Watch Trailer

Sarochaaru (2012) | ආදරයක් හින්දා… [සිංහල උපසිරැසි සමඟ]

[box]එහෙනම් ඔන්න මම කට්ටියට තවත් සුපිරි තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන ආවා හැබැයි දෙන්න ටිකක් පරක්කු වුනාට තරහ වෙන්න නම් එපා. මොනවා කරන්නද කොහොම හරි ඉඩක් ලැබෙන විදියට ඔයාලට බලන්න බයිස්කෝප් එකක් අරගෙන එන්න උත්සහා කරනවා. මේකෙත් තියෙන්නේ සුපිරි ආදර කතාවක්. අනේ මන්දා මම සබ් දාන්න ගන්න හැම ආදර කතාවක්ම තුන්වනි…

Sarocharu (2012)එහෙනම් ඔන්න මම කට්ටියට තවත් සුපිරි තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන ආවා හැබැයි දෙන්න ටිකක් පරක්කු වුනාට තරහ වෙන්න නම් එපා. මොනවා කරන්නද කොහොම හරි ඉඩක් ලැබෙන විදියට ඔයාලට බලන්න බයිස්කෝප් එකක් අරගෙන එන්න උත්සහා කරනවා. මේකෙත් තියෙන්නේ සුපිරි ආදර කතාවක්. අනේ මන්දා මම සබ් දාන්න ගන්න හැම ආදර කතාවක්ම තුන්වනියෙකුත් ඉන්නේ ඇයිද කියලා… මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Ravi Teja එක්ක Kajal Agarwal. මම ආසම නිලියක් තමයි මෙයත්.

අපි දැන් එහෙනම් ස්ටෝරි එක දිහාට පොඩ්ඩක් හැරිලා බලමු නේද? සන්ධ්‍යා කියලා කියන්නේ ඉතාලි වල ඉගෙන ගන්න දඟකාර කොල්ලොන්ව වැඩිය ගණන් ගන්නේ නැති කෙල්ලෙක්. එයා ආදරය දෙවිදියකට දකිනවා පළමු බැල්මෙන් ඇතිවෙන ආදරය සහ අවසානයට ඇතිවෙන ආදරය කියලා. එයා පිළිගන්නේ එයාව පලවෙනි බැල්මෙන්ම කැමති කරගන්න පුළුවන් කොල්ලෙක් මේ ලෝකේ නෑ කියලා. එයා හොයන්නේ එයා විදියටම හිතන පතන ඒ විදියටම ජීවත් වෙන කෙනෙක්ව. හැබැයි එයාට එහෙම කෙනෙක් හම්බවුනොත් එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න වුනත් මෙයා සූදානම්.

කාර්තික් ඒ කියන්නේ අපේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය. එයා තමන්ගේ යාලුවන්ගේ ආදර කතාවලට ගොඩක් උදවු කරන, යාළුවො වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්. සමහර වෙලාවට ඒ නිසාම රණ්ඩු වෙන්නත් වෙනවා. ඒ වගේම එයත් රැකියාව කරන්නේ ඉතාලිවල. එයාට යාලුවෙකුගේ ආදරයකට උදවු කරන්න ගිහින් තමයි සන්ධ්‍යාව හමු වෙන්නේ. හැබැයි කාර්තික්ගේ සිතුම් පැතුම් වලත් පොඩි වෙනසක් තියෙනවා. එයා තමන්ගේ සහකාරියගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරයට ඔහුව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ව.

ගෞතම් කියලා කියන්නේ මම මුලින් කිවුව විදියට මේ කතාවේ ඉන්න තුන්වෙනියා. එයාගේ ලෝකය හැදිලා තියෙන්නේ තුන්දෙනෙක්ගෙන්. ඒ තමයි එයාගේ අම්මා, නැන්ද සහ එයාගේ ආදරය වෙන කවුරුත් නෙවෙයි සන්ධ්‍යා. අවුරුදු 20ක් තිස්සේ කරන ඒක පාර්ශ්වික ආදරයක්. හැබැයි ඒක හැබැයි ඒ ගැන එයාගේ නැන්දා ඒ කියන්නේ සන්ධ්‍යාගේ අම්මා නම් දන්නවා. ඒ වගේම එයත් ගෞතම් තමන්ගේ බෑනා කරගන්න හරිම කැමතියි.

ම්ම්ම්ම්… මට ඔයාලට කියන්න අමතක වුනා, මේකේ තියෙන තවත් ප්‍රධාන චරිතයක් ගැන. ඒ තමයි ‘වාසු’. හැබැයි මම එයා ගැනනම් විස්තර කරන්න යන්නේ නෑ. මොකද එහෙම වුනොත් මේ ෆිල්ම් ඒකෙන් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවානේ. ඉතින් කවුද මේ වාසු.. කොහොමද එයා මේකට සම්බන්ධ වෙන්නේ. කාටද සන්ධ්‍යාගේ ආදරය හිමි වෙන්නේ, මෙයාලගේ ජීවිත කොහොමද ගලාගෙන යන්නේ කියලා දැනගන්නනම් මේකත් අරගෙනම බලන්නකෝ.

එහෙනම් ආපහු ඉඩක් ලැබුන ගමන් ඔයාලට බයිස්කෝප් එකක් අරගෙන එන්නම් කියාගෙනම මම නවතිනවා හැමෝටම ජය…!!!

Sarochaaru (2012) on IMDb

 

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 12aeca4c8a8597ecc13bc89b88142839479ffb39 1.5 GB කොපිය මෙතනින් බාගන්න be8472a35814cd3386bfd269bfee8a9985683383 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,009 downloadsDownload Sarochaaru.2012.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,009 downloadsDownload Subtitles104 KB

60 comments

  1. Nilanka

    thanks very very much saho.mama meka denakam balagena hitiye.ela ela.

