Watch Trailer

Scorpion [S02 : E10] with Sinhala Subtitles | උපත සහ විපත ලෝක දහමයි. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ කතාව ඊයේ තමයි දුන්නේ. තරහෙන් වගේ ලිපිය ලිව්වේ. ඒත් ඉතිං කට්ටිය කමෙන්ට් දාලා තිබුණු නිසා ඒ තරහා නිවිලා ගියා. බලන අය කතාව ගැන මොනවද හිතන්නේ කියන එක ගැන කුතුහලයක් තියාගෙන තමයි අපි මේ සබ් දාන්නේ. ඒක නිසා කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම ඕනේ. මම මේක මේ උපසිරැසි නිර්මාණය කරන එක කමෙන්ට් බලාගෙනම කරන…

Scorpion SE2

පසුගිය සතියේ කතාව ඊයේ තමයි දුන්නේ. තරහෙන් වගේ ලිපිය ලිව්වේ. ඒත් ඉතිං කට්ටිය කමෙන්ට් දාලා තිබුණු නිසා ඒ තරහා නිවිලා ගියා. බලන අය කතාව ගැන මොනවද හිතන්නේ කියන එක ගැන කුතුහලයක් තියාගෙන තමයි අපි මේ සබ් දාන්නේ. ඒක නිසා කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම ඕනේ. මම මේක මේ උපසිරැසි නිර්මාණය කරන එක කමෙන්ට් බලාගෙනම කරන දෙයක් නෙමෙයි. ඒත් කමෙන්ට් ඕනේ එක අනිවාර්ය අංගයක්. නැතිනම් මේ වැඩේ බීරි අලින්ට වීනා ගැහුවා වගේ වෙනවා. අපි දන්නේ නෑ කට්ටියට ඇහෙනවද නැද්ද කියලවත්.

කොහොම වුනත් අද කතාව පුරුදු විදියටම ටොරන්ට් එක ආපු දවසේම ගෙනාවා. අද කතාව බොහෝම වැදගත් කතාවක්. ඒකට හේතුව නම් ඔයාලට කතාව බලලම දැනගන්න වෙනවා. ඒ ගැන මම කියන්න යන්නේ නෑ. ඒ වගේම කියන්න ඕනේ අද කතාව බොහෝම සංවේදී කතාවක්. අද වෝල්ටර්ගේ අම්මයි තාත්තයි දෙන්නා තමුන්ගේ මව් රටේ ඉඳලා මේගන්ව බලන්න ඇමරිකාවට එනවා. මේගන් බොහෝම අසාධ්‍ය තත්වයේ තමයි ඉන්නෙ. ඒ වගේම ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී වෝල්ටර්ට ඕනේ විදියට මේගන්ට ප්‍රතිකාර කරන්න උසාවි නියෝගයකුත් ගත්තා කියලා. නමුත් මේගන් ඒ ප්‍රතිකාර වේදනාකාරී නිසා ඒවට කැමති වුනේ නෑ. මේගන් සිල්වෙස්ටර්ට බැගෑපත් වෙනවා පෙනහලු වලට බට දාන එක නවත්තන්න කියලා. මේ නිසා වෝල්ටර්‘ගේ උසාවි නියෝගය අවලංගු වෙන්න සිල්වෙස්ටර් මේගන්ව ලෙඩ ඇඳේදීම කසාද බඳිනවා. සිල්වෙස්ටර් සති තුනක් පුරාවටම ඉන්නේ මේගන් ලඟ. අද කණ්ඩායමේ හැමෝමත් වෝල්ටර්ගේ දෙමව්පියෝ එක්ක රෝ්හලට යනවා.

