Watch Trailer

The 100 [S07 : E12] Sinhala Subtitles | මිත්‍රත්වය සහ විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න THE 100 7වැනි කතාසමයේ 12වෙනි කොටස අරගෙන ආවා. ඉතින් මේකට සෑහෙන්න පරක්කුයි තමයි. හැබැයි ඉතින් ඒ ගැන පෙර දැනුම් දීමක් කරලයි තිබ්බේ ඔන්න. ඒ වගේම තමයි හිතාමතා මේක පරක්කු කරන්න කිසිම උවමනාවක් නෑ මට. තව කියන්න ඕන විශේෂයෙන්ම බැරිනම් වෙන කෙනෙක්ට දෙන්න කියන අයට එහෙම දෙන්න කෙනෙක් නැති බව. ම…

හොදයි එහෙමනම් ඔන්න THE 100 7වැනි කතාසමයේ 12වෙනි කොටස අරගෙන ආවා. ඉතින් මේකට සෑහෙන්න පරක්කුයි තමයි. හැබැයි ඉතින් ඒ ගැන පෙර දැනුම් දීමක් කරලයි තිබ්බේ ඔන්න. ඒ වගේම තමයි හිතාමතා මේක පරක්කු කරන්න කිසිම උවමනාවක් නෑ මට. තව කියන්න ඕන විශේෂයෙන්ම බැරිනම් වෙන කෙනෙක්ට දෙන්න කියන අයට එහෙම දෙන්න කෙනෙක් නැති බව. මොකද කිසිම උපසිරසිකරුවෙක් නිකම් ගෙවල්වලට වෙලා ඉන්න අයවත් රස්සාවක් විදිහට මේක කරන අයවත් නෙවේ. අනික එහෙම දෙන්න මේක බලන කෙනෙක් වෙන්නත් ඕන. හරි එහෙමනම් කතාව ගැන බලමුකෝ.

ගිය සතියෙ අන්තිමේට එතෙරියාව ඉදලා සෑහෙන්න වෙහෙසකර අභියෝගයකට පස්සෙ බෙලමි නැවතත් බාඩෝවලට ආවා. හැබැයි බාඩෝවල තාක්‍ෂණය යොදාගෙන කරන්න බැරි උන දේ බෙලමිට එතෙරියාවේදී සිද්ධ කරන්න උපදේශකවරයා සමත් උනා. ෂෙපර්ඩ් ගැන විශ්වාසය නොකළ බෙලමි අන්තිමේ ෂෙපර්ඩ්ගෙ පරම භක්තිකයෙක් වෙලා නවතින්නේ. ඉතින් එහෙම බෙලමි ආ ගමන්ම කළේ ක්ලාක් කරගෙන ගිය බොරුව ෂෙපර්ඩ්ට අල්ලලා දුන්නු එක.

ඉතින් අද කොටසින් ඔන්න බෙලමිගෙ ක්‍රියාව නිසා හැමෝවම ආයේ හිර කරලා දාලා. ඒ වගේම දැල්ල විනාශයි කියලා දන්නා නිසා කට්ටියට මරණ දඩුවම දෙන්න තමයි බිල් සූදානම් වෙන්නෙ. හැබැයි බෙලමි එහෙම ලේසියෙන් මේක අතාරින්න සූදානම් නෑ. බෙලමි හැමෝම ළගට ගිහිල්ලා දැල්ල තියෙන තැන අහගන්න උත්සහ කරනවා. බැරිම තැන ඒ අයව මතක ග්රාහකයට ගෙනියන්න නියෝග කරනවා. මේ දේවල් දැක්කම පේන්නේ බෙලමි දැඩි ලෙසම වෙනස් වෙලා කියලා.

ඉතින් ඔය අතරේ සැන්ටම්වල පාලනය අතට ගත්තු ෂෙයිඩ්හෙඩා හැමෝටම අවස්ථාවක් ලබා දෙනවා ඔහුට දණ නවලා යටත් වෙන්න. ඉතින් අපේ කැරපොත්තා, ඒ කියන්නෙ මර්ෆිනම් කිසිම සැකයක් නොහිතෙන ආකාරයට යටත් වෙලා දණ නවනවා. ඉතින් ඊට පස්සෙ ෂෙයිඩ්හෙඩා එලිජියස් හිරකරුවන් සහ ගේබ්‍රියල්ගෙ දරුවන්ටත් ඊට අවස්ථාව ලබා දුන්නත් මේ දෙගොල්ලන්ගෙන් එක කොටසත් යටත් වෙන්න කැමති වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ඔවුන්ට මිය යන්නයි සිද්ධ වෙන්නෙ.

