ඔන්න යාලුවනේ මම පොරොන්දු වුන විදියට රිඩ්ඩික් දෙවන චිත්‍රපටයත් ඔයාලට අරගෙන අවා, නමුත් මට මේක ඔයාලට අරගෙන සතියකටත් වඩා කාලයක් ගත වුනා සිදුවන ප්‍රමාදයට මම මගේ සියලුම යහලුවන් ගෙන් සමාව ඉල්ලනවා මේ සුපිරි බයිස්කොප් එකටත් සබ් එක දාමු කියලා මට යොජනාව දැම්මෙ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා තමයි ඔයාලට මේ බයිස්…
ඔන්න යාලුවනේ මම පොරොන්දු වුන විදියට රිඩ්ඩික් දෙවන චිත්‍රපටයත් ඔයාලට අරගෙන අවා, නමුත් මට මේක ඔයාලට අරගෙන සතියකටත් වඩා කාලයක් ගත වුනා සිදුවන ප්‍රමාදයට මම මගේ සියලුම යහලුවන් ගෙන් සමාව ඉල්ලනවා මේ සුපිරි බයිස්කොප් එකටත් සබ් එක දාමු කියලා මට යොජනාව දැම්මෙ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා තමයි ඔයාලට මේ බයිස්කොප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාල කවුරුත් වගේ ආදරය කරන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ සුපිරි වැඩ කරු වින් ඩීසල් නේ.
මේ බයිස්කොප් එකට imdb මීටරයේ හොද අගයක් හිමිවෙලා තිබෙනවා ඒ 6.6 ක් මගේ මතය හැටියට නම් මේකට තවත් ඉහල අගයක් හිමි වෙන්න ඕන, මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ david thohy අධ්‍යක්ෂකවරයා මොහුම තමයි රිඩ්ඩික් පලමු කොටසත් අධ්‍යක්ෂනය කලේ. එහෙනම් වැඩි කතා නැතිව අපි කථාව පැත්තට යමු කෝ.
මේ කථාව ආරම්භයේදිම රිඩ්ඩික්ව කොටු කර ගන්න පස් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් එනවා රිඩ්ඩික් ඒ කණ්ඩායමට පහර දිලා ඔවුන් ගේ යානාවත් රැගෙන හෙලන් ප්‍රයිම් නැමති ග්‍රහා ලෝකයට යනවා ඒ ඔහු ගේ පැරණි මිත්‍රයව හමුවෙන්න ඔයාලට මතක ඇතිනේ පලමු චිත්‍රපටයෙදි රිඩ්ඩික් අර පිස්සු සත්තු න් ගෙන් ජිවතය බේරගෙන රැගෙන ගිය ඉමෑම් පියතුමා රිඩ්ඩික් එහි යන්නෙ ඉමෑම් පියතුමා බලන්න විතරක් නෙමෙයි අර පලමු චිත්‍රපටයෙ හිටපු කොල්ලෙක් විදියට වෙස්වලාගෙන හිටපු පුංචි කෙල්ල ඇයව හමුවෙන්නත් එක්ක නමුත් රිඩ්ඩික් හෙලන් ප්‍රයිම් වලට යන විට හෙලන් ප්‍රයිම් වලට නික්රෝමොන්ගර්ස්ලා නමින් හදුන්වන ජන කොට්ටාශයක් හෙලන් ප්‍රයිම් යටත් කර ගැනිමට පැමිණිමෙන් සිටින්නෙ ඔවුන් ගෙන් ජිවතය ගලවා ගැනිමට නම් ඔවුන් ගේ ආගම වැලද ගන්න වෙනවා එහෙම නොකරන ඕනැම කෙනෙකුට හිමි වෙන්නෙ මරනය එහිදි රිඩ්ඩික් දැන ගන්න ලැබෙනවා ඒ පුංචි කෙල්ල හෙලන් ප්‍රයිම් වලින් ඔහුව සොයාගෙන පිටව ගිහිල්ලා කියලා
ඔය අතර තුර ඉමෑම් මරණයට පත් වෙනවා නික්රෝමොන්ගර්ස්ලට අසු වීමෙන් ඔය අතර වාරයේදි රිඩ්ඩික් නික්රෝමොන්ගර්ස්ලත් එක්ක අවුලක් ඇති කර ගෙන එතනින් පැන ගන්නවා එහිදි රිඩ්ඩික් නැවතත් අර නරක හාදයට අසුවෙනවා රිඩ්ඩික් කලිනුත් කොටු කර ගන්න ආපු ඉන්පසු රිඩ්ඩික්ව රැගෙන යනවා ක්රිමටෝරියා නැමති සිරගෙදරකට එහිදි රිඩ්ඩික්ට හමුවෙනවා පුංචි කෙල්ලව හැබැයි දැන් නම් ඇය කලින් හිටියා වගේ නෙමෙයි ගොඩාක් වෙනස් ඇය ගේ නමත් වෙනස් වෙලා නමුත් රිඩ්ඩික්ට නික්රෝමොන්ගර්ස්ලගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙ නැහැ ඔවුන් ඔහුව සොයා ගෙන එම ග්රාහාලෝකයටත් පැමිණෙනවා, නික්රෝමොගර්ස්ල ගේ සේනාධිපති රිඩ්ඩික්ට හොදටම බය වෙලා ඉන්නෙ. ඒ මොකද කියලා දැන ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.
බලලා යන ගමන් පොඩි අදහසකුත් කොටලා යන්නකො එහෙනම් මම ගොහින් තවත් සුපිරි බයිස්කොප් එකකුත් අරගෙන ඔයාලව හමුවෙන්න එන්නම් බයිස්කොප් එකට ජය!!!
මෙහි පළමු කොටසේ සහ තුන්වන කොටසේ උපසිරස මේ ලින්ක් වලින් ලබා ගත හැක 😀
මීට පෙර පළකල ලිපිය.
මං අද ඔයාලට දෙන්නෙ කලින් මම දෙනවා කිව්ව එකේ (Pitch Black) දෙවෙනි කොටස. පට්ට පතුරු කතාවක් කිව්වොත් ඔයාල මාත් එක්ක එකඟ වෙනවා දෙකක් නෑ. මිලියන 105 වියදම් කරලා හදපු මේ එක විද්‍යා ප්‍රබන්ධ ගණයට තමා අයත් වෙන්නේ. මේ කතා මාලාවේ මීලඟ කතාව තව ඉදිරියේ නිකුත් වීමට තියෙනවා.
හරි මම කතාව කෙටියෙන් කියන්නම්කෝ…
කතාව පටන් ගන්නෙ රෙඩ්රික් අල්ල ගන්න එන කට්ටියකිනුයි. මොකටද දන්නවද ඔහුව අල්ල ගන්න හදන්නෙ. රෙඩ්රික්ගේ හිස ගෙනල්ල දෙන කෙනෙකුට මිලියන 1.5 තෑගි ලැබෙන නිසා. මොකද දන්නවද මෙයාගේ හිස මේ තරම් මිල අධික. මෙයා bounty hunter කියන කෙනෙක්. කවද හරි කෙනෙක් මෙහෙ ඉන්න නපුරැ පාලකයව මරලා මුලු විශ්වයම බේර ගන්නවා කියල මතයක් තියෙන නිසා. කොහොමින් හරි රෙඩ්රික් කියන ග්‍රහලෝකයට යනවා මේ පිලිබදව තොරතුරැ විමසන්න.
ඔයාලට මතකද කලින් එකේ මුස්ලිම් කෙනා. එයාව හම්බෙන්න තමා යන්නෙ. මෙහෙදි ඔහුට දැන ගන්න ලැබෙනවා ජැක් තවම ජීවත් වෙනවා කියලා… මතකද ජැක්ව කලින් එකේ කොල්ලා වගේ හිටිය කෙල්ල… හෙයා ඉන්නෙ ලොකයේ දරැණුම පුද්ගලයො ඉන්න හිර ගෙදර… බලන්නකො රෙඩ්රික් ඇයව බේර ගන්න යන හැටි. දරැණු පාලකයට වෙන දේත් බලන්නකෝ……
මම වැඩිය කතාව කියන්නෙ නැත්තේ මේ කතාවෙ රසය හැම තැනම තියෙන නිසා…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "එරන්ද චානක" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
598 MB (720p) කොපිය මෙතනින් බාගන්න 720e1916f80c9d5c801480361464ce9282768016 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,512 downloadsDownload The-Chronicles-of-Riddick-2004.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
93 comments
කේ. යූ. ජී. උදාර
lapcool.info
අම්මා අරකේ අනිත් එක නේ මේ එල එල....
මේ ලගකදී ඉදන් බයිස්කෝප් එකට එන කටිටය අඩු වෙලා නේ...??
ඇලෙක්ස් රෑන්ක් එකත් බැහැලා ඇයි ඒ.............Roshan
THANK YOU!
chamila
thanks :D
kte
Thanks....
M.D.A Pradeep (අමිල මනනදේව)
බාන්න දැම්මා.ස්තුතියි
AL1717
Hari Machan 1th Banawa Dekath Banawa.
