[box]දමිල, තෙලුඟු, ඉංග්‍රීසි වලින් පස්සෙ හිතුනා හොන්ග්කොන්ග් සිනමාවත් පොඩ්ඩක් අතගාලා බලන්න ඕනි කියලා. මමත් කාලෙකට කලින් ආසාවෙන් බැලුව චිත්‍රපටයක් තෝරගත්තා ඔයාලා අතට ලබා දෙන්න. මේ චිත්‍රපටිය බෞද්ධ වටපිටාවක් එක්ක බැඳිලා තියෙන නිසා අපටත් හුරුපුරුදු නිර්මාණයක් වගේ දැනෙනවා.ඒක අත් විඳින්න පුළුවන් ඔයාලට ච…
දමිල, තෙලුඟු, ඉංග්‍රීසි වලින් පස්සෙ හිතුනා හොන්ග්කොන්ග් සිනමාවත් පොඩ්ඩක් අතගාලා බලන්න ඕනි කියලා. මමත් කාලෙකට කලින් ආසාවෙන් බැලුව චිත්‍රපටයක් තෝරගත්තා ඔයාලා අතට ලබා දෙන්න. මේ චිත්‍රපටිය බෞද්ධ වටපිටාවක් එක්ක බැඳිලා තියෙන නිසා අපටත් හුරුපුරුදු නිර්මාණයක් වගේ දැනෙනවා.ඒක අත් විඳින්න පුළුවන් ඔයාලට චිත්‍රපටියත් එක්ක එකතු වුනහම.
2011 වසරෙදි හොන්ග්කොන්ග් සිනමාවෙන් බිහිවුණු අපූරු නිර්මාණයක් තමා ෂැඔලින් චිත්‍රපටය. IMDb rate එක 6.8ක් ගන්න සමත් වෙලා තියෙන සිතුවමක්. Shaoqun Yu, Andy Lau, Nicholas Tse, Jackie Chan වැනි හොංන්කොංග් සිනමාවෙ දැවැන්තයො මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියන්න දෙයක් නෑ, ලස්සන ආයෙ ආයෙ බලන්න හිතෙන ෆිල්ම් එකක් තමා ෂැඔලින් කියන්නෙ.
කතාවට පාදක වෙන්නෙ චීනය තුල ප්‍රදේශ අල්ලා ගැනිමට ඒ ඒ ප්‍රදේශ වල අධිපතියන් යුද්ධයක නියැලුණ අවධියක්. හ්යු චියාහ් (Andy Lau) තමා යුද්ධයේදි පෙරමුණෙන් ඉන්නෙ. ඔහුගෙ දෙවැනියා ට්සායෝ මාන් (Nicholas Tse). මෙයාලා යුද්ධ ගණනාවක් දිනලා, ප්‍රදේශ ගණනාවක් අල්ලගෙන. පලා යන එක අධිපතියෙකු පණ බේරගන්න ෂැඔලින් ආරාමයට ඇතුල් වෙනවා. ඒත් ඔහුට ගැලවුමක් ලැබෙන් නෑ. පූජනීය ආරාමය තුලදිම හ්යු චියාහ් ඔහුව මරා දමන්නෙ
අකාරුණික විදිහට, බෞද්ධ භික්ෂුන්ගෙ ඉල්ලීම් පවා නොසලකා හරිමින්, පැවිද්දන්ට, පන්සලට අගෞරව කරමින්. ඒත් වැඩිකල් යන්න ඉස්සර හ්යු චියාහ්ට මූණ දෙන්න වෙන්නෙ කවදාවත් නොසිතපු දෙයකට. හ්යු චියාහ්ගෙ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙන්න මේ සිදුවීම තමා මුල් වෙන්නෙ.
“අපි කරන පව් වල විපාක අපිට විඳින්න වෙනවා.. අද.. නැත්නම් හෙට.. කවද හරි දවසක ඒ කර්ම වලට වන්දි ගෙවන්න අපිට සිදුවෙනවා.. රජෙක් වුනත් හිඟන්නෙක් වුනත් එදාට වෙනසක් නෑ..”
තවත් ලස්සන චිත්‍රපටියක් එක්ක ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම් යාළුවනෙ. ඔබට ජය….!!
මීට පෙර පළකල ලිපිය
බයිස්කෝප් වෙබ් අඩවියට දිනපතා යන එන සාමාජිකයකු වුවත් අද තමයි ඔයාල වෙනුවෙන් බයිස්කෝප් එකක් දෙන්න හිතුනේ. ඉතින් මේක තමයි මගේ පළමු ඉදිරිපත් කිරීම. ක්‍රියාදාම චිත්‍රපට වලට බොහෝ අය කැමති නිසා මට හිතුන මම නරඹපු තවක් එක් හොඳ බයිස්කෝප් එකක රස ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියල. ඉතින් මේක අපේ martial arts චිත්‍රපට වලට ප්‍රියකරන යාලුවන්ටම පමණයි.
