙන ඉන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං… පේන විදියට නම්, මුම්බායි නගරය බේරගන්න එකට අත්වැල් බැඳගත්ත මේ දෙන්නා, මේ හේතුව නිසා විරුද්ධවාදියෝ වේවිද මන්දා? රෝ නිලධාරී මාතුර්ට එදිරිව පොලිස් නිලධාරී සර්ටාජ්! මේ ගැටුම කොතනින්, කොහොම නවතීවිද?

අද කොටසත් එක්ක කොටස් පහක් ඉවරයි, තව කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න දැන් නම් කතාව මුලින් තිබුණටත් වඩා බොහොම උණුසුම් වීගෙන එනවා. කොච්චර උණුසුම් වෙනවද කියනවා නම්, අද කතාවත් සමගින් කීපදෙනෙක්ගෙම ජීවිත පවා නැතිවෙන තත්වයට පත්වෙනවා. අද කතාවේ අවසානයට කතාවේ ප්‍රධානම චරිත දෙකක් කිසිවක් කරකියාගත නොහැකි අන්දමට අන්ත අසරණ වෙනවා. හැබැයි, සුපුරුදු පරිදි, මේ වෙන්නේ මොකක්ද කියලා නම් තවම කිසිඳු ආකාරයක ඉඟියක් නැහැ. ඒ වගේම, මුම්බායි නගරයේ මේ විනාශයට සම්බන්ධ වෙන්නේ කවුද කියලවත් කිසිම ආකාරයක ඉඟියක් නැහැ.

සායිෆ් අලී ඛාන්, නවුසුද්ඩීන් සිද්දික්, රාධිකා ආප්තේ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන, විසිදහස ඉක්මවූ මනාප ප්‍රමාණයකින් Imdb දර්ශකයේ 9.3ක් වැනි ඉහළම අගයක් කරා ගමන් කරමින්, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය තවමත් සිය නමට වෙන්කරගෙන සිටින්නාවූ, ඉන්දියානු ඉතිහාසයේ නිෂ්පාදනය කරන ලද අංක එකේ කතා මළාව! සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයා, Netflix හි අතිශය ප්‍රථම, පෙරළිකාර ඉන්දියානු කතා මාළාව! පළමු නිමේෂයේ පටන්, අවසාන නිමේෂය දක්වා මොහොතින් මොහොත ඔබව කුතුහලයෙන් පුරවාලමින්, ඔබගේ ඉවසීම බිංදුව දක්වා රැගෙන යන, වසරේ පෙරලිකරම කතා මාළාව! රැඳී සිටින්න අපත් සමගම, මුම්බායි නගරය සහමුලින්ම විනාශ වී යෑමට, තව කොටස් තුනයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11839 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

 

92 thoughts on “Sacred Games S01E05 Sinhala Subtitles | එක පිට එක මරණ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Pramukmili

    thanxx bro………

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Sajithlakshan

    thanks ………………

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayi

    Reply
  • blackLion007

    Thanks for the sub……….

    Reply
  • Chandima1998

    Thank you baiscope and brother…. Thank you …

    Reply
  • Lahiru Lakshan

    thanks bro….

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • කැලුම් ගුණසේකර

    ආසාවෙන් බලන කතාවක්. බොහොම ස්තූතියි සහෝ උපසිරැසයිට.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thxx aiya me lucifer season 3 eke ithuru tikata sub denna beri da aiya

    Reply
  • Thank you very much Sisila

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි… .

    Reply
  • Kavindu kariyawasam

    Series ekanam supiri. Epi 8ma bagena balagena inne sub tika enakan. 5kma baluwa. Tv series walin bokkatama weduna kathawak. Ithiri epi 3th ikmanin denna. Ubata jaya.

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • KingRaawana

    මචං දිගටම කරන් යන්න.එක දිගට කොටස් 5ක් බැලුවා.අනිත් ටිකත් එනකන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව.

    Reply
  • download karaganna link ekk diyanko

    Reply
    • baiscopedownload.com ekat gihin ganna

      Reply
  • Tharindu-jayalal

    අදයි ෆිල්ම් එක බලන්න සෙට් උනේ කොටස් පහම බැලුවා ඉතුරු 3 ඉක්මනින් දෙන්න. ස්තූතියි ඔබට !..

    Reply
  • Sub ekata thanks macho

    Reply
  • Thanks machn sub akata

    Reply
  • Nimesh sasanka

    thanx mchn sub ekata..

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……..!

    Reply
  • praveen ranasinghe

    සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • Amilperera

    Thnks broo sub ekata

    Reply
  • Thanks machan…..jayawewa,……!

    Reply
  • bohoma sthuthi sahooo jaya ….

    Reply
  • Thank you Bro…
    Mei weekend eke weddi Season eke iwara karamu.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ..ඉතුරු එපි ටිකත් ඉක්මනින්ම දෙමු සහො..

    Reply
  • TharakaWAS

    ela..ela..niyamai..
    itiri tikatat suba denna ikmantama..
    Jaya wewa….!!!

    Reply
  • බොහොම ස්තූති ..
    ඉතුරුවත් ඉක්මනින් ඕනේ..
    Good Luck..

    Reply
  • ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි …..

    Reply
  • Prabodsandaruwan

    බොහොම ස්තූතියි මචෝ ෆට්ට .ඉක්මනට අනික් ටිකත් දාන්න

    Reply
  • Madhura prasad

    bohoma thuthi bro sub ekata.. jayawewa!!!

    Reply
  • ස්තුතියි මචං!

    Reply
  • prasadmalaka

    Thanks…….niyamay…..digatama me widiyata sub denna…meka balala iwara wenakan iwasillak na….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • ස්තූතියි

    Reply
    • download karaganna link ekk diyanko

      Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • pradeep hashan

    sub ekata tnks bro

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanx machooo……. ithuru tikath ikmanata daapan..

    Reply
  • Yushan Malith

    thanku thanku thanku

    Reply
  • Thanks bro patta kathawak

    Reply
  • thanx sahoo supiri kathawa

    Reply
  • Kavishal Rasintha

    බොහොම ස්තූතියි සිසිල අය්යේ.. නියමයි හොදේ .. Gd luck

    Reply
  • dsdkavishka

    Thenks saho, suppa

    Reply
  • chinthaka sampath

    Paata…Enakal Balana hitiye Bro …..THANK U……………..

    Reply
  • harshana deshan

    Thank you… bro.

    Reply
  • baiscope_chandima

    dala dala ela ela thaz

    Reply
  • hasithagmp

    Thank you sahoo. Patta kathawa.

    Reply
  • SUPIRI.
    සබට තුති
    ඔබට ජය

    Reply
  • tharith priyankara

    thankz bro

    Reply
  • Chamath_CS

    මේවගෙ රහ දන්නෙ බලන උන් තමා
    සබට තුති
    ඔබට ජය

    Reply
  • lakmal16304

    Thanks broo anith tikath demu ikmanata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *