Watch Trailer

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියල…

The-Ring-(2002)

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියලා තියෙනවා වගේම, අද වනවිටත් මේ චිත්‍රපටිය ආභාෂයට අරගෙන චිත්‍රපටි නිපදවෙනවා කියන එක ඇත්තක්. ඒ වගේම හොල්මන් චිත්‍රපටි වෙනස්ම මාර්ගයකට යොමු කරමු චිත්‍රපටියක් කියලා හඳුන්වන්න පුලුවන්. මේ කතාවේ දෙවනි කොටසකුත් තියෙනවා. ඒකේ නම The Ring Two (2005). ඒක අපේ දිනේෂ් ගමගේ සහෝදරයා ඔයාලට කලින් දීලා තියෙනවා. හැබැයි ඔය The Ring Two කියන කොටසට කලින් එම වර්ෂයේම, ඒ කියන්නේ 2005 වර්ෂයේම Rings කියලා චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම, 2014 වර්ෂයේ The Ring Three කියන කොටස ඇවිල්ලා තියෙනවා. ඉතින්, ඔයාලට ඒ උපසිරැසි දෙකත් ඉක්මනින්ම බලාගන්න පුලුවන් වේවි.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!


කලින් පළවූ ලිපිය : 

ඇක්ෂන් බයිස්කෝප් එක දිගට දුන්න නිසාම අද දෙන්න යන්නේ හොල්මන් කතාවක්…එසේ මෙසේ කතාවක් නෙමේ සුපිරි කතාවක්…මෙය සුපිරි කියන්නටම හේතුව මේ කතාව ආභාසයට අරගෙන අදත් හොල්මන් කතා නිර්මාණය වීමයි..ඒ වගේම Fear නැමැති පරිගණක ක්‍රීඩාවත් මේ බයිස්කෝප් එක ඇසුරු කරගෙන නිර්මාණය වූවක්..මේ බයිස්කෝප් එක රේටින් වල 7.2 කක් වැනි අගයක් ලබා ගෙන තියෙනවා.. බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Naomi Watts විසින්.ඇය විසින් රගපාන The International ,King Kong වැනි බයිස්කෝප් ඔබ සමහර විටෙක බලා ඇති..

අපි බයිස්කෝප් එකේ කතාව දෙසට හැරුණොත් කතාව පටන් ගැන්මේදීම තරුණියන් දෙදෙනෙක් යම් කිසි දෙයකට බය වී ඒ ගැන කතා කරන අතර..එයින් එක තරුණියක් එක මොහොතක නිවසේ තනිවෙන අතර ඉන් පසු සිදුවන්නේ රූපවාහිනීය ඉබේම ක්‍රියාත්මක වීමයි..ඉන් තැති ගන්නා තරුණියට අවසන සිද්ධ වෙන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය…බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන තරුණිය( Rachel ) මියගිය තරුණියගේ නිවසට යන අතර ඇයගේ පුතණුවන් යම් කිසි ගුප්ත බලවේගයක් විසින් මිය ගිය තරුණියගේ කාමරය වෙත ‍රැගෙන යයි..මේ මොහොතේ පුතා සොයා යන Rachel තරුණියගේ කාමරයේ දක්නට ලැබෙන්නේ ඇය මිය යෑමට දින කිහිපයකට උඩදී මිය ගිය තරුණිය විසින් විනෝද චාරිකාවකදී ගන්නා ලද ජායාරූප කිහිපයක් ගැනීමට ඇති බවත්ය..මින් පසු දින ඇය මේ ජායාරූප ටික ගන්නා අතර ඇයට දක්නට ලැබෙනුයේ ඒවා සේරම විරූපී වී ඇති බවත්ය..ඇය මොවුන් විනෝද චාරිකාව සදහා ගිය ස්ථානය සොයා යන අතර මෙහිදී එක්තරා වීඩියෝ පටයක් ඇයට සොයාගන්න ලැබෙයි..පසුව මෙය නරඹන අතර දක්නට ලැබෙන්නේ විකාර අත්භූත දර්ශනය..වීඩියෝ පටය ඉවරවෙනවාත් සමග දුරකථනය නාද වෙන අතර දුරකථනයෙන් කතා කරන තැනැත්තා පවසන්නේ ඇයට තව ජීවත්වීමට ඇත්තේ දින 7 ක් බවයි…

ඔන්න ඔතන ඉදන් කතාව බලන එක ඔබට බාරයි..මොකද්ද මේ වීඩියෝ පටයේ රහස කියලා…?

