Watch Trailer

The Flash [S03 : E15] with Sinhala Subtitles | සැවටාර්ගේ කේන්තිය… . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ආයෙමත් සිසන් එකේ 13 සහ 14 කොටස් දෙක සුපිරි ගණයේ කතාවක් විදියට ඉවර වුනා. මතකද පළවෙනි සිසන් එකේ ෆයර් ස්ට්‍රෝම් ගැනයි ඒ කොටස් දෙකේදි ගියේ. දෙවැනි සිසන් එකේ දෙවැනි ලෝකය ගැන විස්තර කරපු එක තමයි වුනේ. ඉතින් මේ තුන්වෙනි සිසන් එකේදි ඒ කොටස් වලදි ග්‍රොඩ් ගැන තමයි බලන්න ලැබුනේ. අපි හිතපු විදියට ගි…

The Flash S3-1

ඔන්න ඉතින් ආයෙමත් සිසන් එකේ 13 සහ 14 කොටස් දෙක සුපිරි ගණයේ කතාවක් විදියට ඉවර වුනා. මතකද පළවෙනි සිසන් එකේ ෆයර් ස්ට්‍රෝම් ගැනයි ඒ කොටස් දෙකේදි ගියේ. දෙවැනි සිසන් එකේ දෙවැනි ලෝකය ගැන විස්තර කරපු එක තමයි වුනේ. ඉතින් මේ තුන්වෙනි සිසන් එකේදි ඒ කොටස් වලදි ග්‍රොඩ් ගැන තමයි බලන්න ලැබුනේ.

අපි හිතපු විදියට ගිය සතියේ කොටස කතාවේ චරිත සම්බන්ධ වෙලා අවසානෙදි ප්‍රධාන සටනට කතාව ගාලාගෙන ගියා. හැබැයි ඉතින් අප්‍රසන්න දේ නම් ග්‍රොඩ් නගරයට ඇතුල්වෙන එක නවත්වන්න කරපු හැම වැඩක්ම එක පාරටම වැරදුන එකයි. ඉතින් ඒ වගේ දේවල් එක්ක කතාව කම්මැලිවෙන එක H.R, හැරි, සිස්කෝ නැතිකලා කියන්න පුලුවන්. මේ තුන්කට්ටුව අපි හැමෝම හිනාගැස්සුවා. කොහොම වුනත්, ගිය සතියේ කතාවෙදි හැරී ටිකක් තරහා ගියපු මූඩ් එකකින් හිටියේ. ඒ වගේම H.R. කොච්චර නම් මෝඩද කියලත් අපිට ගොඩක් තැන්වලදි දකින්න ලැබුනානේ. කොහොම වුනත්, හැරී ආයෙමත් ආපු එකෙන් ගොඩක් ලොකු වෙනසක් දැනුනා. මොකද එයා නිසා ෆ්ලෑෂ් ටිම් එකට ගොඩක් උදව් ලැබුනානේ.

ඒ වගේම බෙරිගෙයි අයරිස්ගෙයි සම්බන්ධයත් දැන් හොදින් ගලාගෙන යනවා. කොහොම වුනත් මේ සිසන් එකේදි එයාලා දෙන්නගේ ආදර කතාවට ලොකු ඉඩක් දිලා තියෙනවා මොකද ඒ මාතෘකාව වටේ තමයි මේ සිසන් එක ගොඩනැගිලා තියෙන්නේ. අයරිස් බේරාගන්න එක මිෂන් එකවුනත් එයාව බේරාගන්න එක වෙනුවෙන් තවම කිසිම දෙයක් ෆ්ලෑෂ් ටිම් එකට කරන්න පුලුවන්කමක් ලැබුනේ නෑ. ඒ නිසා තමයි මිනිමරුවෙක් නොවුන බෙරිත් හිතන්නේ ග්‍රොඩ්ව මරලා අනාගතයේ වෙන දේවල් නවත්වලා අයරිස්ව බේරගන්න පුලුවන්කමක් ලැබෙයි කියලා. එයා එහෙම හිතද්දි අයරිස්ට වගේම ගොඩක් අයට නිකන් අවුලක් දැනෙන්න ඇති නේද? පේන විදියට බෙරිට දැන් ටික ටික නපුරු අදහස් ඇවිත් අන්ධකාරය පැත්තට යනවා වගේ. සමහර විට මේ සැවටාර් නවත්වන්න කරන දේ ගැන මුලින් අපිට දෙන ඉගියක් වෙන්නත් පුලුවන්.

මේ කතාවේදි ග්‍රොඩ් නියම දුෂ්ඨයෙක් වුනා. ඒ වගේම ගෝරිල්ලා ආමි එකත් තාත්වික විදියට හදලා තිබුනා. ගිය සතියේ ලිපියේදි මම කිවා වගේම ෆ්ලෑෂ් ටිම් එක ග්‍රොඩ්ව පරද්දන්න සොලවාර්ගේ උදව් ඉල්ලාගත්තා. ඒක තමයි ඇත්තටම වුනේ! ඉතින් ඒ වගේම අනාගතයේ සිසන් එකකදි සොලවාර් ආයෙමත් දකින්න ලැබේවි කියලා අපි හිතමු. ඉතින් දැන් ආර්ගස් එකෙ යටතේ තමයි ග්‍රොඩ් ඉන්නේ. ඉතින් ග්‍රොඩ් සහ කින් ශාර්ප් එකතුවෙයිද කියලා කියන්නත් බෑ. එහෙම නොවෙන්නත් පුලුවන්. නැත්නම් ග්‍රොඩ් ආර්ගස් එකෙන් බේරිලා, ෆ්ලෑෂ්ව අල්ලාගන්න කින් ශාර්ක්ව එවන්න බැරිකමකුත් නෑ.

19වැනි ලෝකයේ ෆ්ලෑෂ් එහෙමත් නැත්නම් ඇක්සලරේටර්ඩ් මෑන්ව අමතක කරන්නේ කොහොමද? සමහර විට අපිට අපිට එයාව ඉස්සරහට තියෙන එපිසොයිඩ් එකකදි දකින්න ලැබේවි. කොහොම වුනත් එයාගේ දම් පාට එලිය නම් ගොඩක් ලස්සනයි. හැබැයි ඉතින් ඒකෙන් කියවෙන්නේ එයා බෙරීට වඩා වේගවත්ද නැත්නම් එයාට බලය ලැබුනේ වෙන විදියකින්ද එහෙමත් නැත්නම් එයා කැපිලා පේන්න ඒ විදියට පාට තියාගෙන ඉන්නවද කියලා කියන්න තවම අපිට විස්තර මදි.
ඉතින් කොහොමෙන් කොහොම හරි එපිසොයිඩ් එක අවසානයේ දි අපිට සැවටාර්ව බලාගන්න පුලුවන් වුනා. ඇතියාන්තම් අන්තිමේට හරි ඇත්ත හතුරා මතුවුනා. මොකද සැවටාර් ප්‍රධාන හතුරා වුනත් එයා තවම එපිසොයිඩ් තුනක විතරයි අපිට දකින්න ලැබුනේ. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් අනාගතයේදි අපිට සැවටාර් ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබේවි කියලා.

