Watch Trailer

The Planets [EP – 01] | වෙනස් ලෝකයන් [සිංහල උපසිරැසි සමඟ]

50ක් කියන්නේ ලොකු දෙයක්! ඒක අනුන් වෙනුවෙන්ම කළ 50ක් වුණහම, ඊටත් වඩා ලොකු දෙයක්! ඔබ හරි, තවත් 50ක්! හැබැයි ටිකක් වෙනස් වැඩක් කළ කෙනෙකුගේ 50ක්! ඒ නිසාම ඒ 50 බොහොම වැදගත්! පැතුම් අතුකෝරළ… බයිස්කෝප් සිංහලෙන් හා එකතුවෙලා දැන් ටිකක් කල්. මුල්ම උපසි‍රැසේ සිට අද දක්වා අවුරුද්දකුත් මාස දෙකකට ආසන්න කාලයක් ගෙ…

The Planets50ක් කියන්නේ ලොකු දෙයක්! ඒක අනුන් වෙනුවෙන්ම කළ 50ක් වුණහම, ඊටත් වඩා ලොකු දෙයක්! ඔබ හරි, තවත් 50ක්! හැබැයි ටිකක් වෙනස් වැඩක් කළ කෙනෙකුගේ 50ක්! ඒ නිසාම ඒ 50 බොහොම වැදගත්!

පැතුම් අතුකෝරළ… බයිස්කෝප් සිංහලෙන් හා එකතුවෙලා දැන් ටිකක් කල්. මුල්ම උපසි‍රැසේ සිට අද දක්වා අවුරුද්දකුත් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවිලා. ඒ කාලය තුළ නොයෙක් නොයෙක් විදිහේ චිත්‍රපටි ගණනාවක්ම උපසි‍රැසි කරන්න පැතුම්ට හැකිවුණා. බයිස්කෝප් සිංහලෙන් හා එක්ව කොරියානු ආදරය සොයා යන්න ඔබට ඉඩ සලසන්නත් පැතුම්ට හැකි වුණා. ඒක තමා පැතුම් කළ වෙනස.

එහෙම කීවගමන් සිහියට එන්නේ; අර අමුතු විදිහේ, හදවතට කතා කරන, වෙනස් රසයක් සහිත, කොරියන් ආදරය ගැන කියවෙන කතා දෙක. ඒත් ඒවායෙ තියෙන්නේ කොරියන් ආදරය නෙවෙයි. කොරියාවෙ තියා කොහේ තිබ්බත්, ඒ තමා ආදරය. මුලින්ම, අහසින් ‘නික්ම ගිය සරා සඳක්‘ අපට පෙන්වලා; දැන් ‘පැතුම් සහසක්‘ ගෙනැවිත්, පැතුම් අපට (කොරියන්)ආදරයේ හැටි කියා දෙනවා.

ඒ වුණත් පැතුම්ගේ පැතුම ආදරය ගැන විතරක් උගන්වන්න නෙමෙයි. ඊට වඩා බොහොම වෙනස් පැතුමක් වෙනුවෙන් පැතුම් පතන්නයි, මේ පාර පැතුම්ගේ සූදානම. ඒ දැනුම වෙනුවෙන් පතන පැතුමක්! ඉතින් පැතුම්ගේ පැතුම වුණේ තම 50 වැනි උපසි‍රැසි නිර්මාණකරණය අධ්‍යාපනයේ නාමයෙන් පතන්නයි. දැනුමේ නාමයෙන් පතන්නයි. එනිස 50 වෙනුවෙන් ඔහුගේ තේරීම හරිම වෙනස්! කලින් කිව්ව විදිහටම, තවත් වතාවක් වෙනසක් කරන්න පැතුම් සූදානම්!

ඇත්තටම අපි කොහෙද ඉන්නේ? ලංකාවෙනේ… ඊටවඩා ටිකක් ලොකුවට හිතුවොත්? ආසියාවෙ! තවත් ටිකක් ලොකුවට හිතුවොත්? පෘථිවි ග්‍රහලොවේ! ඊටත් වඩා පරිමාණය වැඩිකළොත් සූර්යග්‍රහ මණ්ඩලයේ. මදි මදි තව… ක්ෂීරපථ මණ්දාකිණියේ! ඊටත් එහාට හිතුවොත්…??? මගෙ අම්මේ. ලේසි නෑ. මෙන්න මේ ගැනයි පැතුම් මේ පාර කියන්න හදන්නේ.

මෙහෙම හරියන්නෙ නෑ. පැතුම් වෙනුවෙන් අපි මේ විදිහට කියන්නම්! මේ 50වන උපසි‍රැසේ සිට ඉදිරියට පැතුම්ගේ ‍තෝරාගැනීම අනුව උපසි‍රැසි ගැන්වුණ, මේ TV Series එක, ඒ වගේම මේ බය නැතිව බාගන්න මේ කතා මාලාවම උපසිරස ගන්වලා අවසන්.ඉතුරු කතා ටිකත් ඉක්මනින් ඔබ අතට පත්වේවි .. එනිසා, අද දෙන මුල් කොටසේ තියෙන ඒවා ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්! ඉතුරු හරිය ඔයාලම හොයාගන්න, මේක නරඹලා.

