The 100 [S03 : E11] with Sinhala Subtitles| “රේවන්” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අදත් කොහොමෙන් හරි ආව දවසෙම ඉවරයක් කළා..දැන් වෙලාව එකොළහයි. ඇඩ්මින්වරු අවදියෙන් උන්නොත් සබ රෑම පළවෙයි. හොදයි එහෙමනම් කතාවේ අද ජස්පර් සහ ක්ලාක් අනෙක් සැට් එක ගාවට එනවා රේවන්වත් එක්කන්. කොහොමහරි ඇලි දැනගන්නවා එයා හොයන දේ තියෙන්නේ ක්ලාක් ළග බව. ඇලි මාරම ගේමක් දෙනවා රේවන් ලවා කට්ටිය ඉන්න තැන හොයවගන්න. දැන් පේන හැටියට කතාවේ අන්තිම වෙන්න වෙන්න ආලෝකේ නගරේ එක්ක ගේම වැඩිවෙන පාටක් තියෙන්නේ.අද පෝලිස් ගැන කිසිදෙයක් පෙන්වන්නේ නැහැ.
එහෙමනම් කට්ටිය බාගෙනම බලන්න. නිදිමත වැඩි නිසා වැඩි යමක් ලියන්නේ නැහැ මම. හැමෝටම සුබ සති අන්තයක් කිව්වා එහෙමනම්.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35384 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
thank you saho
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි……
Thanks bro
thank you bro
Ela mcn
Thank you very much Madukapriya
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Thanks machan
thanks machn..
Thanks saho
සබට බොහොම තුති
thank you machoo
thanx bro
Thanks Bro !!!
නියමයි සහොදරයා
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx machan keep it up..
Thanks a lot…
Great…
thank youuuuuuuuuuuuuuuu happy new year
thanks macho. iwasillak nethuwa hitiye
සුබ අලුත් අව්රුද්දක් වේවා..සබ එකට තැන්ක්ස් බ්‍රෝ…..
mchn.. Grimm kyla tv series ekak tynwa..
eke sinhala subs. denna puluwnda??
සබට බොහොම තුති නිලුපුල් මලේ
Thanks..
අපි 25 ක් විතර මෙික ඵනකමි බලන් ඉන්නෙ අපි ඔක්කොම වෙනුවෙන් thanks bro ජයවෙිවා
Suba aluth auruddak wewa bro…
sub eakata thanks…..
tnxx puluwan ikmnata denna machoo sub eka
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
thankzzzzzzzzzzzzz bro
enakan balan hitiye ban… tnxxx eth sub eka baaganna bane machan.. help!!
Tnzz bro sub ekata. Elama
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට ස්තුතියි සහෝ
ජයවේවා…….…
ela , thx sahoo
Thanks
බොහෝම ස්තූතියි සබට ඔන්න එහෙනම් අරගන්නවා ජයවේවා
oyanam niyamai ayya….godaaak thankz ah..
ස්තුතියි සහෝදරයා.
Thankz lot
Thanks macho….
Thanks Bro………………….
Thanks machan, uba episod aka apu gaman saba denawa thanks again
නියමයි
thanks
Niyama wadak macho…blagena hitiye sub eka enakan.habai mechchara ikmanata hambawei kiyala nan hithuwe na…sub ekata bohoma pin kiwwa.. ehenam api giya…..
ස්තුතියි මධුකප්‍රිය සහෝ.ජයවේවා !
ස්තුතියි සහෝ උපසිරසට
ජය…
ස්තූතිය් මචන්
thanks bro…
Tks a lot…
thanks for sub bro!!!
thx a lot
thanx mechchara wela aharagena balagena hitiye sub eka denakam bro. 1st wenna bari una film ekak bAlapu nisa.
thaaaaanx aloooot
thanks aiye..ela.digtama yamu..yakku gas nagina time ekata 100 balanawa kiyanne..athal wede a…………
Thanks
elma thz machoo sub ekta
awrudda asseth ikmanta sub karala ela macho thnqq jayawewa.suba aluth awruddak!
Thanks machan!!
Suba aluth auruddak weva machan…. Sub vadi vidiyen karanna sith pahala weva.
sub eka baanna bane machan.. help ekak dipanko
anith 1kath ikmanata dennako..