Watch Trailer

Skyline (2010) with Sinhala Subtitles | නොබලන් ඒ දෙස…[සිංහල උපසිරැසි සමඟ]

අය මම උපසිරැසි දැම්මේ ත්‍රාසජනක-විද්‍යා ප්‍රබන්ධයකට. හැබැයි ඔන්න Rig (2010) ට බැන්නා වගේ බනින්න එපා. මොකද මේකත් IMDB වර්ගකිරීම් වලනම් අරගෙන තියෙන්නේ 4.6. ඒත් මට නම් සමහර හොඳයැයි සම්මත බයිස්කෝප් වලට වඩා මේක හොඳයි වගේ. මම හිතන්නේ ratings අඩු වෙලා ඇත්තේ නළු නිළියන් ගේ ජනප්‍රියත්වය මත වෙන්න ඕනේ. කෙසේ ව…


අය මම උපසිරැසි දැම්මේ ත්‍රාසජනක-විද්‍යා ප්‍රබන්ධයකට. හැබැයි ඔන්න Rig (2010) ට බැන්නා වගේ බනින්න එපා. මොකද මේකත් IMDB වර්ගකිරීම් වලනම් අරගෙන තියෙන්නේ 4.6. ඒත් මට නම් සමහර හොඳයැයි සම්මත බයිස්කෝප් වලට වඩා මේක හොඳයි වගේ. මම හිතන්නේ ratings අඩු වෙලා ඇත්තේ නළු නිළියන් ගේ ජනප්‍රියත්වය මත වෙන්න ඕනේ. කෙසේ වෙතත් මෙන්න කථාව සැකැවින්.

අහසෙන් පහලට තැනින් තැනට වැටෙන අමුතුම එළියක්, මිනිසුන් ව පහනට ඇදෙන මෙරුවන් සේ ඇඳ ගනු ලබනවා. දහස් ගණන් මිනිස්සු මෙසේ අවකාශයේ නවතා ඇති යානා වෙතට පාවි යනවා. ඒ අතරින් ජරොඩ් සහ ඔහුගේ ගැබ්බර පෙම්වතිය එම පිටස්තර ලෝක යානා වෙත නොඇදී දිවි බේරා ගන්න යොදන තැතක් මෙහි කතාවේ දැක්වේ. ඔවුන් ව පිටස්තරයන්ට අසු වේද, නැතහොත් පිටස්තරයන් ප්‍රථිවියෙන් එළැවීමට හැකි වේද? ඇත්තෙන්ම කථාවේ කියන්න දෙයක් නැහැ බලන්න තමයි තියෙන්නේ.

24 T.V. series එකේ හිටපු Eric Balfour මතකද? ඔහු තමයි මෙහි ප්‍රධාන නළුවා. එසේම Star Trek බයිස්කෝප් එකේ නීරෝ ගේ බිරිඳට රඟපෑ Scottie Thompson නැමැති සුරුපිය මෙහි ප්‍රධාන නිළියයි. උප සිරැසි දමන්න නම් එච්චර අමාරු වුනේ නැහැ. ඒත් පොඩි sync ප්‍රශ්ණයක් නිසයි, පොඩ්ඩක් පරක්කු වුනේ. අන්තිමට කියන්න තියෙන්නේ, බයිස්කෝප් එක බලන්න. පොඩි ප්‍රතිචාරයකුත් දක්වලා, බයිස්කෝප් කණ්ඩායමම උනන්දු කරවන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

110 comments

  1. ලැසී

    අද මම 1ස්ටි

  2. ලැසී

    එල කොල්ලනේ ජයවේවා!!

  3. AKILA

    මම 2

  4. Anonymous

    mm 3rd

  5. chamila

    MEKA BALUWA.....

  6. chamath

    ela saho onna math banna damma

  7. gwsk-Diyathalawa

    sinhala sub ekka films dena oyata thanks very much...Jayaweewa..

  8. Praසන්ள

    නියමයි.

  9. uda

    ශිරා මූවී එකක් පාටයි.
    මම මේක ගැන කියවලා තිබුණත් බලන්න වුණේ නෑ.
    සබ් එක්කම දුන්නට Thnq

  10. Dulitha

    mama meka balala thiyenawa..anthima tika chora..mul tika nam hodai...

  11. සාගර

    ඔන්න එහේනම් මමත් බානවා බොහෝ කුසල් වේවා

  12. -HacKrisH-

    මම මේක ආපු දවස් වලම බැලුවා. දැන් ඉතින් ආයෙත් බලනවා සිංහල සබ් තෙයෙන නිසා. ෆිල්ම් ඒකෙ එච්චර වරදක් නෑ. ජයවේවා!!! බයිස්කොප්...