මේ අතරේදී අදත් අපේ මොලකාරයෝ කණ්ඩායමට ලොකු අකරතැබ්බ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේක පටන් ගන්නේ දිලීරයක් නිසා. කතාවේ පෙන්නන විදියට දිලීරයක් මනුස්සයෙකුගේ ඇඟෙන් පිට වෙලා රෝහල පුරාවටම වේගයෙන් පැතිරෙනවා. රෝහලේ හැම තැනකම මේ දිලීරය කලුපාටින් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ දිලීරයේ ගෑවුනු සැනින්ම ඒ කෙනාගේ සිහිය නැතිවෙනවා. ඒ වගේම තමයි එහෙම සිහිය නැතුව ඉඳලා පැය කිහිපයකට පස්සේ මරණයට පත්වෙනවා. මේක සනීප කරන්න ඉන්න වෛද්‍යවරුත් දිලීරයේ ප්‍රහාරයට පත්වෙනවා. මේ නිසා මෙයාලාට ගොඩක් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා.

ඔය විදියේ දේවල් අතරේ මම නොකියපු ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මේ සමයේ තවත් එක කතාවයි තියෙන්නේ. තුන්වෙනි කතා සමය දක්වා අලුත් කරලද කියලා දන්නේ නම් නෑ. කලින් කිව්වත් වගේ අද බොහෝම සංවේදී කතාවක්. පෞද්ගලිකවම කතාව බලලා මටත් යන්තමට ඇඬුනා. ඒක නිසා ගොඩක් හැඟීම්බර අය කඳුලු හලන්න බකට් එකක් ලඟින් තියාගෙනම කතාව බලන්න සූදානම් වුනොත් හොඳයි. 🙂

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

294 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

371C677930441A39D5A1FB7C999539648F2AE8D5

209 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

F88ED11195A649CF3AE4159F292169579F3C958C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,122 downloadsDownload Scorpion.S02E10.baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

9,122 downloadsDownload Subtitles89 KB

84 comments

  1. Dinesh

    ela macho

  2. මධුකප්‍රිය පෙරේරා

    ආ මේ ඉන්නේ අද වේගෙන් වැඩ කරන ප්‍රනීත් සහෝ..
    මේ මොකෝ මේකේ කොටස් 22ක් නැතෙයි සහෝ ??
    හරිම අපරාධයක් තමයි..තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
    උපසිරසියට ස්තුතියි.ඔබට ජය,

  3. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. ns

    බොහොම ස්තූතියි

  5. Max

    Thanks aaaaa......

  6. Pramudaya Lal

    ගොඩාක් ස්තූතියි.මේක සුපිරි කතාවක් අපරාදෙ තව ඒක කොටසද?

  7. Max

    Torrent link wala nam awulak thiyenawa wage. Load wenne na.

  8. Devaka Sadaruwan

    ela....... thanks... machan

  9. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!
    Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Chalanka

    thanks..... adama sub dapu ekata.

  11. sanath indika

    thx sahoo

  12. thisara buddhika

    ela kollek

  13. Chanuka

    Ela ela ..... machan ada ada hri ada balanoooo ...thnks machan ... welawata dunnata ..... :p

  14. Aruna

    thanks bro ikmanata dunnata.pin goniyakama lebewa

  15. Nadeera

    thx macho

  16. Ama

    බොහොමත්ම තුති සහෝ....

    ජයෙන් ජයම වේවා!!!

  17. Damith Ramanayake

    suppa mchn thanks anyway................

  18. Suramya

    thanks..........!!! jayawewaa.........ohoma yan........!!

  19. ANURADAH

    ඒළ..... මචෝ ... ගොඩාක් ස්තුතිය! ...
    නියමයි.....! ☺☺☺☺

  20. Kulanjana Maduranga

    niayamai… suba denakm unne…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Iroshan

    patta mchn..

  22. Yasindu Sanjeewa

    Ada Wenadata Wada Kalin Sub Eka Dila...., Thanks Brooo.

