Watch Trailer

The Internship (2013) | ගූගල් එකේ ජොබ් එකක් ගමුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල…

The Internship (2013)ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල්මන් චිත්‍රපටයක් නම් නෙමෙයි. මේක කොමඩි එකක්. මම හැමදාම වගේ කලේ ඔයාලව බය කරන එකනෙ. ඔන්න ඉතිං මම මේ පාරනම් හදන්නෙ ඔයාලව හොඳටම හිනස්සවන්න. මේ බයිකෝප් එකට ඉහල IMDB අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ IMDB දර්ශකයේ 6.3 ක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ shawn levy නැමති අධ්‍යක්ෂකවරයා. ඔහු නිර්මානය කරපු වෙනත් චිත්‍රපට ගැන ඔයාලට මතක් කරනව නම් Real Steel, Night at The Museum, Date NIght වැනි උසස් ගණයේ චිත්‍රපට කිහිපයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මොහු විසින්මයි.

එහෙනම් යාලුවනේ වැඩි කතා නැතිව මම කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතාව ගලායන්නෙ බිලි සහා නික් කියලා තරුණයන් දෙදෙනෙක් වටා. තරුණයන් කිව්වට ඔවුන් ටිකක් වයසින් මුහුපුරා ගිය පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් වෙළද නියෝජිතයන් දෙදෙනෙක්. ඔවුන් ඔරලෝසු වෙලදාම තමයි සිදු කරන්නෙ. නමුත් තාක්ශණික දියණුවක් සමග ඔවුන්ගේ ව්‍යාපාර එකපාරට කඩා වැටෙනවා. ඒ නිසා ඔවුන්ට රැකියා අහිමි වෙනවා. ඔවුන්ගේ පවුල් ජිවිතයට තදින් බලපැම් ඇති කරනවා. ඉන්පසු නික් සහා බිලි විවිධ රැකියා වල නියලෙනවා. ඔවුන් ඒ එක් රැකියාවක්වත් වැඩි දවසක් කරන්නෙ නැහැ. මේ අතර දී තමයි බිලී ගුගල් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කරන්නෙ. ඒ වැඩේට නිකිත් හවුල් වෙනවා. නමුත් ඔවුන්ට ඒ රැකියා ලබා ගැනිම පහසු කාර්යක් වෙන්නෙ නැහැ. තව දෙයක් කියන්න ඕන, ගූගල් ආයතනයේ රැකියාවක් බලාපොරොත්තුව ඉන්න අය අතර වැඩි මහලු අයට මේ දෙන්න විතරයි. මේ නිසා නිකිටත් බීලීටත් විවිධ ගැටලු වලට මුහුන දෙන්න සිද්ධ වෙනවා. එහිදි ඔවුන් කණ්ඩායම් වලට බෙදෙනවා. බිලිටය නිකිටයි හොද කන්ඩායමක් ලැබෙනවා. ඒ කිව්වෙ පොඩ්ඩක් විතර පිස්සු හාදයෝ ටිකක් තමයි ඔවුන්ට ලැබෙන්නෙ. ගුගල් ආයතනයේ රැකියා ලබා ගැනිමට ඔවුන්ට සිදුවෙනවා අභියෝග කිහිපයකටම මුහුණ දෙන්න. ඒව ජයග්‍රනය කරන එකනම් පහසු වෙන්නෙ නැහැ තවදුරටත් මම ඔයාලට මේ ගැන් කියන්න යන්නෙ නැහැ.

බිලිටයි නිකිටයි මුහුණ පාන්න සිදුවෙන ගැටලු මොනවාද ? නිකි, බිලි ඇතුලු කණ්ඩායමට මුහුණ පාන්න සිදුවන අභියෝග මොනවාද? ඔවුන්ට ගූගල් ආයතන්යේ රැකියා ලබා ගන්න පුලුවන් වේවිද? මේ ගැටලු වලට පිලිතුරු සොයන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක නරබන්නම වෙනවා… මේ දක්වා මාව දිරිමත් කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා. නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ නෑනේ. ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා. තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා, හැමෝටම ජය…!

The Internship (2013) on IMDb

 

 

420 MB කොපිය මෙතනින් බාගන්න 28ecf0830beb2a0ab9d6a2679e8a0d89d6ff0f4f 870 MB කොපිය මෙතනින් බාගන්න 3bea15c9fcda1db425b2bf010351f0d3f1b57408 1.9 GB කොපිය මෙතනින් බාගන්න 62ca2e028a460bda3e9cb523b363579924327c8b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,212 downloadsDownload The-Internship-2013.zip269 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,212 downloadsDownload Subtitles269 KB

74 comments

  1. Saman Prasad (Black Cobra)

    patta pata pata....elama ela... thanx saho...

  2. was

    මගේ අම්මේ ලයින් 2300 ගානක් එල එල කොහොම හරි දුන්න නේ පට්ට

  3. uda

    හාහ්! මේ පාර කොමඩියක්... අපිව බය කරලා උඹටම එපා වෙලා වගේ :P

    එල එල! අලුත් එකක්නම් නොබලාත් බෑ! ඔන්න ගන්නවා. ජය!

