[box]සත්‍ය කතාවකි. සිත කය වචනයෙන් සංවර වූ බෞද්ධ වූ සැමගේ උතුම් වූ වෙසක් මංගල්‍ය අදය .අද ගත වූ සෑම තත්පරයක්ම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවද මුලු සිරිලකම නැහැවී තිබුනු අයුරු ඔබටත් මටත් දැක ගැනීමට ඉඩ ලැබෙන්නේය. ඉතින් අද වැනි පින්බර වෙසක් දිනයක මාගේ යහලුවන්ට ලබාදීමට සුදුසු චිත්‍රපටයක් ප…
සිත කය වචනයෙන් සංවර වූ බෞද්ධ වූ සැමගේ උතුම් වූ වෙසක් මංගල්‍ය අදය .අද ගත වූ සෑම තත්පරයක්ම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවද මුලු සිරිලකම නැහැවී තිබුනු අයුරු ඔබටත් මටත් දැක ගැනීමට ඉඩ ලැබෙන්නේය.
ඉතින් අද වැනි පින්බර වෙසක් දිනයක මාගේ යහලුවන්ට ලබාදීමට සුදුසු චිත්‍රපටයක් පරිවර්තනය කිරීම මා ලද මහත් භාග්‍යක් කොට සලකමි. නමුත් ඒ භාරදූර කටයුත්ත සිදු කිරීමට අත ගැසූ මා හට ඉමහත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය. මා සිදුකරනුයේ සතය කතා පරිවර්තන පමණකි. එම නිසා එකී සීමාවෙ සිට බෞද්ධ කතාවක් සෙවීමට මා ගත් උත්සහය වචනයෙන් ලියා ගැනීමට මා හට තවමත් නොහැකිය. මා පරිවර්තනය කිරීමට තෝරන ලද සියලු චිත්‍රපට මාගේ සහෝදර ශිල්පීන් පරිවර්තනය කර හමාරය. ඉතින් මට 1999 දී තිරගත වුණු ද කප් චිත්‍රපටය මුණගැසුනේ අහම්බෙනි.
එක්තරා ගම්මානයක්, එහි වෙසෙන ස්වාමින් වහන්සේලා පිරිසක්, නිශ්චිත අරමුණක්. අරමුණ වෙනුවෙන් ජයගන්න දරන උත්සහයක්, බාධක ගොන්නක්, නොපසුබට උත්සහයක්, එක්තරා සෙල්ලමක්, සෙල්ලමට වහ වැටුණු කුඩා සාමණේර නමක්, කවර කතාද ? අද වැනි වෙසක් පුර පසලොස්වක පොහෝ දිනක, බොහෝමත් පිනැති සිතින් ඔබට තිලිණ කිරීමට මම සූදානම්…
ආදරණීය යහලුව, ජීවිතයේ ඔබ ලබපු දුක් කන්දරා බොහෝමයක් එක මිනිත්තුවකට අමතක කරන්න.. නොපසුබස්නා වීර්යයෙන් වැඩ කරන්න.. එවිට ඔබට ඔබේ දුක් කම්කටොලු ජයගැනීමට අවශ්‍ය වෙර වීරිය ලැබෙනු ඇත. අපේ පොඩි උන්නාසේත් එසේමය..හැබැයි ටිකක් දගය. ඒ දගගකාර කමින්ම ජීවිතයේ සාමණේර හිමි නම බලාපොරොත්තු වන දේ ලගාකරගන්නා අයුරැ බලන්න. නමුත් උන්නාන්සේ කවදාවත් ආත්මාර්ථකාමී වූයේ නැත.
වෙනදා මෙන් මෙම සිංහල උපසිරසියේදී මා හට සහය දැක්වූ A.I Engineering Technology Solutions ආයතනයත් ගෞරවයෙන් සිහිපත් කරන අතර, කිරිබත්ගොඩ විරන්ජා ත්‍යාග භාණ්ඩ අලෙවිසැලේ අධිපතිතුමන්වත් ගෞරවයෙන් සිහිපත් කරමි.
සෑම පුන් පොහෝ දිනකම විචිත‍්‍රවත් ධර්ම සන්නිවේදනයේ යෙදෙන ස්වර්ණවාහිනියේ අමාදහර මෙහෙයවන මා කල්‍යාණ මිත්‍ර හරින්ද්‍ර ජයලාල් මහතාට මෙන්ම එම වැඩසටහන ඔස්සේ ධර්මය සන්නිවේදනය සිදු කරන සියලු ස්වාමින්ද්‍රයන් වහන්සේලා හට ගෞරවයෙන් භක්තියෙන් පූණ්‍යානුමෝදනා සහිතව මෙම චිත්‍රපටය පිළිගන්වන බව මෙයින් සදහන් කරමි. විචිත්‍ර භාෂාවෙන් අපව අමාදහර ඔස්සේ අමතන ගරැ ඇදුරැතුමනි, අත්තනායක එම් හේරත් ගුරැ පියාණන් වෙතත් මෙම චිත්‍රපටය පිලිගන්වනු ලබන්නේ මහත් සෙනෙහසිනි.
දැන් ඉතින් කුසලානය නැරඹීමට කාලය හරිය. “ද කප්” නරඹා එහි එන සුවිශේෂී වූ සංවේදී සංසිද්ධි කමෙන්ටු ලෙසින් ඉදිරිපත් කරන ලෙස මා ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලමි.
බුදුසරණයි! ඔබ සැම හටම…!
700 MB කොපිය මෙතනින් බාගන්න b716448ee3505aea6117e038bba9844db2495ee8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,744 downloadsDownload The.Cup_.1999.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
67 comments
ගයාන්
jeewa
අනේ කවුරු හරි subtitle file එක අයිත් දානවද ඒක extract වෙන්නේ නෑ
DDSameera
please send me your error screen shot.,
sameera[@]aiengineerings[dot]com
jeewa
හරි හරි අද අයිත් download කලාම extract උනා
Thanks
everyone
DDSameera
your welcome ,.if you have any issue.,please feel free to contact me.,thanks
Chalana
Ane machan sub file eka extract wenne nane.
h[A]s
ජය වේවා !
isuru
balannama one thxz saho
frenando
bohoma pin machan
tharanga
සැමටම සුභ වෙසක් දිනයක් .
ජයම වේවා! සබ් දිගටම දෙන්න ලැබේවා!
quik
thanks
pubudu
boho pin
amilatk
jayen jaya!
kalinga
දිගටම සබ් දෙන්න මචෝ..තුති
zumo man
thnxz elazzz
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සියලු දෙනාට සුභ වෙසඟක් වේවා!!!! ඔයා අද වගේ දවසක නියමම අර්ථවත් චිත්‍රපටයක් අප වෙත රැගෙන විත් තිබෙනවා..ඒ වෙනුවෙන් ඔයාට ගොඩාක් පින් පුදනවා...ආයේ බලල කොමන්ට එකක් දැන්නම්...බුදු සරණයි.
ccnp
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....shann
ජීවිතයට පාඩම් ඉගෙන ගන්න හැකි මෙවෙනි බයිස්කෝප් එකක් අරගෙන ආවට බොහොම පින්
Bandula
ela wadak :D
upul
good work bro...
vipz
bohoma sthuuthiy....
hasithadn
thankz.............
සැමටම සුභ වෙසක් දිනයක් .!!!!!!!!!!!!Eagle
Godak sthithi yaluwa ada dawasa wenuwen watina deyak karapau ekata thawath waarayak sthithi oyata
Rashmika
අද වගේ උතුම් දවසක දිලා තියන film එකනම් නියමයි..ගොඩාක් ස්තූතියි..දිගටම සත්‍ය කතා වලට උපසිරැසි දාන්න..ජයෙන් ජය!!
vernie
pin
DDSameera
Thank you very much my firends.,you are one of the GOLDEN FANS in the world..:)
thanks again
සමීර කරුණාරත්න
වාව් පහුගිය උපසිරැස දවසේ කිව්වම වෙනස් දිනයේ අපිට තවත් උපසිdරhැසක් එනව කියල මම් හිතුවෙ තවත් බයානක චිත්‍රපටයක් වෙන්න ඇති කියල....
නමුත් බොහොම අගෙයි සහෝ මේක ඔයාග් චිත්‍රපට කලාවෙ නව මානයකට දොරගුලු විවර වීමක් කියල මම හිතනව, බොහොම අගෙයි, බොහොම් ස්තුතියි, තවත් මවගේ අනගි සිත්තම් අපි වෙන ගේන්න...DDSameera
aniwa yalu...
“චූටී මල්ලි”
සුපිරි පහරක්නේ දිලා තියෙන්නෙ
එල එල
අනිවා බලනවාnalaka
oba garh uthsahayata..godak pin. thank u...
කේ.යු.ජී.උදාර
බොහොම ස්තූතියි සමීර.........
නලින්
සුපිරි ෆිල්ම් නේ ඔයත් හොයා ගන්නේ සමීර!
එළ එළ තවත් මේ වගේ පට්ට පතුරු බයිසක් අරන් එන්ඩෝ.
ජය වේවා
දිනිඳු සම්පත්
වෙසක් එකට ගැලපෙන චිත්‍රපටියක් දීලා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
DDSameera
thanks for your comment...
sanju lakshan dharmasena
bohoma pin
ganesh
thanks
DDSameera
Thnx all
dimuthu තරංග ඉලුක්කුඹුර
අද වැනි උතුම් වෙසක් දිනක මෙවැනි කතාවක් ගෙන ආ ඔබට බොහෝ පින්, බුදු සරණයි ,ජයවේවා.
lila
godak pin,,, macho,,
Nandana Jayantha
ඔබට ඉතාමත් ස්තුතියි.අද දිනයට ගැලපෙන ඔබගේ චිත්‍රපටය ඉතාමත් අගය කරමි.බුදුසරණයි!
tikiri
මේක මම ආස කරන පිල්ම් එකක්.ඔයාට ගොඩක් පින් මේ වගේ පිල්ම් හරි අඩුය්.තෝරලා තෝරලා සුපිරිම එකක් ඔයා තෝරාගෙන තියෙන්නේ.සුබ වෙස මංගල්‍යක් වේවා ඔබටත් baiskope එකේ ඇඩ්මින් සෙට් එකටම
DDSameera
thanks yalu...!!!
kalana
හොඳ උත්සහයක්. ස්තුති
Chami.S
Wesak dawase hoda wadak!!
Godak Pin!!!!Supun
PIN SIDU WEWA !
DeGa
මචෝ උබේ සබ් නම් පට්ට......
d
tnx machan,,, meka godak lassanai,,,
sura
නියමයි මචං
නවීන් ලක්ෂිත
ස්තුතියි සමීර සහෝ
DDSameera
thanks naveen...macho!!
Uvindu sathsara
thank u yaluwa
DDSameera
ur welcome my friend!!
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
Uraj Deemantha
බොහොමත්ම පින් සහෝ :)
රාම් රාජ්
ස්තූතියි.හොද ෆිලම් එකක් වගේ.
ශාන් විමුක්ති [වීමා] 〠
එල බන් එල
කොමෙන්ට් එකක් දාන්න පමා උනාට සමාවෙයන්
මේ ටිකේ සෑහෙන හිරවෙලා බන් ඉන්නෙ
මේ ෆිල්ම් එකන්ම් අනිවා බලන්න ඔන බන්
එහෙනම් ඔන්න ලිස්ට් එකට දාගත්ත
උබේ අර තඩි සයිස් කිඹුලෙක්ගෙ සිරා සීන් එකක් ගැන ෆිල්ම් එක බාගත්තට තාම බලන්න උනේ නෑ බන්
වෙලාවක් හම්බුනාම බලන්නම් හරිය
එහෙමන්ම් බන් උපසිරසියට ස්තූතියි බන්
ජය!DDSameera
ela ela ..!! thanks oyage wachana wala ta brother .>!!
sampa
taxxxx yalu
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
යාළු මේකෙ sub ඩව්ම්ලෝඩ් වෙනව එත්, unzip කරද්දි error 1k එන්ව, මොකද කරන්නෙ?
Sanjaya
හරි වැඩේ හරි ගියා. තෑන්ක්ස් !! මැට්ච් වෙන්නෙ නම් නෑ මගේ ෆිල්ම් 1ත් එක්ක නම්, මොනව උනත් එල වැඩක්. (Y)
indunil
නියම වැඩක් සහෝ .ගොඩක් ස්තුතියි
Advertisement
![The Cup (1999) | බුදුදහම ඔවුන්ගේ දර්ශනයයි.පාපන්දු ඔවුන්ගේ ආගමයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/The-Cup-1999-555x250.jpg)

වෙසක් මංගල්‍යයක් වේවා..
ඔබට බොහෝ තුති