බයිස්කෝප් අඩවියේ ඉන්න ඔයාල ඔක්කොටම ආයුබෝවන්. මේ තමා මගේ කුලුදුල් සබ් එක. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාන නිසා මටත් හිතුන දවසක සබ් හදන වැඩේට එකතු වෙන්න. ඔන්න ඉතින් මමත් ඕගොල්ලන්ට හා හා පුරා කියල ගෙනාව පට්ටම ෆිල්ම් එකක්. මේකේ නම THE KINGS OF SUMMER. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ අන්තිමට එළිදක්වපු කතාවක් ත…
බයිස්කෝප් අඩවියේ ඉන්න ඔයාල ඔක්කොටම ආයුබෝවන්. මේ තමා මගේ කුලුදුල් සබ් එක. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාන නිසා මටත් හිතුන දවසක සබ් හදන වැඩේට එකතු වෙන්න. ඔන්න ඉතින් මමත් ඕගොල්ලන්ට හා හා පුරා කියල ගෙනාව පට්ටම ෆිල්ම් එකක්.
මේකේ නම THE KINGS OF SUMMER. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ අන්තිමට එළිදක්වපු කතාවක් තමයි මේ. මේ කතාව ගෙතිලා තියෙන්නේ යාළුවො තුන්දෙනෙක් වටා. කතාවේ ප්රතධානියා තමයි ජෝ ටෝයි. මෙයාගේ තාත්ත, එහෙමත් නැත්තන් ෆ්රෑනන්ක් නිතරම උත්සාහ කරන්නේ ජෝව පාලනය කරන්න. ඉතින් මේ ගැන කලකිරුණු, තවමත් නව යොවුන් වියේ ඉන්න ජෝ තමන්ගේ යාළුවා පැට්රිඋක් එක්ක වනාන්තරයක ජීවත් වෙන්න යනවා. එත් එක්කම මේගොල්ලන්ට එකතුවෙනවා හදිසියේම එකතුවෙච්ච අලුත් යාලුවෙක්, බියාජිඕ. බියාජිඕ ව හමුවෙන හැටි කතාවෙන්ම බලාගන්නකෝ. කොහොම කොහොම හරි වනාන්තරේට යන මේ කොල්ලෝ 3න් දෙනා වනාන්තරේ ඇතුලේ ගෙයක් හදාගෙන තමන්ට ඕනේ විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. මේගොල්ලන්ට එන අභියෝග, ප්ර්ශ්න සියල්ලක්ම ඔයාලට කතාවේදී බලාගන්න පුළුවන්. කතාව ගැන ඇති. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.
මේක හරිම විනෝද ජනක කතාවක්.. කතාව පුරා අඩන තැන්, හිනා වෙන තැන් පිරිලා. ඕගොල්ලන්ට පුරා මිනිත්තු 95ක් පුරා ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් මේක. කතාවේ ඇතුලේ ආදරෙත් ගෑවිලා තියෙනවා. ඒක ඉතින් කොහෙත් තියෙනවනේ? මේක නිකන් අපි ඔක්කොම ආස “මඩොල් දුව” කතාව වගේ නමුත් එකේ වගේ ගොඩබිමක් නම් නැහැ.මේ සබ් එක කරන්න මට ලොකු සහයෝගයක් දැක්වුවා අපේ සමීර කරුණාරත්න සහෝ. එයා නැත්තන් මේ ෆිල්ම් එකයි සබ් එකයි නැහැ. කොටින්ම කිව්වොත් මම සබ් දාන එක ගැන ඇහුවම; මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා ඒකට සබ් එකක් කරනවද කියල ඇහුවෙත්, මාව මේ ගැන උනන්දු කරෙත් අපේ සමීර සහෝ තමයි. මම කරන පලවෙනි එක නිසා සබ් එකේ අඩුපාඩු නං ඇති. ඒකට ඕගොල්ල මට සමාව දෙයි කියල හිතනවා. තවත් සබ් එකක් ගේන බලාපොරොත්තුවෙන් සමුගන්නන්.ඔයාලට ෆිල්ම් වලින්, සබ් වලින් අඩුවක් නැති අනාගතයක් ලැබේවායි කියල ප්රාර්ථනා කරනවා.
650 MB කොපිය මෙතනින් බාගන්න bdcdd982b5102414395935be367192b88e927e14 750 MB කොපිය මෙතනින් බාගන්න d71b76788760f12863c4c2fe16ce2b5731c3b6b3 1.5 GB කොපිය මෙතනින් බාගන්න 3459de889b7334f0c56f183a12832a1e1f27f699 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,529 downloadsDownload The-Kings-of-Summer-2013.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සිතිර-හපුආරච්චි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතිර චිරත් හපුආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිතිර හපුආරච්චි
Subtitles
146 comments
ccnp
චතුරංග සුරාජ් පෙරේරා
thanks macho !
isuru
palamu wadeyta suba pathum 2 kath ikmnata demu
සිතිර චිරත් හපුආරච්චි
බොහොම ස්තුතියි සහෝ. අනිවාර්යෙන්.
ositha
elane patta kathawak wage thx 1st sub
සිතිර චිරත් හපුආරච්චි
You are welcome..
shann
උණුසුම් සුභ පැතුම් තවත් හොද ඒවා සබ් දාලා දෙමු
සිතිර චිරත් හපුආරච්චි
බොහොම ස්තුතියි. අනිවාර්යෙන්..
tharanga
මඩොල් දූව වගේ කතා නොබලා කොහොමෙයි නියමයි පළමු එකම සුපර්
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ..
kalana
all the best
සිතිර චිරත් හපුආරච්චි
Thank You!
උදාර
සුභ පැතුම් !
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ.
තුෂාන් මධුසංඛ
පළවෙනි සබ් 1ට උණුසුම් සුභ පැතුම් සහෝ.ඉස්සරහටත් මේ වගේම එලකිරි ෆිල්ම් 1කට සබ් අරන් එනකන් අපි බලාගෙන ඉන්නවා හොදේ.
සමීයො අනිත් එවුන්ට උදව් කර ඉන්නේ උබ සබ් 1ක් දෙන්නේ නැද්ද
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ..අනිවාර්යෙන්..
chamath cafe
ජය වේවා තවත් හොද ඒවා ඉස්සරහට සබ් දාලා දෙන්න
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි.. අනිවාර්යෙන්..
jack
1 st Sub Ekata suba pethum machan!!!! digatama wede karanna....
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි මචන්..
hh
supiri kathawak
සිතිර චිරත් හපුආරච්චි
අනිවා...
yasas
ela wadak macho digatama set wela subs demu
සිතිර චිරත් හපුආරච්චි
අනිවාර්යෙන් මචෝ..
kalinga
දිගටම සබ් දෙන්න සවිය ලැබේවා!! ජය!!
සිතිර චිරත් හපුආරච්චි
බොහොම ස්තුතියි...
ganidu
තැන්ක්ස් වේවා පළමු වැඩේට
සිතිර චිරත් හපුආරච්චි
වෙල්කම් සහෝ..
amilatk
jayen jaya!!!
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි
vee
maxxa machan suba pathanwa palamu sub akata
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි මචන්...
Ashan ravihansa
ela ela palamu ekama niyama ekak dila
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ..
එරංග
එලස් බාන්න දැම්ම
සිතිර චිරත් හපුආරච්චි
එල....
kasun viraj
පළවෙනි සබ් 1ට උණුසුම් සුභ පැතුම් සහෝ.
සිතිර චිරත් හපුආරච්චි
බොහොම ස්තුතියි සහෝ..
rusuru | රුසිරු
සුභ පැතුම් මගෙනුත් 2 වෙනි එකත් දෙමු
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි.. අනිවාර්යෙන්...
dilan
niyama story akak wage :)
සිතිර චිරත් හපුආරච්චි
ඔව්.. බැලිය යුතු ෆිල්ම් එකක්...
fd
cngtz bro
සිතිර චිරත් හපුආරච්චි
Thank You Bro!
was
බොහොම පින් සහෝට
සිතිර චිරත් හපුආරච්චි
:D බලල විස්තර කියන්නකෝ සහෝ..
Amila
තවත් ඒවා දෙමු නේ :) එල
සිතිර චිරත් හපුආරච්චි
අනිවා...
upali
ela ela ela
සිතිර චිරත් හපුආරච්චි
:D
nihal
aluth sahowa sadarayen piligannawa baiscope akata
සිතිර චිරත් හපුආරච්චි
බොහොම ස්තුතියි සහෝ....
බිරියා
බලන ලිස්ට් එකේ තිබ්බ එකක් පට්ට තෑන්ක්ස් හොදේ
සිතිර චිරත් හපුආරච්චි
වෙල්කම්....
හර්ෂ ලහිරු
පලමු උපසිරසට සුභ පැතුම්
ඒවගේම තව එකකට සබක් දෙමු ජයසිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ.. අනිවාර්යෙන්..
ranga
aniwa balanwa meyka
සිතිර චිරත් හපුආරච්චි
ඔයා ඒ පසුතැවෙන එකක් නැහැ සහෝ..
dilanka
me wage film denna fatta macho,,,, ela,,,
සිතිර චිරත් හපුආරච්චි
අනිවා මචන්....
npdjs
aluth sohodayaya thankz ohoma digatama yanna subapathum film eka download weno...thankzzzzzzzzzz
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ..
Ushantha
පළමු සබ් 1කට සුභ පැතුම්..!!
ජයෙන් ජය.....!!!!!!!සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි..
“චූටී මල්ලි”
අනිවා සහෝ තව එකක් කරමු
කතාවනම් ලස්සන 1ක් වගෙ
සබට තුති
ඔබට ජය................සිතිර චිරත් හපුආරච්චි
අනිවාර්යෙන් සහෝ.. ස්තුතියි..
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි..
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පැතුම්,තව සබ් දෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ..
නලින්
නියමයි සිතිර සහෝ පළමු සභට සුභ පැතුම් මගෙන්.
ලස්සන කථාවක් වගේ, ඔන්න බැවා..ජය වේවා!
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ..
irosha
1 st wadeyta suba pathum....digatama baiscope ekata sub denna..machan.......
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි මචන්... අනිවාර්යෙන්..
සචිත උදාර
එල සහෝ, හොඳ කතාවක් වගේ, බොහොම ස්තූතියි.
සිතිර චිරත් හපුආරච්චි
:D
ශාන් විමුක්ති [විමා]
කොලුවෝ මම බොලාට මුලින්ම අනතුරු හගවන්නම්
සමියගෙන් පරිස්සම් වෙයන් හොදේ :P හෙහ් හේමේක බලපු සමිය මට කීවා තනිකරම මඩොල් දූව මතක් වෙනව කියල
ඒත් බලන්න ගත්තෙ නෑ අපේ සහෝ කෙනෙක් සබ් දෙන බාව දන්න නිසාවෙන්ම
එහෙනම් මටත් දැන් මේක සිංහලෙන්ම බලන්න ඇහැකි නේ
සිතිර සහෝ
එහෙනම් පලවෙනි උපසිරසට උනුහුම් සුබපැතුම් වගේම අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
පලවෙනි එකට මේ වගේ ලස්සන කතාවක් ගෙනාවට බොහොම ස්තූතියි සහෝ ඔයාට
තව අරන් එමු හොද ඒවා :Dසිතිර චිරත් හපුආරච්චි
හේ හේ! :D ස්තුතියි සහෝ.. අනිවාර්යෙන්...
දිදුල Kd සිල්වා
නියමයි.. එන්න එන්නම අපේ අලුත් සාමාජිකයන් ගණන වැඩි වෙනව වගෙයි.
බොහොම ස්තූතියි අලුත්ම ලස්සන කතාවක් සිංහලෙන් අරගෙන ආවට..
දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉඳීවි කියල බලාපොරොත්තු වෙනව..
ජය වේවා෴සිතිර චිරත් හපුආරච්චි
අනිවාර්යෙන්ම..
lakmal
thanks, bro
සිතිර චිරත් හපුආරච්චි
You are welcome Bro! :D
indika
thnxxxxxxxxx
සිතිර චිරත් හපුආරච්චි
You are welcome. :D
namal
thanks....,
සිතිර චිරත් හපුආරච්චි
You are welcome..
Kaushal Manu.
උණුසුම් සුභ පැතුම්...!!!!
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි..
Gayashan
පළවෙනි උපසිරැසියට සුභපැතුම්...
සබ් එකට ගොඩාක් ස්තූතියි....සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි..
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම පලමු උපසිරැසියට සුභ පතනවා. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!!
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ...
yshan piyumal
palawani sub akata mageian suba patum ....... thawa akaka akak ikmaninma dainna
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි. අනිවාර්යෙන්..
චාමර කසුන් මධුශංඛ
ඔන්න මමත් ගත්තා,
පළමු සබ් එකට සුභ පැතුම්...!සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි..
Kolla
tnx saho...
සිතිර චිරත් හපුආරච්චි
welcome සහෝ
සoජය
palaweni sabata suba paethum sithira sahoo... digatama ohomama dhemu.
සිතිර චිරත් හපුආරච්චි
ස්තුතියි සහෝ... අනිවාර්යෙන්..
Advertisement

Thanks