Thanks machan MekataJaya Wewaaa
pasindu
මම මේක කලින් බලලා තියෙනවා රිඩික් ගෙ වැඩ දැක්කාම පිස්සු හැදෙනවා ............. තැන්කු මේක දුන්නාට මම නම් ආයි පාරක් බලනවා ........
darshana
tnxxxx machan mamada onna bevaaaaaaaaaaa
Nirmal
Thanx Machan meke 1 nama mokakda?
Viraj
Thank You Very Much!!!
pahan tharaka
පට්ට සිද්දිය කියන්නේ මම මේක ඊයේ බැලුවා. Maxxa......
chamara nuwan
ela...ela...
rohan
wowwwwww thanks :) :) :D
Sha
Ela ela thankzzzzzzzzzz film 1a dunnata :) Onna danwa banna :D
halapaya
mare maru
praveen
ela ela onna beewooo
kalum gunasekara
mn hithuwe na dewani eka me taram ikmanata dav kiyala. palaweni eka nam maru. mekat e wage athi ne. Thank's brother.
akalanka27
thnx :D
Herly Rathnayake
Thanks I god it
asanthzzzzi
elz kollo me sinhala upasirasa denna puluwannam elz aa......
dineth silva.
එරන්ද චානක සහෝ,
ඔබට තවත් මෙවැනි බයිස්කෝප් වැඩි වැඩියෙන් ලබාදිමට ශක්තිය ලැබේවා.
('පොතේ ගුරුන්නාන්සේ'..... සහෝ, මේකේ අනිත් බයිස්කෝප් එක කුමක්ද ,හා එය තියන තැනට යන්න පහසු කමක් ,ලිපියට ඇතුල් කරානම් ඉතා අගනේය.)විදුර ඉමේෂ්
onna bewa!! meke 1 mokakkda ???????
kas
palaveni eka mokakda?
Madushanka Gamage
තැන්ක්ස් ලොක්කා... :) පළවෙනි 1කත් බෑවා මේකත් බාලා 2කම එකටම බලලා දානවා... :D :D
me
Thanks
ලැසියා
පට්ට පතුරු ඈ...........
Anonymous
thanks ...........
Sakus
gindara... issella ekath gaththa.. mekath banna demma..
Nimesh
Thanks machan!!!
nawodya say
maxxxxxxxxxxxxxxxxxxxxxa bro thawa film welata sub danena.............well done!!!!!!!!!!!!!!
Kavi
Thanks machan... download wenna damma.. :)
Edgar
thanks bro.
chinthaka
onna mamath gatta..thanx machan
Anonymous
mekesub nam vada karanne nathoo
Jayan Chamal
palavena eka vagema top sira athi kiyala hithanava thanaks machan hoyala duannata
mihiran
ela ela sinhala sub walata godak thanks.
රාම් රාජ්
thanks
maliya
onna math banna damma thnk u wewa............!!!
dineth silva.
සහෝ, මේකේ අනිත් බයිස්කෝප් එක කුමක්ද ?
uda
@ එරන්ද චානක; සහෝ මේකේ කාටූන් එකකුත් තියෙනවද?
ඔයා දුන්නේ කාටූන් එක නෙමෙයි මං හිතන්නේ, මට මාර වැඩේණේ උණේ.
මම මේ නමින් 350MB එකක් හොයාගෙන බෑවා, ඒක කාටූන් එකක්. 2004මයි, මේ නමමයි. අගට 'Dark Fury' කියලා එනවා. මං හිතන්නේ ඒකත්(කාටූන් එකත්) ඔයාම මේකේ දානවානම් හොඳයි. හැබැයි කතාව එකමද කියන්නනම් දන්නේ නෑ.
මේකට උත්තරයක් දීපං පුළුවන්නම්!නිෂූ
ජයවේවා දෙකම බාලා දවස් දෙකකින් බැලුවා ! එළකිරි
මේකේ තුන්වෙනි එක ගැනත් ඉක්මනට ලියන්න !
ආසාවෙන් බලාගෙන ඉන්නවා !උදය J G
ස්තුතියි සහෝ......
nuwan
thank you machaaaaaan
onna baawa………..!
pattama film ekamihiran
issella sinhala sub walata thnx kale waradila. sorry.film eka patai.ekata godak thnx.sinhala sub thibunam thawath niyami.
ashan madushanka
thanks, math banna damma.
Uraj Deemantha
බෑවා බෑවා.... :)
susantha
thnxxxxxxxxxxxx
Rook
1nam patta,,,,balamu 2 kohomada kiyala..sinhala subb awana maru,,
Nilanga
Download wenna demma, Thanks.
posa
ela kiri movie ekak, maximum aniwa balanda kattiyama.............
Niva
bawenanna damma! thanks
Advertisement

thanks machan.