2014 වර්ෂයේ මාර්තු 19වැනි දින CW නාළිකාව ඔස්සෙ විකාශය ආරම්භ කළ ලෝක විනාශයකින් පසු ලොවක සිදුවීම් අලෙළා නිර්මාණය වූ THE 100 කතාමාලාව පුරා වසර 6ක් කතාමාලා 7ක් සහ හරියටම කොටස් 100ක් විකාශනය වී මෙලෙස අවසන් කෙරෙනවා. එහෙමනම් මේ සූදානම අපි සැවොම ආසාවෙන් නැරඹු තවත් කතාවක අවසානය සනිටුහන් කරන්නයි. ඔව්… ඔව්….…

2014 වර්ෂයේ මාර්තු 19වැනි දින CW නාළිකාව ඔස්සෙ විකාශය ආරම්භ කළ ලෝක විනාශයකින් පසු ලොවක සිදුවීම් අලෙළා නිර්මාණය වූ THE 100 කතාමාලාව පුරා වසර 6ක් කතාමාලා 7ක් සහ හරියටම කොටස් 100ක් විකාශනය වී මෙලෙස අවසන් කෙරෙනවා. එහෙමනම් මේ සූදානම අපි සැවොම ආසාවෙන් නැරඹු තවත් කතාවක අවසානය සනිටුහන් කරන්නයි. ඔව්… ඔව්…. මිත්‍රවරුනි අද THE 100 කතාමාලාව හරියටම කොටස් සියයක් විකාශනය වී අවසන් වෙනවා.
එහෙමනම් පෙර කොටස ගැන මතක් කිරීමක් කළොත් එහෙම මැඩිව හොයාගෙන ෂෙයිඩ්හෙඩා ඇවිල්ලා කළ හදිය නිසා, විශේෂයෙන්ම ගේබ්‍රියල්ට සිද්ධ වෙච්ච වින්නැහිය නිසාත් ක්ලාක් මැඩි වෙනුවෙන් යුද්ධයකට යන්න තීරණය කළ නිසාත් හැමෝගෙම සුව සෙත පතා මැඩි තීරණය කළා කැඩගන් වෙත යන්න. කොහොමහරි ඒ තීරණය නිසා සිද්ධ වුනේ කතාමාලාවේ ප්‍රධාන චරිතයක් උන බෙලමිගෙ මරණයට අර්ථයක් නැතුව ගිය එක. ඉතින් මැඩි බාඩෝවලට යාමත් සමගම බාඩෝවලින් කළේ පාලම හරහා පෘථිවියට බෝම්බයක් යැව්ව එක. ඉතින් ඒ බෝම්බය නිසාවෙනුත් අපි දැක්කා එමෝරිට විපතක් වුනා.
මැඩි බාඩෝ ගියාට පස්සෙ ක්ලාක් සහ ඔක්ටේවියා දෙන්නා මැඩිව බේරගන්න බාඩෝවලට එනවා. ඉතින් මේ දෙන්නට ලෙවිට්ගෙ සහය වගේම අකමැත්තෙන් උනත් ෂෙයිඩ්හෙඩාගෙ සහයත් අරගන්න සිද්ධ වෙනවා මැඩි ඉන්න තැනට යන්න. හැබැයි එතනට ගියාම එයාලට මැඩිව හම්බ වුනත් ඒ වෙද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. ඉතින් මැඩි ස්වේච්ඡාවෙන්ම කැඩගන් වෙත සහය දක්වන්න ගියත් මතක ග්‍රාහකයා ඔස්සේ බෙකාගෙ මතකයන් හාරා අවුස්සද්දි මැඩිට දැනගන්න ලැබුනා බිල් කැඩගන් මොන වගේ මනුස්සයෙක්ද කියන එක. ඒ නිසාම මැඩි උදව් කරන්න අකමැති වීම නිසාම කැඩගන් බලහත්කාරයෙන් අදාළ තොරතුරු ලබාගන්නවා. ඒ මැඩිව ජීවත් වෙන මළ මිනියක් බවට පත් කරමින්.
