උපසිරැසි නිමැවුම :- ප.ව 5:58 ඡන්දේ දාලා ඇවිල්ලා කවුරුත් කතාවට උපසිරැසි එනකං මග බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න එහෙනං බලාපොරොත්තු වුනා වගේම මම උපසිරැසිය ගෙනාවා. කලින් දවස් වලදී වගේ ටොරට්න්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් පරක්කුවුනු නිසා තමයි අද…

උපසිරැසි නිමැවුම :- ප.ව 5:58
ඡන්දේ දාලා ඇවිල්ලා කවුරුත් කතාවට උපසිරැසි එනකං මග බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න එහෙනං බලාපොරොත්තු වුනා වගේම මම උපසිරැසිය ගෙනාවා. කලින් දවස් වලදී වගේ ටොරට්න්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් පරක්කුවුනු නිසා තමයි අද කතාව ගේන්න පරක්කු වුනේ. කොහොමවුනත් ඔන්න ගෙනාවා.
පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති නීල්ස්ගේ උදව්වෙන් ඩොක්ටර් රේචල්ට ප්‍රතිකාරය පුයරමය වශයෙන් නිපදවීමේදී ඇතිවුනු ගැටලුව විසඳගන්න පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඩොක්ටර් රේචල්ට බෙල්ලෝ වගයක් ගේන්න කියලා නැවේ කට්ටියක් ගොඩබිමට ගිය අතරේ පොඩි පොඩි සිද්ධි වගේකුත් වුනා. මෙතනදී ප්‍රතිශක්තිකයින්ගේ හමුදාවෙන් කිහිපදෙනෙක්ව හිරකාරයෝ විදියට අල්ලගන්නත් ලැබුණා. ඒ වගේම අවසාන භාගයේදී මතක ඇති උන් කොහොමහරි ෆෝන් පාවිච්චි කරනවා කියලත් දැනගන්න ලැබුණු බව. ඒ වගේම තමයි කතාව අවසාන වුනේ ඩොක්ටර් රේචල් නීල්ස්ව මරන තැනින්.
අද කතාව ගලාගෙන යන්නේ එතැන ඉඳන්. නීල්ස් මැරුණට පස්සේ ඒ ගැන නැව ඇතුලේ ලොකු කේස් එකක් යනවා. එක පැත්තකින් නීල්ස්ට හැමෝම වෛර කලත් මේ මරණය පිලිබඳව නැව ඇතුලේ විමර්ශණයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකයෝ කොහොමද ෆෝන් බාවිතා කරන්නේ, කියන එක ගැනත් හොයලා බැලෙනවා. මේ අතරතුරේ ජනාධිපති මිචෙනර් විසින් නිව් ඔර්ලන්ස් වලට ගිහිල්ලා නව ජනපදයක් පිහිටුවන එක ගැන සැලසුම් ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් මේ හැම ගැටලු අන්ධකාරයක් අස්සේම නිව් ඔර්ලන්ස් පහන් කනුවක් කරගෙන නැව ඒ පැත්තට තමයි ගමන් කරන්නේ. මේ ගමන අතරමගදී මොනවා වේවිද?
අන්න ඒක දැනගන්න එක ඔයාලට බාරයි. එහෙනං උපසිරැසියත් එක්ක කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
89610738E0877A57C8A3BA023285412ECB120429 A0A4BB20E7F3FD0467E4A9533EC4049A7D4B1787 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,026 downloadsDownload The_Last_Ship_S02E10_baiscopelk.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
55 comments
jeewantha
Haritha Prabuddha
උඹේ වැඩ සේරම අතහැරලා අපේ රසවින්දනය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය.
rukka
hambe bagena balam hitiye meka enakammm.... jayawe saho
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
chamalka
thank you so much
ns
බොහොම ස්තූතියි…
Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……VisH
bohoma sthuthiy machan :)
KASS
Ubanm maara buwek thmi..machin ekak wgene...ela ela mchan thanx sub ekta...mechcharakal mamath ohe sub eka baagena krabagena gya ada onna mth ube hitha sathutu krnna ek una..any way..wadenm maru machan..keep it up broo!!!!
ishan
thanks sub 1ta, සීසන්.kiyak vithara thiyenavada?
lakmal
ammmmmmmmmmmooooooooo me dila tiyennee................elzzzzzzzzzzzzzzzz...............anakan blagena hitye..............thanks sahooooooooooo........digatama mehema demuuu...........thanks again
chamee
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ…
මධුකප්රිය පෙරේරා
මෙන්න මෙයා විහිලු කරනවා..