    1. Priyantha

      Commando - DVDRip - XviD - 1xCD [DDR]

  2. sasanka

    patta

  3. isuru

    patta patta supiri naluwa niliyath maxxxa

  4. chami

    thnxxxxxxxxxxxxxxxxx

  5. tharanga

    පට්ට සුපිරි ෆිල්ම් එකක් වගේ.. ජය වේවා!!!!

  6. wow

    wow.. maru :D

  7. rusuru | රුසිරු

    පට්ට පට්ට මේක එනකම් උන්නේ.

    ජය!

  8. ositha

    bohoma pin

  9. amilatk

    jayen jaya!!!!

  10. shann

    තවත් සබ් දෙන්න හොදේ මචෝ. ඔන්න මාත් බාන්න දැම්ම. සබ් එක ගත්ත :) තුති

  11. quik

    thanks

  12. lk

    loweth na maxxa hode

  13. chamath cafe

    අනිවා අදම බලනවා.. බොහෝ තුති සහෝට

  14. naleen

    Thanks bro :D

  15. දිෂාන්

    ජය වෙවා සහො

  16. ruwan

    maru

  17. jeewantha

    digatama hoda hindi teligi tamil awata denna. thxz

  18. Ashan ravihansa

    ela ela machan

  19. ශාන් විමුක්ති [වීමා] 〠

    විහිලු සහගත කපා-කොටා ගැනීම් සමගින් පහරක් ගැසූ පමනින් ගුවන් සංදර්ශනයනයක මෙන් ගුවනේ පාවෙන ආකාරයේ සටන් ජවනිකා සහිත දමිල තෙළිගු සිනමා පට ප්‍රතික්ශේප කරමින් මෙවැනි කතාවන් සහිත සලරූන් ඉහලින්ම අගය කරමින් අනිවා බැලීමට ඇති කැමත්ත මෙසේ සටහන් කරන අතරතුරෙහිදීම ඔබට ස්තූතිය පලකරමින් නිහඩ වෙමි,
    ඔබට ජය! :D

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      හ්ම්ම්ම්..හ්ම්ම්ම්ම්..දැන් පොඩ්ඩක් හුස්ම ගනින්.....

    2. ශාන් විමුක්ති [වීමා] 〠

      හොද වෙලාවට උබ මතක් කලේ
      හුස්ම ගන්න එකත් අමතක උනානෙ බන් :P

  20. කැලුම් රණවක

    ෆිල්ම් එක බාගෙන බලා හිටියෙ සබ් එක එනකම්.මමත් මේ ෆිල්ම් එක ඇහුවහම
    විකියා සහෝ කිව්වා නවීන් කරනවා කියලා.නියම ෆිල්ම් එකක් තමා මේකත්.
    එල එල නවීන් සහෝ..සබ් එකට බොහොමත්ම ස්තුතියි.

  21. “චූටී මල්ලි”

    හම්ම්..... ලස්සන කතාවක් වගෙ
    එල එල
    මේ දවස් ටිකෙ තෙලිඟු ඒවා
    හිටු කියලා දෙනව
    ඔබට ජය..

  22. upali

    ela ela ela ela

  23. hh

    elakiri macho

  24. pubudu

    maxxa macho

  25. elakiri

    එල එල පට්ට මචං

  26. kalinga

    සුපිරි සහෝ.

    බලන්න ඕනේ..

    ජය

  27. Danuwa

    එල කිරි ස්තුතිටි

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා.....

  29. ns

    thanx....

  30. namal

    නියමයි තව අලුත් film වල නමි තියනවා ඒවන්න ද

  31. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ..........

  32. rosa90

    වාසු කිව්වේ වාසුදෙව නානායක්කාරද?

  33. indika

    pattaii..

  34. lakshitha viraj

    මෙන්න film ...
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් ‍දෙන්න.......

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  35. lakshitha viraj

    මේ දවස් වල නම් හොද Film ටිකක් දානවා....

    tnx bro......

    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් ‍දෙන්න.......

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  36. නලින්

    ස්තුතියි ලක්ෂිත සහෝ

    ජය වේවා

  37. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  38. Hiruni

    Thanx...

  39. කැලුම් ගුණසේකර

    ස්තුතියි නවීන් සහෝ උපසිරැසියට. ඔන්න මාත් ගත්තා එහෙමනම්.

  40. ishan

    ela tawat me wage aluthma movie denna.
    g.i goe 2
    shootout at wadala
    comando hindi
    mewatat ikmanata sub denna brooooo

  41. Isuraj

    patta film eka mama kalin balala thiyenawa ayeth balanna one sub ekkama sub ekata thanks kollo :D

  42. Priyantha

    Jack the Giant Slayer 2013 BRRip XviD-S4A torrent

  43. දිනිඳු සම්පත්

    පින්තූරේ ඉන්නේ අර නොකියපු චරිතෙ ඉන්න පොර නේද?

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  44. රාම් රාජ්

    දන්නැති නිසා අහන්නේ තෙලිගු රටේ අය ඉගෙන ගන්න රස්සා කරන්න වැඩියෙන් යන්නේ ඉතාලියටද.දැන් ෆිලම් 2 කම ඉතාලි කතා අවා නේද.කොහොම හරි සබ් වලට ස්තූතියි.

  45. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි නවින් සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  47. Ravindu

    meke 700mb ekei 1.5GB ekei wenasa mkiakda?qualitiya wadida

  48. Aspen

    කාජල් ට ආසයි... :) ලස්සන දැරිවි....

    ඔයාල මහන්සිවෙලා කරන මේ සේවයට ස්තුත්යි සහෝදරයා

  49. Navin

    Thanks

  50. thishula

    thanks sahooo....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.