ඉතින් ගිය සතියෙ අන්තිමේට කැඩගන්ට අනුව අවසන් යුධයක් ද ජෝර්ඩන්ට අනුව පරීක්‍ෂණයක්ද වෙන උට්ඨානයට පත් වීමේ මාර්ගයට යන්න අවශ්‍ය කේතය කැඩගන් ලබාගෙනයි තිබුනේ. ඉතින් කැඩගන්ව නවත්තලා ක්ලාක්ට ඒ පරීක්‍ෂණයට යන්න පුළුවන් වෙයිද? ඒ වගේම බාඩෝවල ශ්‍රාවකයො වසර දහස් ගාණක් සූදානම් වුනු යුධය අවසානයෙ ඔවුන් වෙත පැමිණේවිද? ඔවුන්ගෙ පරම බලාපොරොත්තුව ඉටු වේවිද මෙන්ම අවසානයෙ මානව සංහතියේ ඉරණම කෙසේ විසදේවිදැයි ඔබම නරඹා දැනගන්න. බලලම කියන්නකෝ අවසානය ඔබ හිතූ විදිහට උනාද සතුටුදායකද නැද්ද කියලා.
එහෙනම් 2014 වසරේ පටන්ම අඛණ්ඩව බයිස්කෝප් අඩවියේ අපි ඔබට THE 100 කතාමාලාවේ උපසිරසි ලබා දුන්නා. ප්‍රථම කතාමාලා ද්විත්වයේ උපසිරසි අපේ රොයිලි අයියා තමයි ලබා දුන්නෙ. එතැන් පටන් කතාව බාර වුනේ මට. ඉතින් එදා ඉදලා හැකි ඉක්මණින් බොහෝවිට කතාංගය පැමිණි දින හෝ පසු දිනම උපසිරසි ලබා දුන්නත් මේ අවසන් කතාමාලාවේදි ඒක පොඩ්ඩක් පමා වුනා. ඒ කොහොම උනත් මෙලෙස අන්තිම වෙනකම්ම උපසිරසි ලබා දෙන්නට හැකි වීම සතුටක්. එසේනම් අද තමා ඔබට අදහසක් කියාගෙන යන්න තියෙන අන්තිම දවස එහෙනම්. එසේනම් යළි හමු වෙන තෙක් ඔබට ජයෙන් ජය.
-your Fight is over-
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
24,950 downloadsDownload The-100-S07-E16-1.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
245 comments
paniya
Anonymous
Sadeep
Thank you bro...!!!!!!!!!!!!!!!!!
Nuwandi SM
බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා
PramothC
ගොඩක් කල් ඉඳන් පට්ටම ආසාවෙන් බලපු සීරිස් එකක්..
මුල ඉඳන්ම තනියම පරක්කු නොකර හැමදාම සබ් ටික දුන්න බොහොම ස්තූතියි අයියේ..!
ඉක්මණටම 500 ගහමූ... ජයවේවා!Anonymous
Thank you ,
tv malli
bohoma isthuthi digatama sub dunnata awasane wenakanma.thawath hoda tv series ekakin oyage sub balaporoththu wenawa..tnx sub ekata..hoda tv series ekak mula idan awasane wenakan baluwe biascipe eka nisai...
Kavindu Gayan
අම්මෝ උදේ ඉදන් PSA යනව මේකට එනව. දවසෙම ඕක තමා කලේ. PSA ත් දැන් web දුන්න
දුන්න
Sub එකට බොහොම ස්තූතියි මචන්. මෙච්චර කාලයක් සබ් දුන්න සියලුම දෙනාටම බයිස්කෝප් එකටත් බොහෝම ස්තූතියි. ❤Vishva
Elana bro
ThanxIsuru Dilshan
Thanks bro
Uvindu Induwara
අවුරුදු 07ක් මේ කතාව බලන්න සිංහල උපසිර ලබා දුන්නු අයියටත් බය්ස්කෝප් වෙබ් අඩවියතත් බොහෝම ස්තුතියි.
Your fight is over
Anonymous
Thanks bocca
Anonymous
Thanku brooo...
Thisal Lakpura
එකත් එහෙනම් ඉවරයි!!!! මුල ටික මරු, තැන්ක්ස් මචන් සබ දුන්නට දිගටම!
Lakshan
Awurudu 7ka thisse balapu tv series ekk.. Sub walata thankss machn...
Thanks Baiscopelk
jaya...!!!!
