Watch Trailer

The 100 [S02E03 – Reapercussions] | පැනගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් මම ආවා තුන්වෙනි කොටස අරගෙන. ගිය සතියෙ කතාව මතක් කරන්න ඕනද එහෙම? නැතුවත් ඇති මගෙ හිතෙ. ඔන්න ඔහෙ කමක් නෑ එහෙනම් කෙටියෙන්ම ලියන්නම්කෝ. ආක් මධ්‍යස්ථානයේ තනිවෙච්ච ජාහා ආපහු කොහොමහරි විදියක් හොයාගෙන පොළවට ආවා. හැබැයි වැටිලා තියෙන්නෙ කාත් කවුරුවත් නැති පැත්තකට වගේ තමා අපි දැක්කෙ. ඒ අස්සෙ…

T100TVSE2-1

ඔන්න එහෙනම් අදත් මම ආවා තුන්වෙනි කොටස අරගෙන. ගිය සතියෙ කතාව මතක් කරන්න ඕනද එහෙම? නැතුවත් ඇති මගෙ හිතෙ. ඔන්න ඔහෙ කමක් නෑ එහෙනම් කෙටියෙන්ම ලියන්නම්කෝ.

ආක් මධ්‍යස්ථානයේ තනිවෙච්ච ජාහා ආපහු කොහොමහරි විදියක් හොයාගෙන පොළවට ආවා. හැබැයි වැටිලා තියෙන්නෙ කාත් කවුරුවත් නැති පැත්තකට වගේ තමා අපි දැක්කෙ. ඒ අස්සෙ නිර්වින්දක ඖෂධ වගේම සාර්ථක වීමේ සම්භාවිතාවක් නැති ශෛල්‍යකර්මයක් රේවන්ට කරන්න ඇබී සමත් වෙනවා. හැබැයි තාම ඇයට ඇවිදින්න නම් බෑ. ඒ වගේම කේන් තාමත් පස්ස ගහන හින්දා හිරේ උන්න බෙලමි හා මර්ෆි දෙන්නවත් නිදහස් කරගෙන ෆින් තවත් දෙන්නෙක් එක්ක පිටත් වෙනවා ක්ලාක්ලට මොකක්ද වුණේ කියලා බලන්න. ඒකට ඇබීගෙත් සම්පූර්ණ උදව්ව ලැබෙනවා. දැන් බෙලමිලා හිතන් ඉන්නෙ ක්ලාක් ලව භූමිවාසීන් අල්ලගෙන ගියා කියලයි. ඉතින් එයාල යන්නෙ ඒ ගමටයි. හැබැයි ඔය ගමේදි ලින්කන්ව බේරගන්න ඔක්ටේවියා දරණ උත්සහයත් වතුරේ ගියා දකින්න ඇතිනේ. අන්තිම මොහොතේ රීපර්ස් ලා ආවා ඒ මැද්දට.

හොඳම දේ වුණේ මවුන්ට් වෙදර් හිදීයි. බොහොම සැකයෙන් උන්න ක්ලාක්ට තමන්ගේම සගයන්ගෙන් අහන්න වුණේ බැණුම් තමා. හැබැයි අන්තිමේදි එහෙ රහසක් හොයාගන්න ඇය සමත් වෙනවා. ඇය එහිදී හිර කරලා ඉන්න භූමිවාසීන් කණ්ඩායමක් එක්ක ඉන්න අන්‍යාව අඳුනගන්නවා.

හැබැයි මේ ඔක්කොම අනික් කට්ටියට ඒත්තු ගන්වන්න ක්ලාක් සමත්වෙයිද කියලා බලන්න වෙන්නෙ නම් අද තමා. ඒ එක්ක අනික් කට්ටියටත් මොකෝ වෙන්නෙ කියලා එහෙනම් අද කොටසෙන් බලන්නකො.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

37,669 downloadsDownload The.100.s02-e3.sinhala.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

37,669 downloadsDownload Subtitles92 KB

69 comments

  1. Ashen

    ammo tnx sub ekata

  2. lakshan

    elaaaaaaaaaaaaaaaaaaaaa

  3. hashan

    ela

  4. Lakmal Rusira

    mama ada !st aaaaaaaaaaaaaaaa..thnx sub akata

  5. Lahiru

    Man eka ..... !!!!! he he

  6. janaka

    onna mamai palaweniya....... thnx saho..............

  7. Dilanka

    Thanks machan :)

  8. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  9. ශාන් විමුක්ති [විමා]

    හෑ.......
    කෝ බොල පොඩි සයිස් කොපිය :o
    සබ ගන්නම්
    පොඩි කොපිය අවහම බලන්නම් ඈ

  10. Ravindu Adithya

    thanx.

  11. Kulanjana Maduranga

    ela meka denakm unne.subata thanks ROYLI Aiye…..digatama sub demu.jaya wewa……..

  12. #ChalinduDeshan (කිනා)

    යකඩෝ......
    දෙවෙනි එක බලලා නිකමෙට ආවා තුන්වෙනි එක ඇවිත් මට වැරදිලාවත් මගඇරිලද කියල බලන්න.
    මෙන්න බොලේ තුන්වෙනි කොටස උඩින්ම දිලිසි දිලිසි තියෙනවා. එල ඈ.
    ජයමවේවා!

  13. suneth

    thankzzzzzzzzzzzzzz

  14. Kushan charith

    එල රොයිලි අයියෙ thank කරනව sub එකට....ජය෴෴෴

  15. නුවන්ත දුලාන්

    නියමයි රොයිලි අයියා....
    බොහොම ස්තූතියි උපසිරැසියට...!!!!

  16. Neranji Sulakkana

    තැන්කිව්... සයිට් එක නිකං හිර වෙලා වගේ.. අනේ මංදා

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍තා‍ම ‍දෙ‍වැ‍නි ‍කො‍ට‍ස‍වත්‍ ‍බැ‍ලු‍වේ ‍ති‍යා ‍බා ‍ගත්‍‍තෙත්‍ ‍නෑ.
    ‍සබ්‍ ‍එ‍ක ‍අ‍රන්‍ ‍ති‍යා ‍ගත්‍‍තා.
    ‍මේ‍කෙත්‍ ‍සබ්‍ ‍එ‍ක ‍අ‍රන්‍ ‍ති‍යා ‍ගන්‍‍න‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍අ.., ‍මේ ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ, ‍ගි‍ය ‍ස‍ති‍යේ ‍කො‍ට‍ස‍ට,
    ‍අ‍පේ ‍ආ‍සි‍රි ‍මා‍මා ‍දා‍ලා ‍තිබ්‍‍බ ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍ක ‍ඔ‍යා‍ට ‍කි‍ය‍ව ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍උ‍නා‍ද? :-D
    ‍එ‍හෙ‍ම ‍උ‍නා ‍නම්‍ ‍ස‍තු‍ටු‍යි. ‍ම‍ට ‍නම්‍ ‍මෙ‍ලෝ ‍දෙ‍යක්‍ ‍කි‍ය‍ව ‍ගන්‍‍න ‍ති‍යා ‍තේ‍රු‍නේ ‍නම්‍ ‍නෑ. :-D
    ‍ඔන්‍‍න ‍ආ‍සි‍රි ‍මා‍මේ, ‍මේ ‍පා‍ර ‍හො‍ද ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍, ‍ඒ‍කත්‍ ‍කි‍ය‍ව ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍එ‍කක්‍ ‍දාන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  18. Sameera

    thanks.........

  19. Jamson

    Thanks a lot

  20. musthaq

    thankssssssssssssss

  21. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. sam

    thanks saho. Magabalagena hitye

  23. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  24. haz

    niyamai sahooooo patta kathawa
    mamath set una onnaaaaaaaa

  25. Mahesh

    sub ekata thanx aaaaaa

  26. dev

    bohoma stuti saho.............. .

  27. නලින්

    ස්තුතියි රොයිලි අයියා..

    ජය වේවා!

  28. Sach

    සබට තුති royli අය්යේ !!!!!

  29. තිසල් නදීශන (සොනික්)

    නියමයි...ඉක්මනට දෙනකන් බලන් හිටියෙ.... ස්තූතියි... :)

  30. Sam

    thnkss shooo...niyamai..
    elzzzzzzzzzz......//

  31. Neranji Sulakkana

    නැතුව බැලුවා... ඒත් ආයෙ දාගෙන බලනවා.. ඊයෙ වැඩ කළේ නෑ

  32. sajeevi

    thanks

  33. Lahiru

    Elaz.Thanks

  34. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  35. හර්ෂණ

    එල වේවා.. ජය වේවා...

  36. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  37. Gayan Sampath

    pataaaai
    Thanks royli sahooo.....
    Jaya wewa.....

  38. silent$

    thanx bro !!!!!

  39. samantha

    This is excellent.

  40. sadu

    tnkzzzzz sub ekata.anith ewath me wage ikmanatama demu....b.s

  41. manoj

    thank u soooo much sahoo

  42. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඊයෙම ගත්තෙමි ඊයෙම බැලුවෙමි.
    සබට තුති රොයිලි අයියේ ජය :) :)

  43. sujeewa

    උපසිරසියට ස්තුතියි.....

  44. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හෑ:::::
    කෝ බොල 130 mb කොපිය...
    ඩේටා වලට පෙරේත කමේ නෙවි...
    දැන් අපි 130 එව්වට පුරුදු වෙලා ඒක අතාරින්න බැරි තරමටම...
    ජය වේවා!!

  45. Eshan

    Pattama kathawa ban meka nam amathaka wenne na super thanks machan

  46. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියා නියමයි...
    ආසම ටීවී සීරියස් එකක් මේක...
    ඔන්න බෑවා..
    ඔක්කොම දුන්නට පස්සේ තමයි ඉතින් බලන්නේ..
    එලට ඇති කතාව නේද ?
    ජයම වේවා...!!!

  47. Yenu

    Thank you.......

  48. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  49. Ama

    බොහෝම ස්තූතියි!!!!!!

  50. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.