Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E03] Sinhala Subtitles | පුරාවෘත්ත [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ තෙවැනි කතාංගය. හිතනවා කලින් කල කරුණු පැහැදිලි කිරීම ගැන අපේ යාලුවන්ට වැටහෙන්න ඇති කියලා. අර Spartacus: Gods in the Arena Mini Series එක ගැන. ඒ ගැන වද වෙන්න එපා. ඒකෙන් අපේ කතාවේ රසාස්වාදයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවන කතාංගයේ මොකද උනේ කියලා ආපසු හැරිලා බ…

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ තෙවැනි කතාංගය. හිතනවා කලින් කල කරුණු පැහැදිලි කිරීම ගැන අපේ යාලුවන්ට වැටහෙන්න ඇති කියලා. අර Spartacus: Gods in the Arena Mini Series එක ගැන. ඒ ගැන වද වෙන්න එපා. ඒකෙන් අපේ කතාවේ රසාස්වාදයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවන කතාංගයේ මොකද උනේ කියලා ආපසු හැරිලා බලමු.

“ස්පාටකස්” තමන්ගේ කඩු මල්ලව සටන් පුහුණුව අවසානයේදී, අවසාන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයට මුහුණ දෙනවා. ඒක පරික්ෂා වෙන්නේ එයාගේ ජීවිතය පරදුවට තියලා. සුළු දෙකින් ජීවිතය නැති වෙන තරමේ පරීක්ෂණයක්. මේ පරීක්ෂණයට මුහුණ දෙන්න කලින් “ලෙගාටස් ග්ලෙබර්” ගේ ආගමනයෙන් “ස්පාටකස්”ට ඔහුගේ බිරිඳ සතු යමක් ලැබෙනවා සිහිවටනයක් ලෙසට. පසුව “බැටියාටස්” පොරොන්දුවක් දෙනවා ඔහුගේ බිරිඳ වෙනුවෙන් පරික්ෂා කිරීම් කරන බවටත්, ඒ සඳහා “ස්පාටකස්” හට “බැටියාටස්” වෙනුවෙන් සටන් බිමට පිවිසෙන්නත් සිදුවෙනවා. ඒ කියන්නේ වක්‍රානුකූලව “බැටියාටස්” තමන්ගේ අදහස ඉෂ්ඨ කරගන්නවා. කොහොමහරි “කැපුවා” හි වීරයා වන “ක්‍රික්සස්” ව පරදවමින් පෙර පිනකට වගේ “ස්පාටකස්” පරීක්ෂණයෙන් සමත් වෙලා කඩු මල්ලවයෙක් විදිහට පුහුණු පාසලේ සාමාජිකත්වය ලබා ගන්න සමත් වෙනවා.

අද කතාව එතැන් සිට, ඉතින් දැන් යම් තත්වයක ඉන්න “ස්පාටකස්” තමන්ගේ බිරිඳ සොයාගෙන යන්න හදන ගමන ඉතා ඉක්මන් කරන්න නොගන්න උත්සාහයක් නැහැ. ඒවා ධෛර්ය, නිර්භීත කම ඉදිරියට ඇවිත් බුද්ධියට ඉඩ නොදී ගන්න ජිවිත අවදානමට ලක්වෙන තීරණ. ඔයාලට මේ කොටසේදී දැක ගන්න පුළුවන් “ස්පාටකස්” ගන්න ඒ තීරණ කොච්චර සාධාරණද කියලත් සහ “ස්පාටකස්” එයා දැනට ලබා ගත කීර්තිය මොන අතකට හැරෙනවද කියලත්. එහෙනම් සටන් බිමට තවම පිවිසුනා විතරයි. සටන කරගෙන යන්න හැමෝටම ආරාධනා කරන ගමන් මීළඟ කතාංගයෙන් මුණ ගැසෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

34,890 downloadsDownload Spartacus.S01E03-1.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1All BT1Next BT1

Subtitles

34,890 downloadsDownload Subtitles29 KB

73 comments

  1. was

    පට්ටම කතාවක් නේ ඉක්මනට දෙන එකට තුති

  2. quik

    thanks

  3. lasidu

    පට්ට පතුරු... ඉක්මනින්ම සබ් දෙන එකට කොහොම ඉස්තූතී කරන්නද මන්දා . ජය

  4. vee

    maru macho

  5. chami

    elazzz thnxzzzz

  6. tharanga

    එහෙනම් ඔන්න පින් දීලා සබ් එක මමත් ගන්නවා

  7. wow

    wow.maru :D

  8. ccnp

    Thanks

  9. mihin ලංකා

    සුපිරි මචං නියමා.................යි

  10. elakiri

    එළකිරි මචං

  11. trinco kolla

    thanx kolla marawatinawa ,,,,,

  12. kalinga

    එල එල ඉක්මනට දෙනවා වගේ..එක නම් හොද දෙයක් :) ජය

  13. rusuru | රුසිරු

    ජයෙන් ජයම වේවා හසන්ත

  14. venura

    thnxxxxxxxxxxxxxxx

  15. geeth

    maru tv s akak meyka nam

  16. akila

    ෆට්ට ෆට්ට මචෝ

  17. naleen

    ela machan man digatama balanawa meyka dan
    subs walata thx

  18. bandula

    thnxxxxxxxxxxxxx

  19. Isuru

    bohoma Thanks saho

  20. nalinda

    Ammata Siri.. mekath dunnada... Patta Pata Pata

  21. එරංග

    මේක නම් පට්ටම එකක් මචෝ ඉක්මනට අනිත් ඒවත් දෙන්නෝ ....

  22. BUDSARA PASINDU

    කලිං බලලානම් නෑ
    පස්ට චිත්තරපටියක් කියල හිතෙනව
    තව ටිකක් හොයල බලලම බාගන්නම් හොදේ!

  23. shanaka

    පට්ටම කතාව මචං....

  24. “චූටී මල්ලි”

    ammoe ela ela dhigatama dhenna

  25. malperera

    ඔන්න මෙකත් ගත්තා ඔබට ජය

  26. ns

    niyamai....

  27. ravi70

    awww maru ikmantama sub denawa jayen jaya

  28. ravi70

    awww maru ikmantama sub denawa jayen jayama weeeewa

  29. Shashika

    එල එල වැඩෙ නැගලම යනවා,දිගටම ඔහොම යමු :D

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටම තමයි මචෝ... ඒත් මම මේ කියන්න හැදුවෙත් අඩු සයිස් එකකටත් සබ් අප්ඩේට් කරන්න කියලා, මොකද මම මුළු සීරියස් එකම ඩවුන්ලෝඩ් කළා, සබ් ඒක මැච් වෙන්නේ නැ එකසිය ගණන් mb ෆයිල් ඒකට, දැන් ඒකටත් දීපු ඒක නම් පට්ටයි, මැක්සා වැඩක් හොදේ, එලටම තියෙනවා, ජයම වේවා, ඉක්මනට ඕනේ හොදේ,

  31. Yasitha

    Ela machn keep it uppppp
    Wish u a best

  32. sanju lakshan

    patta story eka
    thanks

  33. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  34. jina

    thanxxx

  35. iroshana

    adu copy 1ta thanks

  36. Dina

    patta,,,

  37. Ravindra

    ස්තුතියි සහෝ .....මම තව Film එකක් බැලුව පට්ට මචෝ එකෙත් Sub දෙන්න පුළුවන් නම් තැන්ක්ස් ...කවුරැ හරි සහෝ කෙනෙක් මේක දැකල Sub දානවනම් ගොඩක් පින්...film එකේ නම තමයි The adjustment Bureau [2011] නළුවා Matt Damon {Mr.Jason Bourne}දන්නවනේ පට්ට Film එක මචෝ මාරම කතාවක් තායි එක ...Thanks .. මචෝ...

  38. mudiya / මුදියා

    ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................ම ස්තූතියි...!

  39. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  40. Asitha

    ගොඩාක් ස්තුතියි ඔයාට මෙ කරන සෙවයට

  41. රාම් රාජ්

    ස්තූතියි.

  42. danushka

    ela machan...

  43. tikiri

    ela ela meka nagala yanava machan ....ubata pin

  44. Praba

    Maru.mamath banawa. adu MB ekaka link ekak deema niyamai.
    Jayawewa.

  45. Yasitha

    පට්ට පතුරු… ඉක්මනින්ම සබ් දෙන එකට කොහොම ඉස්තූතී කරන්නද මන්දා . ජය Obata Ikmanata Denna Anith ekath.....

  46. හසන්ත වික්‍රමරත්න

    තරහ වෙන්න එපා ස්තුති කරන්න ප්‍රමාද උනාට. ගොඩක් ස්තුතියි 900 කට අධික පිරිසක් මේ කතාව සමඟ අත්වැල් අල්ලාගෙන යන්න එකතු උන එකට. කොමෙන්ට් කල නොකළ හැමෝටම ස්තුතියි.... :D

  47. Chathura madusanka

    thanks thanks

  48. mindika

    thanks!!!!!!!!!!!

  49. Gayab Wilkinson

    machoooo sub tika dipanko ikmanata plzzzzzzzzzzzzzzzzz....

  50. Gayab Wilkinson

    machoooo sub tika dipanko ikmanata plzzzzzzzzzzzzzzzzz… seson ekema sub tika eka para dapanko machoo puluwannam loku udawak...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.