Thisara
Mm blpu hoda tv series ekak.. tv series eka purawata sub eka dunna ayyata thnkx..
Anonymous
Thanks bro
cowtheboy
Sub දෙන්න මහන්සි උන හැමොටම thanx.
Your fight is overAnonymous
thanx for subs
"your fight is over"කවිෂල් රසින්ත
බොහොම ස්තුතියි මධුකප්‍රිය අයියේ මෙච්චර කල් සබ් දුන්නට.. ඒ හැම සබ් එකටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. ජය වෙවා
MadRad0912
thanks aiye mechchara kalayak sub dunnata..
Janith Nuwan
Thank you so much bro..! you are the best one
Your fight is over..!සමීර ධනන්ජය
බොහොම ස්තූතියි සහොදරයා මෙච්චර කල් පැහැදිලිව හරි ලස්සනට සබ් දුන්නට,උනුසුම් සුභ පැතුම් ඔබෙ ඉදිරි අනාගතයට
hiruja
EKATH IWARAI ..uba hinda thama saho beluwe meka asawen,.. thnks sub ek dunnata mechchara kal.. good luck bn..
Ayesh
මධුකප්‍රිය සහෝට ගොඩාක් ස්තුතියි❤️ ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.අද ඒකත් ඉවරයි.අවසානය දක්වාම උපසිරසි අරගෙන ආවට ගොඩාක් ස්තුතියි.Good Bye 100❤️
Shehan Gunasekara
Thank you brother
Asanka mapa
ස්තුතියි ... කතා මලාව අවසන්වනතෙක් සබි දිම බයිස්කෝප් කර්‍යමණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තුතුයි. මදුක ඔබට හද පිරි ප්‍රනාමය. යලි හමුවෙිවා!"""
Anonymous
yu gonplei ste odon !
Chanuka
Thank you for your great service.
Anonymous
Adarei godak
GHOSTKBA
ado duke ba bn .. ekath iwarai
Anonymous
Thank you mchan..
Gimhana Withana
Thank you mcn :)
Anonymous
thank you very much!!!!
x files , sherlock holmes eturu season valatath sub denna ekmanatamaAnonymous
dukaiiii
Anonymous
ආසාවෙන් බලපු කතාවක්, ඒකත් ඉවරයි අය මේවගේ ඒවා එන්නෙ නෑ
Anonymous
Tnq all
Anonymous
thakz bokka
Anonymous
Thanks
Geeth
අවසානය තවත් ආරමිභයක් වගේ අපිට හිතාගන්න තියෙන්නෙ ගොඩක් ආසාවෙන් බලපු කථාවක් ගොඩක් ස්තුතියි සහෝදරයා ඉවරවුනාට දුකයි
Razhad
Awrudu 6 k purawt sub dunnata thnxx bokkaa...ekath iwarai ehnm......❤️
Dewadithya
Thanks for sub!
Kavindu12345desilva
bohoma sthuthyi ayye sub krta me series ektma
oyage subnm ayi kiyla wadak na supiri
issrahath hoda sub aran genaa ennna
obta jaya budusaranayiVishal
දිගටම කතාවට සබ් දීපු එකට ගොඩක් ස්තූතියි
ජය වේවා.........Deadwolf
Elma
Kushi
Thank you very much. Welawata digatama sub dunata ❤
Anonymous
ස්තුතියි සහොදරයා
tharaka
thank you bro
A D T Rangana
Thank you brother..
Me wagema tv series ekakata sub denna..
Theruwan saranai!?!Anonymous
Thanks broo
Sampath Garusinghe
මෙතෙක්කල් අපිට කිසිම අඩුපාඩුවක් නැතුව උපසිරස ලබාදුන්නට බොහොම ස්තූතියි මචං..
අන්තිම කොටස කිව්වම පොඩි දුකකුත් දැණුනා..
තවත් මේ වගේ කතා මාලාවකදි හමුවෙමු මිත්‍රයා.. ජයවේවා..
බයිස්කෝප් අඩවියටත් ස්තූතියි..Anonymous
Elm bokka
A JAYANATH
සිංහල උපසිරැසට ස්තූතියි.....
Advertisement


Ammo thanx bro winadi 10n 10t refresh kara kara hitiye adarey ❤️