  23. chamee

    thanks sub walata sahoooo
    kathawa balanna kalin thawa eka kotasai kiwwa ekata duka hithuna...
    pattama kathawak meka.... sub denawata godaaak thanks

  24. dushan

    ela ela

  25. harsha

    ඊයේ එකයි අද එකයි දෙකම ඔන්න දැන් තමයි ගත්තේ 10 වෙනි ලිපිය කියවලා තමයි 9ට ගියේ. එතකොට තමයි දැක්කේ හිත් රිදීමක් වෙලා තියනවා කියල. අපි දන්නවා සහෝ කතාව වි 45ක් උනාට සබ් දාන්න පැය ගනනක් යන වෙහෙස කර වැඩක් කියලා. 10 වෙනි ලිපියෙන් ඒ හිත් රිදීම අඩු වෙලා කියලා පේනවා. මම ගන්න සබ් වලට කොමෙන්ට් නොදා ඉන්නේ නම් නෑ. සමහර වෙලාවට එවා ගන්නේ දෙක තුනක් එකතු උනාම. හේතුව කාලය කළමනා කරණය කරගන්න තියන අපහසුව අපිටත් ලොකු ගැටලුවක්. අද නිවාඩු දවස උනාට ආයෙත් කොයි වෙලාවට කොම්පියුටරය ලඟට එන්න වෙයිද කියලා දන්නේ නෑ.ඉතින් සහෝ මහන්සියට බොහෝම ස්තූතියි. ජයවේවා

  26. Ruwan

    උපසිරසියට ස්තුතියි.ඔබට ජය,

  27. Roshan

    Tnx ......

  28. harshana

    Tnx bro..adanam supiri..

  29. Danushka මනෝජ් පෙරේරා

    Thanks Bro

  30. Dinusha

    thnx saho

  31. R.D

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.ප්‍රණීත් සහෝ කොහොමත් වැඩේ හරියට කරනවා කියලා කවුරුත් දන්නවනේ.............

    සහෝ පුලුවන් නම් elementary එකේ ඉතුරු ටිකටත් හිමින් සැරේ සබ් දෙන්ඩ බලන්ඩකෝ.ඒක කරනවා කියන්නේ ඉතින් ලේසි න තමයි.පුලුවන් නම් try එකක් දීලා බලන්න....

    1. Kulanjana Maduranga

      ow elementry 1ke ithiri tikath denna puluwan nm watinawa...

  32. Rasindu Perera

    නියමයි...නියමයි...අද කලින්ම දීලා...
    සබ් එකට තැන්ක්ස්...

  33. shehan

    tnxxx machow

  34. සුපුන් බුද්ධික

    ඊයේ සබ ගත්තට බලන්න බැරි උනා තාම..
    එහෙනම් දෙකම එකට බලනව..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  35. Kavindu

    Menna kollo......
    Ela machan

  36. Demon

    මචන් මේක ඊලග එපියෙන් ඉවර නම් elemantry season 03 එකෙ වැඩ ටිකත් ඉවර කරල දියන්කො

  37. La Hiru

    niyamai machan ada ekmantama deela. ath tawa eka kotasaine :'(

  38. Rashi

    Tanx saho.tawa eka kotasada tiyenne?

  39. Gihan Dissanayake

    Sub ekata tnx macho...

  40. Gathsara Umesh

    Niyamayyyyyyyyyyyy ayyaaa......oyage sub ekata mama hadawathinma thanx karanawa...digatama karamu..

  41. Hasanka Sanjana

    Thanks Bro

  42. Malika Suroshan Wanigapura

    නියමයි සහෝ සබ් එකනම් එලම තමා...

  43. Gathsara Umesh

    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍අ‍යි‍යා ... ‍හඳ‍ව‍තින්‍‍ම ‍සු‍බ‍ප‍ත‍න‍වා ... !!! ඳි‍‍ග‍ට‍ම ‍සබ්‍ ඳෙ‍‍මු ....

  44. Aditha Praween

    බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා සබට !

  45. Sajeevi

    Thanks.
    Meka iwara wenawata nam mamath kamathi na.

  46. Dila

    හරි හරි ඉතින්....
    ප්‍රණිත් සහෝ බොහොම ස්තුතියි සබ් එකට.
    මේක ඉවරවෙනවා කියන එක තමයි උහුලන්න අාමාරු...

  47. Menaka Rajapaksha

    thank you very much saho.

  48. ela kolla

    Ela kiri machan

  49. Pavithra Dharshaka

    ස්තූතියි සහෝදරයා…
    ජය වේවා…!!

  50. Isuru

    niyamai. eth dukai . thawa eka episode ekak hinda. thanks bro..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.