පරක්කු වුනේ කොහෙද සහෝ..
මේ දීපු වෙලාව හොදටම ඇති..
හේ හේ උපසිරසියට ස්තුතියි..Sisila Prasad
හම්මේ.... හරිම අමාරුවෙන් ඉවසගෙන හිටියේ සබ් එක දෙනකං.
දිගටම මේ විදියට සබ් එක දෙමු.
බොහොමත්ම ස්තුතියි ප්‍රණීත් සහෝ.
ජයවේවා...!achi
ස්තූති සහෝ!!!
ජය!!!Rana D
oya kiri gahak n brothr..........matz r kollo......datha kata madagen hitiye........thnkzzzzzzzzzz br......
La හිරු
නියමයි මචං. ඔයාට බොහොම ස්තූතියි..
eranga
tnx mcn
Iraj Asela
Thanks
theekshanax
tnx saho
Ama
බොහොම ස්තූතියි!!!!
Suranjaya_91
patta mcn
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :) ජය වේවා !!
Hirushan
Thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!නලින්
නියමයි ප්‍රණියා!!
කලින්ම බාගෙන හිටියා, උබ අදම දෙනවා කියල දන්නා නිසා
ජය වේවා!
Chandima
elakiri aiyee iwasillak nathuwa hitiye meka balanda.thankzzzz
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kalum
Amme,. Thnx sahooo,... Election result ek ass down kre.. Ek paththk thyl blanw meka,.. Ela elaa
D.Chamara
niyamai sahoo niyamai
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!tskga
thnx bro
thisal
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ…
kasun
mama eeye idan balan hitiye bn sub eka danakam, thank u vry much saho
sameera lakshan
thanks mcn...hamadama wage ikmanata sub genawa....
Thiwanka Junior
එල සහෝ! මේක එනකන් බලන් හිටියේ
ජය වේවා!!Ravin
Thanks for the sub
sami
Thanx saho mayka thama may dawaswala kattiya kick ekekn balana series eka
akalanka
ගොඩක් දවසකින් කොමෙන්ට් එකක් දැම්මේ.. මොවවා උනත් ස්තූතියො බසිස්කොප් එකට තෑන්ක්ස්
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
nirosha
monawa unath doctor ta karapu baluwadeta me sare daduwam hamba unu eka hoday
Nalaka
saho sub eka download wenne nane website eka offline kiyala enawa,
Jonas Insko
The Last Ship is based on the 1988 novel byWilliam Brinkley, and it recounts the story of the crew of a US Navy Destroyer when faced with a global crisis created by a pandemic of a virus that destroyed most of the human population, after they return from a 4 month long mission to the Arctic, where they were escorting two scientist who's mission is to study the virus and find a cure. No results found.
Suresh Jayathilaka
ඔන්න මමත් ස්තුති කරල කමෙන්ට් එකක් දැම්මා
Ashan Vimukthi
උපසිරසට බොහොම තුති සහෝ
kumara
Thanks Bro !!!
Udara Damith B\K
..........................................
..
..
බොහොම ස්තුතියි
..
..
...........................................Yohan Lakmal
ප්‍රණිත් රණසිංහ
අප වෙනුවෙන් ඔබගෙ කාලය හා ශ්‍රමය වැය කරමින් කිසිදු ලාබ අපෙක්ශාවකින් තොරව සිදුකරනා මේ සේවයට මාගේ හද පිරි ස්තූතිය සහෝදරයා
Ishan Madusha
බොහොම ස්තූතියි
dragonhero
thanks
Advertisement

උඹේ වැඩ සේරම අතහැරලා අපේ රසවින්දනය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය.