Watch Trailer

Scorpion [S01 : E02] |මාරාන්තික වෛරසය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න ගිය සතියෙ ඔයාලට ගෙනාපු අළුත් කතාවෙ දෙවන කොටස මං අද ගෙනාවා. මේ කතාව කටිටියට කොච්චර හිතට ඇල්ලුවද කියන එක කමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. 🙂 අපි, ඔයාලා වගේම ලෝකෙ පුරා ප්‍රේක්ෂකයො මිලියන 14 ක් විතර මුල් කොටස නරඹලා තියෙනවා.:O හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ගිය සතියෙ කොටසින් ඔයාලා…

Scorpion tv 1

කොහොමද යාළුවනේ…ඔන්න ගිය සතියෙ ඔයාලට ගෙනාපු අළුත් කතාවෙ දෙවන කොටස මං අද ගෙනාවා. මේ කතාව කටිටියට කොච්චර හිතට ඇල්ලුවද කියන එක කමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. 🙂 අපි, ඔයාලා වගේම ලෝකෙ පුරා ප්‍රේක්ෂකයො මිලියන 14 ක් විතර මුල් කොටස නරඹලා තියෙනවා.:O හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

ගිය සතියෙ කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ අපේ හිතුවක්කාර වැඩකාරයො ගැන. ප්‍රධාන චරිත හයක් විතර තියෙනවා. ඒ ඒ චරිත ගැන ගිය සතියෙ වැඩි යමක් දකින්න නොලැබුනාට, ඔන්න අද කොටසින් ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගැන යම් යම් තොරතුරු හෙළිවෙනවා. අද කොටසින් මෙයාලට සිද්ධ වෙනවා මාරාන්තික වෛරසයකට විසඳුමක් හොයන්න. දැන් ඔයාලා හිතනවා ඇති මෙයාලා කොහොමද ඒවා ගැන දන්නෙ කියල? හරි හරි, මේක අමුතු ජාතියෙ වෛරසයක්. බලන්නකෝ එහෙනම් මේ කණ්ඩායම කොහොමද එ් අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා.  ගිය වර උපසිරැසියට කමෙන්ටුවකින් සහයෝගය දක්වපු හැමෝටම ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් අඩවියටත් ජය පතන ගමන් මම සමු ගන්නවා. ලබන සතියෙ නැවත හමුවෙමු! 🙂

Scorpion (2014) on IMDb

 

 

142MB කොපිය මෙතනින් බාගන්න

82DBC0724EA51455738217BB963131CADD1549D6

277 MB කොපිය මෙතනින් බාගන්න

D75F2E4AAE820966F2A377BB87D9469B4ABB68E9

347 MB කොපිය මෙතනින් බාගන්න

3BCFFD3C31D3C7C5AE2E620176A98EC19E76F6DC

907 MB කොපිය මෙතනින් බාගන්න

94F30188C2EFED0CBAFAB9CDD576B501F676348B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,127 downloadsDownload Scorpion-S01E02.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

Subtitles

7,127 downloadsDownload Subtitles97 KB

80 comments

  1. RUKI

    Suba pathum..... digatama sub denna ....(y)

  2. sajeevi

    thanks

  3. චන්දිම අමරසිංහ

    අම්මෝ දේවාලයක්කේ සහොදරි... දැන් එනකන් ඉවසුමක් නැතුව හිටියේ ඒත නිකමට වගේ එිතුනා අද දෙයි කියලා... ගොඩාක් ම ගොඩාක් ස්තුතියි...
    දැන් ආසාවෙන්ම බලන කතාව ....
    සුභපැතුම් දිගටම කරගෙනයමු...
    ජයවේවා...@!$%

  4. Sam

    niyami sis..mekata sub denakn balaaagena hitiyeee..thnkss a lot..elzzz

  5. වරුණ රංගජිත් (වරූ)

    ahhh..
    ela kiri..
    thanksss for sub

  6. Sameera Dilshan

    බොහොම ස්තුතියි...........!

  7. Lasindu

    මේක එනකන් බලන් හිටියේ, බොහොම ස්තුති :)

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝදරි .. මේක නියම කතාව :D මේ යටින් තියන ලින්ක් එකෙන් (143 mb) පොඩි කොපිය ගන්න පුළුවන් පොඩි කොපි හොයන කට්ටියට.. scorpion.102.hdtv-lol කියන සබ් එකට මේ කොපිය ගානට ගැලපෙනවා

    ***Link added to the post*******

    1. ෂෙරින් සමාධි ගිනිගේ

      බොහොම ස්තූතියි ලින්ක් එකට....

  9. dushan

    ela

  10. Saketha Pulasthi

    පළවෙනි කොටසින්ම කතාව අල්ලලා ගියා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. Dharshamal

    shaa akke meka nam pattama pattaa.. puluwan ikmanin mekata sub danna.. oya karana me deta godak thanaks hode...

  12. Ashen

    ude idan ep 2 ekath download karagena balan hitiye sub denakam tnx broww sub ekata

  13. Tharindu

    Thanks...dr....

  14. Ashen

    tnx sub ekata sahooo

  15. ujitha

    ela ela... thax sis

  16. shehan

    මේක නං එල එකක්,,, උපසිරසියට ස්තුතියි සහෝදරිය

  17. lakmal

    නියමයි සහෝදරි එකම කොටස තුන් පාරක් බලපු පළවෙනි tv series එක. සුභ පැතුම්.

  18. Chathu

    thanks dr................... :)

  19. Google

    tnx :)

  20. Dila

    අම්මෝ මේක දෙනකං බ‍ලාගෙන හිටියේ සයිට් එකට කීපාරක් නම් ආවද
    එල එල සහෝදරී....
    කියන්න වචන නෑ
    මේක නවත්වන්නනම් එපා දිගටම දෙන්න හොදේ .....
    සුබපැතුම් සහෝදරී.... :)

  21. Ayeshi

    ස්තූතියි අක්කි :)

  22. LAKSHAN

    බොහොම ස්තුතියි……….

  23. Kushen

    Sub ekata godak thanks sis :) anith episode tikatath me wage ikmanata sub denna puluwannam maru.gd lck wth that (y)

  24. Champ Nilaksha

    මරුනේ .....ගියපාර සුබ පතන්න බැරි උනා,,,,බොහොම ස්තුතියි මේ වගේ පට්ට කතාවක් ගෙනාවට...

  25. samitha

    ela macho ela

  26. Kulanjana Maduranga

    meka nm maru ahhhhhhhhh....denakm hitiye.thanks SEREEN Sis..sub ekata.. digatama sub demu.jaya wewa……

  27. danushka

    sthuthi sahodare.....

  28. dilshan

    thanks

  29. Ruwan

    සත්‍ය කතාවක් ඇසුරින් කිව්වම මම මෙච්චර සුපිරි කතාවක් වෙයි කියල හිතුවෙම නෑ. මේක නම් සුපිරිම තමයි. මෙ දවස් වල ආසාවෙන්ම බලපු කතාව. බොහෝම ස්තුතියි සබ් දුන්නට.

  30. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඊයේ තමා මුල් කොටස බලන්න වෙලාවක් හම්බවුණේ. ඔන්න අදම බාගන්නවා. බලමු අද මොකක්ද මේ සෙට් එකට වෙන්නෙ කියලා. ජය෴෴ :P :P

  31. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ෂෙරීන් සහෝදරි..
    අම්මො මිලියන 14ක්???
    අපෙ කට්ටියටත් කතාව සෙට් උනා කියලා හිතාගන්න පුලුවන් Comment ගාන දැක්කම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  32. Asel

    Niyami
    Denakam hitiye
    thanx

  33. thiwankaya

    niyamai me parath enakan balan hitiye download wenna dala tiyenne ela elaaa digatama sub denna jaya wewaaa

  34. La හිරු

    thanks sis....

  35. Nu Sean

    ThnQ wewa sis

  36. shasthri

    patta kathawa denakan balan hitiye,thanks .

  37. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  38. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks sis !!! :D

  39. Sahan

    thankz a lot sis..

  40. ashi

    sathiyak ma balan hitiya :D thank u ...

  41. aruna

    ela ela elaga akath ikmanata denna

  42. HASHAN

    patta kathawa akkiyo thanks sub akata

  43. ශාන් විමුක්ති [විමා]

    කතාව අල්ලලා ගියා
    මෙන්න බානවා
    බොහොම ස්තුතියි උපසිරසට!

  44. Anushka

    Bohoma sthuthi.....

  45. Ruchira

    මෙච්චර ඉක්මනට sub 1 දුන්නට බොහෝම ස්තුතියි........

  46. sanath

    patta pata pata akke...........
    kiyala wadak na............ super......
    onna ara gaththaa......
    jayen jaya aaaaaaa

  47. “චූටී මල්ලි”

    එල ශෙරිල්
    සබට තුති
    ඔබලාට ජය.....

  48. silent$

    thanx !!

  49. minol

    thanks hode meka awithda blanna site ekata 10 sarayak withara awa.......... supiri

  50. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ඉතිං මමත් මේ කතාව බලන්න ගත්තා...
    දවස් දෙකකට කලින් වගේ බැලුවේ..
    බොලේ අල්ලලා ගියා නොවැ..
    ඔන්න එහෙනම් මේ කොටහත් ගන්නවා...
    ජය වේවා මචෝ...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.