  4. jeewantha

    loweth na meyka balannama aswen hitiye machan

  5. tharindu

    Ela ela..mekanam blnna oneee

  6. janith

    thnx bro aluth wenasak ekka aluth deyak dunnata

  7. quik

    thanks

  8. vee

    maxxxama machan balanna one :D

  9. wow

    wow,, maru :D

  10. yasas

    ela wadak machan agaya karanawa subs sahenna thiyena akak mehema dala dunna akata

  11. tharanga

    පට්ට පට්ට මේ වගේ එකක් සබ් එක්ක බලන්නම ඕනේ නැත්තම් ගතියක් නෑ

    ජය!

  12. isuru

    bohoma thuthi saho

  13. nisala

    tx for sub

  14. ositha

    elakiri kollo thawath demu

  15. amilatk

    jayen jaya!!!!

  16. Emi

    Many Thanks

  17. kalinga

    මේ තියෙන්නේ පට්ටම එකක් තුති

  18. rashim

    comady patta naulwo dennek inne super

  19. bandula

    thanks sahota thawa hoda awa demu

  20. f_live

    ජය පතනවා!

  21. “චූටී මල්ලි”

    එල මචන්
    ෆිලිම් එක තියෙ
    සබ ග්ත්තා
    සබට තුති
    ඔබට ජය....

  22. eranga

    pattai :D

  23. hh

    ginadara wadak kollo

  24. හර්ෂ ලහිරු

    කොල්ලට මොනවා හිතිලද දන්නෑ
    එක පාරටම කොමඩියක් දෙන්න හිතුනේ
    ජයවේවා සහො

  25. kalana

    supiri story meywa txz

  26. jack

    පට්ට මචෝ. ස්තුතියි සබ් එකට

  27. DANUKA!

    meyka sub aka anakam nobala hitiya jaya sahota

  28. sds

    gr8 1

  29. iRsHAad මැකා

    Trailor එක බැලුවම පට්ටයි වගේ
    තැන්කු වේවා ෆිලුම් එකටයි සබ එකටයි

  30. සමීර කරුණාරත්න

    ඔන්න දුකෙන් වුනත් කියන්න ඕනේ මම නම් බැලුවා මේක, නමුත් ඒ වගේම කියන්න ඕනේ බලන්න හෝ බාගන්න දෙගිඩියාවකින් කෙනෙක් ඉන්නවා නම් අනිවා බලන්න බොහොම හොඳ කතාවක්, සිනහව වගේම ජිවිතේට ගන්න යමකුත් තියනවා මේකේ, උපසිරසට බොහොම ස්තුතියි සහෝ, පේලි මට මතක හැටියට 3000 කට ආසන්න ගණනක් තිබුනා මේකේ...

  31. Dharshana...

    thanks macho.

  32. සචිත උදාර

    එල සහෝ, මේක බලනවද නැද්ද කියලා හිත හිත හිටියේ, සබ් තියෙන එකේ දැන් බලලම දානවා,

  33. sp පියමල්

    බය වෙලාම එපා වෙලා හිටියේ,දැන්නම් හිනා වෙන්න පුළුවන් වගේ,thanks

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක් වගේ අනිවා බලන්න ඕනි,ජයවේවා.

  35. Vidush

    ELA KIRI WEDAK MACHOOOOOOOOOOO.....

  36. mudiya / මුදියා

    මාර ගති කතාවක්නෙ.අපේ යුශානයගෙ විස්තරේ කියවද්දිම බලන්න ආස හිතුන.ඔන්න බානව.මේ වගේ අහලවත් නැති සුපිරි ඒව ගේනවට පිං බං උඹට.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  37. nalaka

    තෑන්ක්ස් මචං සබ් දුන්නට පට්ට පාරකට

  38. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. බලන්න වටින එකක් වගේ.

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට කතාවක් වගේ..අනික ඉන්න නළුවත් පට්ටයි..
    අනිවා බලන්න ඕනේ එකක්..
    ලබන මාස් ලොවෙත් ගන්නවා..
    ජය වේවා යුශාන් මචෝ..

  40. දිල්ෂාන් කාලිංග

    පට්ට පට්ට...
    බලන්න වටිනා කතාවක් වගේ.
    මේක ගෙනාවට බොහොම ස්තුතියි සහෝ...
    :-)

  41. ශාන් විමුක්ති [ විමා]

    එල මචං අනිවා බලන්න හිටපු එකක්
    සබට බොහොම ස්තුත්යි ආ ;)

  42. Uraj Deemantha

    Trailer එක දැක්කහම, ඩේටා වලට හෙන ගහපන් කියලා හිතුනා... බානවා 1.84GB එකෙන්ම..... :D

  43. nuwan

    thank you ...!

  44. NCJD

    මම තවම කතාව බැලුවේ නැහැ. හැබැයි කතාවයි උපසිරසි බාගෙන නම් ඉවරයි. බලපු අය නම් බොහොම අගය කලා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  45. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයා කියන හින්දම බාන්නම් කෝ. ජය෴෴ :P :P

  46. chinthaka

    sub walata thanks macho,halloween 2007 kiyala horror ekak tiyenawa IMDB 6.0 gaththa,ekatath puluwannam sub diyan

  47. malik

    thanks for every thing...

  48. indika

    thnq

  49. #ChalinduDeshan (කිනා)

    එල එල
    ඔන්න අද බානවා
    ස්තූතියි
    ජයවේවා!

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.