ඔය අතරේ ෂෙයිඩ්හෙඩා මැඩී සහ බැතිමතුන්වත් මරන්න හොයනවා. ඒ වගේම කැලෑවට ගිය ක්ලාක් ඇතුළු පිරිසවත් හොයනවා. එහෙමනම් අපි බලමු මොකක් වෙයිද කියලා අද.

ප-ලි: අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයට යළි 13 කොටස විකාශය වෙන්නෙ සැප්තැම්බර් 9වැනිදා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

23,439 downloadsDownload The-100-S07-E12.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

23,439 downloadsDownload Subtitles66 KB

62 comments

  1. Maleesha lakmal

    1st download

  2. Ravi

    Thq

  3. Sasanka Neelanuwan

    තෑන්ක්ස් සහෝ. එනකම් බලාගෙන හිටියෙ. උබ සනීපෙන් නේද

  4. Dewadithya

    Thanks for sub!

  5. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  6. Anonymous

    thanks bro.. parakku unata awulak na..

  7. Anonymous

    banapu aya baninna aththe hadaganna matto

  8. Dan

    Thank You ...

  9. K.Gayan

    Thanks machan , kohoma hari dunna ne eka watinawa. Bayina unta sub eka hadagena balanna kiyanna. Gon yakku.

  10. Anonymous

    Thanks sub ekata.jayawewa..!

  11. Nisa

    Thankuuu machn...

  12. indika

    thanks

  13. Kcd Satharasinghe

    Thnkz bn

  14. Anonymous

    TQ aiya fttma

  15. ab

    thnx saho >>>>>>>!

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  17. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  18. Anonymous

    THanks bro oyata kattya baninda aththe meka balanda thiyana aasawa wadikamata ganan ganda epa.

  19. indika75

    thanks..

  20. Yasith Randika

    Thanks for the sub bro

  21. Anonymous

    Thanks bro

  22. Anonymous

    Thnx bro.. eka eka banina ewa gnn gnn epa bn..

  23. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි. පුලුවන් වෙලවක උපසිරස දැම්මට කිසිම අව්ලක් නෑ. කොහොමත් මේක වැඩ නැතුවට කරන දෙයක් නෙවෙයි කියල හැමෝම දන්නවනෙ. ඒ නිසා පුලුවන් වෙලවක දාන්න.

  24. MadRad0912

    thanks brother..

  25. Duminda

    Thanks.. good job machan..keep it up

  26. Anonymous

    Thank you mchan

  27. Dhanushka Dilranga

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  29. Anonymous

    Much waited subtitle.pls upload quickly.U are taking too long to give sub

  30. Thushara Indrajith Pathirana

    pissudha machan kata dunnath mehema parakku wenna puluwan. hdissi un innawa nam thamanma sub 1 liyaganna ekane aththe. parakku wela hari mehema free lassana sub 1k dena ekama madida.

    1. Anonymous

      Episode 13 ikmanata dapn mcn.

  31. big dog

    thanks bro.......

  32. Anonymous

    ai bn sub eka add krama wena bashawakin wage pennnane

  33. shanika

    thank yoy..ath Mata vedio eka hoya ganna beri unane

  34. supun

    tz sub ekata...

  35. sahangayantha

    thanks a lot saho sub ekata

  36. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  37. Gami

    Thanx bro seson 2 idan baluwe baiscop sub thamai.ada mage palaweni coment eka.kauru monawa kuwath wada karana kena thamai eke amaruwa danne

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  39. darshana

    thanks bro

  40. danuska

    Thanks bro

  41. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    ඔබට බුදු සරණයි
    ජයවේවා
    සතුටින් ඉන්න.

  42. Hasantha

    Thank you brother

  43. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  44. Anonymous

    Me lucifer season 5 denne nadda... apita hitha hadan wena wisadumakata yanna... e gana kisi danum deemak naa

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      Machan sub dena eka nawaththanawanam poddak danumdeemak diyan fb wath.. lucifer kisi kathawak na

  46. Uvi

    thanks bro

    1. Chathura

      Episode 13 denne kawadada?????

    2. Anonymous

      13 sub dannko

  47. Manjula chaminda

    thaks dear..

  48. Anonymous

    13 nathda

  49. Anonymous

    13 oneeee

  50. Lahiru Lakshan

    thanks machn....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.