  13. සුපුන්

    අපරාදේ මමත් ඕක කලින් බැලුවා නේ .. කොහොම උනත් සිංහල සබ් වලට ස්තූතියි. කෝකටත් සිංහල සබ් එකත් සේව් කර ගන්නවා. ෆිල්ම් එක නම් එච්චරම හොඳ නෑ. ඕක ඔයිට වඩා හොඳට කරන්න තිබුනා කියල හිතෙනවා බැලුවම. අවසානයත් අමුතුයි. ඒත් බලන්න වටින ෆිල්ම් එකක්. මොකද ඔය වගේ Sci-Fi එකක් කාලෙකින් ආවෙත් නෑ නේ.

  14. Anonymous

    thanks 4 da subtitel

  15. Akalanka Yapa

    බොහොම ස්තුතියි...
    බාලම බලමු..
    ජය

  16. Anonymous

    ela ela thnx

  17. uda

    මම බයිස්කෝප් වලට මේල් එකක් එව්වා(වැරදුණා 1ක් නෙමේ 2ක්). තාම ප්‍රතිචාරයක් නොමැත! ඒක බලලා කවුරුහරි එකෙක් මට උත්තරයක් එවපල්ලකෝ....!

  18. විකියා

    බයිස්කෝප් එක හොදයි,,,ඒත් මීට වඩා හොදට කරන්න තිබුනා කියලා මට හිතෙනවා....! වා.මු. නිලන්ත පියසිරි සහෝ තුති.....

  19. roshan

    mamath banawa

  20. පිටස්තරයා

    මැක්සා මචං මේක එනකන් මම බලාගෙන හිටියෙ. බලමු හොඳද කියල.

  21. Air Bender

    meeka patta movie eka ,,siraaaaaaaaaaa

  22. Ajith

    Ela. Mamath Baanava

  23. උදය Salinda

    thanks....

  24. ashan kandy

    menna mage asama ewa.. sinhala sub ekkama thanks bro.. ela ela..

  25. CASC

    ela ela.... tan Q macn.......

  26. yasitha

    thanxxx machan..sinhala sub ekkama dunnata..ahala thama meka balanna une na...dan nam aniwa balanawa....

  27. Amila

    balamin inne.. supiri macho.. tx

  28. Ravinrosh

    thnx 4 ss nilantha.

  29. handa

    niyamai enakan hitiye.

  30. chamath

    patta film eka saho onn man bala baluwath ekka onna balapu nathi aya nam aniwa balanna one film ekka ela ssho maxa wadak

  31. ruchiranga

    thnks macho

  32. Anonymous

    Film එක නම් හොදයි වගේ බලමුකෝ.....sin sub එකට thnx... :0

  33. AL1717

    Ela Machan thanks Kiwwa Sub Ekata

    Movie Eka nam Kalin DL kala.
    Sub Eka Demma Ela Ela

    Thanks SUB Ekata

    Jaya Wewaaa

  34. Ramraj

    මේක මම බැලුවා. මටනම් හොදයි

  35. Thara

    balamuko mekath ela kollek ela el azzz

  36. Anonymous

    Happe athi yanthan
    mata kalin film eka hamba una
    oya sub denawa qwa nisama mama balanna gaththewath ne
    onna mama sub gaththa
    thnxs mahansiyata
    thawa karamu
    api banawa

  37. Bandula Withanage

    බොහොම ස්තූතියි!

  38. Lahiru

    මේක නියම baiscope එකක්,අනාගතයේදී ඇතිවියහැකි Alien vs Human යුද්දයේ මෙතෙක් කල් සිදු නොවූ දැවැන්ත පරාජයක් මෙවර මිනිසාට සිදුවෙය්,නියමටම හදල තියෙනවා...මෙයට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්න බැ ..අවසානය තවත් පටන්ගන්මකින් අරම්භවෙය්.........................

  39. Asitha

    ස්තූතියි සහෝ......
    සි0හල sub එකට ගොඩාක් ස්තූතියි..!!

  40. Priyantha

    බොහොම ස්තූතියි....!

  41. රොබින්හුඩ්

    බොහොම ස්තූතියි නිලන්ත සහෝ... ජය වේවා!

  42. Lakshan

    Thankz.......... onna banna damma :) sinhala sub 1ta nam apahu parak Thankz . mokada meka mama balanna hetapu film 1k ..............

  43. රොයිලි

    අද මැසේජ් එක යවන්න පරක්කු වුනාට සමාවෙන්න ඕනා නිලන්ත සහෝ.

  44. Saman Rathnayake

    තෑන්ක් යූ වේවා...ඔන්න මමත් බානවා..

  45. න්ලීන්

    මේක නියම මූවි එකක්. නියමයි.
    වා.මු අයියට වැඩි වැයෙන් සිංහල දාන්න ලැබේවා....

  46. බින්කු

    It's actors are not that bad. but the script was really poor to attract viewers.

  47. achala

    ela ela niyamai yalu digatama karagana yamu

  48. Dhana

    Tharaha wenna epa mchan... man balala tyena film walin sawuthtuma film ekak thamai meka.. anywy.. awlak na thanx sinhala sub walata

  49. irfan dharma

    niyama film ekak, eth awasaane mata terenne naha,, end is bad,,,

  50. kenny

    ඵල....ඵල........ඔහොම යන්

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.