අද මේ සීරිස් එකේ අවසන් කොටස. දොස්තර රිචෙන් ස්කොට් බෙහෙත හොයා ගන්නවා. නැවේ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට මේ එන්නත ලබා දෙනවා. මේ බෙහෙතෙන් ලෙඩ වෙච්ච අය සුව වෙනවා වගේම ලෙඩේ හැදිච්ච නැති අයට රෝගය බොවෙන්නෙත් නැහැ. අතුරු අබාදත් නැහැ. බලමු අද කොටසින් ලෝකයා බේරාගන්න පුළුවන් වෙයිද කියලා. දෙවැනි සීරිස් එකෙන් නැ…
අද මේ සීරිස් එකේ අවසන් කොටස. දොස්තර රිචෙන් ස්කොට් බෙහෙත හොයා ගන්නවා. නැවේ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට මේ එන්නත ලබා දෙනවා. මේ බෙහෙතෙන් ලෙඩ වෙච්ච අය සුව වෙනවා වගේම ලෙඩේ හැදිච්ච නැති අයට රෝගය බොවෙන්නෙත් නැහැ. අතුරු අබාදත් නැහැ.
බලමු අද කොටසින් ලෝකයා බේරාගන්න පුළුවන් වෙයිද කියලා.
දෙවැනි සීරිස් එකෙන් නැවත හමුවෙමු.
5c63fdd666caa65e3b03d8d4718f3e32f8c83095 fa2aed1970570138d3c58bebdcc4f0c8b9ba8d70 9e2c47d19389bb4b6eece55fed93819ed174f1ab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,752 downloadsDownload The.Last_.Ship_.S01E10.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
82 comments
Chamalka
Chamalka
මම 1st................ ;)
Pramuk
thanxzzzzzzzzzzzzz bro
තිසර නියෝ (Thisara Buddhika)
බොහොම ස්තුතියි උපසිරසට!
ජයවේවා.. :)prasa
Thank you. enakal balagena hitiye
ලසන්
මේක එනකන් බලගෙන හිටියේ බොහොම ස්තුති සබ් එකට !!!
Sach
Thanks !
ලක්ෂාන් නිලංක
sabata bohoma thuthi aiye...jaya wewa....!
නලින්
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
keerthi
vicky donor 2012 sub eka dendako
Prasanga
puluwan ikmanata seson 2 denna bro.....thnx hode
Kushen
Mechchara kalayak meka apu gamanma apita sub dennata oyata godak thankx saho :)
ටුටු
නියමයි කොල්ලො ...කියලා වැඩක් නැ ...ලබන සතියෙ හමුවෙමු
ටුටු
නියමයි කෙල්ලෙ
Lahiru
Elaz
D.Chamara
thanks sahoo
nirosha
hama sisan ekakama wenawa wage meketh awasanayata mona gilbariyak weyda danne na.sub walata thanks,2kat awagaman denna balan innawa.good luck
“චූටී මල්ලි”
ඉවර කලාට තුති
තව එකක් කරමු
සබට තුති
ඔබට ජය..........sachira
Thanx aiyandi B|
dasun disanayaka
thanks
sachira
B|
sajeevi
thanks
Nipuna
Sub ekata thanks....
Dharshana...
Thanks...
kanushka
Thnks saho
harsha
ඉතින් සහෝ නෞකා මෙහෙයුම අවස්න් වෙනවා නේද බොහොම ස්තූතියි මේ වෙනුවෙන් වැය කල කාලයට
hemalal
10 කොටසේ සිංහල සබ් වැඩකරන්නේ නෑ. ඒ ඇයි?
ඉසු ඩිපි (Isu DP)
නියමයි අන්ජන අයියේ.. :-P
තවත් පට්ට කතාවක අවසානය.
බොහොම ස්තුතියි පරක්කු නොකර වැඩෙ ලස්සනට කරාට.
දැන් ඉතින් මැටඩොර් එක දෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dවරුණ රංගජිත් (වරූ)
එල එල
සබට තුති
ඔබට ජය...hemalal
10 කොටසේ සිංහල සබ් වැඩකරන්නේ නෑ. ඒ ඇයි?
Anju
thanks a lot machan 2nd series eka kawadada enne?
අසෙල්
නියමයි අන්ජන අයියා :D
සීසන් 2 බලන්න ලබන අවුරුද්දේ ගිම්හානය වෙනකම් ඉන්න වෙනව
ඒක තමා අවුල :v
සීසන් 2 ආපු ගමන් ගින්දර වගේ දෙමු !!
ගයාන් රූකාන්ත(ජෝනා)
මේකත් බැලුවා ලස්සනට වැඩේ ඉවර කරාට තුති අංජන අයියේ
දෙවැනි සීසන් එක එනකං ලබන වසර වෙනකං ඉවසන එක තමා
අමාරුම වැඩේ කමක් නැ. එකත් ආපු හැටියේ සිංහල උපසිරැසිත්
සමග සමීප කරන්න අවැසි ශක්තිය ධෛර්‍ය පතනවා ජය !! :) :)dev
bohoma stuti saho... .
2 season ekakut tiyanawada...maxxxxaහර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නුවන්
බොහොම ස්තුතියි සහෝ :)
Priyadarshana
කතාව නියමයි. ගොඩක් ස්තුතියි සහෝ... සබ් එක දානකල් හැමදාමත් නොඉවසිල්ලෙන් බලන් හිටියෙ. මේ වගේ ලස්සන වැඩ කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි...
aruna
me tv serious eka godak lassenai.... hamadamat site eka balanne anek kotesa deelada kiyala... dunne gaman bagannewa... pls meke so 2 t ikmenin dei kiyala hitenawa...
LAKSHAN
උපසිරැසියට තුති…… :)
kusal
dewen esasan eka enakan maga balan innawa
vipula lasantha
The Last Ship Season 2 kawadda en ne
Ashan
Thanx Sub walata.. Season 2 enna thawa kochchara kal yaida....
pragee
thankz sahoo
Heshan
තෑන්ක්යූ වේවා..!!
Sashika Madubashitha
Hey aiya 2 season eka awe nadda tama
Deshan
මේ වගේ පට්ටම සීරිස් ඒකකට සබ් දාපු ඒකට ගොඩාක් ස්තුතියි
lakshan
thanks......!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Akila
Season 2 broadcast wenawa neda?eke sub eka denna patan gaththath hodai neda.
pasan
ela thaks,the last ship season 2 ඇවිත් නේද සබ් එක දෙන්නේ නැද්ද
sameera perera
y season 2 parakku.
Deveen ratnayake
ane anith seosan ekath dennako
Advertisement
![The Last Ship [S01 : E10] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Last-Ship-2.jpg)

සබ් එක දානකන් බලන් හිටියේ, ඇයි අප්පා මෙච්චර පරක්කු උනේ...?
බොහොම ස්තුතියි උපසිරසට!
ජයවේවා.. :)