Watch Trailer

The Bag Man (2014) | අභිරහස් බෑගය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආව. හැබැයි මේ පට්ටම පට්ට සිනමා නිර්මාණය ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සොහොයුරා. ඒ ගැන මම ඔහුට ස්තුතිය පුද කරන්න ඕන.. මේ සිනමා නිර්මාණය ගැන කියනව නම් මේක පට්ටම පට්ට එකක්. මොකද කිව්වොත් මේක මුල සිට අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව නැරඹ…

The Bag Man 2014

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආව. හැබැයි මේ පට්ටම පට්ට සිනමා නිර්මාණය ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සොහොයුරා. ඒ ගැන මම ඔහුට ස්තුතිය පුද කරන්න ඕන.. මේ සිනමා නිර්මාණය ගැන කියනව නම් මේක පට්ටම පට්ට එකක්. මොකද කිව්වොත් මේක මුල සිට අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව නැරඹීමට හැකියාව තිබෙන සිනමා සිත්තමක්. අපි බලමු මේ සුපිරි සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ කවුද කියලා.. David Grovic තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. මේකට 5.2 ක imdb අගයකුත් හිමිවෙලා තියෙනවා අපි පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ..

මේ කතාව දිව යන්නෙ මුදල් වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කරන පුද්ගලයෙක් වටා. ඒ කිව්වෙ කුලියට හොර වැඩ කරන පුද්ගලයෙක් වටා. ඔහු ගේ නම වෙන්නෙ ජැක්. ඔහුට, ඔහු ගේ ලොක්කා භාර දෙනවා වැඩක්. ඒක ටිකක් වෙනස් විදියේ මෙහෙයුමක්. මෙහෙයුම වෙන්නෙ බෑගය ලබා ගෙන ඔහුට නැවත භාර දෙන එකයි. බෑගය ලබා ගෙන කැන්සාස් වල ටිකක් නගරයෙන් එපිටට වන්නට පිහිටි නැවතුම් පොළක කාමර අංක 13 නැවතිලා සිටීමයි.. ඒ විතරක් නෙමෙයි මේ ගනුදෙනුවේ හැටියට ඔහුට බෑගය ඇතුළ බලන්නත් ඩ්‍රැග්නා විසින් තහනම් කරවනවා. මේ බෑගය ඇතුළේ තියෙන්නෙ මොනවද? ඔහුට හමුවන රූමත් කාන්තාව කවුරුන්ද? බෑගය නිසා කී දෙනෙකුට තම ජිවත වලින් වන්දි ගෙවන්න සිදු වෙයිද? ජැක්ට මුහුණ පාන්න සිද්ධ වෙන කරදර මොනවාද? මේ දේවල් වලට පිළිතුරු ඔයාලම සොයා ගන්නකෝ.

මම ඔයාලට මීට කලියෙනුත් කිව්වනේ මේක මුල සිටම කුතහලයෙන් යුතුව නරබන්න පුළුවන් කියලා. මේ පාරත් පොඩි කොමෙන්ටුවකින් සංග්‍රහා කරලා මාව දිරිමත් කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් යාළුවනේ තවත් සුපිරි බයිස්කෝප් එකක් රැගෙන ඔයාලව හමුවෙන තුරු මම සමුගන්නවා.. හැමෝටම ජයෙන් ජය…

The Bag Man (2014) on IMDb

 

 

439 MB කොපිය මෙතනින් බාගන්න

9665F923DF37EF9A8AC3F31FF5EE94E793753EDA

813 MB කොපිය මෙතනින් බාගන්න

5689F9EBDBEC7F40EC918630CC1D83EC75B91A1B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,321 downloadsDownload The.Bag_.Man_.2014.baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,321 downloadsDownload Subtitles89 KB

52 comments

  1. රචියා

    එල ඈ

  2. නලින්

    ස්තුතියි යුෂාන්.. පෙනහැටියට හා කිව්ව විදිහට නම් පට්ටයි වගේ

    ජය වේවා!

  3. ishara

    ah hoda movie ekak wage
    thanks bro....:D

  4. චතුර මදුසංක

    patta mcn

  5. mudiya / මුදියා

    නියමයි යුෂානයා.
    අපේ ප්‍රිසන් බ්‍රේක් අයියා ඉන්න එකේ නොබල කොහොමද.
    ජයවේවා.බොහෝ......................................................................................................ම ස්තූතියි...!

  6. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  7. Era

    ela machan thanks

  8. අමිත් ධනංජය

    පට්ට ෆිල්ම් එකක් වගේ.. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..

  9. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි පියුමාල් සහො :D ජය

  10. widuranga

    thanx bro

  11. sura

    ela

  12. Kulanjana Maduranga

    patta filumak ne.onna bann dawa.subata thanks USHAN saho.ohoma yn.jaya wewa..............

  13. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍යු‍ශාන්‍ ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දෙන්‍‍න‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා
    ‍ධෛර්‍ය‍ය ‍ල‍බේ‍වා ‍කි‍යා ‍ප‍ත‍මි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  14. kasun

    3 30 kiala comando film ekak thiyenawa..upa sirasi karala danwada.........

  15. jack

    නියම්යි යුශාන් සහෝ.
    බොහෝම ස්තුතියි.

  16. Chami

    Thank you

  17. Kasun

    නියමයි මචං !!!

  18. Tharindu Perera

    fatta filumak vagee machannn.....
    thanks sub ekatahhh...

  19. යශෝධ

    niyamai saho patta thanx sub ekata.' jaya

  20. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!

  21. dinidu madushanka

    ela ela saho jaya wewa

  22. thiliya

    patta film1k wage, tnx bro :D

  23. me

    Thanks

  24. Raj

    Thanks, නියමයි නියමයි එලකිරි ජයවේවා!

  25. Dulanga

    ela wadak

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  27. nadeesh

    good luck mcn, (mcn meke inna godak un film download nokara comment danne show ekata.) :D :D :D :D

  28. danushka

    thanks machan,,,,jaya wewa!!!

  29. mandi

    නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)

  30. යසිත

    බොහොම ස්තුතියි ඔන්න ෆිල්ම් එක බාගත්තා.

  31. rakhitha

    patta

  32. Nandana

    Thank You Ushan.

  33. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. mad

    thanxxxx................mcn

  35. indika

    thnq :)

  36. dmcnk

    onna math bagannawa ela hode

  37. Niro

    thnx machooo..... onna banna damma

  38. nalaka

    thanks bro.. menna banna dammoooo

  39. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  40. ගමයා

    සබට ස්තුතීයි,
    ඕන්න අපිත් බාගත්තා ඈ

  41. Sanjaya

    Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල,ජයවේවා.

  43. kalindu

    hoday wage ne.onna mamath kalabaleta bagaththa.. :D

  44. Pukaya

    domic Paul inna film melo rahak na oi nondi naluwek, suddenly kiyala filmekak baluwa miniha inna meloma rahak na yako lajjai e wage film ekak wenta ati mekat

  45. tharindu

    ela machan..thanks ban..

  46. Shiran

    thanku machoo

  47. prabath

    Thanks macho..

  48. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  49. sanj

    Thanx bro

  50. Sajee

    :) :P :roll Niyamai BrO....KeeP it UP :roll :P :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.