1982 දී jet-li රංගනයෙන් දායක වුන the Shaolin temple චිත්‍රපටය නොබලපු කෙනෙකු නැති තරම්. ඉතින් අද මම ඉදිරිපත් කරන බයිස්කෝප් එක මම කලින් කියපු ෆිල්ම් එකේ නවතම සංස්කරණයක්. මේ ෆිල්ම් එක ගැන කියනවනන්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Benny Chan. මෙයා කරපු ෆිල්ම් වලින් Who Am I?(1998), New Police Story (2004) කියන ෆිල්ම් බොහොමත්ම ජනප්‍රිය වුනා. මෙම චිත්‍රපටයද එසේමයි. ආරම්භය සිට අවසානය දක්වා කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි අතර මෙහි දිවෙන සියලු සටන් ජවනිකා ප්‍රේක්ෂක ඔබගේ සිත් පිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවන පරිදි අතිශය තාත්වික මට්ටමින් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත. මෙහි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ Andy Lau, Nicholas Tse සහ Jackie Chan.
එහෙනම් වැඩි කථාවක් නැතිවම කථාව මොකක්ද කියල දැනගමු. එක්තරා කාලයක චීනයේ එක් එක් බල ප්‍රදේශයන්හි සිටි හමුදා නායකවරුන් එකිනෙකා පරදවා තම පෙදෙස් හි බලය තව තවත් විහිදුවාලන්නට යුද්යක් පටන් අරගෙන තිබුන. ඉතින් Hou Jie (Andy Lau) කියන්නෙත් ඒ අතර සිටි මහත් ආඩම්බර කිසිවකුටත් යටත් වීමට අකමැති හමුදා නායකයෙක්. ඒවගේම අතිදක්ෂ සටන් කරුවෙක්. එක්තරා දිනක මොහු විසින් shaolin පුජනීය භුමිය තුල තමන්ගේ තවත් එක් ප්‍රතිවිරුද්ද වාදී හමුදා නායකයකුව ඝාතනය කරනු ලබනවා. ඒ අතර එහි සිටි සියලු පුජකවරුන්වද අපහාසයට ලක් කරනවා. මේ අතර මෙහි දිවෙන තවත් එක් සුවිශේෂී චරිතයක් තමයි Cao Man (Nicholas Tse). මොහු ගැන කියනවනනම් මොහු තමයි Hou Jie ප්‍රමුඛ හමුදා භට පිරිසෙහි දෙවෙනි අණ දෙන නිලධාරියාව සිටින්නේ. මොවුන් දෙදෙනා අතර ඇතිවන යම් ආරවුලක් මත Cao Man විසින් තම ප්‍රධානියාව එනම් Hou Jie සහ ඔහුගේ මුළු පවුලම ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනු ලබනවා ඕක තමයි කතාවේ ආරම්භය ඉතින් මොහුගේ මේ වෑයම සාර්ථක කරගන්න පුළුවන් වෙයි ද ? නොහැකි වෙයි ද ? බලලම comment එකක් දාමු…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “විකුම් සොයිසා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
470 MB කොපිය මෙතනින් බාගන්න f9a833f2f7975d46a1c08af5000c01f8886eb6c5 810 MB කොපිය මෙතනින් බාගන්න dba64fe3598624c01a3f985f0c6307f3373f0793 2.0 GB කොපිය මෙතනින් බාගන්න 381a4824d2f27f2d74f5d651937daaaacc9692d7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,639 downloadsDownload Shaolin.2011.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
104 comments
නිෂූ
SANATHK
ela film ekak ne. mama laga tiyanawa. balapu neti aya denma baganillaaa. thanxxx
Anonymous
356 mb rip එක එච්චර හොද නෑ.807 mb එක කොහොමද දන්නේ නෑ.
වාසල
356 mb කොපියේ එච්චර අවුලක් තියනවා කියලා මම නම් හිතන්නේ නෑ. මොකද එච්චර කුඩා සයිස් එකක් තියන එකක අපට Blue Ray කොලිටිය බලාපොරොත්තුවෙන්න බෑනේ.
අනිත් කාරණේ තමා අපි මේ වගේ කුඩා එකක් දෙන්නේ හැමෝම ගැන සලකලා. සීමිත අන්තර්ජාල පහසුකම් තියන අයටත් ෆිල්ම් එකක් රසවිඳින්න අවස්ථාව ලබාදෙන්නයි අපේ අරමුණ.
අදාල ෆිල්ම් එකට, ඒ වනවිට නිකුත්වී තියන ටොරන්ට්වලින් කොලිටිය වැඩි, ප්‍රමාණයෙන් කුඩා, විස්වාසණීය ටොරන්ට් එක ලබාදෙන්නයි අපි හැමවිටම කටයුතු කරන්නේ....
