කොහොමද කට්ටියටම.. ඔන්න එහෙනම් ගෙනාව 100 හත්වන කොටස.. දැන් වෙලාව හවස පහයි තිස්පහයි.. අදනම් ඉක්මනටම වාගේ ඉවරයක් කරගත්තා.. හරි අපි බලමු මොකද අද වෙන්නෙ කියලා කෙටියෙන්ම.. කට්ටිය මෙච්චර කල් බලාගෙන හිටපු කලු වැස්ස අද වහිනවා.. ක්ලාක් යනවා ඇබි ඉන්න විද්‍යාගාරයට.. එතනත් පොඩි අවුල් වගයක් වෙනවා,,එමොරි කෙල්ලත්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
32,988 downloadsDownload The.100.S04E07.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
66 comments
Damith Perera
Randil
hamme ada kalinma awilla. ස්තුතියි සබ් එකට.
Vikum
ස්තුතියි සබ් එකට..
silent$
Patttaaaaaaaaaaaaaaa
Madura J. Kawshalya
යකඩෝ..උඹ නම් ටයිපින් මැසිමක්.එපිය ඇවිත් තවම වරුවක් වත් ගියේ නෑ ....තැන්කිව් වේවා...!!
Jeewantha
හරියටම හරි ටයිපින් මැෂිමක්ම තමා. බොහොම ස්තුතියි.
Ravin Laksitha
niyamaine mara speed mama hithuwe heta dai kiyala thankuuuuuuuuuuuuuuu appaaaaaaaaaaaaaaaaaaa
shehan
supirima. vedda vage dunna ahenam
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවාKulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx bn
Udara Damith B/K
ela
priyan99
thanks bro sub ekata.jaya wewa.
Prasad Randunu
Elamai sahoooo... Hebei Wisthareth tkak tbbanam maara gathiyak ei. Attatama... Poddak oyage mathe ekka wistharayak demmanm elamai. Sub ekata tnk u bro. Jaya wewa
Praneeth Gunasekara
Thanks bro Hamadama Comment Kranna bari unath ape hithe oyala okkoma innawa. Oyala nisa api pissek vage pissek vage me tv epis balanne
Rakitha
ඊයෙ සුපර්ගර්ල්, අද උදේම අයන් ෆිස්ට්, දැන් 100, උඹ නම් මාර එකෙක් තමා බං. එළම කොල්ලො, දිගටම කරමු. ජය වේවා......
Dushantha
tnx bro
රුමේෂ් කහවත්ත
බොහොම ස්තූතියි සහෝ!!!
melan shamaika
meka banna link ekak diynko kawru hari
Ravin
Thanks for the Sub
Asanka
Thanks bro
piyumal sanjeewa
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
dulaj bandara
thanx brow
Mee
කොර මචං
Nuwan
thanks bro sub 1kata
Malith Rubasinghe
උපසිරැසියට ස්තූතියි සහෝ... ✌️✌️✌️
Gihan Iddamalgoda
thanks 4 sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wasantha
උපසිරැසියට ස්තූතියි සොහොයුර,,,
Gathsara Umesh
Bohoom sthuthiy sabata ayyee
NAVIN
Thanks......
akalanka
machn bawa..patta hode
chamod98
thanks bro...........
Udara Cooray
ස්තූතියි සහෝ
Sajeevi
Thanks
Thilina Krishantha
Thanks Bro
yumal
thankZZZZZ bro!!!!!!!!!!!
harsha
හැමෝවම කුලප්පු කරපු කළු වැස්ස මේපාර එනවාද? ස්තූතියි සහෝ ඔන්න එහෙනම් සබ ගන්නවා ජයවේවා
Geeth Dilshan
tnz mchn...digatama me wage saba diyan..elamah
podda
sub 1 tnx bro!! keep it up.......
Ravindu Rukshan
thx
vidura
thnz mcn sub ekata...
shanaka
thanks
Neer
Thanx maduka
Raveesha Sandamin
Elma bro
Asiri Mahalaksha
බලා ගෙන ඉන්න බැරි කමටම English සබත් ඒක්ක බැලුව සහෝ.. සිංහල සබත් ඒක්ක අායෙ පාරක් බලමු.. ජය වෙවා!!!
Amila Mudalige
Sub ekta Thanks saho
Asanka Mapa
plz ekmanata E 08 sub dannakao..
ravi
onna ep 08 nan eliyata dala theyenne.....sub eka dunnoth kollata pin didi balanawa.....
Asanka mapa
Ep 08 mokeda dala tiyanne.
PDROX
Tanx bro
Advertisement


ඔන්න මම තමයි මුලින්ම බා ගන්නේ ස්තුතියි සබ් එකට