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය විකියා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

The Ring (2002) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

032CA18152FD3DCF1422B2FE8B6130FF435D3882 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,383 downloadsDownload The-Ring-2002.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,383 downloadsDownload Subtitles315 B

88 comments

  1. Tharindu

    ada mama 1st..thanks..patta movie ekak wage

  2. chanaka

    mama2
    mama echcharama horror walata kamathi ne
    kamak ne dunnata thankx

  3. Kasun.D

    MAMA 3rd
    blama balamu..

  4. chamila

    මට නම් පරණ වැඩියි වගේ... :(

  5. Buwaneka

    hm hm

  6. අමල් ප්‍රසාද් සමරවීර

    මමනම් අවුරැදු කිහිපයකට උඩදි මේක බලල තියෙනව.. ඇත්තටම කිව්වොත් මම බලපු හොදම හොල්මන් ෆිල්ම්1 අදටත් මේකම තමා!! කොටස් 1,2,3 සේරම මම බලල තියෙනව.. බය නැතුව බා ගන්න.. මැක්සා ෆිල්ම්1!!

  7. Madhawa

    මමත් බලපු හොදම හොල්මන් ෆිල්ම් එකක් මේක......

  8. අසංක

    මම නම් හොල්මන් බලන්න බයයි

  9. Anonymous

    ela saho onna math baganna damma.ela.pattama patta ah

  10. chamath

    ela saho onna math baganna damma.ela.pattama patta ah

  11. Udaya

    meka balala holman weida danne ne... thanks saho.

  12. Lakshitha

    mewa dammama nobala yanne kohomada.. ehenam apith banawa...

  13. pcw

    holman epo

  14. mtc

    mamath meka balala thiyanawa. meka maxxama film akak. meka balala meke part 2 akath balanna hodada.

  15. mtc

    machoooo(අමල් ප්‍රසාද් සමරවීර) uba kehenda meke part 3 akak beluwe. meke part 3 thama avith ne. aka anne 2012 ne.

  16. විකියා

    ~ප්‍රතිචාර දැක්වූ සියලුම සහෝලට තුති...~

    @chamila - ඇත්ත වශයෙන්ම සහෝදරයා හොද බයිස්කොප් එකක් බලන්නට තිරගත වූ වර්ශය ගැන සැලකිලි වීමෙන් පලක් නැහැ..මොකද හොද නිර්මාණයක් අපට ඕනම කලක රස විදිය හැකි විය යුතුය...තවත් දෙයක් ලොව හොදම බයිස්කෝප් නාම කරණය බැලුවත් එහි අලුත් නිර්මාණ ඇත්තේ ඉතාමත් අඩු වශයෙන්...එයින් පෙනී යන්නේද අලුතෙන් නිපදවන නිර්මාණ වල සාර්ථක බව ලබා ඇත්තේ ඉතා අඩු නිර්මාණ කිහිපයක් පමනක් බවයි..තව දෙයක් අතීතයේ නිරමාණය වූ බයිස්කෝප් ජීවිතයට හුගාක් ආදර්ශ ගත යුතු දේ නොවලහා දුන්න බැව් කිව යුතුමය...ඔබත් හොද සිනමා රසිකයෙක් නම් තමන්ගේ රසවින්දනයට කාලය බාදාවක් කර නොගන්න....

  17. Air Bender

    elama thama,,,maxxxxa

  18. sura

    mat bawa..........

  19. AL1717

    Meka Kiyeuwa ma Nam Me Ka Banna Hithenawa.

    Onna Henam Bewooooooooooo!!!

    Balama Kiyuannam ko.

  20. AL1717

    Ela Ela Onna Mamath Banawa............

  21. Ramraj

    මෙන්න මම බලපු හොදම හොල්මන් වර්ගයේ ෆිලම් එක.මිරර් වර්ගයේ තවත් එකක්.තනියම රෑක පුලුවන්නම් බලන්න. අනිවාර්ය්‍යන්ම බය වෙන එක ෂුවර්. පරන උනා කියලා රෑප රාමු වල කිසි අවුලක් නෑ. ‍හොරර් ෆිලම් වලට ආස අය අනිරාර්ය්‍යන්ම බැලිය යුතුම ෆිලම් එකක්.මේක මෙම අඩවියේ පල කිරීම මගින් හොරර් ෆිලම් වල තිබූ අඩුවක් සම්පූර්ණ උනා.

  22. prabhath

    parana but maxxa movie ekak....

  23. Anonymous

    mirror two one

  24. shiwantha

    ela thanx machan :)

  25. Mahesh

    meke subtitle download karanne kohomada.kawru hari kiyanawadoooo

  26. binuka malli

    yeah.....mama ada 26th niyamai yeeeee !!!!!!!!
    monawa kiwwath maruma maru film eka

  27. Praveen

    Tikak paranai,Bt fattama film 1,Horror nam ithin Ring thamaa,Ring 2 1th maru,thawa me wage film athnam daanna sahoo,wish u all da best

  28. Dhanula Jayasinghe

    Niyamai..niyamai,,,!!!!!!!!

  29. chamath

    pattama film eka saho man me balala thamai msg karanne .ela thama bawe nathi kawuru hari innawa nam meka bagena balanna.meka man me baluwe 5weni parata balanna balanna asai.maxa macho

  30. AL1717

    Bewa Supiri Movie Eka Meke Part2kakuth Thiyanawa neda.?
    mama Nam Hariyata Danne ne.?

    Thanks Jaya Wewaaa

  31. blackhole

    mamam meka balala thiyenawa

    Patta

  32. විකියා

    isthuthiy hamotama.....

  33. විකියා

    කියන්න තියෙන්නේ හැමෝම බලන්න... :)

  34. nUWAN kUMARA

    THIS LINK IS DOESN'T WORK

  35. gati baba

    mekath balamuko

  36. Uraj Deemantha

    හොල්මන් ඒවා නම් මම බලන්නෙත් නෑ ... :(

  37. Sujja

    api bayaa welaaa...

  38. shahina

    Stop - there might be a problem with the requested link

    The link you requested has been identified by bit.ly as being potentially problematic. We have detected a link that has been shortened more than once, and that may be a problem because:

    * Some URL-shorteners re-use their links, so bit.ly can't guarantee the validity of this link.
    * Some URL-shorteners allow their links to be edited, so bit.ly can't tell where this link will lead you.
    * Spam and malware is very often propagated by exploiting these loopholes, neither of which bit.ly allows for.

    The link you requested may contain inappropriate content, or even spam or malicious code that could be downloaded to your computer without your consent, or may be a forgery or imitation of another website, designed to trick users into sharing personal or financial information.

  39. shahina

    why is this?

  40. emperor

    uda thibba commentz dakkahama matath hithuna ba ganna.onna math dan banawa

  41. kasun sameera

    apo matanam shuwar naaaaaaaaaaaa.......

  42. කස්ස

    හොදයි... හොදයි...
    shutter වගේ.

  43. Suki

    Ring, Grudge, Shutter movies thunama ekama Japanese directorge Hollywood versions..
    Patta movies...

  44. AL1717

    Deweni Ekath Ekka Mekath Bewenna Demma.
    Jaya Wewa Yaluwa Ne...

  45. Tharaka Veen

    @
    අමල් ප්‍රසාද් සමරවීර

    the ring part 3 kohada tiyanna? pixxuda :P
    ane kawuru hari dannawanam mata facebook akata message karanawada?
    facebook/TharakaVeen
    plzzz loku udawwak

  46. Tharaka Veen

    mata maka part 3 tiyanawanam kiyanna .plzzzzz.
    hoyala ati wala innaaaaaaaaaaaa :( hoyaganna bari una :(

  47. Bellla

    ala ala ala

  48. mindika

    tanxxx

  49. Emi

    Thank you so so much!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.