Different Worlds

නිකමටවත් හිතිලා තියෙනවද සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක මෙතරම් එකිනෙකින් වෙනස් ඇයි කියලා? ඇයි ඉරට ළඟ ලෝක ප්‍රමාණයෙන් කුඩා වෙලා දුර ලෝක තරමින් ලොකු වුණේ? ඇයි ඉරට ළඟ තුන්දෙනා ඝන පස් සහිතවත් දුර අය වායුමය පොළොවක් ඇතුවත් හැඩගැහුණේ? පෘථිවි හරය නිකල් සහ යකඩවලින් සමන්විත වෙද්දී, බෘහස්පතිගේ හරය ලෝහමය හයිඩ්‍රිජන්වලින් සමන්විත වුණේ මොකද? නෙප්චූන් ඔච්චර නිල් වුණෙත් සෙනසුරු දුඹුරු වුණෙත් කොහොමද?

පුදුමයි නේද? නිකමටවත් හිතලා නැතුව ඇති! අපි මේවා හිතුවෙවත් නැතුවට දියුණු විද්‍යාව ඇසුරෙන් මේ දේවල් හැකි උපරිම පරාසය තෙක්ම පහදලා බොහොම කල්. මේ කොටසින් ඒ ගැන ටිකක් දැනකියාගන්ඩ ලැබෙයි.

ලිපිය – උදා
50

The Planets (1999) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,518 downloadsDownload BBC-The-Planets-EP01.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                      All Episodes                              Next Episode >>

Subtitles

2,518 downloadsDownload Subtitles30 KB

99 comments

  1. කැළුම්

    උණුසුම් සුභ පැතුම් දිගටම සබ් දෙමු නොසැලී

  2. naleen

    cngrtzzz bro gr8

  3. rusuru | රුසිරු

    සුභ පැතුම් සහෝ ඊගාව එක 100 ගහමු අනිවා ජය!!!

  4. yasas

    Thankss all the best

  5. නුවන් හසංක

    උණුසුම් සුබ පැතුම්
    දිගටම සබ් දෙන්න ලැබේවා!!!!!

  6. vee

    maxxa 50 ta suba pathum magenuth 100k demu

  7. jeewantha

    SUPIRIMA AKAK KARALA THIYENNE 50 HATA JAYA!

  8. wow

    wow,,maru :D

  9. shann

    උණුසුම් සුභ පැතුම් සබ් 1000 ක් දාන්න ලබෙවාඅ ජය!!!!!!

  10. ccnp

    Thanks

  11. ositha

    thxzzzz bro

  12. was

    බොහොම තුති :) නියමම පහරක්

  13. ganidu

    තැන්ක්ස් වේවා!!!

  14. vernie

    නියමයි පැතුම්

  15. pathum

    meywage awa dena aka nam watina sahenna film tv katha baluwa iwarai eth mewayen apey jeewith walata ganna hugak deywal thiyenawa jaya 50ta 100 igawata denakan inne

  16. f_live

    ඔන්න නියමම එකක් සුභ පැතුම්!!! මගෙනුත්

  17. bandula

    niyamai suba pathum!

  18. mihin ලංකා

    50 ට පට්ට්ට්ම එකක් මේ දීලා තියෙන්නේ එල එල

  19. kasun viraj

    සුබ පැතුම් සහෝ
    100 ත් ගහමු :D

  20. chamath cafe

    ජය වේවා සහෝට තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!

  21. amilatk

    jayen jaya!!!

  22. Theekshana

    උණුසුම් සුභ පැතුම් Bro

  23. samith

    මේක නම් සෑහෙන්න වටිනවා ඔහොම යමු මචෝ

  24. නලින්

    සුභ පැතුම් පැතුම් ස‍හෝ.. කො‍රියා‍නු ආදර කථාවෙන් පස්සේ මේවගේ පට්ට කථාවක් ගෙනාපු එක නම් කියලා වැඩක් නැහැ..

    50ක් ගෙනාවා වගේ 100ත් ඉක්මනටම ගෙන්න කියලා පැතුම් සහෝ‍ට සුභ පතනවා

    ජය වේවා!

  25. upali

    ela ela ela

  26. Amila

    සුපිරි සුභම සුභ ගමනක් සබ් දෙමු දිගටම

  27. Ashan ravihansa

    ela vensakatath ekka meve ekak debnda ona aniwama thawa patta film ekakatath sub ekak danda shao. ehenam godak thankz api venuven vena mahansiyata

  28. g-a-n-d-u

    ලොවෙත් නෑ සුපිරි සහෝ දිගටම මේ වගේ ඒවාත් දෙමු පැතුම් සහෝට ජය වේවා!!

  29. ranga

    all the best pathum!

  30. quik

    thanks

  31. zumo man

    elazzz thnxzzzz

  32. mudiya / මුදියා

    50 වෙනි සිංහල උපසිරැසියට මගෙන් සුභ පැතුම් පැතුම් සහෝ.
    ඔයාගෙ වැඩ නම් කියල වැඩක් නෑ.පළවෙනි කොරියන් කතාව කොච්චර ආසාවෙන්ද බැලුවෙ.ඒ වගේම තමයි මගේ මතකෙ හැටියට ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙත් ලොකු වැඩ කොටසක් කරපු කෙනක්.අමුතු අමුතු කතා තේමාවල් ගෙනල්ල අපේ රසවින්දනය අලුත් කරන පැතුම් සහෝගෙ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල පැතුමක් පතනව.
    අද දීල තියෙන්නෙ පුදුම වටින කතාවක්.උදාගෙ ලිපියත් මල් හතයි ඈ.
    ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  33. bandula

    supiir machan suba pathumak magen mennea

  34. isuru samarasinghe

    kawuruth karanne nathi hugak aduwen karana mey wage deyak kirima gana mage pranamaya! 50 ta 1000 demu

  35. Hasitha prasad

    සුභ පැතුම් !

  36. #ChalinduDeshan (කිනා)

    සුභ පතනවා මුලින්ම උපසිරැසි පනහට. ඔහොම්ම සීයටත්
    ඉක්මනට යමු නෙහ්!
    එල එල.
    විස්තරේ හිතට අල්ලලා ගියා.
    අපි ජීවත් වෙලා ඉන්නේ ගොඩක් දුරට ඔය ගැන නොදැනනේ.
    බාලම බලමු එහෙනම්.
    ස්තූතියි.
    ජයවේවා!

  37. waruna

    good luck bro

  38. දිල්ෂාන් කාලිංග

    අනිවා බලන්න ඕනේ මේක නම්...
    මම දන්නවා documentary එකක් කරන්න තියන අමාරුව.මොකද මම දැනට උපසිරසි 5 කට සම්බන්ධ වෙලා තියනවා.එතනින් 2 ක් ම වාර්තාමය.
    ඉතින් මගේ හද පිරි ස්තුතිය ඔබට.
    මට විකියා සහෝ තමයි පන්න පන්න වාර්තාමය ඒවා කරන්න දෙන්නේ.කොහොම උනත් ඔහුට ස්තුතිවන්ත වෙන්න වාර්තාමය චිත්‍රපට මම දිගටම නරඹන්න ගනීවි.
    එසේනම් ඔබට ජයවේවා..!

  39. දිනිඳු සම්පත්

    ඔන්න පැතුම් සහෝ මමත් උඹට සුභපතනවා. ඉක්මනටම 100ත් ඉක්මවා යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම 50 වෙනුවෙන් තෝරගෙන තියෙන්නේ වෙනස්ම වාර්තාමය වැඩසටහනක්.. මේ වගේ වැදගත් වැඩසටහනක් සිංහල උපසිරැසිත් සමගින් ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ජයවේවා!!!

  40. dimuth

    unsusum suba pathum saho...thawaduratath sub karanna sakthiya labewa...

  41. ඉසුරු

    50 ට උණුසුම් සුභ පැතුම්! ජය වේවා සහෝ! දිගටම සබ් දෙන්න ලැබේවා! අනිවා මේ වැදගත් වැඩසටහන් ටික නම් බලන්න ඕනේ.

  42. sunil

    congrtz.reach 100 soon wish u all the best

  43. කැලුම් ගුණසේකර

    50 වෙන උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ.

  44. Hiru

    You’re not authorized to view the Torrents!
    Sorry...
    Why..??

    1. ඉසුරු

      මටත් එහෙම වුනා. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම්, ඔය ලිපියේ download කරන්න තියෙන තැන යටින් තියන හෑෂ් (hash) එක google වලින් search කරන්න. මේ ටොරෙන්ට් එකේ හෑෂ් (hash) එක, a2609a49e403f57d86599361c7a874f73f3fe6a2
      ඉතින් එහෙම search කලාට පස්සේ මම http://thepiratebay.sx/torrent/5819519/BBC_Documentary_-_Th… යන වෙබ් ලිපිනයෙන් ටොරෙන්ට් එක බාගත්තා.

  45. Sahan

    my cngrtzzz bro... 100ta ikmnatama ynna labeva kiya prarthana krnva... thankz a lot sub vlata..

  46. පොඩ්ඩා

    Congratulation...

  47. DilanH

    උපසිරසි 50 සුබපැතුම් මචන් !
    ජයවේවා

  48. sp පියමල්

    ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්!දැන්නම් අත ගහලා තියන වැඩේ නියමයි වගේ,ඉගෙන ගන්න අයට වගේම ඕනෙම කෙනෙක්ට තමන්ගේ දැනුම වැඩි කරගන්න මේකෙන් උදවු වෙයි කියලා හිතනවා,ඉක්මනට 100ත් ගේමු,ජය වේවා!

  49. panditha

    patta brp

  50. නිරෝෂ්

    පැතුම්ට සුබපැතුම් දිගු ගමනකට !

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.