සමස්ථයක් විදියට ගත්තොත් ගියසතියේ කොටස නම් නියමෙට තිබුනා. ත්‍රිමාන තාක්ෂණය හිතුවෙවත් නැති විදියට උපරිමයටම පාවිච්චි කරලා තිබුනා. මතක තියාගන්න මේක ටිවි සිරියස් එකක්. ෆිල්ම් එකක් නෙවෙයි. ඉතින් ටිවි සිරියස් එකක ඒ වගේ තාක්ෂණය පාවිච්චි කරනවා කියන්නේ ලොකු දෙයක්. ඉතින් මේ වගේම කොටසක් මේ සතියෙත් අපිට බලන්න පුලුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E15.HDTV.x264-LOL
The.Flash.2014.S03E15.HDTV.XviD-FUM
The.Flash.2014.S03E15.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E15.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E15.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E15.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,576 downloadsDownload The-Flash-S03E15.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

9,576 downloadsDownload Subtitles32 KB

60 comments

  1. Nirodhya

    Thanks 4 sub

  2. lakshan

    thkz bro , Riverdale sub one patan gamuda? akath

  3. ishanka

    thanks bro

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  5. ආතල් ලන්තය/instagram

    Thanks

  6. PDROX

    tanx bro

  7. Nirodha uthpala

    Thx for sub digatama demu obata jaya bro arrowth deyan ikmanatama

  8. kavindu

    sub ekata tnx originals eka lagadima enwa eketh sub onee

  9. එල්.සී. දමැල්

    Thanksss!

  10. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  11. ERANGA

    ohhh thnx a lot vinadi 30 n 30 ta dalada kyl beluwa sirawatama thnx a lot brother

  12. Rakitha

    Thank you bro

  13. Manoj

    tnx saho sub 1ta.........

  14. Ravindu Rukshan

    thx

  15. Chalana Rukshan

    thnx bro...

  16. ashan lankanath

    thanks ................................................

  17. Sanindu Lakkitha

    ලිපිය නියමයි සහෝ..කතාව බලන්නේ නැති කෙනෙක්ට උනත් බලන්න හිතෙනවා සිරාවට...
    බොහොම ස්තුති සහෝ.. ජය වේවා.. බුදුසරණයි ..!

  18. Suu

    thank u

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Nishshankamal

    Ada paandara idan බයිස්කෝප් ekata enawa yanawa.sub eka dalada balanna.godak pin saho sub ekata

  22. Lakshan

    Thanks Bro.

  23. Udara Damith B/K

    ටැන්කිවු
    ඇරෝගෙන් මුණ ගැහෙමු

  24. Kavindu kawmina

    Thanks machan supiri wedak

  25. Sudheera Kasun

    thanks brooo....

  26. piyumal sanjeewa

    බොහොම ස්තුති සහෝ..
    ජය වේවා.

  27. Janiya

    LOT S02E13 Sinhala sub dnne nda bro

  28. nimal

    Thanks bro

  29. rashmith

    tnq bro����������

  30. Asiri

    y late une bro.but thanks

  31. Kasun Widusha

    Tnx mcn

  32. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  33. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  34. Tharaka Lahiru

    ස්තූතියි

  35. Viraj

    sub ekata thanks saho..

  36. Chaminda Jayarathna

    thanks sab eka niymay

  37. Rusiru Dilsara

    බොහොම ස්තූතියි සහෝ

  38. Dinuka Jayasekara

    Thanks bokka......denakan balagena hitiye.

  39. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  40. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි උපසිරැසියට... ජය වේවා..

  41. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  42. xxxxxx

    ubala godak late bn

    1. Isuru Dhananjana

      siravatama !

  43. Gihan Iddamalgoda

    thanks 4 sub.

  44. Mahesh

    Sub ekata thanx

  45. Nuwan

    thanks mchn sub 1kata

  46. Amila Mudalige

    Sub ekta Thanks saho

  47. ආතල් ලන්තය/instagram

    Thanks elama

  48. Isuru Dhananjana

    16 avith neda kavindu brother`` ithin sub eka parakku unata kamak na kiyamuko..narakada sub eka deddi parakku vena ekata podi excuse ekak kiuvoth ! man kiyanne parakku unata punchi pahe samaavak illuvanam !

  49. Pavan

    Ane 16 suba dipanko bn ikmanata

  50. Chamod

    Ko bn 16 suba
    Download kalla inne suba enakan.ikmanata dennakoo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.