ඔන්න එහෙනම් අරගෙන ආවා THE 100 සයවැනි කතාමාලාවේ 12වැනි කොටස හෙවත් අවසානයට පෙර කොටස. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටසේ මොකක්ද උනේ කියලා මතක් කරගෙනම ඉමුකො. ගිය සතියේ කොටස ගැන කියනවනම් රසෙල් මැඩිව යොදාගෙන ඇටමිදුළු නිස්සාරණය කරන්න පටන් ගත්තා නයිට්බ්ලඩ් හදන්න. ඒ වගේම මැඩිගෙ ඔළුව ඇතුලේ උන්න ෂෙයිඩ්හෙඩාගෙ…

ඔන්න එහෙනම් අරගෙන ආවා THE 100 සයවැනි කතාමාලාවේ 12වැනි කොටස හෙවත් අවසානයට පෙර කොටස. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටසේ මොකක්ද උනේ කියලා මතක් කරගෙනම ඉමුකො.
ගිය සතියේ කොටස ගැන කියනවනම් රසෙල් මැඩිව යොදාගෙන ඇටමිදුළු නිස්සාරණය කරන්න පටන් ගත්තා නයිට්බ්ලඩ් හදන්න. ඒ වගේම මැඩිගෙ ඔළුව ඇතුලේ උන්න ෂෙයිඩ්හෙඩාගෙ සැලැස්ම උනේ ජැක්සන්ව මරලා පැනගන්න එක. නමුත් මැඩි ඒක කලේ නෑ කියලා දැක්කනේ. ඒවගේම තමා රසෙල් විසින් මර්ෆිට නව අවස්ථාවක් ලබා දෙනවා ඒ තමයි කැලෑවට ගිහිල්ලා ජොසෆින්ව බේරගන්න එන්න කියන එක. එහෙම කළොත් මර්ෆිටයි එමෝරිටයි අමරණීය වෙන්න ලැබෙනවා බැරි උනොත් එමෝරි මිය යනවා. ඒ වගේම තමයි ඔය අතරේ ගායා, සහ මිලර් දෙන්නා සිරගත වෙලා ඉන්න තැනින් පැනගන්න ක්‍රමයක් හොයනවා
.
ඉතින් කැලෑවේ සිදුවීම් දිහා බැලුවොත් ගේබ්‍රියල්, බෙලමි, ක්ලාක් ඔක්ටේවියා කට්ටියම ඉන්න තැනට ගේබ්‍රියල්ගෙ දරුවෝ ටික කඩාපාත් වෙනවා. හැබැයි මේ කවුරුවත් දන්නේ නෑනේ සේවියර් කියන්නේ ගේබ්‍රියල්ට කියලා, ඉතින් ඒ ඇත්ත එලි වුනාට පස්සෙ ඒ අයට බොහොම කේන්ති යනවා. ගේබ්‍රියල්ව මරන්නයි සූදානම. නමුත් බෙලමි කපටි උපායක් දාලා ගේබ්‍රියල්ට ජීවත් වෙන්න ටික කාලයක් අරගෙන දෙනවා මතකයිනේ. කොහොමහරි කට්ටිය රක්ත සූර්ය විෂ යොදාගෙන බෝම්බයක් හදාගෙන ඉන්න අතරේ මර්ෆි සහ සැන්ටම් ආරක්‍ෂකයො එතනට පහර දීලා ජොසෆින්ව අරගෙන යනවා. ඒ කට්ටිය එහෙම හිතුවට ඇත්තටම ඉන්නෙ කලාක් නෙව. ඉතින් ක්ලාක්ගෙ සැලැස්ම ඇතුළට ගිහිල්ලා ජොසෆින් වගේ රගපාලා ආවරණය අයින් කරන එකනේ.
ඔය අතරේ මියගිය සිමෝන්ට නැවත පණ දෙන්න රසෙල් තෝරාගන්න ශරීරය වෙන්නේ එකෝව. ඉතින් එකෝව නයිට්බ්ලඩ් කෙනෙක් බවට හරවන ක්‍රියාවලිය බාරවෙන්නේ රයිකර්ට. රයිකර් කෙසේ හෝ මේ ක්‍රියාවලිය කරගෙන ගියත් අන්තිමේ මිලර් සහ ගායා එතනට ඇවිල්ලා එකෝව බේරගන්නවා. බෙරිච්ච එකෝ මුලින්ම කලේ රයිකර්ව මරලා දැම්ම එක. ඒ වගේම එකෝගෙ පුංචි කාලේ සිදුවීමක් ගැනත් ගිය සතියේ කොටසින් දකින්න ලැබුනා කියලා මතකයිනේ.
හොදයි එහෙනම් ඔන්න අද සෑහෙන්න වෙනස්කම් වගයක් සැන්ටම්වල වෙන්න යන්නෙ, ඇත්තටම කිව්වොත් නොසිතුව දේවල් වගයක් තමා වෙන්නේ. එහෙනම් ඒ ගැන මොකුත්ම නොකියා අද කොටස ඔබටම බලන්න ඉතුරු කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය. ලබන සතියේ අවසන් කොටසින් හමුවෙමු.
.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
28,487 downloadsDownload The-100-S06-E12.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
68 comments
Thamanna
Sanath Indika
thx brooo :) (y)
Achi
Thank bn
sanjeewamadhu
thnx sub ekta
Shashi
බොහොම ස්තූතියි!
dilsara46
thanks you
Dulshan Arosha
ස්තූතියි
Thushara
Thanks machan. Wedath thiyagena mechchara ikmanata sub 1 dunnata ubata pin sidda wenawa machan godak. E wagema lipiyath man balanawa. Ekath mata nam watinawa. Eka baluwama thamai refresh wela ganata kathawata enter wenne.
Darshana89
උපසිරසට ගොඩක් ස්තුතියි
Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
අනෙ plzzzzzzzzzzzzzzzසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
sanjeewakbg
Thanks bro...
Tharindu07
Thanks machoo......!!!!!
suranuwan
thank you..........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
Nadeesha rox alahakoon
Tnx bro subt
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!
Dhanushkadill
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Pasindu16022
Thanks aiye...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for Sub!
Sandarunimsara
Sub ekata tnx bro
sandun devinda
ftta
yohantakar
tnx for sub
Ayesh Prashan
Thank You
dx12
Thanks bro
Godk pin bro
Bro the boys tv series ekta sub dennako
Good luckTharuka shehan
Tnxmcn.වෙබ් rip වලට පුලුවන් සබ දියන් ආයේ
darktenu
Thnk U Very Much Broh.Puluwannanam "Smallville" Ekata Sub Dannakoo
Dinesh
Sub akata thanks.super girl ake ithuru epi tikata sub denawada
dil_shan
sub eka dunnata tnz
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව එක කොටසයි....Tharindu Madushan 96
Thank bro
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
wajira
Thanks for sub
sum
thank you digatama karagena yamu.thawa ekai
Kaveeshdiyashan
You tv sereas ekata sub dunnam patta
sinhalasub
Thanks Saho..
Milind@
Thanks saho
indika75
thanks..
lapatiya14
thankz bro
Kapila4499
thanks for sub
s.s.m
tz sub ekata....
Kasunmadawa342
Thanks
Shehan putha
Thanks m p.....
oshanmp
උපසිරැසියට ස්තුතියි!
Ashan Maduranga
jaya wewa baiscopeset ekatama
sub ekata thanks broරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
thanks bokka
ravindu_1987
Thank u....
Asiri Mahalaksha
බොහොම ස්තූතියි ❤ ජය වේවා.
sunanda shanth
thanks
Advertisement
![The 100 [S06 : E12] Sinhala Subtitles | යළි හමුවීම් සහ වෙන්වීම්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



Ela