෴ජය෴
chamila
thanks
indikson
Thank you.
(@Anonymous, I personally use filesharing sites to download and resync Sinhala subs to that if available. That way I can be sure that the download is a top quality version.)භාග්‍ය
එල මචන්....
Djwathila
එල මචෝ එල
ධනුෂ්ක ලක්මාල් (ධනා)
ela machan ma gawath thiyenawa. man baluwe nathte meke languge eka English nemine. ethakota tikak kammali.. kamk na anyway thanx..
Tharanga Darshana
නියමයි සහෝදරයා.......
එළකිරි......................
මම හරිම ආසයි මේවගේ Film වලට..........Anonymous
indikson,This 356 rip is not a brrip."StyLishSaLH" has good uploads but not this one.I dont understand what the connection between file sharing sites and the quality of this torrent...
rk
ade mama meka kalin bawata balan na une na
:)ඉසුරු උදාන
Ela......ela maxxa film ekak :) Thanx machan..!!!
amila
නියමයි...නියමයි.... බාමි
Charitha Abeynayaka
එළ එළ බාමු බාමු
akalanka
ela elazzz :D
කේ. යූ. ජී. උදාර
thanks machan.
Shashi Fernando
ela ela me wage film ekak hoyaganna baruwa hitiye, thanx new bro oya mein ekak dunnata.
lucky
බෙහෙමත්ම ස්තුතියි
lucky
ඔන්න එහෙනම් බාන්න දැම්මා !
Nuwan Sameera Abeysinghe
ඕනන්න මමත් බානවා...........
jz
tmxxxxxxxxxxxxx brooooo
ashan suranga
thanks machan......
sudeera
good very good
දුලිත් දීමන්ත
නියමයි විකුම් නියම film එකක් දීලා තියෙන්නේ අනික් පාර සිංහල සබ් එක්කම film එකක් දෙන්න සුබ පතනවා. :-D
Nilantha
Thanks brothers....
Nishantha
thanx
Jayan Chamal
elama tama sinahalath tibanam godama tama ela elaga para sinahala sub ekka danna ela kiri jaya veva !
Akalanka Yapa
ජයවේවා කිවුවා !
cc
thnkz machoo
Sha
Ela ela macho onna damma down wenna :D
Thankzzzzzzzzz :)
Jayawewaaaaaaaaa :D
හේමාල්
MATH APU GAMAN BAGATHAA.NOBALAPU AYA BAGENA BALANNA.
uda
සහෝ මුල්ම එකට සුබ පැතුම්!
මේකනම් මා ගාව තියෙනවා; හැබැයි තාම බලන්න වුණේ නෑ. දැන් කතාව ගැනත් දන්න නිසා ඉක්මනින්ම බලනවා! බොහොම පින්!M.D.A Pradeep (අමිල මනනදේව)
හොද චිත්‍රපටියක් වගේ.ඔන්න මමත් දැන් බාන්න දානවා.ස්තුතියි සහෝ.
halapaya
martial arts nam elaaaaaaaaaaa.:*
සමන් කලුබෝවිල
ela...ela.... bamiiii bamiii.. thankx.... jaya wewa...!
Pahan Tharaka
800mb eka mama baawa eke resolution eka dakka gaman movie eka balannath epa una...
Pahan Tharaka
gal mul okkoma kiyanna eda denna ok kalin eka delete karanna epaa...
puluwan nam meetath wadaa hoda torrent file ekak daanna...Pahan Tharaka
mekata BRRIP kewwoth DvDrip walata thamai BRRip kiyanna wenne...... :)
AL1717
Elaaa Meka Nama Iye Bewa. thama beluwe ne
Ada ma Balanawa Thanksa Wewaaa
Asantha
supiri film ekak machan.....maarama gathi......thank u yaluwaaaa, mee ka dammata
CRIP
Ada banawa. Thank you very much.
chana
hithata agata danena patta filem 1 yalu meka jaya wewa
රාම් රාජ්
thanks
amilaub40
wow..saho...bohoma sthuthi....hari film ekak natuwa weli weli hitiye..))))
amilaub40
machanla kauru hari kiyanna puluwanda meka dvd rip ekakda cam copy ekakda?
Alaya
Elooooooooooooooo onnnnaaaa baaaaaaaaaaaaawa ehenam \m/
geeth
mamath baanna damma
! D@sun !
807MB කොපියේ Quality 1k nam Ela ...
Thanxxxxx !!!
\m/ (O_o) \m/
Shaolin (2011) | කර්මය ඵලදීම….
Download nokara balllana ......!!! link ekata click karanna ....
thilak
mamath bagenama beluwa
Advertisement

ඔන්න එහෙනම් ජයවේවා කිවුවා ! බාන්න දැම්මා !